tag:blogger.com,1999:blog-3059097820610332367.post734742626735234060..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනය - A turning point?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-3059097820610332367.post-45145838928753754232018-11-05T00:46:51.032+11:002018-11-05T00:46:51.032+11:00යළි යළිත් බ්ලොගය ලියන්නට දිරිය, විරිය, ශක්තිය, කාල...යළි යළිත් බ්ලොගය ලියන්නට දිරිය, විරිය, ශක්තිය, කාලය හා උනන්දුව වැඩි-වැඩියෙන් ලැබේවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75732634562028515242018-11-01T15:43:36.643+11:002018-11-01T15:43:36.643+11:00සුබ උපන්දිනයක් වේවා! සුබ උපන්දිනයක් වේවා! Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63417879661109035202018-11-01T14:33:11.328+11:002018-11-01T14:33:11.328+11:00සුභපැතුම් , ආපහු ලියන එක මරැ !සුභපැතුම් , ආපහු ලියන එක මරැ !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6741850886529266522018-11-01T13:48:22.099+11:002018-11-01T13:48:22.099+11:00දිනේ පහු වුනත් සුබ උපන් දිනයක් රසික. සතියකට එකක්වත...දිනේ පහු වුනත් සුබ උපන් දිනයක් රසික. සතියකට එකක්වත් යමක් ලියන්න ඕනි කියල මාත් හැමදාම හිතුවත්මො මොකක්දෝ කාලකන්නි කුසීතකමක් එක්ක ඒක බැරි වෙනවා . කොහොම උනත් රසිකට හා තව බොහෝ බ්ලොග්කරුවන්ට මේ බැරියරය බිඳගෙන එළඹෙන අවුරුද්දේ බ්ලොග් කේත සරුසාර කරන්නට හැකි වේවායි පතනවා. තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11527330814613301442018-11-01T10:52:30.180+11:002018-11-01T10:52:30.180+11:00ජයවේවා ලොකුසෑර් !"ජයවේවා ලොකුසෑර් !"පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76600604022861563232018-10-31T14:52:44.794+11:002018-10-31T14:52:44.794+11:00ස්තුතියි,
ජයවේවා!!ස්තුතියි,
ජයවේවා!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61140017696028644762018-10-31T14:52:28.851+11:002018-10-31T14:52:28.851+11:00ස්තුතියි,
මටත් පොත් කියවීම පවා දැන් තරමක් අසීරුයි!...ස්තුතියි,
මටත් පොත් කියවීම පවා දැන් තරමක් අසීරුයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81393592981070299052018-10-31T14:51:54.355+11:002018-10-31T14:51:54.355+11:00ස්තුතියි දේශක යා!ස්තුතියි දේශක යා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58820533878962182502018-10-31T14:51:28.686+11:002018-10-31T14:51:28.686+11:00අන්න ඒක වැදගත්!අන්න ඒක වැදගත්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8379816294673551322018-10-31T14:51:05.143+11:002018-10-31T14:51:05.143+11:00ස්තුතියි අනුරුද්ධ!ස්තුතියි අනුරුද්ධ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78056227611234013012018-10-31T14:50:48.170+11:002018-10-31T14:50:48.170+11:00ස්තුතියි.
ඒ ආකාරයේ බ්ලොග් කලාවකුත් තියෙනවා විය යුත...ස්තුතියි.
ඒ ආකාරයේ බ්ලොග් කලාවකුත් තියෙනවා විය යුතුයි.
නමුත් මා මෙතෙක් ලිව්වේත්, යළි ඇරඹුවේත් මගේ ආත්ම ප්රකාශනයක් ලෙසයි. ඒ සමගම මටම යම් විනයක් අවශ්‍ය නිසයි යම් සීමාවක් දා ගත්තේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24768070602875643242018-10-31T14:48:49.070+11:002018-10-31T14:48:49.070+11:00ස්තුතියි, ඔබ එවූ ඊ-මේලය ලැබී තිබුණා. මේ පැත්තේ මං ...ස්තුතියි, ඔබ එවූ ඊ-මේලය ලැබී තිබුණා. මේ පැත්තේ මං මාස ගණනාවකින් ආවේ නැති නිසායි ඒ ගැන කිසිවක් තවම කරන්නට නොහැකි වුනේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5837413118743543292018-10-31T14:47:43.797+11:002018-10-31T14:47:43.797+11:00ස්තුතියි Duminda
ලියන එකත් විටෙක පණ යන වැඩකි!ස්තුතියි Duminda
ලියන එකත් විටෙක පණ යන වැඩකි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68232702131057105752018-10-31T14:45:34.256+11:002018-10-31T14:45:34.256+11:00ස්තුතියි පැතුම්.
කාට කාටත් බ්ලොග් සිතුවිලි පහල වේව...ස්තුතියි පැතුම්.
කාට කාටත් බ්ලොග් සිතුවිලි පහල වේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72842629833218026542018-10-31T14:44:15.627+11:002018-10-31T14:44:15.627+11:00ස්තුතියි ලව්පූසා!ස්තුතියි ලව්පූසා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66013701014966832822018-10-31T14:43:20.862+11:002018-10-31T14:43:20.862+11:00ස්තුතියි ඉයන්!ස්තුතියි ඉයන්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75219335098690510812018-10-30T14:57:20.864+11:002018-10-30T14:57:20.864+11:00ඉවානය ලවුව ආයෙ ලියවන්නනං කො.කා. ල ටික ගිහිල්ල ඌව ම...ඉවානය ලවුව ආයෙ ලියවන්නනං කො.කා. ල ටික ගිහිල්ල ඌව මුදලාලිගෙ අත්තඩංගුවෙන් මුදා ගන්න වෙයි. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63743139091478859252018-10-30T14:56:03.599+11:002018-10-30T14:56:03.599+11:00සුබ උපන්දිනයක් රසික.
බ්ලොග් මල් පිබිදේවා !සුබ උපන්දිනයක් රසික.
බ්ලොග් මල් පිබිදේවා !Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73280408919321592452018-10-30T14:39:58.845+11:002018-10-30T14:39:58.845+11:00සුභ උපන්දිනයක් රසික... ඒක හොඳයි මගේ කියවීමේ රුචියත...සුභ උපන්දිනයක් රසික... ඒක හොඳයි මගේ කියවීමේ රුචියත් දැන් සෑහෙන අඩුවෙලා තියෙන්නෙ.. බලමු ඒකත් මීට සමගාමීව ඉහල දාගන්නතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61347879445663099712018-10-30T14:18:16.406+11:002018-10-30T14:18:16.406+11:00පරණ කට්ටිය ලියන එක විතරයි අඩු වෙලා තියේන්නේ. සුභ ඇ...පරණ කට්ටිය ලියන එක විතරයි අඩු වෙලා තියේන්නේ. සුභ ඇවිදිමක්, සුභ උපන්දිනයක්, හද්ද පරණ සුභ බ්ලොග්ඇනිවසරියක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56406464743673738252018-10-30T11:08:00.826+11:002018-10-30T11:08:00.826+11:00නැවත කෙසේ හෝ ලියමි!නැවත කෙසේ හෝ ලියමි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56585399471918670202018-10-30T02:43:12.150+11:002018-10-30T02:43:12.150+11:00සුබ උපන් දිනයක් වේවා . පොඩියට හරි සතියකට සැරයක් මො...සුබ උපන් දිනයක් වේවා . පොඩියට හරි සතියකට සැරයක් මොනව හරි ලියන්න . ඔබ වැනි ප්‍රවීණයන් ගේ ලියැවිලි බලන්න ආසාවෙන් ඉන්නවා .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71915869678890516162018-10-29T21:46:58.500+11:002018-10-29T21:46:58.500+11:00බ්ලොග් ලියන එක එක්තරා කලාවක්.එයට සතිපතා හෝ මාස්පතා...බ්ලොග් ලියන එක එක්තරා කලාවක්.එයට සතිපතා හෝ මාස්පතා යනුවෙන් නීති දාන්න පුළුවන්ද.ඔබ නොලියා සිටියා නම් හඬක් නැගිය යුතු තැන ඔබේ හඬ අපට නොඇසුනේ ඔබේ වරදින් නේද.ඔබට බොරු සුභ පැතුම් එක්කරන්න මට බෑ. යමක් ලිව්වොත් එකඟ උනත් නැතත් කියවන්නම්. කොමෙන්ටුවකුත් දාන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20795316501562706712018-10-29T21:13:50.760+11:002018-10-29T21:13:50.760+11:00උපන් දිනයටත් බ්ලොග්යටත් සුබ පැතුම්. යලි සිංහල බ්ලො...උපන් දිනයටත් බ්ලොග්යටත් සුබ පැතුම්. යලි සිංහල බ්ලොග් පිබිදේවා. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-537485653200516672018-10-29T20:14:06.124+11:002018-10-29T20:14:06.124+11:00නිතර නිතර ලිපි ලියුවේ නැති හින්දා
හතර වසරකට යළි ල...නිතර නිතර ලිපි ලියුවේ නැති හින්දා
හතර වසරකට යළි ලිපි ලිව් හින්දා
පැතිර හමන සුවඳැති මල් නිති රන්දා
මතුර මතුර සුපැතුම් දෙමි කවි බන්දා....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com