tag:blogger.com,1999:blog-3059097820610332367.post7190215886486106587..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: නාකි වෙන්නේ කවදා ද? - Forever youngරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-3059097820610332367.post-6702916677591891252017-12-21T21:36:18.844+11:002017-12-21T21:36:18.844+11:00Welcome to 1962 clubWelcome to 1962 clubdayaratnehttps://www.blogger.com/profile/07261136597880858621noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84847886928449807242017-11-24T20:20:03.311+11:002017-11-24T20:20:03.311+11:00ප්‍රමාද වුවත් සුබ උපන් දිනයක් රසික.
එසේම ඔබගේ අලු...ප්‍රමාද වුවත් සුබ උපන් දිනයක් රසික.
එසේම ඔබගේ අලුත් Blog posts කියවීමට සැදී පැහැදී සිටිනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34721878534237370912017-11-21T03:13:39.610+11:002017-11-21T03:13:39.610+11:00fogot to wish you on your birthday sorry lokka,me ...fogot to wish you on your birthday sorry lokka,me your bala malaya nohoth lediyangala ingrisi gurunnanse
Anonymoushttps://www.blogger.com/profile/08283582918550171355noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62191905830293791012017-11-11T18:27:36.204+11:002017-11-11T18:27:36.204+11:00මැරුනත් ජීවත්වෙන අයත් ඉඳල තියෙනවමැරුනත් ජීවත්වෙන අයත් ඉඳල තියෙනවAnonymoushttps://www.blogger.com/profile/16183587238408116488noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51390377464768650202017-11-11T18:25:43.393+11:002017-11-11T18:25:43.393+11:00අය්යා කියද්දී කිචි වගේ නැද්ද?අය්යා කියද්දී කිචි වගේ නැද්ද?Anonymoushttps://www.blogger.com/profile/16183587238408116488noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77267780812236321852017-11-07T12:48:39.721+11:002017-11-07T12:48:39.721+11:00ස්තුතියි!
ඔව්, එන්න එන්න ම තරුණ වෙනවා!
;-)ස්තුතියි!
ඔව්, එන්න එන්න ම තරුණ වෙනවා!
;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10751130717677424722017-11-07T12:47:58.715+11:002017-11-07T12:47:58.715+11:00ස්තුතියි!ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7753298604320420422017-11-07T12:47:29.630+11:002017-11-07T12:47:29.630+11:00Sri Lankan in Australia = ඩෝමේන් එක.
තාම අලුත් b...Sri Lankan in Australia = ඩෝමේන් එක.

තාම අලුත් blog එක අරඹා නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72152582448183330292017-11-07T12:46:26.239+11:002017-11-07T12:46:26.239+11:00ස්තුතියි! ස්තුතියි!!
අලුත් බ්ලොගය අරඹන්නට හිතුවේ ...ස්තුතියි! ස්තුතියි!!

අලුත් බ්ලොගය අරඹන්නට හිතුවේ වෙනත් අරමුණකින්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80834340702249639312017-11-07T12:45:14.757+11:002017-11-07T12:45:14.757+11:00ස්තුතියි!ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23171355722187387142017-11-07T12:44:57.621+11:002017-11-07T12:44:57.621+11:00ස්තුතියි!ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3874979271558838842017-11-07T12:44:38.536+11:002017-11-07T12:44:38.536+11:00ස්තුතියි,
තාම අලුත් blog එක අරඹා නෑ. ඩෝමේන් එක ගත...ස්තුතියි,

තාම අලුත් blog එක අරඹා නෑ. ඩෝමේන් එක ගත්තේ ගිය වසරේ උපන් දිනය දා යි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14156581340572251372017-11-07T12:44:07.395+11:002017-11-07T12:44:07.395+11:00හෙට නොවෙයි, තව අවුරුදු දෙකක් තියෙනවා කියා කව්දෝ කි...හෙට නොවෙයි, තව අවුරුදු දෙකක් තියෙනවා කියා කව්දෝ කියා තියෙනවා උඩ ඇති ප්‍රතිචාරයක.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89495952768290560132017-11-07T12:43:14.439+11:002017-11-07T12:43:14.439+11:00ස්තුතියි,
තාම අලුත් blog එක අරඹා නෑ. ඩෝමේන් එක ගත...ස්තුතියි,

තාම අලුත් blog එක අරඹා නෑ. ඩෝමේන් එක ගත්තේ ගිය වසරේ උපන් දිනය දා යි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25680797441560446102017-11-07T12:40:36.118+11:002017-11-07T12:40:36.118+11:00ඔය විදියට මැරෙන දවස් කියන්න පුළුවනි නම් මචං එක්කෝ ...ඔය විදියට මැරෙන දවස් කියන්න පුළුවනි නම් මචං එක්කෝ ඉන්ෂුවරන්ස් බ්‍රෝකරයෙකු වෙලා මැරෙන උන්ට පොලිසි විකුණලා කමිෂන් හොයා ගනිං, නැතිනම් ඉනක්ෂුවරන්ස් කම්පැනියකට ඔය සර්විස් එක ලාබ දීලා, ලයිෆ් ඉන්ෂුවරන්ස් ගන්න අයව ස්ක්‍රීන් කරන්න ඔය දැනුම විකුණපං!

කෙසේ වෙතත් ඉතා ස්තුතියි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71789148639106623912017-11-04T02:56:24.371+11:002017-11-04T02:56:24.371+11:00භාව කේන්දරයෙන් යමෙකුට ලැබෙන කලත්‍රයා ගැන, දැරුවන් ...භාව කේන්දරයෙන් යමෙකුට ලැබෙන කලත්‍රයා ගැන, දැරුවන් ගැන, දෙමාපියන් ගැන කරුණු කියන්න පුළුවන්. ඒත් ඒ අයගේ කේන්දර හොයා ගන්න ක්‍රමයක් නම් නැහැ.

මා සදහන් කර තිබෙන්නේ ඉහත රසික දී ඇති උපන්දින විස්තර අනුව භාව කේන්දරයක් සෑදු බව සහ, එම විස්තර අනුව එම කේන්දරය හිමි කෙනාගේ ආයුෂ තව වසර දෙකක් වගේ තමයි ඇත්තේ කියායි.

මේක මට තවත් නිවැරදිව කියන්න පුළුවන් රසිකගේ බිරියගේ, ළමයිගේ උපන්දින විස්තර දෙනවා නම් ඒවාට භාව කේන්ද්‍ර සාදා බලා. මොකද රසිකගේ කේන්ද්‍රය අනුව ඔබට ලැබෙන කලත්‍රයා, දරුවන් ගැන යමිකිසි විස්තරයක් කියන්න පුළුවන් වගේම ඒ අයගේ කේන්ද්‍ර බලා රසිකගේ ආයුෂ තත්වය ගැනත් තව තහවුරු කිරීමක් කරගන්න පුළුවන්.

උදාහරණක් විදියට රසික තව අවුරුදු දෙකක් යනකොට මිය යනවා නම්, ඔබගේ බිරියගේ භාව කේන්ද්‍රයේ ඒක සටහන්ව තිබෙනවා. දරුවන්ගේත් පියා අහිමි වීම ගැන තියෙනවා. ඇතැම් පුද්ගලයන් විවිද අනතුරු නිසා ජිවිතයේ ඉතිරි කාලයම ඇඳක් මත අංශභාග රෝගී තත්වයෙන් ඉන්න අවස්ථා තිබෙනවා. ඒකයි රසිකගේ පවුලේ අයගේ විස්තර ඉල්ලුවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31529447706445848082017-11-04T00:06:19.190+11:002017-11-04T00:06:19.190+11:00ස්තුතියි, විචාරක දියණිය ස්තුතියි, විචාරක දියණිය රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10396580243414219622017-11-04T00:04:34.031+11:002017-11-04T00:04:34.031+11:00ඇයි බං, රසිකගේ බිරිඳසහ ළමුන් ගේ කේන්දර හොයා ගන්න බ...ඇයි බං, රසිකගේ බිරිඳසහ ළමුන් ගේ කේන්දර හොයා ගන්න බැරි ඔය හදපු භාව කේන්දරයෙන්?

කෙසේ වෙතත් ස්තුතියි, වසර දෙකක් යන්න පෙර ජිවිත කාලයකම කළ නොහැකි වුණු දේ කරන්න යැයි මට නොකියා කීම ගැන!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76709780703792180912017-11-04T00:00:16.370+11:002017-11-04T00:00:16.370+11:00ස්තුතියි අජිත්. ඒ බ්ලොගය මා එක දවසක් කියෙව්වා මතකය...ස්තුතියි අජිත්. ඒ බ්ලොගය මා එක දවසක් කියෙව්වා මතකයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86861906370836533342017-11-03T23:58:54.702+11:002017-11-03T23:58:54.702+11:00තවම අරඹා නැත. ඇරඹූ විට දාන්නම්!තවම අරඹා නැත. ඇරඹූ විට දාන්නම්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13322406176286996632017-11-03T23:57:30.793+11:002017-11-03T23:57:30.793+11:00තෑන්ක්ස් මේට්, යමු, යමු!තෑන්ක්ස් මේට්, යමු, යමු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39874729335437342332017-11-03T23:50:19.480+11:002017-11-03T23:50:19.480+11:00තෑන්ක්ස් මේට්!තෑන්ක්ස් මේට්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19358577239103787142017-11-03T23:44:12.570+11:002017-11-03T23:44:12.570+11:00තුන් වසරක් ම ඇද ගෙන දිව් මේ බ්ලොග ය
සැමදා ලියවුනේ ...තුන් වසරක් ම ඇද ගෙන දිව් මේ බ්ලොග ය
සැමදා ලියවුනේ සතුටෙනි රැක අගය
නැති වුණු විටදි ඒ සන්තෝශය සගය
සැම දේ ලෙසින බ්ලොගය ද අද මහ මග යරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28140701015779253282017-11-03T23:35:54.783+11:002017-11-03T23:35:54.783+11:00තුන් වසරක් ම ඇද ගෙන දිව්වා මේක
බ්ලොග් ලිපි ලියන එක...තුන් වසරක් ම ඇද ගෙන දිව්වා මේක
බ්ලොග් ලිපි ලියන එක සතුටකි හැම දාක
නැති වුණු විටදි ඒ සන්තෝශය නේක
සැම දේ සේම මේක ද මිය යන සේක!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55362025042144432662017-11-03T23:33:07.629+11:002017-11-03T23:33:07.629+11:00ස්තුතියි මිත්‍රයා!ස්තුතියි මිත්‍රයා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com