tag:blogger.com,1999:blog-3059097820610332367.post7204490431893156876..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: සරත් ෆොන්සේකා, ගෝඨාභය රාජපක්ෂ, ආනන්ද විද්‍යාලය, පැන්ෂන් අංකල් සහ ඊ-මේල් සුසිරිත - Nothing better to write about...?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-3059097820610332367.post-23774507458987412782015-05-19T19:27:58.473+10:002015-05-19T19:27:58.473+10:00ඔය ආනන්ද විදුහල ගොඩක් හොඳ පාසලක් වුණත් ඕකට වැදිල ත...ඔය ආනන්ද විදුහල ගොඩක් හොඳ පාසලක් වුණත් ඕකට වැදිල තියෙන හෙණේ තමයි ඔය කෙහෙල්මල් හමුදා පිස්සුව. පාසැල් වලින් ශිෂ්‍යභට ඛණ්ඩ වගේම හමුදාකාර ආදිසිසුන් සැමරුම් ඉවත් කලයුතුයි. ළමා හමුදාවලට විරුද්ධ ශිෂ්ට සමාජයම පාසැල් වල් කැඩෙටින් සහ හමුදා සැමරුම් අනුමත කිරීම පුදුමයක්. 1988-89 කාලේ අවු. 4-5 ක දැරියක් විදිහට හමුදාවේ සැබෑ ස්වරූපය දැක්ක මට නම් පොඩිකාලෙ ඉඳලම හමුදාවල් පේන්න බැහැ. කුලී ඝාතකයො පිරිසක්. ඔවුන්ගේ මානසිකත්වය සකස්වෙලා තියෙන්නෙම මර්දනය, දඬුවම් වගේ දෙවල් මූලික කරගෙන. ලංකාවේ උතුරේ ජනතාව මොවුන්ගේ මර්දනයෙන් කොපමණ දුක් විඳින්න ඇත්ද? හමුදා යනු මිනිස් අශිෂ්ටත්වයේ සංකේතයක් පමණයි. මිනිසා සැබවින්ම ශිෂ්ටසම්පන්න වන දවසකදි හමුදාවල් අහෝසිවෙලා යාවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23144937439910317202015-05-19T19:11:52.510+10:002015-05-19T19:11:52.510+10:00මට නම් පොඩිකාලෙ ඉඳලම හමුදාවල් පේන්න බැහැ. කුලී ඝාත...මට නම් පොඩිකාලෙ ඉඳලම හමුදාවල් පේන්න බැහැ. කුලී ඝාතකයො පිරිසක්. ඔවුන්ගේ මානසිකත්වය සකස්වෙලා තියෙන්නෙම මර්දනය, දඬුවම් වගේ දෙවල් මූලික කරගෙන. හමුදා යනු මිනිස් අශිෂ්ටත්වයේ සංකේතයක් පමණයි. මිනිසා සැබවින්ම ශිෂ්ටසම්පන්න වන දවසකදි හමුදාවල් අහෝසිවෙලා යාවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82542427460914121542015-05-19T18:49:59.345+10:002015-05-19T18:49:59.345+10:00මම නම් හිතන්නෙ ආනන්ද විද්‍යාලයේ නම වෙනස් කල යුතුයි...මම නම් හිතන්නෙ ආනන්ද විද්‍යාලයේ නම වෙනස් කල යුතුයි කියල. එය "ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මධ්‍ය මහා විද්‍යාලය" ලෙස වෙනස් කල යුතුයි. ලංකාවෙ ඕනතරම් ආනන්ද විදුහල් තිබ්බත් මේ නම තියෙන පාසල් තියෙන්නෙ එකයි. පාසලටත් හොඳ අනන්‍යතාවක් ලැබෙනවා. මා හිතන්නෙ බහුතර ආදී ආනන්දීයයන් මේ යෝජනාව පිලිගනී කියල. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52448986736036312112015-05-18T21:35:08.485+10:002015-05-18T21:35:08.485+10:00මේ සැඟවුන අමුත්තා කවුද කැපිලා පෙනෙන චරිතයක්ද ?මේ සැඟවුන අමුත්තා කවුද කැපිලා පෙනෙන චරිතයක්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49168219531407337222015-05-18T13:08:36.829+10:002015-05-18T13:08:36.829+10:00ගහන්න ගහන්න වැඳිල්ලත් වඳින්න වඳින්න ගැහිල්ලත් දෙකම...ගහන්න ගහන්න වැඳිල්ලත් වඳින්න වඳින්න ගැහිල්ලත් දෙකම මෝඩකම්.

ඔයවගේ සිද්ධියක් මටත් මතකයි.
එක කොලුවෙක් ගෲප් එකකට මේල් එව්ව. විහිළු කතා පින්තූර වගේ දේවල්..... ඔය ලිස්ට් එකේ කාන්තාවකුත් හිටිය. දවසක් කාන්තාවන්ගේ පියයුරු වල හැඩය ගැන තිබුන මොකක්දෝ මේල් එකක් අපිට ලැබුන. ඊට දින කිහිපටකට පස්සෙ අර කාන්තාව කොලුවට අවවාද කරල යවපු මේල්ලුවකුත් ලැබුන අපට. රසික කියපු රිප්ලයි කිරිල්ල තමයි ඇය කරන්න ඇත්තෙ. සමූහයේ ඉන්න සියල්ලන්ට දැනගන්න එහෙම පිලිතුරු යැවිල්ල හොඳයි.

නමුත් මේවගේ වෙලාවක මම නං කරන්නෙ අර බුවාව අයින් කරල දාන එකයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72715493168624181142015-05-17T23:01:29.404+10:002015-05-17T23:01:29.404+10:00හපොයි පොරසිද්දියේ අහන්න ඕනා පස්නයක්ද ඔයා අහලා තියෙ...හපොයි පොරසිද්දියේ අහන්න ඕනා පස්නයක්ද ඔයා අහලා තියෙන්නේ ඇති යන්තම් ඔයින් ගියා අතක් පයක් නොකැඩිS. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45703024079793537842015-05-17T22:36:36.017+10:002015-05-17T22:36:36.017+10:00රෙජිමේන්තු භේද මමනම් දැකලා නැහැ ආදිශිෂ්‍ය සංගම් වල...රෙජිමේන්තු භේද මමනම් දැකලා නැහැ ආදිශිෂ්‍ය සංගම් වලදී. ආමි, නේවි, එයාෆෝස්, පොලිස්, භේදත් දැකලා නැහැ. නමුත් දේශපාලන පිල් බෙදීම් දැකලා තියනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66520675687380434862015-05-17T22:05:59.680+10:002015-05-17T22:05:59.680+10:00අපිත් ෆීල්ඩ් එකේ ඉඳලා තියෙනවා, දැන් නම් ඔෆීසියේ!අපිත් ෆීල්ඩ් එකේ ඉඳලා තියෙනවා, දැන් නම් ඔෆීසියේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82857830725522449662015-05-17T22:05:20.614+10:002015-05-17T22:05:20.614+10:00පැරදුම ඔහුට බවයි ලැබෙන වෙනත් ඊ-මේල්වලින් පේන්නේ.
...පැරදුම ඔහුට බවයි ලැබෙන වෙනත් ඊ-මේල්වලින් පේන්නේ.

මේ ප්‍රශ්ණ විසඳිය යුත්තේ cool head එකකිනි, කෝපයෙන් නොවේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3779477812404412742015-05-17T22:03:58.739+10:002015-05-17T22:03:58.739+10:00ගෝත්‍රවාදයෙන් බැහැර වූ සමාජ තියෙන්නට ඉඩ තියෙනවා.
...ගෝත්‍රවාදයෙන් බැහැර වූ සමාජ තියෙන්නට ඉඩ තියෙනවා.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21626975145234743162015-05-17T22:02:41.791+10:002015-05-17T22:02:41.791+10:00මෙහේ ඔය පාසල් සංගම්වලින් කරන්නේ හැම අවුරුද්දේම පොඩ...මෙහේ ඔය පාසල් සංගම්වලින් කරන්නේ හැම අවුරුද්දේම පොඩි පාටියක් දෙකක් තියා ඩොලර් කීපයක් එකතු කර එයින් හොස්ටල් එකට, පුස්තකාලයට, පාසලේ ගොඩනැගිලි අරමුදලට, දුප්පත් ළමුන්ට ශිෂ්‍යත්ව වගේ වැඩ කිරීමයි. එනිසා, ඒවා හොඳ වැඩ මිස නරක වැඩ නොවේ!

මා ද හැකි පමණින් උදව් කරමි. නමුත්, ප්‍රතිපත්ති පාවා දීමට හෝ අන්ධ භක්තියෙන් පාසල වැඳීමට කිසිසේත් ම සූදානම් නැත!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74515752631494988992015-05-17T21:59:34.198+10:002015-05-17T21:59:34.198+10:00මෙතන වී තියෙන්නේ මුල් ඊ-මෙථලය එවූ එකාව නොව එයට පිළ...මෙතන වී තියෙන්නේ මුල් ඊ-මෙථලය එවූ එකාව නොව එයට පිළිතුරක් එවූ අහිංසකයාව අල්ලා ගැනීමකි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31163580533840199642015-05-17T21:58:39.113+10:002015-05-17T21:58:39.113+10:00ඇත්තටම සෑහෙන කාලෙකින් මං යවපු ඊමේල්වලට උත්තරයක් ලැ...ඇත්තටම සෑහෙන කාලෙකින් මං යවපු ඊමේල්වලට උත්තරයක් ලැබුණේ නෑ තමයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68879378282969692612015-05-17T21:57:20.464+10:002015-05-17T21:57:20.464+10:00ලැබෙන අවස්ථා මග හැරිම, ඒ සෑම අවස්ථාවකින්ම උපරිම ප්...ලැබෙන අවස්ථා මග හැරිම, ඒ සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන නොගැනීම වැනි අවස්ථාවාදී වැඩ මං කවදාවක් කරන්නේ නෑ!

නාතාෂා නම් හමුවුණු කාලයක් මතක නෑ. ;-)

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69186264231753789842015-05-17T21:54:57.509+10:002015-05-17T21:54:57.509+10:00විචාරක, ඔය පිල් බෙදීමට සිංහ, ගැමුණු යනාදී අමාි එකේ...විචාරක, ඔය පිල් බෙදීමට සිංහ, ගැමුණු යනාදී අමාි එකේ විවිධ කණ්ඩායම් අතර බෙදීම් බලපා නැතිද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1711951643700019292015-05-17T21:26:54.628+10:002015-05-17T21:26:54.628+10:00රසික වරද්ද ගන්න එපා
ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා සහ ගෝට...රසික වරද්ද ගන්න එපා

ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා සහ ගෝටාබයන් JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13420894052259579042015-05-17T20:14:58.695+10:002015-05-17T20:14:58.695+10:00ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා
පුද්ගලි...ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා
පුද්ගලික ආරවුල් වලට පාසැල් වග කිව යුතුද

මෙවර ඔහුගෙන් ලැබුණු පිළිතුරේ අසැබිවදන් ද, අපහාසාත්මක පද ද කෝපගින්නෙන් දැවෙන්නෙකු දොඩන වහසි බස් ද සමග ඇතුළත් කර තිබුණි!

Assumption is the mother of all screw-ups'Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83748097075920200772015-05-17T19:46:54.138+10:002015-05-17T19:46:54.138+10:00ඇත්තටම අපි පාසල් බදාගෙන සිටිය යුතුද? මේ තත්ත්වය වෙ...ඇත්තටම අපි පාසල් බදාගෙන සිටිය යුතුද? මේ තත්ත්වය වෙනත් රටවලත් තියෙනවාද? පැහැදිලි කර දෙන්නAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22606660064372511852015-05-17T19:46:07.810+10:002015-05-17T19:46:07.810+10:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7467523251596613452015-05-17T17:33:51.259+10:002015-05-17T17:33:51.259+10:00ඊ-මේල් සුසිරිත.. ඒක හොඳ වචනයක්.. හමුදාව බැබලවීමට ද...ඊ-මේල් සුසිරිත.. ඒක හොඳ වචනයක්.. හමුදාව බැබලවීමට දායකත්වය දැක්වූ ප්‍රමුඛතම පාසලක් හමුදාව දේශපාලනිකව බෙදීමටද දායක වන බව ඇසීම මට මෙහි වඩාත්ම කටුක පණිවිඩයයි. මටනම් ඔය ඉන්බොක්ස් එකට මේල් එකක් ආව කියල මහලොකු ප්‍රශ්නයක් නෑ.. ඇණයක් වෙනවනම් කරන්නේ අදාල පුද්ගලයින්ට කියල ඒ ත්‍රෙඩ් එකෙන් ඉවත් වීමයි. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56535553390897462912015-05-17T16:33:42.646+10:002015-05-17T16:33:42.646+10:00ඔය වගේ එන ඊමේල්වලට නොලියා හිටියා නම් ඉවරයි...:Pඔය වගේ එන ඊමේල්වලට නොලියා හිටියා නම් ඉවරයි...:PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87853492906806047062015-05-17T16:20:48.403+10:002015-05-17T16:20:48.403+10:00හෙක්! හෙක්!! රසිකත් කොක්ක දාල අදින්න බලාගෙන නේද ඉ...හෙක්! හෙක්!! රසිකත් කොක්ක දාල අදින්න බලාගෙන නේද ඉන්නේ.

ඔය වගේ ඊමේල BCC තමා යාව්න්න ඕනේ. එතකොට ඔවැනි ප්‍රශ්න ඇති වන්නේත් නැහැ. අනවශ්‍ය ඊමේල් (ඔය නතාෂා ලා වගේ අයගෙන්) එන්නෙත් නැහැ. raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65660620271189578312015-05-17T15:24:26.066+10:002015-05-17T15:24:26.066+10:00හම්මෝ......................ඊ මේල් කෙලිය ඉතා පරෙස්ස...හම්මෝ......................ඊ මේල් කෙලිය ඉතා පරෙස්සමෙන් යෙදිය යුතු කෙලියකි. වැරදුනොත් මළකෙලියකි.

පාසලක ආදී ශිෂ්‍යයන් ලෙස හමුවීමටද අපහසුවන ආකාරයට, ත්‍රිවිධ හමුදාවේ පිල් බෙදීම, රටේම අභාග්‍යයකි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73125475518724991622015-05-17T12:58:03.890+10:002015-05-17T12:58:03.890+10:00නැවතත්, ප්‍රශ්ණය ඇත්තේ Reply All හි නොවේ. මුලින් ඊ...නැවතත්, ප්‍රශ්ණය ඇත්තේ Reply All හි නොවේ. මුලින් ඊ-මේලය එවූ තැනැත්තා එහි CC ලෙස පිරිසක් අඩංගු කිරීමට ගත් තීරණයේ ය.

මෙතැනදී රණ්ඩුව බේරා ගත යුත්තේ අංකල් සමගයි. අංකල් BCC කළේ නම්, මට පිළිතුරු යැවිය හැක්කේ අංකල්ට පමණකි.

කෙසේ වෙතත්, මා අංකල්ගෙන් ඇසූ "ෆොන්සේකා ගේ පිළේ අය ද, ගෝඨාභය ගේ පිළේ අය ද?" ප්‍රශ්ණය සැමටම දැන්වීමට මට අවශ්‍ය වූ බව කිව යුතුයි.

එය මේ රණවිරු සමරුව අරබයා වැදගත් ප්‍රශ්ණයක් වෙනවා පමණක් නොව අංකල්ලා ගේ අපේ පාසල ගැනද වැදගත් ප්‍රශ්ණයකි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4989635358029327682015-05-17T12:53:49.553+10:002015-05-17T12:53:49.553+10:00I say, සාමාන්‍ය සේවයෙන් පැන්ෂන් ගත් පසු ක්‍රියාකාර...I say, සාමාන්‍ය සේවයෙන් පැන්ෂන් ගත් පසු ක්‍රියාකාරීව සිටීම සැමට ගුණදායක දෙයකි.

මා ද කවදා හෝ පැන්ෂන් ගත් කළ පූර්ණකාලීනව බ්ලොග්කරණෙයේ යෙදීමට අදහස් කරමි.

ඒ මගේ සමාජසේවා කෝටාව කලකට පෙර අවසන් වූ නිසාය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com