tag:blogger.com,1999:blog-3059097820610332367.post7438040059240951750..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: සිනුවර සිංහල පන්සල් - Sinhala Buddhist Temples in Sydneyරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-3059097820610332367.post-1111560652249008362016-06-27T07:43:54.320+10:002016-06-27T07:43:54.320+10:00නියම කොමෙන්ට් එක රසික.නියම කොමෙන්ට් එක රසික.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11220041681504344182016-06-26T19:10:32.144+10:002016-06-26T19:10:32.144+10:00Do you mean Sadu Sadu Sadu X 3 times = 9 times of ...Do you mean Sadu Sadu Sadu X 3 times = 9 times of Sadu ?ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5376138777059487752016-06-25T23:44:08.721+10:002016-06-25T23:44:08.721+10:00superb post please readsuperb post  please read ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1003617089548633882016-06-25T14:35:07.117+10:002016-06-25T14:35:07.117+10:00++++++++++++++ I m with you.++++++++++++++ I m with you.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78059939185437136722016-06-25T11:40:48.132+10:002016-06-25T11:40:48.132+10:00/* මා 1995 දී මෙල්බර්න් නගරයට පැමිණෙන විට ඩැංඩිනොං.../* මා 1995 දී මෙල්බර්න් නගරයට පැමිණෙන විට ඩැංඩිනොං, නෝබල් පාර්ක් සහ ස්පි‍්‍රංවේල් නගරවල "සිංහල" පන්සල් ඉඳිවී තිබුු අතර මෝල්වන් හි සමහර කාලයන් හි සිංහල හාමුදුරුවන් වැඩ ඉන්නා ජාත්‍යන්තර පන්සලක් ද තිබුණි. අනතුරුව යුරෝක් හි පන්සලක් ගොඩ නැගුණු අතර මගේ මතකයට අනුව සිංහල ප්‍රජාවේ ව්‍යාප්තිය නිසා පෙර කී පන්සල් දෙකක් කීස්බරෝ සහ බෙරික් ප්‍රදේශවලට ගෙන යාමට සැලසුම් කෙරිණි. */

ගංගොඩවිල සෝම සිටියේ නෝබල් පාක් පන්සලේය. එය පසුව බෙරික් කරා ගෙන ගොස් ඇත.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33754427121907871382016-06-25T09:50:52.261+10:002016-06-25T09:50:52.261+10:00ඔය තියෙන්නෙ ඒ පංසල ශෝක් එකට..
https://www.youtube....ඔය තියෙන්නෙ ඒ පංසල ශෝක් එකට..
https://www.youtube.com/watch?v=aIE1_39CKDkකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7098212050104383942016-06-25T09:47:30.785+10:002016-06-25T09:47:30.785+10:00කවුරු කෙසේ කීවත්..සිල්වත්,සසරින් එතෙර වූවා යැයි ස...කවුරු කෙසේ කීවත්..සිල්වත්,සසරින් එතෙර වූවා යැයි සැලකිය හැකි බොහේ ස්වාමීන්වහන්සේලා ඔස්ට්‍රේලියාවේ ආරන්‍යවල වාසයකරන අතර මුනගැසීද ඇතිබව ස්තීරකල හැක.(ලංකාවේ පංසල් ඇර/මෙහේ අයත් ඔහේ මාලිගා හදන කට්ටියත් අතර වැඩි වෙනසක් නැත)කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71384210065938851492016-06-25T05:55:56.145+10:002016-06-25T05:55:56.145+10:00සෝම හාමුදුරුවන් ඔසී වල පන්සලක් හදනව කියලා වර්ග අඟල...සෝම හාමුදුරුවන් ඔසී වල පන්සලක් හදනව කියලා වර්ග අඟලක් රුපියල් 1700 ගානක් උනා. අපේ අම්මාඅ බොදු බැතියෙන් වර්ග අඟලකට දායක උනා. මේ පන්සලට වූ දෙයක් නෑ , සල්ලි වලට වූ දෙයක් දන්නෙත් නෑ. අම්මා සැදැහැ සිතෙන් දුන්න නිසා මම මේ ගැන අම්මට කියන්න යන්නෙත් නෑTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37969744332108029822016-06-25T01:42:50.790+10:002016-06-25T01:42:50.790+10:00වයසට යන කොට දෘෂ්ඨිය වගේම මීටර් වන වේගෙත් අඩුවෙනවා...වයසට යන කොට දෘෂ්ඨිය වගේම මීටර් වන වේගෙත් අඩුවෙනවානේ, මට මේ දැණුත් එහෙමෙකක් වුනා, ඔබේ පොස්ටුවේ එක ජේදයක් මට කියවුනේ මෙහෙමයි /... සිනුවර තදාසන්නයේ තවත් "සිංහල" පන්සල් බිහි වේවා යැයි ශ්වාසනාලයෙන් යුතුව පතමි./ පලි එකත් ඉවරවුනාට පස්සෙයි ස්පාක්වුනේ,ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41003434798129391512016-06-24T21:43:43.393+10:002016-06-24T21:43:43.393+10:00සාදු..සාදු.. සා......දු. උ.. කියල තුන් පාරක් කියන ...සාදු..සාදු.. සා......දු. උ.. කියල තුන් පාරක් කියන එක මා දන්නා තරමින් නම් thai tradition එකෙත් තියනවා. ගාථා සිංහලෙන් කවි වගේ කියන එකයි මට නම් විකාර. අනිත් එක හාමුදුරුවන්ට දානෙ දෙන එක විතරයි එකම පින කියල ඔතෙන්ට යන අය හිතන්නෙ. ඔක්කොටම වඩා show- off එකයි, rituals වලට විතරක් මුල් තැන දෙන එක විතරයි එතන තියෙන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13918431572217297112016-06-24T21:36:43.513+10:002016-06-24T21:36:43.513+10:00නියම ප්‍රශ්නෙ :D :Dනියම ප්‍රශ්නෙ :D :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40227925777514208312016-06-24T21:35:26.360+10:002016-06-24T21:35:26.360+10:00එකෙන්ම ප්‍රසන්න +++++++එකෙන්ම ප්‍රසන්න +++++++පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23012142515458786912016-06-24T21:25:43.123+10:002016-06-24T21:25:43.123+10:00මහමෙව්නාව තිබුනේ "Cheryybrook" වල (76 Ne...මහමෙව්නාව තිබුනේ "Cheryybrook" වල (76 New Line Rd, Cherrybrook NSW 2126 ) , එය එතනින් ඉවත් කරන දින (ගිය අවුරුද්දේ) හදිස්සියේ යොදා ගත් දානයක් අපි දෙන්න ගියා තාත්ත වෙනුවෙන් අම්මාගේ ඉල්ලීම පරිදි.... කොහෙටද අරන් ගියේ කියන එක නම් මතක නැ,, "Scofield" වලිනුත් එහාට.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59523201661608619562016-06-24T21:20:14.965+10:002016-06-24T21:20:14.965+10:00ඇඩිලේඩ් පුරවරයේ නම් මහමෙව්නා පන්සලක් ආරම්භ වුනා ...ඇඩිලේඩ් පුරවරයේ නම් මහමෙව්නා පන්සලක් ආරම්භ වුනා දැනට අවුරුද්දකට පමණ පෙර... ඒ හමුදුරුගොල්ලෝ සාදු..සාදු.. සා......දු. උ..උ... කියලා තුන්පාරක් කියනවග මට මතකයි..Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75808029177370328282016-06-24T20:09:46.158+10:002016-06-24T20:09:46.158+10:00මෙහෙන් රහත් වෙලා එහෙට යන එවුන් නම් ඉන්නව.මෙහෙන් රහත් වෙලා එහෙට යන එවුන් නම් ඉන්නව.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17500510760592022422016-06-24T19:39:18.058+10:002016-06-24T19:39:18.058+10:00Praසන්ன
++++Praසන්ன

++++Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44631951092039583582016-06-24T17:55:12.820+10:002016-06-24T17:55:12.820+10:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12067938655273505322016-06-24T17:17:42.159+10:002016-06-24T17:17:42.159+10:00ඔහෙ තාම කවුරුවත් රහත්වෙලා නැද්ද?ඔහෙ තාම කවුරුවත් රහත්වෙලා නැද්ද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25529448863599144282016-06-24T17:16:12.616+10:002016-06-24T17:16:12.616+10:00It actually is a cult. People who go their are cra...It actually is a cult. People who go their are crazy.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85491040831117505942016-06-24T16:27:57.585+10:002016-06-24T16:27:57.585+10:00සයන්ටොලොජි වගේ එකක් සේ පෙනේ!සයන්ටොලොජි වගේ එකක් සේ පෙනේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12344061685695197282016-06-24T16:26:07.427+10:002016-06-24T16:26:07.427+10:00කර අඹලා පුස්සෙකු කරළා නොඑවපු එක ගැනයි පුදුම!කර අඹලා පුස්සෙකු කරළා නොඑවපු එක ගැනයි පුදුම!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29105161459896983072016-06-24T16:24:42.472+10:002016-06-24T16:24:42.472+10:00මේවා යුරෝපීය මධ්‍යතන යුගයේ පල්ලි සිහිකරයි!මේවා යුරෝපීය මධ්‍යතන යුගයේ පල්ලි සිහිකරයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13439438683878516232016-06-24T16:23:20.554+10:002016-06-24T16:23:20.554+10:00මාළිගා තුනක් හැර ගොස් බුදු වුණු පුද්ගලයා සඳහා මාළි...මාළිගා තුනක් හැර ගොස් බුදු වුණු පුද්ගලයා සඳහා මාළිගා දෙකක්?

හැක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69831314823825249802016-06-24T16:16:40.907+10:002016-06-24T16:16:40.907+10:00Mahamewna is a cult.Mahamewna is a cult.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49081123917515407902016-06-24T14:07:58.111+10:002016-06-24T14:07:58.111+10:00අර උඩ ස්ටේටස් එක දාපු කෙනා ගිහිල්ල තියෙන්නෙ රාජ මා...අර උඩ ස්ටේටස් එක දාපු කෙනා ගිහිල්ල තියෙන්නෙ රාජ මාළිගාවකට මිසක් පන්සලකට නොවෙයි නෙ. ඉතිං රජ මාළිගාවකට ගිහිල්ල අපට ඕන හැටියට හැසිරුනොත් රාජ උදහසට ලක්වෙලා උල තැබීම වගේ දඬුවමකට උනත් ලක්වෙන්න ඉඩ තිබෙන බව ඔහු නොදන්නෙහිද.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com