tag:blogger.com,1999:blog-3059097820610332367.post8503353910260609533..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: දෙසිය පනස් හය - A magic number for some!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-3059097820610332367.post-41289405352825628812016-06-01T11:49:10.278+10:002016-06-01T11:49:10.278+10:00“චතුරංග යන්නද ඊටත් වඩා පැරණි ක්‍රීඩාවකින් උපත ලැබුව...“චතුරංග යන්නද ඊටත් වඩා පැරණි ක්‍රීඩාවකින් උපත ලැබුවා විය හැක. සමහරවිට ඒ මේ වන විට නින්දෙන් අවදි වී අදිසි වෙසින් ලොව සැරිසරන අපේ රාවණාධිරාජයා විසින් නිර්මාණය කරන ලද ක්‍රීඩාවකින් විය යුතුය.”

"Although the Indian school is now producing lots of high-quality players, including (ahem) the world No. 1." He sites some of the oldest references to the sport, which are to be found in ancient Indian texts. For instance in the great epic Ramayana, which was orally transmitted sometime between 750 B.C. and 500 B.C. In it the demon king Ravana invents chess to amuse his wife Mandodari, who promptly beats him at it. "My grandmother told me that story when I first began to play the game at age 6," Anand writes. He also notes that there is mention of a game of war strategy, known as chaturanga, played on an 8-by-8 board, in Arthashastra from the 3rd century B.C.
Viswanathan Anand ( India's first grand master in 1988) to Time magazine
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23619033743854992352016-06-01T08:01:25.243+10:002016-06-01T08:01:25.243+10:00වයි. පෙරෙල්මාන්ගේ 'ගණිත විනෝදය' පොතේ මේ කත...වයි. පෙරෙල්මාන්ගේ 'ගණිත විනෝදය' පොතේ මේ කතාව ලස්සනට තියෙනවා. පඬිවරයාගේ නම සේෂ (ඇත්ත නම නොවෙන්නට ඇති :-)) ඉල්ලන්නේ ධාන්‍ය ඇට... රාජකීය ගණිතඥයො අන්තිමේදි කියනවා, මේ ප්‍රමාණය දෙන්න පෘතුවියේ මුහුදු ගොඩකරලා වගාකලත් බැහැ කියලා...ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70589672310834429602016-05-04T23:14:13.748+10:002016-05-04T23:14:13.748+10:00Frequency of note C (SA) is 256.
Sudath Munasinghe...Frequency of note C (SA) is 256.
Sudath Munasinghe 📱 Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75561180662281042262016-05-04T13:37:07.179+10:002016-05-04T13:37:07.179+10:00චෙස්.. ගස්ලබ්බගෙ ප්‍රියතම ක්‍රීඩාවක්.වෙලාව ගතවෙන එ...චෙස්.. ගස්ලබ්බගෙ ප්‍රියතම ක්‍රීඩාවක්.වෙලාව ගතවෙන එකටත් දැන් උපක්‍රම තියෙනවා.ක්ලෝක් එකක් දැමීම වගේ.එහෙම නැත්තම් විනාඩි පහෙන් යන ගේම් තියෙනවා.20/20 වගේ..
256ට සුභපැතුම්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33092405609087662882016-05-04T12:58:37.454+10:002016-05-04T12:58:37.454+10:00ඔබේ පිළිතුර නිවැරදි බව මා එක්සෙල් මගින් ම සොයා ගත්...ඔබේ පිළිතුර නිවැරදි බව මා එක්සෙල් මගින් ම සොයා ගත්තේ මෙලෙසය.

මුලින්ම 249 (=562,949,953,421,312)හි බිලියන් ප්‍රමාණය (562,949) ඉවත් කර එය 64 කොටුව දක්වා ගුණ කරගෙන ගියෙමි. පිළිතුර බිලියන 18,446,712,832 කි.

බිලියන ඉවත් කළ පසු ඉතිරි අගය එනම් 953,421,312 වෙනම ම 64 කොටුව දක්වා ගුණ කළෙමි. ඒ පිළිතුරේ (31,241,709,551,616) බිලියන ප්‍රමාණය (31,241) පෙර ලබාගත් බිලියන ප්‍රමාණයට (18,446,712,832) එකතු කමෙි.

දැන් බිලියන 18,446,744,073 ක් ඇත. එයට 709,551,616 එකතු කර 1 ක් අඩු කළ විට පිළිතුර ලැබේ.

නැවතත් ස්තුතියි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60849610712896912102016-05-04T12:42:44.384+10:002016-05-04T12:42:44.384+10:00එක්සෙල් 2010 මෘදුකාංගය භාවිතා කර 2^^64-1 නිවැරදිව ...එක්සෙල් 2010 මෘදුකාංගය භාවිතා කර 2^^64-1 නිවැරදිව ගණනය කරන ආකාරය:

2^^49 = 562,949,953,421,312 නිවැරදි නමුත් 2^^50 නිවැරදි නැති බව පැහැදිලිය.
නිවැරදි උත්තරය ලබා ගැනීමට 562,949,953,421,312 සංඛ්‍යාව 2^^15=32,768න් ගුණ කර එකක් අඩු කළ යුතුය.

562,949,953,421,312=මිලියන 562,949,953+රුපියල් 421,312කි.

මිලියන 562,949,953*32,768= මිලියන 18,446,744,059,904කි.

රුපියල් 421,312*32,768=රුපියල් 13,805,551,616= මිලියන 13,805+රුපියල් 551,616කි.

මිලියන 18,446,744,059,904+මිලියන 13,805=මිලියන 18,446,744,073,709කි.

එම නිසා, 2^^64=18,446,744,073,709,551,616කි. එකක් අඩු කළ විට ඉහත පිළිතුර ලැබේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28985443983251664892016-05-04T09:37:28.970+10:002016-05-04T09:37:28.970+10:00ඒ එක බයිට් එකක ඇති ස්විච් හයම ඕන් වුණාම එන 1111111...ඒ එක බයිට් එකක ඇති ස්විච් හයම ඕන් වුණාම එන 11111111 යන්න නාග ගණිතයෙන් (බූලියන්) නිරුපනය කරන්නේ 256 නිසායි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89377924907961704502016-05-04T09:34:43.510+10:002016-05-04T09:34:43.510+10:00හැමෝටම බෑ!හැමෝටම බෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85716487000643276012016-05-04T09:34:23.476+10:002016-05-04T09:34:23.476+10:00ලෝක ඉතිහාසය වෙනස් කලේ 007. කී පාරක් නම් ලෝකය විනාස...ලෝක ඉතිහාසය වෙනස් කලේ 007. කී පාරක් නම් ලෝකය විනාස වීමෙන් ගළවා ගත්තාද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1871091934572859632016-05-04T09:08:40.306+10:002016-05-04T09:08:40.306+10:00රවාණාධිරාජයා නැගිටලා තරමක් කල්. දැන් අදිසි වෙසින් ...රවාණාධිරාජයා නැගිටලා තරමක් කල්. දැන් අදිසි වෙසින් ලොව සැරිසරන බව කියවුණු ප්රවෘත්ති දැක්කේ නැද්ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50961249935701988552016-05-04T09:07:31.382+10:002016-05-04T09:07:31.382+10:00එතකොට ඒ සින්දුවේ එන මල් පිපිණු දෙවැට පාර කියන්නේ අ...එතකොට ඒ සින්දුවේ එන මල් පිපිණු දෙවැට පාර කියන්නේ අර ලේඩීස් කොලිජීය තියෙන පාර වෙන්නැති?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50725333939958936132016-05-04T09:04:41.333+10:002016-05-04T09:04:41.333+10:00ක්‍රිකට්වලට කැමති අති බහුතරයකට බෝලයක් දාන්න බැරි බ...ක්‍රිකට්වලට කැමති අති බහුතරයකට බෝලයක් දාන්න බැරි බව මට නම් විශ්වාසයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55853438598833130922016-05-04T09:03:17.950+10:002016-05-04T09:03:17.950+10:00ඒ වී ඇට ප්‍රශ්ණය යොමු කළ පුද්ගලයා පැයෙන් ඵැයට නැවත...ඒ වී ඇට ප්‍රශ්ණය යොමු කළ පුද්ගලයා පැයෙන් ඵැයට නැවත පැමිණ කර ඇති විහිලුව දැක සිනා ගියේ ය. ඒ නම් ළමයෙකු විය යුතුයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63185172388929256052016-05-04T08:52:16.368+10:002016-05-04T08:52:16.368+10:00ස්තුතියි Econoමැට්ස්.
මා භාවිතා කළේ බිල් ගේට්ස් උ...ස්තුතියි Econoමැට්ස්.

මා භාවිතා කළේ බිල් ගේට්ස් උන්නැහේ ගේ එක්සෙල් 2010 මුදෘකාංගයයි.

මේ ගැටළුවේ නිවැරදි අගය 2^^64-1 නිසා, මා එක්සෙල් හි POWER ශ්‍රිතය භාවිතා කළ විට 2^^64 සඳහා ලැබුණේ 18,446,744,073,709,600,000 යන රවුම්
අගයයි.

පසුව මා හැම කොටුවක් සඳහාම අගය 1,2,4,8,16 ලෙස 64 කොටුව දක්වා සොයා ඒ අගයන් SUM ශ්රීතයෙන් එකතු කළා.

අද නැවත පරීක්ෂා කර බලද්දී මට පෙනුනේ 2^^49 දී පමණ මේ වරද වෙන බවයි. එනම්, අගය 10^^15 ට වඩා වැසිවෙන විට ලොකු දෝශයක් එකතු වෙනවා.

2^^49 = 562,949,953,421,312
නමුත්
2^^50 = 1,125,899,906,842,620.

දැන් ඔබ දක්වා ඇති අගය නිවැරදි යැයි ඔප්පු කර පෙන්වන්නේ කෙසේද?

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53112779927390783212016-05-04T06:52:29.851+10:002016-05-04T06:52:29.851+10:00RAM memory chips - 256, 256x2= 512, 1024 etcRAM memory chips - 256, 256x2= 512, 1024 etcAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32988433782595337502016-05-04T06:49:19.371+10:002016-05-04T06:49:19.371+10:00රසික RGB කලර් (වර්ණාවලියේ) 256 ක් තියනවා නේද. 24 බ...රසික RGB කලර් (වර්ණාවලියේ) 256 ක් තියනවා නේද. 24 බිට්ස් මොඩෙල්.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13467349546050124392016-05-04T02:10:14.774+10:002016-05-04T02:10:14.774+10:00තමන් ලියපු පෝස්ට් ගණන ගැන පෝස්ට් එකක් දැමීමත් මංපො...තමන් ලියපු පෝස්ට් ගණන ගැන පෝස්ට් එකක් දැමීමත් මංපොර ක්‍රියාවකි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46332347008365680822016-05-04T02:09:05.686+10:002016-05-04T02:09:05.686+10:00මිනියත් එක්කද මිනියත් එක්කද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52556380841501015192016-05-03T22:36:56.949+10:002016-05-03T22:36:56.949+10:00256 මොකද්ද 286 තමයි ඉතිහාසේ වෙනස් කරේ.256 මොකද්ද 286 තමයි ඉතිහාසේ වෙනස් කරේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10601426847071558202016-05-03T21:59:41.648+10:002016-05-03T21:59:41.648+10:00රසික හදන්නේ හතලිස් අටදාස් තුන්සිය අසූ පහක් සාක්කුව...රසික හදන්නේ හතලිස් අටදාස් තුන්සිය අසූ පහක් සාක්කුවට දාගන්න වගේ. :) ගෙවන්න තියෙන්නේ රුපියල් 18,446,744,073,709,551,615/= ක් පමණයි. (ගොඩක් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වල ඩිෆෝල්ට් නිරවද්‍යතාවය ඩිජිට් 16යි.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7520522716729694292016-05-03T20:48:51.063+10:002016-05-03T20:48:51.063+10:00නැතුව නැතුව (ටිකක් ඇදල) කිව්වලුනැතුව නැතුව (ටිකක් ඇදල) කිව්වලුවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33634381643978384062016-05-03T20:31:47.234+10:002016-05-03T20:31:47.234+10:00we play chess at mala gewalwe play chess at mala gewalAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77064629668410473342016-05-03T19:33:28.207+10:002016-05-03T19:33:28.207+10:00//අපේ රාවණාධිරාජයා විසින් නිර්මාණය කරන ලද ක්‍රීඩාව...//අපේ රාවණාධිරාජයා විසින් නිර්මාණය කරන ලද ක්‍රීඩාවකින් විය//

දඬුමොණරෙ ඔටෝ පයිලට් දාල ටැබ් එකකින් චෙස් ගැහුව කියල තමයි නාත දෙය්යො හොයාගෙන තියෙන්නෙ. රාවණාගේ ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් එක සීගිරියෙන් හොයාගෙන තියනවා ඒත් සුද්දන් ඒක හංගලා ඇමරිකාවට ගෙනිහින් ඇන්ඩ්‍රොයිඩ් තාක්ශණය පටන් ගත්තනෙ. රාවණා හරියටම නැගිටල බෙඩ් ටී එක ගත්තට පස්සෙ ආයිත් අපිට පුලුවන් ලෝකෙම අල්ලන්න Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20856232330222087642016-05-03T18:24:04.161+10:002016-05-03T18:24:04.161+10:00ගනන් තමයි මගෙ හිතට වදේ...
නිතරම වරදිනවා..
ඒත්
ත...ගනන් තමයි මගෙ හිතට වදේ...
නිතරම වරදිනවා..

ඒත්

තවත් වරක් මට පාසල් යන්නට
ලැබුනොත් මම යනවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23565001219243545332016-05-03T18:12:42.470+10:002016-05-03T18:12:42.470+10:00අපි නොදන්නා චෙස්. 256ට සුභ පැතුම් !අපි නොදන්නා චෙස්. 256ට සුභ පැතුම් !Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.com