tag:blogger.com,1999:blog-3059097820610332367.post6987762817840176876..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: පුජ්‍ය මාදුළුවාවේ සෝභිත සහ කිවියර යසනාත් ධම්මික බණ්ඩාර - In defence of Yasanatha Dhammika Bandaraරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-3059097820610332367.post-17115901037152331742015-11-25T00:22:40.142+11:002015-11-25T00:22:40.142+11:00sobitha hamuduruvo sama palakayekma balayata gann...sobitha hamuduruvo sama palakayekma balayata gannatrh evagema a balayata gath pudgalaya pissu kelinakota elavannath peramunata apu hamuduru namak. jeevitaya pilibadava yam eem danna ape hamuduruvo munge yam eem haduna nogath eka loku pudumayak. hamuduruvo apavath une ama kalakirremen.Anonymoushttps://www.blogger.com/profile/07119514095003463921noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89609764414247139682015-11-16T16:35:37.667+11:002015-11-16T16:35:37.667+11:00විශේෂ කිසිවක් නොදනිමි.විශේෂ කිසිවක් නොදනිමි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73967870498220609422015-11-12T19:27:08.320+11:002015-11-12T19:27:08.320+11:00රසික
මට හිතෙන්නෙ සෝභිත හාමුදුරුවො ගැන නලින් කියන ...රසික
මට හිතෙන්නෙ සෝභිත හාමුදුරුවො ගැන නලින් කියන කතාවේ යම් ඇත්තක් තියෙනවත් වගේ Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87370554772450423992015-11-12T14:25:22.022+11:002015-11-12T14:25:22.022+11:00මාත් එහෙම කරනවා කියල මේ පෝස්ට් එක බැලුවම තේරුනා.. ...මාත් එහෙම කරනවා කියල මේ පෝස්ට් එක බැලුවම තේරුනා.. ඒත් සමහර පුද්ගලික කාරණා නිරන්තරයෙන්ම ඇදෙනවා සංවාද වලදී.. මටත් යම් දෙයක් ඉගෙන ගන්න ලැබුනා මේකෙන්. ස්තුතියි රසිකදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19083607421586728442015-11-12T10:02:50.012+11:002015-11-12T10:02:50.012+11:00//මිය ගියේ සෝභිත හිමි නොව නානසාර වැනි අයෙකු නම්, ය...//මිය ගියේ සෝභිත හිමි නොව නානසාර වැනි අයෙකු නම්, යසනාත් ගේ ප්‍රකාශයට වඩා හොඳ කාව්‍යමය ප්‍රකාශ, කියමන්, සරදම් අපට වත්පොතේ දී බලා කියා ගන්නට ද හැකි වෙනු ඇත!මිය ගියේ සෝභිත හිමි නොව නානසාර වැනි අයෙකු නම්, යසනාත් ගේ ප්‍රකාශයට වඩා හොඳ කාව්‍යමය ප්‍රකාශ, කියමන්, සරදම් අපට වත්පොතේ දී බලා කියා ගන්නට ද හැකි වෙනු ඇත!//

සම්පූර්ණ ඇත්ත. යසනාත්ට විරුද්ධව ලිව්ව එවුන් සමහරක්(සම + හරක්) අවශ්‍ය විවේචනය නොකර තමන්ගෙ රෙදි ගලෝ ගෙන ජාගර සිත් එළියට ඇද ගත්තා. නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53092558804352647512015-11-12T09:51:32.392+11:002015-11-12T09:51:32.392+11:00මිය ගියේ සෝභිත හිමි නොව නානසාර වැනි අයෙකු නම්, යසන...මිය ගියේ සෝභිත හිමි නොව නානසාර වැනි අයෙකු නම්, යසනාත් ගේ ප්‍රකාශයට වඩා හොඳ කාව්‍යමය ප්‍රකාශ, කියමන්, සරදම් අපට වත්පොතේ දී බලා කියා ගන්නට ද හැකි වෙනු ඇත!දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3172541062547966322015-11-12T01:27:09.148+11:002015-11-12T01:27:09.148+11:00rasika, Asia Pacific Network Information Centre ...rasika, Asia Pacific Network Information Centre in South brisbane. Do you know this company? have some connection to Sri lanka as well.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44228871985575623912015-11-11T22:58:32.306+11:002015-11-11T22:58:32.306+11:00මූතූර් වල අවුල රෝහල් දුෂ්කරවීම ම නෙවෙයි, සිංහල දොස...මූතූර් වල අවුල රෝහල් දුෂ්කරවීම ම නෙවෙයි, සිංහල දොස්තර කෙනෙකුට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට නොහැකිවීමයි.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54643242146979159322015-11-11T17:15:31.655+11:002015-11-11T17:15:31.655+11:00ඒ කියන්නෙ වෛද්‍යවරුන්ගෙ පැත්තෙන් බලනකොට ලංකාවෙ ද...ඒ කියන්නෙ වෛද්‍යවරුන්ගෙ පැත්තෙන් බලනකොට ලංකාවෙ දුෂ්කරම රෝහල් තියෙන්නෙ මුතූර් වලද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90622124410695233962015-11-11T15:54:24.522+11:002015-11-11T15:54:24.522+11:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34509958289848228022015-11-11T15:38:16.967+11:002015-11-11T15:38:16.967+11:00මහින්ද මහත්තයා මැරුණු වෙලාවේි කිරිබත් කන්න බලාගෙන ...මහින්ද මහත්තයා මැරුණු වෙලාවේි කිරිබත් කන්න බලාගෙන ඉන්නවා නම් අපෙත් මේ යුතුකම පැරඩි සයිට් එකේ සම්පත් දායකයනුත් අතර කිසිම වෙනසක් නෑ - අපි ඒ විදිහට නෙවේ ක්‍රියා කරන්න ඕන

අනිත් දේ යුතුකම සංවාද කවයේ නිර්මාතෘ ගෙවිඳු කුමාරතුංග මහතා ජාතිකවාදියෙක් බවට පත්වන්නේ 1980 දශකයේ මාදුළුවාවේ සෝභිත හිමි දැක්වූ සටන්කාමිත්වය නිසා - ගෙවිඳු කුමාරතුංග මහතා ඒ දවස්වල තමන්ගේ පියාත් එක්ක සෝභිත හිමි බැහැදැක ජාතිකවාදී ව්‍යාපාරයට එක්වෙන්න අවසර ඉල්ලු බවත් ඒ මහතාම වරක් පැවසුවා - ඉතින් අද ඒ මහතා සංස්කරණය කරන සංවාද කවයක මේ වගේ ලිපි පලවන එක පුදුම සහගතයි Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78065189178192995272015-11-11T14:13:02.440+11:002015-11-11T14:13:02.440+11:00අදහස් වලට මිස පුද්ගලයාට පහර නොදීම ...අදහස් වලට මිස පුද්ගලයාට පහර නොදීම ...Anonymoushttps://www.blogger.com/profile/03919820293278370422noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7098450070070851272015-11-11T14:10:43.149+11:002015-11-11T14:10:43.149+11:00//ඊනියා භීෂණයට හා දූෂණයට // හික් ! :-)
//ඊනියා භීෂණයට හා දූෂණයට // හික් ! :-)
Anonymoushttps://www.blogger.com/profile/03919820293278370422noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73672794087544554212015-11-11T14:07:48.915+11:002015-11-11T14:07:48.915+11:00නෑ, මේ අපි වගේ කවිකම පිහිටල නැති උදවියට කියනවනෙ, ක...නෑ, මේ අපි වගේ කවිකම පිහිටල නැති උදවියට කියනවනෙ, කවියෙක් කියන්නෙ මාාර සංවේදී, මානව හිතවාදී පොරවල් ය කියලා. මං කිව්වෙ ඒ ගැන.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30233754167110545302015-11-11T11:34:12.714+11:002015-11-11T11:34:12.714+11:00මූතූර් පැත්තට මාරුවක් වගේ යහපාලන ප්‍රතික්‍රියාවක් ...මූතූර් පැත්තට මාරුවක් වගේ යහපාලන ප්‍රතික්‍රියාවක් වෙන්න ඉඩ තියෙනවා. මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31059184212115203452015-11-11T11:30:37.001+11:002015-11-11T11:30:37.001+11:00සුද්දන්ට මග පෙන්නන මාල තං ගයිඩ් *ත්තා සුද්දෙන් දැන...සුද්දන්ට මග පෙන්නන මාල තං ගයිඩ් *ත්තා සුද්දෙන් දැන් කතාව. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66317989154920727232015-11-11T10:34:33.587+11:002015-11-11T10:34:33.587+11:00දයාල් කියන එකට මමත් එකඟයි. අර බස්සි කිව්වා වගේ (මු...දයාල් කියන එකට මමත් එකඟයි. අර බස්සි කිව්වා වගේ (මුණු පොතේ) යසනාත් ගේ පවුල ළමයි ඇදගෙන විවේචනය නොකර එයා කියපු දෙයට සාධාරණ විවේචනයක් කලා නම් ඉවරයි. සෝභිත හාමුදුරුවෝ දේශපාලන වශයෙන් පැත්තක් ගත් නිසා විවේචන එනවා. එයට සුදුසු ප්‍රති විවේචනයක් කලහම ඉවරයි. මේ සංවාදය නම් හොඳයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24518100940851977772015-11-11T09:32:34.055+11:002015-11-11T09:32:34.055+11:00බ්ලොග් හා මුණු පොත නිසා ඇති වී ඇති ප්රජාතන්ත්රවා...බ්ලොග් හා මුණු පොත නිසා ඇති වී ඇති ප්රජාතන්ත්රවාදී නිදහසේ අගය මට වඩාත් වැටහුණේ නුදුරු අතීතයේ සිදුවූ සිදුවීම් දෙක තුනක් නිසාය. චිත්‍රපට නිලියක් සිය යට ඇඳුම උලුප්පන ලෙස ඇඳීම් ගැන සමාව අයදීමත් යසනාත් සෝභිත හිමියන් ගැන ලියූ දෙයින් කැළඹීමට පත් හිතවතුන්ගෙන් සමාව අයදීමත් තිලක් මාරපන ඉල්ලා අස්වීමත් සඳහන් කරනු වටී. ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් ලිවීමට කීමට අවස්තාව දීමෙන් පමණි මේ වටිනා මාධ්‍යයේ වැදගත්කම වඩා ඔප්නැංවෙන්නේ. ප්රජාතන්ත්රවාදය ස්වයංව ස්වභාවිකව සිය වැරදි නිවැරදිකරගනී යන්න මම විශ්වාසකරමි.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24152477826393385512015-11-11T01:18:37.189+11:002015-11-11T01:18:37.189+11:00උන්නැහැට බය ඇති අවතාරයක් වෙලා පස්සෙන් එයි කියලා. උන්නැහැට බය ඇති අවතාරයක් වෙලා පස්සෙන් එයි කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33891972883012217352015-11-11T00:51:03.118+11:002015-11-11T00:51:03.118+11:00නලින්ද සිල්වා ද මා මෙන්ම සෝභිත හිමිට ඉක්මන් නිවන් ...නලින්ද සිල්වා ද මා මෙන්ම සෝභිත හිමිට ඉක්මන් නිවන් සුව පතයි!
http://www1.kalaya.org/2015/11/blog-post.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79953292280296652782015-11-11T00:42:28.524+11:002015-11-11T00:42:28.524+11:00පව්. තමන් උදේ ලියපු දෙයක් වෙනුවෙන් හවස පෙනී ඉන්න ත...පව්. තමන් උදේ ලියපු දෙයක් වෙනුවෙන් හවස පෙනී ඉන්න තරම් වත් කොන්දක් නැති එවුන් ටිකක් තමයි අද මහින්ද වෙනුවෙන් කඩේ යන්නෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32444583832221410232015-11-11T00:38:54.840+11:002015-11-11T00:38:54.840+11:00ඔය උඩින් තියෙන්නෙ සුජීව ඔය සම්බන්ධයෙන් පළ කරපු එක ...ඔය උඩින් තියෙන්නෙ සුජීව ඔය සම්බන්ධයෙන් පළ කරපු එක අදහසක් විතරයි. මං හිතන්නේ රසික එකඟ වෙන්නෙ ඒක ගැන. ඕක නම් ඉතින් ඉර පායනවා මල් පිපෙනවා කුරුල්ලො කෑ ගහනව වගේ කතාවක් නෙ. ඔයිට වඩිය සැර අදහසුත් සුජීව ඔය ගැන ලියල තියෙනව මම නම් දැක්කා. දැන් නම් අර යසනාත් වගේ මකලා ඇති. පව්. තමන් උදේ ලියපු දෙයක් වෙනුවෙන් හවස පෙනී ඉන්න තරම් වත් කොන්දක් නැති එවුන් ටිකක් තමයි අද මහින්ද වෙනුවෙන් කඩේ යන්නෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49292771840708010592015-11-11T00:34:13.246+11:002015-11-11T00:34:13.246+11:00මේකනෙ රසික දැන් සුජීව වගේ කෙනෙකුට පුළුවන් වෙනත් ඕන...මේකනෙ රසික දැන් සුජීව වගේ කෙනෙකුට පුළුවන් වෙනත් ඕනැම කෙනෙක් උපුටලා දක්වලා දෙඤ්ඤං බැටේ විවේචනය කරන්න. නමුත් මේ ලපයි සිපයි කොල්ලන්ට පුළුවන්ද සුජීව වගේ කෙනෙක් උපුටලා දක්වන්න? උන් තමුන් කවුරු කියලද හිතාගෙන ඉන්නෙ? සුජීව උපුටලා දක්වනවා කියන්නෙ බුදු හාමුදුරුවන්ව ක්‍රිස්තුස්වහන්සේව මහම්මත්තුමාව උපුටලා දක්වනව වගෙ පොඩි වැඩක් කියලා මුං හිතාගෙන ඉන්නේ. හපෝයි පව්. රහතුන්ගේ ලේ සෙලවීම වගේ ආනන්තරිය පාපකර්මයක් තමයි සුජීව වෙන තැනක දාන කමෙන්ට් එකක් මෙතන ඇනෝ කමන්ට් කරන එක. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11145760365564332352015-11-10T22:31:00.570+11:002015-11-10T22:31:00.570+11:00වරගැම්බා ජලාශයේ වතුර නිසා ද කොහෙද සුජීවගෙයි, මගෙයි...වරගැම්බා ජලාශයේ වතුර නිසා ද කොහෙද සුජීවගෙයි, මගෙයි අදහස් මේ කේස් එකේ දී සමානයි! රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22133863050797599172015-11-10T22:27:44.094+11:002015-11-10T22:27:44.094+11:00අහවලා මෙසේ කියා ඇත කියා උපුටා දැක්වීමේ වරදක් නෑ. ම...අහවලා මෙසේ කියා ඇත කියා උපුටා දැක්වීමේ වරදක් නෑ. මේ ලිපියේ උඩින්ම තියෙන්නේත් ඒ වගේ එකක් නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com