tag:blogger.com,1999:blog-3059097820610332367.post6907196721767205890..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: ප්රතිගාමී ධනපති පක්ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at teh presidential electionරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3059097820610332367.post-86547524207247854862015-08-13T00:54:43.508+10:002015-08-13T00:54:43.508+10:00ඒ කතාව ඇත්ත විචාරක. ඒත් මට ඉහල පරම්පරාවේ අය (අම්මා...ඒ කතාව ඇත්ත විචාරක. ඒත් මට ඉහල පරම්පරාවේ අය (අම්මා, පුංචි අම්මලා) පෙර සේමයි. කැපුවත් කොළ, කැපුවත් නිල්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83254333081114278992015-08-13T00:53:52.447+10:002015-08-13T00:53:52.447+10:00අන්න එදා එනකං තමයි මාත් බලාගෙන ඉන්නේ!අන්න එදා එනකං තමයි මාත් බලාගෙන ඉන්නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22003644435108494862015-08-13T00:53:18.132+10:002015-08-13T00:53:18.132+10:00තිසර මාර කම්මැලියෙකු බව අදයි දන්නේ!
පානදුරේ සිට ග...තිසර මාර කම්මැලියෙකු බව අදයි දන්නේ!

පානදුරේ සිට ගම්පහට ෆ්ලයිට් එකක් බුක් කර ගන්න බැරි වෙන්න ඇති නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72799539319282588882015-08-13T00:52:03.750+10:002015-08-13T00:52:03.750+10:00ඔබේ කැමැත්තක් වේවා!
කැමැත්ත යනු ඡන්දයයි.ඔබේ කැමැත්තක් වේවා!

කැමැත්ත යනු ඡන්දයයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66503355220056491422015-08-11T13:26:13.540+10:002015-08-11T13:26:13.540+10:00මා කිසිවිටෙක එජාපය වෙනුවෙන් චන්දය භාවිතා කොට නොමැත...මා කිසිවිටෙක එජාපය වෙනුවෙන් චන්දය භාවිතා කොට නොමැත. එහෙත් මෙවර වෙනත් විකල්පයක් නොමැත.Deepanahttps://www.blogger.com/profile/01703303341064408369noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84600938285840207622015-08-11T09:42:50.094+10:002015-08-11T09:42:50.094+10:002005 දී මා මහින්ද වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නට ස...2005 දී මා මහින්ද වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නට සිතා සිටියද, ඡන්දය තිබුණේ ගම්පහ සහ ඒ වන විට සිටියේ පානදුර බැවින්, ඡන්දය දැම්මේ නැත.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80935488336298200132015-08-11T07:27:16.019+10:002015-08-11T07:27:16.019+10:00අපි කොහොම කතා කලත් තාමත් පාරම්පරිකව තමන්ගේ පක්ෂයට ...අපි කොහොම කතා කලත් තාමත් පාරම්පරිකව තමන්ගේ පක්ෂයට ඡන්දය දෙන කොටසක් ඉන්නවා. ඒක හැම පක්ෂයකටම එකයි.. ඒත් ඔය ප්‍රතිරූපයට කතාබහට රැවටිලා ජනතාවගේ ඡන්ද කඩාගන්න දේශපාලකයන්ට බැරි වෙන දවසට සමහර දේවල් වෙනස් වේවි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41346395762581591372015-08-11T02:23:55.694+10:002015-08-11T02:23:55.694+10:00ගුණයෝ, ඉතුරු ටිකත් කියාපං බං උන් ඔක්කෝම මගේ ප්‍රජා...ගුණයෝ, ඉතුරු ටිකත් කියාපං බං උන් ඔක්කෝම මගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයට ඡන්දෙ දාන්න පුල පුලා බලා ඉන්නවා කියලා.

මීට,
වෙල් විදානේ

ප/ලි 'කොලපාට'නෙවෙයි බං 'කොළපාට'. උඹට තාම න, ණ, ල, ළ භේදය අල්ලගන්න බැරි උනාද? අර බ්‍රහස්පති ඇකඩමියට වත් ගිහින් ඉගෙන ගනින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56398592887601112722015-08-11T01:05:36.086+10:002015-08-11T01:05:36.086+10:00කැපුවත් කොලපාට/නිල්පාට/රතුපාට චින්තනය, දැන් වෙනස් ...කැපුවත් කොලපාට/නිල්පාට/රතුපාට චින්තනය, දැන් වෙනස් වෙන්නට පටන්ගෙන තිබීම, රටේ අනාගතය යහපත් වන බවට පෙරනිමිත්තක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67296089857255918982015-08-11T00:45:20.955+10:002015-08-11T00:45:20.955+10:00රාවය සහ වික්ටර් අයිවන් ගේ මතය 1999 ජනාධිපතිවරණයේ ද...රාවය සහ වික්ටර් අයිවන් ගේ මතය 1999 ජනාධිපතිවරණයේ දී සමපාත වුනේ රනිල් සහ එජාපයේ මතයටයි. අයිවන් සහ චන්ද්‍රිකා චන්ද්‍රිකා විරෝධී වී තිබුණා, තාත්තා පත්තරය කියවන්න ගත්තේ එනිසායි. ඔහු 2009 අවසානය දක්වාම රාවය කියෙව්වා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2198267483095430182015-08-11T00:43:37.970+10:002015-08-11T00:43:37.970+10:00ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ පක්ෂ විපක්ෂ සියලු දෙනාග...ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ ආණ්ඩුව ලෙසයි, නමුත් එදා සිට අද දක්වාම ආණ්ඩු වැඩ කරන්නේ පක්ෂග්රාගීවයි. එනිසා තමයි අපේ ආණ්ඩුවක් පිහිටවාගන්න හැමෝම වෑයම් කරන්නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63803015041254442372015-08-11T00:41:21.815+10:002015-08-11T00:41:21.815+10:00මට නං හරි දුකයි ඒ කෂ්ටිය ගැන!මට නං හරි දුකයි ඒ කෂ්ටිය ගැන!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71641734321765955652015-08-11T00:40:46.018+10:002015-08-11T00:40:46.018+10:00නලීන්-
පළමුව බාටා දෙවනුව පාසල!නලීන්-
පළමුව බාටා දෙවනුව පාසල!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84135500393548248802015-08-10T22:00:29.547+10:002015-08-10T22:00:29.547+10:00//අපේ අංකල්ලා, ඇන්ටිලා දැඩි මතධාරීව සිටින අතර, ඔවු...//අපේ අංකල්ලා, ඇන්ටිලා දැඩි මතධාරීව සිටින අතර, ඔවුන් ගේ දේශපාලන පක්ෂවල ප්‍රධාන පෙළේ නායක දේශපාලුවන් තම පුද්ගලික වාසි වෙනුවෙන් ඒ පැත්තෙන් මේ පැත්තට සහ මේ පැත්තෙන් ඒ පැත්තට පැනීමයි.//
මෙය සර්වජන ඡන්දය ලැබීමෙන් පසු පසුගිය වසර 85තුළ ශ්‍රී ලාංකික ඡන්දදායකයා පරිණාමය වීමේ දෙවන අදියරයි.
මුල්ම අවදියේදී නායකයින් අනුවම පක්ෂ මාරු කරන බොහෝ පිරිස් වූහ. මේ කාලයේ බහුතර ඡන්දදායකයෝ ස්වාධීන මතධාරීහු නොවූහ. තමන්ගේ වැඩපොළේ හෝ වැඩකරන වත්තේ ලොක්කා හෝ හාමු මහත්තයා කියන පාට පෙට්ටියට ඡන්දය දැමීම මේ යුගයේදී සාමාන්‍ය දෙයක් විය. නායකයින් පිල් මාරුකලේ ලොකු ඡන්ද කුට්ටිද සමඟය.
දෙවන අවදිය ඔබ සඳහන් කරන අවදියයි. බහුතර ඡන්දදායකයෝ පුද්ගලයින් වෙනුවට පක්ෂ වටා පෙළගැසී ඇත. නායකයින් පක්ෂ මාරුකලත් පක්ෂ අතර විශාල ඡන්ද හුවමාරුවක් සිදුනොවේ. මෙය පළමු අදියරට සාපේක්ෂව දියුණුවකි.
තුන්වන අදියරේදී දැන් දැන් ඡන්දදදයකයෝ සැලකිය යුතු ප්‍රමාණයක් සැබවින්ම ස්වාධීන දේශපාලන දැක්මක් ඇතුව සිටිති. එහෙත්, සලකා බලන කරුණු සම්බන්ධව තවදුරටත් පරිණත වීමක් අවශ්‍යය. මේ අතර, අඩුවෙන් වුවත් දෙවන අදියරේ මෙන්ම පළමු අදියරේ තාමත් සිටින පිරිස්ද සිටිති.

//එකක් අනිකේ කාබන් පිටපතක් නැතිනම් ප්‍රතිබිම්බයක් බවට දැන් පත් වී ඇති යූඇම්පී සිරිලංකා පක්ෂ දෙකෙන් එකකට ඡන්දය දුන් අයෙකුට ඊළඟ වාරයේ අනෙක් පක්ෂයට ඡන්දය දීම පහසු දෙයක් විය හැකි මුත්, තම මුල්ම ඡන්දය වාමාංශික පක්ෂයකට ලබා දුන් මා වැන්නෙකුට පසු කලෙක දක්ෂිණාංශික පක්ෂයකට ඡන්දය දෙන්නට හිත හදා ගැනීම අසීරු දෙයකි.//
මෙය මටද දැනෙන දෙයකි. එහෙත් තමන්ට 'ඒකාධිපති' බලයක් හිමිව තිබූ සීමිත කාල-අවකාශ තුල බොහෝ ජවිපෙ සාමාජිකයින් ක්‍රියා කර ඇති ආකාරයෙන්ද, ජවිපෙ තුලින් බිහිවූ ඇතැම් පුද්ගලයින්ගේ වත්මන් ක්‍රියාකාරීත්වය තුලින්ද මෙය තරමක් පහසු කර දී ඇති අතර යූඇම්පී සිරිලංකා පක්ෂ දෙකේ දේශපාලකයින් යනු සමාජයේ පොදු මිනිසාගේ ප්‍රතිබිම්බ බව තහවුරු කරයි. මේ පොදු මිනිසා වෙනස් නොවී, පක්ෂ විනය යටතේ සිය සාමාජිකයින් තරමක් දුරට පාලනය කරගෙන සිටින ජවිපෙට කිසියම් ආකාරයකින් පාලන බලයක් ලැබුණොත් ඔවුන් වසර පනහකම ඇරියස් අල්ලනු ඇත.

//යූඇම්පීකාරයෙකු වූ අපේ තාත්තා "රාවය" පුවත් පතේ නිත්‍ය පාඨකයෙකු වී සිටියේ ය.//
මෙයට හේතුව මේ කාලයේදී රාවයේ වෙනස්වීමද? නැත්නම් ආණ්ඩුව සහ ආණ්ඩුපක්ෂය පටලවාගෙන ආණ්ඩු-පාක්ෂිකයෙකු වීමද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51300076127818910252015-08-10T21:03:50.307+10:002015-08-10T21:03:50.307+10:00Anonymous10 August 2015 at 20:05
මේ තියෙන්නෙ උඹට ...Anonymous10 August 2015 at 20:05

මේ තියෙන්නෙ උඹට හිතෙන හැටිනෙ. ලංකාවෙ දෙකෝටි දස ලක්ෂයක් ජනතාව හැමෝටම මෙහෙම තමට හිතෙන දේවල් දෙකෝටි දස ලක්ෂයක් ඇති. හැබැයි ඒවා ඔක්කෝම වෙන දෙවල් නෙවෙයි කියලා අපි දන්නවනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75785398582720772772015-08-10T20:57:30.778+10:002015-08-10T20:57:30.778+10:00/අවාසානාවකට මෙන් ඉහත තර්කය මහින්ද විරෝධී පාර්ශ්වයට.../අවාසානාවකට මෙන් ඉහත තර්කය මහින්ද විරෝධී පාර්ශ්වයට නිශේධ කළ නොහැක./

ඉහත ප්‍රකාශය "අවාසානාවකට මෙන් ඉහත තර්කය * බයියන්ට ඒත්තු යන පරිදි * මහින්ද විරෝධී පාර්ශ්වයට නිශේධ කළ නොහැක" ලෙස නිවැරදි විය යුතුයි. මොකද මේ වෙලාවෙ බයියෝ මහින්ද විරෝධීන් 1+1=2 කිව්වත් ඒකත් පිළි ගන්නෙ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6000118312899630212015-08-10T20:23:00.949+10:002015-08-10T20:23:00.949+10:00/අපේ තාත්තා නම් තම ජීවිතයේ අවසන් වසරක කාලය දක්වා ම.../අපේ තාත්තා නම් තම ජීවිතයේ අවසන් වසරක කාලය දක්වා ම "රාවය" කියවීය./

හැමවතාවේම දිනන/දිනූ පාර්ශ්වයේ ඉන්න ජනමතයක් ඇතිකරන්න බැරිද රසික?
අලියා දිනුවම හැමෝම අලියා.කොටියා දිනුවම හැමෝම කොටියා.malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21018138544248668882015-08-10T20:05:45.710+10:002015-08-10T20:05:45.710+10:00මට හිතෙන හැටියට වෙන්නෙ මේකයි;
18 වැනිඳායින් පසු ම...මට හිතෙන හැටියට වෙන්නෙ මේකයි;

18 වැනිඳායින් පසු මොන පාටින් කවුරු දින්නත්...

ජනාධිපති:- අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතා

අගමැති:- ගරු මහින්ද රාජපක්ෂ මහතා (වැඩිම සේවා කාලය මාස 3 යි. ඉන් අනතුරුව ගෞරවාන්විත ලෙස විශ්‍රාම යන්නේ තමාටත් තම පවුලටත් ඇති සියලු චෝදනා විමර්ශනය නොකර යට ගසන බවට ස්ථීර ඩීල් දමාගෙනයි.)

නියෝජ්‍ය අගමැති:- ගරු රනිල් වික්‍රමසිංහ මහතා (ඉතිරි අවුරුදු 4 3/4 අගමැති ධූරට ඉබේම පත්වී)

එජාප එජනිස සමගියෙන් සභාග රජයක් - ඇමතිවරු 125-135 අතර ගණනකින් යුත් සුපිරි කැබිනෙට්ටුවක්

නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්:- ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ

ප්‍රධාන විපක්ෂය:- ජවිපෙ/ ටී.එන්.ඒ. ඇතුළු කණ්ඩායම්

විපක්ෂ මන්ත්‍රී: ෆීල්ඩ් මාශල් ෆොන්සේකා

සැම එකමුතුව.... නූතන යුගයේ සිංගප්පූරුව සේම සමුර්ධිමත් ශ්‍රීලංකාවක් මාස 60 කින් ගොඩනැගීමට... !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26653774043020603332015-08-10T19:51:02.509+10:002015-08-10T19:51:02.509+10:00මෙවැනි චෝදනා කළාට මහින්දවාදී පාර්ශ්වය සැලෙන්නේ නැත...මෙවැනි චෝදනා කළාට මහින්දවාදී පාර්ශ්වය සැලෙන්නේ නැත. ඔවුන්ගේ කතාව මෙවැන්නකි;

" 1- රනිල් ආවත් මහින්ද මහත්තයා ආවත් දූෂිතයෝ දෙපසේම සිටිති - ලොකු වෙනසක් සිදු නොවේ

2- යහපාලකයන්ගේ මූලික පොරොන්දුව වූයේ දූෂණය අඩු කිරීමය - මහ බැංකු වංචාව අනුව ඔවුන්ගේ පොරොන්දු ඉටු නොවූ බව පැහැදිලිය.

3 - දූෂණය වසයෙන් රනිල් හා මහින්ද මහත්තයා සමාන වුවද භෞමික අඛණ්ඩතාව සුරැකීම, බටහිර /ඉන්දියානු බලපෑම් කළමණාකරනය කිරීම, බෙදුම්වාදීන් මැඩලීම, සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් සුරැකීම ආදිය අතින් මහින්ද මහත්තයා ඉදිරියෙන්ම සිටී. එම නිසා මොන දූෂණ චෝදනා ආවත් අපි මහින්ද මහත්තයාට ඡන්දය දෙමු "

අවාසානාවකට මෙන් ඉහත තර්කය මහින්ද විරෝධී පාර්ශ්වයට නිශේධ කළ නොහැක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81096886040164692122015-08-10T19:48:09.878+10:002015-08-10T19:48:09.878+10:00නිකන් ගොන් පාට් නොදා හිටපන් පොල් බූරු මොටා. උඹනම් ...නිකන් ගොන් පාට් නොදා හිටපන් පොල් බූරු මොටා. උඹනම් ඇත්තටම දෙකේ පන්තියෙ වැඩ කරන පාහර අවලම් ඩබ්. පී. කෙනෙක්. ඔය කියපු උන් දැන් මේ බ්ලොග් බලන්නෙත් නැතුව ඇති. අනෙක ඡන්දෙන් පස්සෙ යූඇන්පී දින්නොත් මුන් ඒකටත් සෙට්වෙලා ගොඩයාවි. ඕකුන් අන්න ඒවගේ මහ තුප්පහි තක්කඩි ලෝක හොරු ටිකක්. අන්තිමට යූඇන්පියට රෙදි ලිහාන කඩේ ගිය තොපිට හුලං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87641166177165396472015-08-10T18:32:14.713+10:002015-08-10T18:32:14.713+10:00අපේ අප්පත්තිලා නම් ඇමදාම තන්දෙ දුන්නේ තිරිලංකා එකට...අපේ අප්පත්තිලා නම් ඇමදාම තන්දෙ දුන්නේ තිරිලංකා එකට තමයි. ඒක නිසා අපිත් මේ තැරේ නෙවෙයි ඇම තැරේම තන්දෙ දෙන්නේ තිරි ලංකා එකට විතරමයි. මේ තැරේ මයින්ද අප්පත්ති ආසන 120ක් ගන්නවා. අරගෙන විජයකලා ඇන්තිගෙන් රට බෙදන්නෙ නැතුව බේර ගන්නවා. ඊට පස්සෙ රනියාවයි මයිතිරියාවයි ඉරේ දානවා. අබයගිරියේ තාප්පේ පින්තූරෙ මකලා අප්පත්තිගෙ පින්තූරෙ අඳිනවා.

තසුස තුසර කුමාර කැකුලාවල පුතා
සුදීව කොක්කාවල පුතා සහ
අබීත එදිරිතිංග පුතා

2 A පන්තිය
මැදමුලන විද්දියාලය
වීරකැටිය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44253431204883325192015-08-10T16:09:44.368+10:002015-08-10T16:09:44.368+10:00අපේ (බිරිඳගේ) ගෙදරත් ඉන්නවා ඔය වගේ කැපුවත් සිරි ලං...අපේ (බිරිඳගේ) ගෙදරත් ඉන්නවා ඔය වගේ කැපුවත් සිරි ලංකා කාරයෝ දෙන්නෙක්.. ඒ දවස් වල අයි ටි එන් බලල දැන් දෙරණ විතරක් බලන.. හැක හැක හැක.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19586586598464626442015-08-10T16:03:01.548+10:002015-08-10T16:03:01.548+10:00චරිත වන්දනාමාන දේශපාලන සංස්කෘතිය දැන් කෙමෙන් නිමව...චරිත වන්දනාමාන දේශපාලන සංස්කෘතිය දැන් කෙමෙන් නිමවෙමින් පවති. එසේම කුමන පක්ෂයක වේවා මැති ඇමැතියා මාටියා ගසමින් යෙහෙන් වැජබෙනු දැක්මද හුදී ඡන්ද දායකයාට දැන් වහ කදුරු වෙමින් පවති. එනිසාම මෙවර මහ පක්ෂ දෙකේම පරාල ඇණ ගැලවි අලුත්ම බෝල්ට් ඇණ ටිකක් දියවන්නාවට යනු ඇත.
මේ මොනවා වුණත් මට ලැබෙන්නේ කුමක්ද, දරුවා පාසලට දාගත හැකිද, කෙළින්ම ගිහින් තම මන්ත්‍රී නියෝජිතයා හමුවී; ලයිසන් නොමැතිව වාහනයක ගොස් පොලිසියෙන් ඇල්ලු තම මිතුරාව නියෝජිතයා හරහා දුරකතන ඇමතුමකින් නිදහස් කරගත හැකිද වැනි කාරණා මත තම මනාපය දෙන පිරිස් හි අඩුවක්ද නැත.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com