tag:blogger.com,1999:blog-3059097820610332367.post6987145811884790653..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalistරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-3059097820610332367.post-82684083980445422092017-04-13T18:24:02.932+10:002017-04-13T18:24:02.932+10:00ස්තුතී අපව දැනුවත් කලාට , මුන්ගේ රෙදි ගැලවෙන්ඩ ලිය...ස්තුතී අපව දැනුවත් කලාට , මුන්ගේ රෙදි ගැලවෙන්ඩ ලියන්ඩ ඕනේ...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77352406918608706272015-02-21T02:10:46.769+11:002015-02-21T02:10:46.769+11:00මගේ IELTS (1992) ලකුණු මෙසේය.
Reading Band 8.0
Wr...මගේ IELTS (1992) ලකුණු මෙසේය.

Reading Band 8.0
Writing Band 8.0
Listening band 8.5
Speaking band 8.0

Overall band 8.0

ඒ මා සංක්‍රමණය කරන්නට වසර තුනකට පමණ කලින්, මගේ උපරිම ලකුණු. දැන් ඊට අඩු විය යුතුයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39053029845806381202015-02-18T08:34:43.912+11:002015-02-18T08:34:43.912+11:00Mama aami
kiyaweemi
siyalla kiyaa athhen
giyemi...Mama aami
kiyaweemi
siyalla kiyaa athhen
giyemiDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13331271456038306182015-02-05T14:45:16.620+11:002015-02-05T14:45:16.620+11:00සුබස පිරික්සුමට අනුව මේ ලිපියේ ඇති දෝශ සහිත සිංහල ...සුබස පිරික්සුමට අනුව මේ ලිපියේ ඇති දෝශ සහිත සිංහල වචන මෙන්න.

1. යුධ
2. තුල
3. හෙලි වුනේ
4. පෙරලියෙන්
5. පලාතේ
6. ඬැනි
7. ගුනරත්නම්
8. හෙලිවූයේ
9. දඹුළු
10. කියවුනේ
11. වුනේ
12. නොකල
13. නොකලේ
14. අවබෝ්ධයක්
15. නිළධාරීන්

සුබස පිරික්සුම:
http://subasa.ambitiouslemon.com/spellerweb.py
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35685300553366554582015-02-05T14:26:31.966+11:002015-02-05T14:26:31.966+11:00ඔය ඇනෝට අවශ්‍ය මේ බ්ලොග්වල අක්ෂර වින්‍යාසය හෝ ව්...ඔය ඇනෝට අවශ්‍ය මේ බ්ලොග්වල අක්ෂර වින්‍යාසය හෝ ව්‍යාකරණ හැදීම නොව බව පැහැදිළියි.

හොඳින් බලන්නෙකුට මේ ලිපියේ සිංහල වචනවල වැරදි දහයකටත් වඩා තියෙන බව පෙනී යනවා ඇති. මගේ ඔබද ඉඟිකර ඇති පරිදි, ඉංගිරිසි වැරදි හොයන ඔහුට ඒ සිංහල වැරදි තේරුම් ගන්නටවත් බැරිවීම තරම් උත්ප්රාසයක් තවත් ඇද්ද?

ඒ සමගම ඔහු නොදන්නා දේ තමයි භාවිතයෙන් භාෂාවක නීති රීති වෙනස් වෙනවාය කියන එක. ඔබ සඳහන් කර ඇති He don't know යන්නට අමතරව උදාහරණයක් ලෙස I dont know nothing යනුවෙන් කීම සමහර ජනකොටස් අතර සම්මතයක් වෙලා. ඔහු ආඬපාලි කියා ඇති "for under a dollar" යෙදුම ද එලෙසයි. (මෙතැන දී ඔහු එය වරද්දා ලියා ඇත්තේ less than under a dollar කියායි.) ඒ සමගම මා "හොනරරි" යයි ලියා ඇත්තේ වචනය ශබ්ද කරන විදිය නොව ලියන ආකාරය බවත් මොහුට වැටහී නෑ.

මගේ IELTS ලකුණු ගැන ඔබ සඳහන් කර ඇති නිසා කියනවානම් - එය 8.5 බවයි මට මතක. මා IELTS කළේ 1992 හෝ 1993 දී, පරම්පාවකට කලින්.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22242329875001096142015-02-05T13:19:20.594+11:002015-02-05T13:19:20.594+11:00Anonymous3 February 2015 at 21:10
උඹගෙ මෝඩ පැහැදි...Anonymous3 February 2015 at 21:10

උඹගෙ මෝඩ පැහැදිලි කිරීමට උත්තරේ මේකයි,

ඉංග්‍රීසි කියන්නෙ අපේ මව් භාෂාව නෙවෙයි, ඒ නිසා වරදින එක සාමාන්‍ය දෙයක්. සමහර සුද්දො He don't know කියල කියන වෙලාවල් තියෙනවා. ඔස්ට්‍රේලියා යන්න IELTS band එක ගන්න ඕනෙ 7යි, රසිකය 7ක් ගන්න ඇති. උපරිම band එක 9යි, නමුත් 7 දාල තියෙන්නෙ වරදින නිසා තමයි. උඹල ලංකාවෙ ඉඳගෙන තාම සුද්දගෙ පුක ලෙව කනවා. ඒත් රසික වගේ උන් ඉන්ජිනියරින් කරලා ඔස්ට්‍රේලියා ගිහින් සුද්දන්ට උගන්නනවා.Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48167598268771672112015-02-03T23:33:20.915+11:002015-02-03T23:33:20.915+11:00තිසර සමරසිංහ ගැන අද කියවූ ලිපියක කොටසක්-
http://w...තිසර සමරසිංහ ගැන අද කියවූ ලිපියක කොටසක්-

http://www.lankaenews.com/news/1265
"අද්මිරාල් තිසර සමරසිංහ රාජකීය පවුලේ කීකරු ගැත්තෙක් විය. එක්සත් රාජධානියේ යෝෂිතගේ අසාර්ථක පුහුණුව නිසා ඇති වූ අවමානය වසා ගැනීමට ඔහු යෝෂිතට නාවික හමුදාවේ පුහුණු වියදම් ඔස්සේ විශේෂ කාර්ය සහ ගුවන් පුහුණුවද ලබා දුන්නේය. එසේ සිදුකෙළේ සෙසු දක්ෂ සහ ඒ සඳහා සුදුසු නිලධාරීන්ට අරමුදල් නැතැයි කියා ඔවුන්ට ඒ පුහුණුව දීම වළක්වමිනි. යෝෂිතගේ අයියා නාමල් සහ ඔහුගේ මිතුරන් හට අධිවේගී ප්‍රහාරක යාත්‍රා වලින් මුහුදේ වෙඩි තැබීම් පුහුණු වීම සඳහා අවශ්‍ය වූ විට දීර්ඝ මුර සංචාර වලින් පසුව නියමිත විවේක ගැනීම් වලට යොමු කළ යුතු වූ නාවික නිලධාරීන් බලහත්කාරයෙන් ඔවුන් සමග යැවූ අවස්ථාද තිබිණ. "
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24864312050603936512015-02-03T23:23:22.794+11:002015-02-03T23:23:22.794+11:00@ Anonymous 3 February 2015 at 21:10
ඔබට සමහර වෙල...@ Anonymous 3 February 2015 at 21:10

ඔබට සමහර වෙලාවට තමන් ගැනම ලොකු කළකිරීමක් දැනෙනවා නේද? ලෝකයම එපා වෙනවා නේද? කරුණාකර මෛත්‍රී භාවනානව පුරුදු කරන්න. ස්තුතියි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8796061150007296102015-02-03T21:10:44.118+11:002015-02-03T21:10:44.118+11:00නොදන්න ඉන්ගිරිසියට ගිහින් වරිගෙ නහ ගැනීම.
උඹේ පෝ...නොදන්න ඉන්ගිරිසියට ගිහින් වරිගෙ නහ ගැනීම.

උඹේ පෝස්ට් එකක් තිබුනා, ''I was once an UNPer'' කියලා. an UNPer කියන්නෙ නැහැ. හරි විදියට නම් a UNPer වෙන්න ඕන. (Honorary) ඔනරරි කියන එක හොනරරි කියනවා. less than under a dollar කියනවා. ඇත්ත කියපං උඹ ආනන්දෙට ගියාද?ඇත්තටම උඹ ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙද? ලංකාවෙ ඉන්න අපි තරම් වත් උඹ ඉංග්‍රීසි දන්නෙ නැති නිසයි ඇහුවෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82761621951310797282015-02-03T09:57:07.439+11:002015-02-03T09:57:07.439+11:00ඇත්ත, කතාවට කියපු දෙයක් වෙන්න පුළුවන්. ප්‍රායෝගික...ඇත්ත, කතාවට කියපු දෙයක් වෙන්න පුළුවන්. ප්‍රායෝගික තත්වය අප ලියන තරම්ම ලෙහෙසි නැතිය කියා ඕනෙම කෙනෙකුට තේරෙනවා. ලංකාවට යන්න බැරි වෙන එකට අමතරව, මේ සමාජයේදී වුනත් පොදු කටයුතු කිරීමේදී, මෙවැනි පැමිණිල්ලක් කළා නම්, තවත් ලොජිස්ටිකල් ප්‍රශ්න එනවා. මොකද මොවුන් ඇතුවත් බැරි, නැතුවත් බැරි කාණ්ඩයක් නිසා. දැන් මේ කතාව පවා රසිකට බයක් නැතුව ලියන්න පුළුවන් වෙලා තියෙන්නේ, මේ අයගේ තටු යන්තමින් හෝ කැඩිලා නිසා. මොනවා වුනත්, රසික මෙහෙම සටහන් ලිවීමත්, අනෙක් රටවල ජීවත් වන අපේ පිරිස් ඔවුනගේ ලංකා තානාපති කාර්යාල වල සිදු වන දේ හා ඒවාට සම්බන්ද පිරිස් නම් ගම් ඇතුව බ්ලොග් හා විකල්ප අඩවි වල ලිවීමත්, නිසා පොදුවේ සිස්ටම් එකටත්, ඒවා කරන පුද්ගලයන්ටත් (අනාගතයේ දෙවරක් සිතන්න) බලපෑමක් කරාවි! raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66944281682549299122015-02-03T00:35:14.398+11:002015-02-03T00:35:14.398+11:00President's counsel. Janadhipathi neethigna ...President's counsel. Janadhipathi neethigna . Pra JayAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90553897442731941582015-02-03T00:26:25.224+11:002015-02-03T00:26:25.224+11:00කියලා වැඩක් නෑ!
කියලා වැඩක් නෑ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29301782206613678032015-02-03T00:26:00.930+11:002015-02-03T00:26:00.930+11:00එහෙම කතාවට කිව්වාට අම්මා, මල්ලිලා බලන්න ලංකාවට යන්...එහෙම කතාවට කිව්වාට අම්මා, මල්ලිලා බලන්න ලංකාවට යන්නවත් බැරි වුණොත් කියා ජගත්ටත් තරමක හෝ බයකුත් දැනෙන්න ඇති.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46120011480768848442015-02-03T00:24:40.621+11:002015-02-03T00:24:40.621+11:00මේ ලිපිය තානාපති පත්වීම් ගැනම නොවේ. තිසර සමරසිංහ ග...මේ ලිපිය තානාපති පත්වීම් ගැනම නොවේ. තිසර සමරසිංහ ගේ පක්ෂ දේශපාලනික ඬැඩ සහ ලංකාවේ තගරි වැඩ මෙහේත් දාන්නට යෑම ගැනයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32203136159339902172015-02-03T00:23:25.771+11:002015-02-03T00:23:25.771+11:00මෙහේ ඉන්නේ හදෙන් ආපු ලාංකිකයින් කොටසක් නොවෙයි, ගති...මෙහේ ඉන්නේ හදෙන් ආපු ලාංකිකයින් කොටසක් නොවෙයි, ගතිගුණ, හැසිරීම් අතින් ලංකාවේ ඉන්න අයගේම හරස්කඩක්. නමුත්, අති බහුතරය, විවිධ වෘත්තිය සුදුසුකම් ඇති තරමක හෝ උගත් අය බවත් කිව යුතුයි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67807514928232885762015-02-03T00:21:28.486+11:002015-02-03T00:21:28.486+11:00රජයේ තනතුරු දරන අය පැන්ෂන් ගියාම මේ පත්වීම් දීමෙන්...රජයේ තනතුරු දරන අය පැන්ෂන් ගියාම මේ පත්වීම් දීමෙන් ඇතිවන භායානක ප්‍රතිඵලයක් තමයි උන් ජොබ් එක කරන කාලේ ආණ්ඩුවේ දේශපාලකයින් ගේ අණට අනුව වැඩ කිරීම.

මොහාන් පීරිස්ටත් හොඳ තානාපතිකමක් පොරොන්දුවෙලා තියෙන්න ඇති. මෛයීගෙනුත් ඉල්ලුවාය කියනවානේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33683522500236972432015-02-03T00:19:10.227+11:002015-02-03T00:19:10.227+11:00මේවා දේශපාලන පත්වීම් නිසා ඇතිවෙන ගැටළුවක් නම්, විශ...මේවා දේශපාලන පත්වීම් නිසා ඇතිවෙන ගැටළුවක් නම්, විශේෂයෙන් ඡන්දේ පැරදුණු උන්ට මේ පත්වීම් දුන්නාම උන් අර ඡන්දෙට වියදම් කරපු සල්ලි මේ ජොබ් එක කරන කාලේ හොයා ගන්න යයිද කියන එක!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57148628380386483572015-02-03T00:11:00.406+11:002015-02-03T00:11:00.406+11:00අන්න එයා තමයි. ජජ් කෙනෙක්ද? තුවායක් ඔලුවේ ආගෙනයි හ...අන්න එයා තමයි. ජජ් කෙනෙක්ද? තුවායක් ඔලුවේ ආගෙනයි හිටියේ ඔෆීෂියල් ෆොටෝ එකේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91417319288939705782015-02-03T00:10:05.532+11:002015-02-03T00:10:05.532+11:00බෝල්ඩ්වින් කුරුප්පු ලිපිය ලිව්වා විතරයි. ජගත් අහුව...බෝල්ඩ්වින් කුරුප්පු ලිපිය ලිව්වා විතරයි. ජගත් අහුවුනේ ප්‍රකාශයකයා නිසයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29057742871767199742015-02-03T00:09:14.483+11:002015-02-03T00:09:14.483+11:00මේ බිලඩින් කොන්ත්‍රාත්තු දුමේ ගින්න ගැන නං පැමිණිළ...මේ බිලඩින් කොන්ත්‍රාත්තු දුමේ ගින්න ගැන නං පැමිණිළි කරන්න පුළුවනිනේ මුදල් අවභාවිතයක් වී තියෙනවා නම්-රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77295375899271234632015-02-03T00:07:59.435+11:002015-02-03T00:07:59.435+11:00එහෙම කීවාට ජගත්ලාට තරමක බයකුත් දැනෙන්න ඇති. අම්මා,...එහෙම කීවාට ජගත්ලාට තරමක බයකුත් දැනෙන්න ඇති. අම්මා, මල්ලිලා බලන්න ලංකාවට යන්නවත් බැරි වුණොත්.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87368193055858969432015-02-03T00:06:23.558+11:002015-02-03T00:06:23.558+11:00කතාකරන කොට නං තේරෙන්නේ නෑ ඉංගිරිසි පමණක් දන්න කෙනෙ...කතාකරන කොට නං තේරෙන්නේ නෑ ඉංගිරිසි පමණක් දන්න කෙනෙක් කියලා. සමහරවිට ග්‍රීක් භාෂාවත් දන්නවා ඇති.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34725051503719521562015-02-03T00:04:53.225+11:002015-02-03T00:04:53.225+11:00ලංකාවට ආවාම කියයි මම ආමි කියලා!ලංකාවට ආවාම කියයි මම ආමි කියලා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72567974121603049402015-02-03T00:01:29.673+11:002015-02-03T00:01:29.673+11:00ආරක්ෂක ලේකම් කියා තනතුරත් තියෙනවා ඇමරිකාවේ නම්, ඒ ...ආරක්ෂක ලේකම් කියා තනතුරත් තියෙනවා ඇමරිකාවේ නම්, ඒ කියන්නේ ඩිෆෙන්ස් මිනිස්ටර්ස් කියන එකයි.

ලංකාවේ ඔස්ටින් ලා, චන්දානන්ද ලා, නන්දසේන ලා හිටි තනතුර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන එක මිස ඇමති තනතුරක් නොවේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55663119004574831572015-02-02T19:03:18.343+11:002015-02-02T19:03:18.343+11:00ඔක තමයි රාජ් හෙනේට මුල . ඩි .බි කුරුප්පු මැති තු...ඔක තමයි රාජ් හෙනේට මුල . ඩි .බි කුරුප්පු මැති තුමා ට කරන්න බැරිනම් අඩුගානේ ඒකාලේ ඔය ගැන වහුන් හොරෙන් හරි දැනගන්න ඉඩහරින්න තිබුනේ ඔහුගේ වයස නිසා කරබාගෙන ඉන්න ඇති Anonymousnoreply@blogger.com