tag:blogger.com,1999:blog-3059097820610332367.post8200609121413626153..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: රසිකොලොජි යූටියුබ් නාලිකාව - Rasikalogy ventures into YouTubeරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3059097820610332367.post-88344369516229681612020-03-28T00:07:29.211+11:002020-03-28T00:07:29.211+11:00ඒකත් හොඳ වැඩක්. ඒකාකරිත්වයෙන් මිදෙන්න..ඒකත් හොඳ වැඩක්. ඒකාකරිත්වයෙන් මිදෙන්න..Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14836163307293620052020-03-27T22:20:50.303+11:002020-03-27T22:20:50.303+11:00ඕස්ට්‍රේලියාවේ ජනජීවිතය ,ලස්සන ස්ථාන ,ගම්මාන,ගොවිප...ඕස්ට්‍රේලියාවේ ජනජීවිතය ,ලස්සන ස්ථාන ,ගම්මාන,ගොවිපලවල් පලතුරු වර්ග ඇපල් වතු සතුන් ගැන වීඩියෝ කිහිපයක් කලොත් නරකද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39715254232110987782020-03-25T21:04:52.954+11:002020-03-25T21:04:52.954+11:00ඉදිරියටත් බලනවා. මේ වීඩියෝ නිසා බ්ලොග්ස් ලිවීම නත...ඉදිරියටත් බලනවා. මේ වීඩියෝ නිසා බ්ලොග්ස් ලිවීම නතර වෙනවාද?Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52416541896138710802020-03-25T16:32:45.606+11:002020-03-25T16:32:45.606+11:00ස්තුතියි.
අපරාදේ ඔයා නරඹලා තියෙන්නේ වීඩියෝ තුනයි ...ස්තුතියි.

අපරාදේ ඔයා නරඹලා තියෙන්නේ වීඩියෝ තුනයි නේ. අද වෙනකොට තියෙන පහෙන් ඉතුරු දෙක තමයි හොඳම. අත හවසට එන එක තමයි හයෙන් හොඳම එක!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69834650598113572502020-03-25T16:31:04.246+11:002020-03-25T16:31:04.246+11:00බලමු. බලමු. ස්තුතියි.
හැබැයි ඉතිං අලුතෙන් කිව්වත්...බලමු. බලමු. ස්තුතියි.
හැබැයි ඉතිං අලුතෙන් කිව්වත් පරණ කතාම තමයි. රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24519054391125975212020-03-25T12:55:32.051+11:002020-03-25T12:55:32.051+11:00සබැදියට ස්තුතියි. එනමුත් එහි ඇති වීඩියෝ දෙක තුන බැ...සබැදියට ස්තුතියි. එනමුත් එහි ඇති වීඩියෝ දෙක තුන බැලු විට අහෝ මාගේ ඩේටා අපරාදේ කියා සිතුනි. අදාල චැනලය don't recommend සහ වීඩියෝ not interested කළෙමි.

ස්තුතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86019960278450188162020-03-25T04:01:42.918+11:002020-03-25T04:01:42.918+11:00තවම මුලනේ......... තව හොඳ වෙයි. සුපැතුම්!තවම මුලනේ......... තව හොඳ වෙයි. සුපැතුම්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com