tag:blogger.com,1999:blog-3059097820610332367.post8592235613979677097..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: කඩේ ගියෙමි! - My shopping cart this weekරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-3059097820610332367.post-78149459184688191652017-03-29T04:52:17.846+11:002017-03-29T04:52:17.846+11:00mama inne pinlanthe. mehe ostreliyavata vada laaba...mama inne pinlanthe. mehe ostreliyavata vada laaba vagei kema beema.padiyath oheta vada adui samanya kamkaruvakuge masika padiyak rupiyal laksh2k vithara.honda geyak unath lankave mudalin koti 2kata ganna puluvan .loku nagarayak asannaye. mehe wil valin piri rata nisa vathura salli valata miladi genimak nethaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24715710260330410612017-03-29T04:46:21.922+11:002017-03-29T04:46:21.922+11:00oba methumage palaviim valata akamethi nam nobala ...oba methumage palaviim valata akamethi nam nobala sitina men karunaven illamiAnonymoushttps://www.blogger.com/profile/12989055858909915974noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32124818721207674282017-03-15T02:25:36.744+11:002017-03-15T02:25:36.744+11:00මම වියදම් කරනවා වැඩියි කියා අපේ නිවසේ කඩේට යන්නේ බ...මම වියදම් කරනවා වැඩියි කියා අපේ නිවසේ කඩේට යන්නේ බිරිඳය. මමත් ඒකට බොහොම කැමතිය. කඩවල බඩු ගැනීමට යාමට මම කොහොමත් අකමැති දෙයකි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49064399884606653022017-03-15T02:24:04.966+11:002017-03-15T02:24:04.966+11:00පවුමට ඕස්ට්‍රේලියන් ඩොලර් 1.61 ගානේ ගත්තොත් අර කිල...පවුමට ඕස්ට්‍රේලියන් ඩොලර් 1.61 ගානේ ගත්තොත් අර කිලෝග් සිරියල් එක මෙහා 2.19 හෝ 2.38 (පවුම්) ඔසී ඩොලර් 3.48. මෙහෙ කෙහෙල් ගෙඩි පහක් පොඩි ඒවා නම් හයක් පවුමක්. ඒ කියන්නේ ඩොලර් 1.60. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58723100070917415002017-03-15T02:21:35.156+11:002017-03-15T02:21:35.156+11:00සාපේක්ෂව මෙහෙට වැඩිය බඩු මිල අඩුයි. ලාභයි. සාපේක්ෂව මෙහෙට වැඩිය බඩු මිල අඩුයි. ලාභයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47674113273073845832017-03-14T15:48:54.886+11:002017-03-14T15:48:54.886+11:00අසභ්‍ය යැයි කිව හැකි ප්‍රතිචාර කිහිපයක් ඉවත් කළෙමි...අසභ්‍ය යැයි කිව හැකි ප්‍රතිචාර කිහිපයක් ඉවත් කළෙමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8069786664981042072017-03-14T15:48:01.271+11:002017-03-14T15:48:01.271+11:00අසමජ්ජාති විදියට කා කොටා ගැනීමක් නම් මා වාසය කර ඇත...අසමජ්ජාති විදියට කා කොටා ගැනීමක් නම් මා වාසය කර ඇති මෙල්බර්න් සහ සිඩ්නි නගර අවට වෙසෙන සිංහල ජනයා අතර නම් කිසි දිනක දැක නෑ. අනෙකුත් නගරවලින් ද එවැනැ තත්වයක් මට නම් ආරංචි වී නෑ.

ඔබ දන්නවා නම් විස්තර පවසන්න.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80052473041660006082017-03-14T15:45:51.411+11:002017-03-14T15:45:51.411+11:00බඩු මිල තිරණය වෙන එක සාධකයක් තමයි සේවක වැටුප්. එනි...බඩු මිල තිරණය වෙන එක සාධකයක් තමයි සේවක වැටුප්. එනිසා, සමස්තයක් ලෙස අමුතු ලාභයක් හෝ වැඩිකමක් නෑ.

නමුත් එක් එක් භාණ්ඩය සඳහා තත්වය වෙනස් විය හැකියි.

සිඩ්නි නගරාශ්රයේ සාමන්‍ය වාර්ශික වැටුප (ආදායම් බදුවලට පෙර) ඩොලර් 75,000 පමණ වෙනවා. අවම වැටුප අනියම් සේවකයින් සඳහා සතියකට ඩොලර් 650 පමණ (ආදායම් බද්දට පෙර).

දැන් ඉහත දක්වා නැති භාණ්ඩ දෙක තුනක් සළකා බැලුවොත්-

කුඩා මෝටර් රඨයක් ඩොලර් 16,000 ක් පමණත් ටොයොටා කැම්රියක් ඩොලර් 27,000 ක් පමණත් නෙවා.

නමුත්< පර්චර් පහළොවක ඉඩමක කාමර තුනක නිවසක්, සිඩ්නි නගර මථ්රයෙන් කිලෝ මිටර් 50 දුරින් ගන්නත් ඩොලර් 800,000 පමණ යාවි.

ඒ ඒ භා්ණඩයේ මිල සඳහා බලපාන සාධක සහ ඒවායේ අනුපාතය එකිණෙකට වෙනස්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22478566136087984812017-03-14T03:46:26.926+11:002017-03-14T03:46:26.926+11:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33502952890128673592017-03-14T03:21:20.397+11:002017-03-14T03:21:20.397+11:00ඇත්තටම අපි අපේ රටෙන් ඈත්වුනාම, සුළු කණ්ඩායමක් වුනා...ඇත්තටම අපි අපේ රටෙන් ඈත්වුනාම, සුළු කණ්ඩායමක් වුනාම, සමගිය සහ සහයෝගය වර්ධනය විය යුතුයි. නමුත් අපේ අය ඔස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව, ඉතාලිය වැනි රටකට සංක්‍රමණය වුණාම සම්පූර්ණයෙන්ම ඒකෙ අනික් පැත්ත. මෙහෙම අසමජ්ජාති විදිහට කාකොටාගන්නෙ ඇයි? ඇත්තටම එහෙම වෙන්නේ ඇයි? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36636722866366209372017-03-14T01:41:11.091+11:002017-03-14T01:41:11.091+11:00මචංලා කොහොමද සිපිපියා කාපු කෑම !!!මචංලා කොහොමද සිපිපියා කාපු කෑම !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77109788321596947072017-03-13T20:17:21.560+11:002017-03-13T20:17:21.560+11:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40145374315116916702017-03-13T18:33:34.726+11:002017-03-13T18:33:34.726+11:00ඔය රටේ සේවකයෙකුට කරන ගෙවීමත් එක්ක බලපුවහම් ලංකාවට ...ඔය රටේ සේවකයෙකුට කරන ගෙවීමත් එක්ක බලපුවහම් ලංකාවට වඩා බඩු ලබද ?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18406110567992080162017-03-13T15:42:25.967+11:002017-03-13T15:42:25.967+11:00ara soyza!!!!ara soyza!!!!waanashttps://www.blogger.com/profile/13263435138239582347noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7238567335155288282017-03-13T11:53:56.304+11:002017-03-13T11:53:56.304+11:00කිරි මිල එතරම් ම අඩු ද? මෙයට හේතුව ෆොන්ටෙරාලාගේ බල...කිරි මිල එතරම් ම අඩු ද? මෙයට හේතුව ෆොන්ටෙරාලාගේ බලපෑම සහ විශේෂයෙන් ම මේ චේන් ස්ටෝර්ස්වල වැඩ පිළිවෙලයි. මං හිතන්නේ පාරිබෝගිකයින් කැමතියි මීට වඩා කිරිවලට සල්ලි දෙන්න!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13207296600515669882017-03-13T11:50:54.678+11:002017-03-13T11:50:54.678+11:00ඉකොන්,
මා ලඟ තියෙනවා 1995 සිට අද දක්වා අපේ විදුලි,...ඉකොන්,
මා ලඟ තියෙනවා 1995 සිට අද දක්වා අපේ විදුලි, වතුර, ගෑස්, ටෙලිෆෝන් බිල් සේරම. දිනක මගේ ම අධ්‍යයනයක් කළ හැකියි.

එකම බඩුවේ නොවුනත්, මා මුදල් ගෙවන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් නිසා සතියක් පාසා යන වියදම 1997 සිට සොයා ගත හැකියි.

පැන්ෂන් ප්‍රොජෙක්ට්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49522597731213356112017-03-13T11:45:53.779+11:002017-03-13T11:45:53.779+11:00මෙහේ නිෂ්පාදන සමාගම් වෙළඳසැල් හරහා හැඟ සතියේම වගේ ...මෙහේ නිෂ්පාදන සමාගම් වෙළඳසැල් හරහා හැඟ සතියේම වගේ වට්ටම් දෙනවා. ඇත්තටම ඒ තමයි න්රිම මිල. අනිත් වෙලාවට විකුනන්නේ වැඩි මිලටයි. එනිසා, වෙළඳනාම ගැන නොසිතා බඩු ගැනීමෙන් ඒකාධිකාරියක් ඇති වෙන්නේ නෑ කියායි මා හිතන්නේ.

අපි "මයි-චොයිසස්" (කඩකාරයින් ගේ නමින් ඇති බඩු) ගන්නේ ඒවා වරක් පාවිච්චි කර සතුටුදායක නම් පමණයි. කිරි, කිරිපිටි, අත පිහදාන කොළ, සලාද කොල වැනි දේ ඒවාට ඇතුළත්. මේවා ගමේ කඩේ සාදන ඒවා නොවෙචයි. වෙළඳ නාම වගේම එකම තැනින් එන්නේ. පැකේජින් සහ ඇඩ්වරටයිසින් නැති නිසා මිල අඩුයි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10108687352422792952017-03-13T11:41:20.669+11:002017-03-13T11:41:20.669+11:00මේ කෙසෙල් මා පාවිච්චි කරන්නේ පාතරසය සඳහා පලතුරු පා...මේ කෙසෙල් මා පාවිච්චි කරන්නේ පාතරසය සඳහා පලතුරු පානය සෑදීමට නිසා ආනමාලු වැනි මේ කැවැන්ඩිෂ් වර්ගය ඉතා ගැලපෙනවා.
http://rasikalogy.blogspot.com/2015/02/limit-your-carb-intake.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13786050252370981202017-03-13T11:38:46.053+11:002017-03-13T11:38:46.053+11:00සාමාන්‍යයෙන් මා කරන්නේ අනිත් කඩ දෙකටත් ගොස් සසඳා බ...සාමාන්‍යයෙන් මා කරන්නේ අනිත් කඩ දෙකටත් ගොස් සසඳා බලා, සතියේ වට්ටම් සහිත බඩු තෝරා ඹේරා මිලට ගැනීඟයි. මේ සතියේ ඒ සඳහා කාලය තිබුණේ නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16590581834453685632017-03-13T11:37:30.771+11:002017-03-13T11:37:30.771+11:00එයා ගියාම ඔයිට වඩා වියදම යනවා!!!එයා ගියාම ඔයිට වඩා වියදම යනවා!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47466417091213184332017-03-13T11:34:27.500+11:002017-03-13T11:34:27.500+11:00බඩු මිලෙන් කොටකස් සේවක පඩි නේ. මෙහි අවම වැටුප, පැය...බඩු මිලෙන් කොටකස් සේවක පඩි නේ. මෙහි අවම වැටුප, පැය ගනනට සේවය කරන අයට, පැයකට ඩොලර් 20 පමණ. සිඩ්නි ප්‍රදේශයේ සාමාන්‍ය පඩිය වසරකට ඩොලර් 75,000 පමණ (බදුවලට පෙර).

ඔය බඩුවලින් වැඩි හරියක් ගත්තේ මේ සතියේ විශේෂ මිලටයි. සොයා නොබලා එකම වෙළඳ නාමය ගත්තා නම් ඔයිට වඩා 30% වියදම් වෙන්න තිබුණා. තවත් සොයා බලා කඩ කිපියටම ගියා නම් ඔයිට වඩා අඩුවෙන් ඔය බඩු ටික ගන්ණ තිබුණා. උදාහරණයක් ලෙස පාන් ඩොලර් දෙකටත් තියෙනවා වෙනත් වෙළඳ නාම.

කිරි ලීටර් දෙකක මිල මෙහේ අනෙක් බඩු මිල හැටියට ඩොලර් හතරක්වත් වෙන්න ඕනෑ. මේ ගානට කිරි විකිණීම ණිසා කිරි ගොවියා ඉතා දුප්පත් අඩියකට වැටිලා. මේක රටේ ලොකු ප්‍රශ්නයක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1263939285876833272017-03-13T11:24:50.924+11:002017-03-13T11:24:50.924+11:00ස්තුතියි. මා ඒ ගැන දැනුවත්. චීනයෙන් ගෙන්වන නැනා නම...ස්තුතියි. මා ඒ ගැන දැනුවත්. චීනයෙන් ගෙන්වන නැනා නම් වෙළඳ නාමයේ සමහර බැචස්වල තමයි ඒ අවුල ඇතිවුනේ වසර දෙකකට පමණ පෙර. දැන් එය නිරාකරණය කර හමාරයි.

හැකි විටක අලුත් ස්ට්‍රෝබෙරීස් ගන්නවා. නමුත් උදේට ඒවා සෝදා මැද නැට්ට අයින් කිරීමට අපහසු නිසායි මේ ක්‍රමයට බොහෝ දෙනා ප්‍රිය කරන්නේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74282721557608686352017-03-13T11:22:09.468+11:002017-03-13T11:22:09.468+11:00බයියලා නම් එදත් අදත් කවදත් කෑවේ කන්නේ රජාගෙන් ලැබු...බයියලා නම් එදත් අදත් කවදත් කෑවේ කන්නේ රජාගෙන් ලැබුණු මස්කටු සහ ගොම බව මම දනිමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16014153136354575272017-03-13T11:20:27.389+11:002017-03-13T11:20:27.389+11:00මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 4.00 ක් පම...මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 4.00 ක් පමණ වේ!

ඔබේ කමෙන්ටුව නිසා සියළු විශේෂ මිල සහිත භාණ්ඩ සඳහා සාමාන්‍ය මිල ද එකතු කළා. ස්තුතියි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37533160708135416322017-03-13T04:01:27.249+11:002017-03-13T04:01:27.249+11:00Haha ha
Nice comment mate. So funny ��������Haha ha

Nice comment mate. So funny ��������Anonymousnoreply@blogger.com