tag:blogger.com,1999:blog-3059097820610332367.post7775000813298546799..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: සිඩ්නි නුවර සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයෙන් ඉදිරිපත් කරන "රස විඳුම" - All Sinhala speaking Sydneysiders are invited to this literary eventරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3059097820610332367.post-48873328493167626532015-10-29T20:46:28.044+11:002015-10-29T20:46:28.044+11:00මේක හොඳ කෙටි කතාවක්. මේ කෙටි කතා පොතක්ද?මේක හොඳ කෙටි කතාවක්. මේ කෙටි කතා පොතක්ද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34757881423840147862015-10-26T17:01:13.293+11:002015-10-26T17:01:13.293+11:00"මැල් මහත්තයා" කියලා මහේන්ද්‍ර පෙරේරා රග..."මැල් මහත්තයා" කියලා මහේන්ද්‍ර පෙරේරා රගපාන නියම සිංහල චිත්‍රපටියක් තමයි බඹර වළල්ල.එකේ "මැල් මහත්තයා" නොහොත් මහේන්ද්‍ර පෙරේරා මල්ශාලා හිමිකරුවෙක්.මේහි එක තැනකදී "මැල් මහත්තයා" කියනවා "යකෝ මම වලලන්නේ මැරිච්ච උන්.පණපිටින් ඉන්න උන් නෙමේ" කියලා.හැබැයි එහෙම කියන "මැල් මහත්තයාත්" මිනිමරුවා.

මේ පැරා මේ චිත්‍රපටිය ගැන  ලියන ලද සටහනක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13008585382694990102015-10-26T12:44:54.832+11:002015-10-26T12:44:54.832+11:00මෑතකදී මිනී පෙට්ටි සාප්පු එක්ක බැඳුණු නිර්මාණ කීපය...මෑතකදී මිනී පෙට්ටි සාප්පු එක්ක බැඳුණු නිර්මාණ කීපයක්ම කියවන්න දකින්න ලැබුණා. මේ කතාව බොහොම සාම්ප්‍රදායක විදිහට තමයි පටන් ගන්නේ. හැබැයි ඉන්ටර්වීව් එක කතාව වෙනස් මගකට ගෙනියනවා... ඒත් මට හිතෙන හැටියට බස් එකේ ආපසු එන ගමනේ දකින සිහිනය එක්ක ප්‍රමාණවත් කම්පනයක් හිතේ ඇති කරන්න කතාව සමත් වෙලා නැහැ වගේ ගතියක් තමයි දැනෙන්නේ. ඉන්ටර්වීව් එකෙන් පස්සේ කතා නායකයාගේ හිතේ ඇතිවෙන ව්‍යාකූලත්වය පෙන්නුම් කෙරෙනවා මදි.

ඒක නෙමෙයි "ඇතුල්වීම නොමිලේ" කියලා තිබ්බහම මට හිතුණේ "පිටවීමට මුදල් අයකරනු ලැබේ" ද දන්නේ නැහැ කියලා. :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27879646716772951922015-10-26T12:09:24.812+11:002015-10-26T12:09:24.812+11:00ජපන් චිත්‍රපටය ගැන අසා නෑ. මායාදේවී නම් සිංහල නාට්...ජපන් චිත්‍රපටය ගැන අසා නෑ. මායාදේවී නම් සිංහල නාට්‍යය ද මිනී පෙට්ටි සාප්පුවක් ගැන කතාවක් බව ඊයේ අපේ "රස විඳුම" සාකච්ඡාවේ දී කියවුණා. එය පරිවර්නයක්/අනුවර්තනයක් කියාද කියවුණා.

ලක්ෂ්මන් කොඩිතුවක්කුට මේ නවකතාව සඳහා අනුභූතිය ලැබී ඇත්තේ ඔහු ගේ පියා ගේ මරණය සිදුවුණු දා නිවසට පැමිණ ඇති අයෙකුගෙනුයි. ඒ පුද්ගලයා විනාඩි කිහිපයකින් ම නිවසේ අය සමග ඉතා කුලුපඟව පියා ගැනත්, මරණය ගැනත් දුක් වෙමින් කතා කර තිබෙනවා. පවුලේ අය සිතා ඇත්තේ ඒ පියා ගේ හොඳම හිතවතෙකු කියායි.

මං දන්න තැනක් තියෙනවා. අවමගුලේ වැඩ ඒ අයට දෙමු, අඩු ගානකට කර ගන්න පුළුවනි කියා ඔහු පසුව කළ යෝජනාවට ඔවුන් එකඟ වෙලා. පස්සේ තමයි තේරිලා තියෙන්නේ මේ තාත්තා ගේ යහළුවෙකු නොව මල් ශාලාවේ නියෝජිතයෙකු බව.

ලක්ෂ්මන් කොඩිතුවක්කු පසු කළේ ඒ අත්දැකීම සහ ඒ කාලයේම ලංකාවේ පැවති රැකියා ඬිරහිත උපාධිධාරීන් ගේ විරෝධතා ව්‍යාපාරයක් ගැන ඇසූ ප්‍රවෘත්තියක් එකට සම්බන්ධකර මේ නිර්මාණය ගොඩ නැගීමයි.

මිනිසුන් මැරෙන ඕනෑම රටක මෙවැනි අනුභූති සහිතව නිර්මාණ බිහිවිය හැකියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68607684458092158222015-10-26T11:59:05.245+11:002015-10-26T11:59:05.245+11:00ඔබේ සතුට අපේ ද සතුටයි!ඔබේ සතුට අපේ ද සතුටයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62239367349034856772015-10-26T11:58:20.388+11:002015-10-26T11:58:20.388+11:00කෙටිකතාවේ යුනිකොඩ් පිටපතක් දැන් එකතු කළෙමි. ලක්බිම...කෙටිකතාවේ යුනිකොඩ් පිටපතක් දැන් එකතු කළෙමි. ලක්බිම මුද්‍රිත පිටපතට ඉතා සමානයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37787391501868675162015-10-26T04:52:06.031+11:002015-10-26T04:52:06.031+11:00කෙටිකතාව හොඳයි. සම්මානනීය ජපන් චිත්‍රපටයක් වන Depa...කෙටිකතාව හොඳයි. සම්මානනීය ජපන් චිත්‍රපටයක් වන Departures (2008) වෙතින් ලක්ෂ්මන් කොඩිතුවක්කු මීට ආභාසය ලබා නැත්තම් වඩාත් හොඳයි. මේ චිත්‍රපටයේත් ඔය සිදුවීමම එහෙමම එනවා. හැබැයි ඒ චිත්‍රපටයේ රැකියා අපේක්ෂකයා ඒ රැකියාව බාර ගන්නවා. https://en.wikipedia.org/wiki/Departures_(2008_film)කසුන්noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81552201752914183502015-10-26T04:10:13.204+11:002015-10-26T04:10:13.204+11:00සිංහලෙන් ලියන ලේඛක හවුලක් විදෙස් රටක තිබීම බොහොම ස...සිංහලෙන් ලියන ලේඛක හවුලක් විදෙස් රටක තිබීම බොහොම සතුටට කරුණක්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69833534476524203942015-10-26T00:01:53.697+11:002015-10-26T00:01:53.697+11:00එය මගේ සතුටයි දුවේ!එය මගේ සතුටයි දුවේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74206724097239532262015-10-26T00:01:19.165+11:002015-10-26T00:01:19.165+11:00ස්තුතියි!ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17869760219806621862015-10-26T00:01:00.003+11:002015-10-26T00:01:00.003+11:00වැඩේ හොඳට ගියා!වැඩේ හොඳට ගියා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60261740874181997642015-10-25T20:41:18.184+11:002015-10-25T20:41:18.184+11:00thanks rasika uncle you doing good propaganda for...thanks rasika uncle you doing good propaganda for the sydney writersAnonymoushttps://www.blogger.com/profile/07119514095003463921noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12464662507719798972015-10-24T19:24:32.962+11:002015-10-24T19:24:32.962+11:00වැඩසටහනට මගේත් සුබ පැතුම්.වැඩසටහනට මගේත් සුබ පැතුම්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9981398369796677142015-10-24T19:23:00.568+11:002015-10-24T19:23:00.568+11:00කෙටි කතාවක් ටයිප් කරන්න වෙලාව සොයාගැනීම සමහරවිට ඔබ...කෙටි කතාවක් ටයිප් කරන්න වෙලාව සොයාගැනීම සමහරවිට ඔබට අපහසු වනු ඇත. එය කෙසේ වුවත් මේ පොත හෝ සොයාගෙන කියවීමට උත්සාහ කරමි. ඒ ගැන මතක්වුනාට ස්තුතියි!අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42907309411681432512015-10-24T18:00:17.064+11:002015-10-24T18:00:17.064+11:00Sorry! Little away from Sydney 😃all the best! Sorry! Little away from Sydney 😃all the best! කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com