tag:blogger.com,1999:blog-3059097820610332367.post8668211103593864878..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: අනුර කුමාර දිසානායක ගේ හදවත සහ හිටපු ජේවීපීකාරයින් ගේ (සහ තවත් අය ගේ) නිරුවත - Heart attack and nakedness රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3059097820610332367.post-86093986317505333472015-11-12T10:07:36.626+11:002015-11-12T10:07:36.626+11:00//රෝගී තත්වයක් වැනි අතිශය මානුෂික හේතුවක් සරදමක් ස...//රෝගී තත්වයක් වැනි අතිශය මානුෂික හේතුවක් සරදමක් සේ ගැනීම නම් කිසිසේත් ම එකඟ විය නො හැකි කාරණයකි.// එකගයි.....

ඒ වගේම තමන්ගෙ හිටපු දේශපාලන නායකයව/දේශපාලන ගුරුවරයව දන්නේවත් නැත, එහෙම කෙනෙක් ගැන අහලවාත් නැත කියල ධනපති පාලකයන්ට පාවා දෙන එක ගැන නම් එකඟ විය නොහැක.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53540491600822693722015-11-07T04:14:38.371+11:002015-11-07T04:14:38.371+11:00එකඟයි.මේ පිළිබඳව ලිපියක් පවා පලකිරීමට තරම් වැදගත්ක...එකඟයි.මේ පිළිබඳව ලිපියක් පවා පලකිරීමට තරම් වැදගත්කමක් දීම වඩා හොඳයි.මොකද ඒ වැඩේ එතරම්ම කැතයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8146426329545050602015-11-06T02:43:29.471+11:002015-11-06T02:43:29.471+11:00//රෝගී තත්වයක් වැනි අතිශය මානුෂික හේතුවක් සරදමක් ස...//රෝගී තත්වයක් වැනි අතිශය මානුෂික හේතුවක් සරදමක් සේ ගැනීම නම් කිසිසේත් ම එකඟ විය නො හැකි කාරණයකි.// එකගයි.....- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39895381673563190342015-11-05T23:00:52.018+11:002015-11-05T23:00:52.018+11:00ලංකාවෙ වමේ කට්ටිය තමන්ගෙ නොවන වමේ පක්ෂ වලට අවලාද ආ...ලංකාවෙ වමේ කට්ටිය තමන්ගෙ නොවන වමේ පක්ෂ වලට අවලාද ආඩපාලි කියනව. ඒක කැතයි.
ඒත් වමේ පක්ෂ වැඩිපුර විවේචනය කරන්නෙ වමේ පක්ෂ වීම සාධාරණයි. ඒ විවේචනය දේශපාලනික විය යුතුයි. අවලාද සහ මඩගැසීම්, හැවිලි, මේවා ගෝත්‍රික ලක්ෂණ!ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29163978497712955122015-11-05T22:57:32.899+11:002015-11-05T22:57:32.899+11:00දේශපාලන පක්ෂයක් වුනහම වෙනම මාවතක යන එකනෙ නිවැරදි. ...දේශපාලන පක්ෂයක් වුනහම වෙනම මාවතක යන එකනෙ නිවැරදි. නැතිනම් ඔවුන්ට පුළුවන් නේද තියන පක්ෂයකට රිංගන්නට. ඒකනේ වාසුලා දිනේශ්ලා කරන්නෙ. එයාලට එයාලගෙ පක්ෂය මොකක්ද කියලවත් මතක නෑ. ඡන්දයකදි යම් පක්ෂයකට සහයෝගය දෙන එක වෙනම වැඩක්. දේශපාලන පක්ෂයක් කියන්නෙ තමන්ගෙ මතවාදය නිවැරදියි කියන කණ්ඩායමක් මිසක් වෙනත් කෙනකුගෙ මතවාදය නිවැරදියි කියන කණ්ඩායමක් නෙවෙයි. ඕනෑම දේශපාලන පක්ෂයක උපක්‍රමය විය යුත්තේ අනෙක් පක්ෂ අප්‍රසාදයට පත් කර තම පක්ෂයට ප්‍රසාදය දිනාගැනීමයි. එහෙම නොකරන්නේ බිස්නස් කාරයෝ පමණයි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62178789977250261242015-11-05T11:10:42.753+11:002015-11-05T11:10:42.753+11:00ඕස්ට්‍රේලියානු පුරවැසි ගුණරත්නම් මහතා අත්අඩංගුවට ...ඕස්ට්‍රේලියානු පුරවැසි ගුණරත්නම් මහතා අත්අඩංගුවට පත්වීම ගන ඔබලාගේ අදහස මොකක්ද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37982885488522835622015-11-05T03:20:30.707+11:002015-11-05T03:20:30.707+11:00රසික හරි මෙතන. මගේ පරණ ලිපියක මම ඇහුවා පෙසප හා ජවි...රසික හරි මෙතන. මගේ පරණ ලිපියක මම ඇහුවා පෙසප හා ජවිපෙ දෙගොල්ලන්ගෙන්ම එකිනෙකා ට අපහාස කර ගන්නේ ඇයි කියල. එකම වමක් නොවන නිසා වෙන්න ඇති. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35966102334293128452015-11-05T01:52:23.252+11:002015-11-05T01:52:23.252+11:00ඔබ හරි. හිටපු සදාදරණීය ජනනායක රණසිංහ ප්‍රේමදාස මැත...ඔබ හරි. හිටපු සදාදරණීය ජනනායක රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් දිවන්ගත වූදා කිරිබත් පිස කෑ අසමජ්ජාතියන් සිටි රටක් මේක. ඊළාම්වාදී දමිළ ජාතික විමුක්ති ව්‍යාපාරයේ සන්නද්ධ අංශයේ අසහාය නායක ප්රභාකරන් මහතා අවසන් ගමන් ගියපසු සිහ ධජයෙන් අමුඩ ගසා කිරිබත් කමින් නටමින් පාරවල් වනසමින් විගඩම් නැටූ කාලකන්නි සිංහල ජාතිවාදීන් හිටපු රටක් මේක. තව ඒකාධිපති වියරුවෙන් සහ බොරු දේශප්‍රේමයෙන් රටක් නැලවූ මරා මහ බයි රජිඳුන් පරාජිතව කුජීත ලෙස කිච වී මැදමුලනට පලාගියදාත් කිරිබත් උයා, රතිඤ්ඤා පුපුරවමින් දන්සැල් දෙමින් ප්‍රීත්‍යෝත්සව රිය පෙරහැර පැවැත්වූ බව අමතක කාටද? මේවගේ සිද්ධි නම් කීයක්ද? තවත් පාහර ත්‍රාඩ වැඩක් තමයි ඉහත දෙවැනි තෙවැනි සිද්ධි දෙකම නයිටීඇන් සහ අවජාතක නාලිකාවලින් ලයිව් රට පුරා විකාශනය කරවීම. නොදකින් මෙහෙමත් කුණු රස වළඳන ඉහඳ පණුවො.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59518547213054648242015-11-05T00:45:11.298+11:002015-11-05T00:45:11.298+11:00අසනීප වෙච්ච මනුස්සයෙක්ට ගරහන්න පෙළඹෙන එක ඒ තරම් ලො...අසනීප වෙච්ච මනුස්සයෙක්ට ගරහන්න පෙළඹෙන එක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි අපේ මිනිස්සුන්ට. මිනිස්සු මළාම රතිඥ්ඥ ගහන කාලකන්නිත් ඉන්න රටක් මේක...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33725319877058261172015-11-05T00:07:48.815+11:002015-11-05T00:07:48.815+11:00ඔබේ නිගමනය පිළිගත නොහැක. වඩාත් හොඳින් නිරීක්ෂණය කර...ඔබේ නිගමනය පිළිගත නොහැක. වඩාත් හොඳින් නිරීක්ෂණය කරන්න. දැන් එම කාලකන්නි මරා කල්ලියේ වහල්ලු බොහෝ දෙනෙක් නිහඬයි. ගොඩක්ම උග්‍ර ජවිපෙ විරෝධයක් තිබෙන්නේ ජවිපෙ විරෝධී වාමාංශිකයින්ගේයි. රසික දක්වන අදහස නිවැරදියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3261419595772696062015-11-05T00:02:06.273+11:002015-11-05T00:02:06.273+11:00මුලින්ම ජවිපෙ නායක අනුර කුමාර සොයුරාණන්ට ඉක්මන් සු...මුලින්ම ජවිපෙ නායක අනුර කුමාර සොයුරාණන්ට ඉක්මන් සුව පතමි. එමෙන්ම රසික ඔබටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි.

කෙසේ නමුත් ඔබ ලඟකදී බලු පාහර කාඩපක්ශ වාදී වහල් බයියන්ගේ කුණු වැඩ විවේචනය කරමින් ලිපියක් ලිව්වේ නැහැ නේද? ඔය වහල්ලු ටිකනම් විඳෝලම තමයි මැරෙන්නෙ කාලකන්නි හැත්ත. අමු ජාතීවාදී වහල් බයි මලපෙරේත හැත්ත විවේචනය කිරීම නවත්වන්න එපා. දිගටම ලියන්න. ඔබට ජය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36545608581159473952015-11-04T23:51:45.291+11:002015-11-04T23:51:45.291+11:00නැහැ. අනුරගේ ජවිපෙ යන්නෙ වෙනම මාවතක. ඔවුන්ට ඕනෙ කො...නැහැ. අනුරගේ ජවිපෙ යන්නෙ වෙනම මාවතක. ඔවුන්ට ඕනෙ කොහොමහරි රටේ සම්පූර්ණ පාලන බලය හිමිකරගන්නට. ඔවුන් රජයක් සමග එක්වී වැඩ කර තම දක්ෂතා පෙන්වා බලය ගන්නට අකමැතියි මොකද ඔවුන් කතාව තරම් වැඩට දක්ශ නැති නිසා. ඉතින් පවතින රජයත් විපක්ෂයත් අප්‍රසාදයට ලක්කර එහි වාසිය ලබාගෙන බලය ලබාගැනීම ඔවුන්ගේ උපක්‍රමයයි.

කොහොම වුණත් අනුර සහෝදරයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57881940008361289612015-11-04T18:46:17.812+11:002015-11-04T18:46:17.812+11:00මෙය ඇතමුන් කෙල්ලෙක් පෙන්නා "දුන්නොත් #&%@...මෙය ඇතමුන් කෙල්ලෙක් පෙන්නා "දුන්නොත් #&%@වද" ඇසීම හා
ට්‍රයි කර ෆේළ් වූ විට "ගොනා" කීමටද මොකක්දෝ සම්බන්ධයක් ඇතැයි සිතේJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56762120802877095632015-11-04T17:41:09.671+11:002015-11-04T17:41:09.671+11:00මිනිස්සු 89-90 ජ. වී. පෙ. වැරදි වලට බැන බැන ඔවුන්...මිනිස්සු 89-90 ජ. වී. පෙ. වැරදි වලට බැන බැන ඔවුන්ට චන්දේ නොදුන්නට.. 89-90 දේශප්‍රේමී ලයින් එකේ ගිය කට්ටිය දැන් ඉන්නේ " දිනු දැය සුරකිමු " කියන පැත්තේ.. 89-90 විශ්ව විද්‍යාල සටන් කරවපු අය වගේ අය වෙන්න ඕනේ මේ ඊයේ පෙරේදා සටනත් පටන් ගත්තේ.. බැලුවහම අනුර කුමාරගේ ජ. වී . පෙ. මේ දෙපැත්තේම නොගිහින් මැද මාවතක යන බව පෙනෙනවා නේද ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28527187826820254122015-11-04T17:40:37.369+11:002015-11-04T17:40:37.369+11:00කියලා වැඩක් නැහැ එකෙක් කිව්වා අනුර කුමාරට මෙහෙම වෙ...කියලා වැඩක් නැහැ එකෙක් කිව්වා අනුර කුමාරට මෙහෙම වෙලා තියෙන්නේ "ශාපයක්" පල දීලා කියලා.මිනිස්සු උනාම අසනීප වෙනවා,මැරෙනවා.එහෙම වෙන්නේ නැහැ වගේ කතා කරන උන් දැක්කාම පේනවා උන්ගේ මිනිස් ශරීර ඇතුලේ ඉන්න තිරිසන්නු.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35650013454361123762015-11-04T16:36:20.306+11:002015-11-04T16:36:20.306+11:00වම තියෙන්නේ පුක හෝදන්න නේ... ඉතින් ලංකාවෙ වම කියන්...වම තියෙන්නේ පුක හෝදන්න නේ... ඉතින් ලංකාවෙ වම කියන්නේ ගූ ගොඩක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51897333768374698132015-11-04T15:50:54.581+11:002015-11-04T15:50:54.581+11:00අනුර කුමාරට උසුළු විසුළු කරන තවත් අය වන්නේ මහින්දව...අනුර කුමාරට උසුළු විසුළු කරන තවත් අය වන්නේ මහින්දවාදී ජාතිකවාදීන් - ඔවුන් සෑහෙන කෝපයකින් ඉන්නේ අනුර සමඟ Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56975876894466615682015-11-04T14:39:52.774+11:002015-11-04T14:39:52.774+11:00"ආදරය බිඳුනම පිහියෙන් අනින අශිෂ්ඨ ප්‍රේමවන්තය..."ආදරය බිඳුනම පිහියෙන් අනින අශිෂ්ඨ ප්‍රේමවන්තයන් වගේ." රාජ්
දවසේ කියමන !Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6980081998433025552015-11-04T14:00:42.723+11:002015-11-04T14:00:42.723+11:00මේ අර රත්නපුරේ ලක්සරි ඒසි කැබ් එක ඇක්සිඩන්ට් උන දව...මේ අර රත්නපුරේ ලක්සරි ඒසි කැබ් එක ඇක්සිඩන්ට් උන දවසේ පින්තුරයක් නේද??

පරණ ජේවීපී කාරයන්ගේ තත්වය මොකක්ද කියල අපි දැං දන්නව නේ අනේ.. ආයේ දකින්න දෙයක් නැහැ.. උදාහරණ ඕන තරං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91510336243819911082015-11-04T14:00:09.422+11:002015-11-04T14:00:09.422+11:00මෙන්න මේ වගේ-
දඩයම, වසන්ත ඔබේසේකර, සලෙලු වරම සහ මෛ...මෙන්න මේ වගේ-
දඩයම, වසන්ත ඔබේසේකර, සලෙලු වරම සහ මෛත්‍රී වික්‍රමසිංහ - A day to remember!

http://rasikalogy.blogspot.com/2015/05/blog-post.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50336383677820077832015-11-04T13:58:37.712+11:002015-11-04T13:58:37.712+11:00මං ලෙඩ වුනු දාක ඕනෑ කෙනෙකු ඕනෑ පාටියක් දැම්මාට කමක...මං ලෙඩ වුනු දාක ඕනෑ කෙනෙකු ඕනෑ පාටියක් දැම්මාට කමක් නෑ, නමුත්, මං ලෙඩ වුනු නිසා ඒ ගැන පාටියක් දැම්මොත් තමයි ඒ ඇයි කියා ප්‍රශ්නයක් ඇති වෙන්නේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33271935963030461662015-11-04T13:43:35.051+11:002015-11-04T13:43:35.051+11:00බුකියෙත් මේ ගැන දාල තියනව දැක්ක. ලැජ්ජයි කියල තමය...බුකියෙත් මේ ගැන දාල තියනව දැක්ක. ලැජ්ජයි කියල තමයි කියන්න වෙන්නෙ.

"ඒ ආකාරයට කාලයක් එකට වැඩ කර පසුව බෙදී වෙන්වුණු බොහෝ පිරිස් තමන් ගේ පොදු සතුරාට වැඩියෙන් දරුණු ලෙස පහර දෙන්නේ තමන් සමග එක ඉවුරේ ම සිටින් අනෙක් පිරිස්වලට බව ද මම නිරීක්ෂණය කර ඇත්තෙමි."

වාමාංශිකයන්/මාක්ස්වාදීන් කියාගන්නා අය අතර මේ තත්වය උග්‍රයි. ආදරය බිඳුනම පිහියෙන් අනින අශිෂ්ඨ ප්‍රේමවන්තයන් වගේ. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69557581020974384662015-11-04T13:38:15.701+11:002015-11-04T13:38:15.701+11:00රසිකයා ලෙඩ උනදාට අපි පාටි දාන්නේ නෑ රසිකයා ලෙඩ උනදාට අපි පාටි දාන්නේ නෑ Anonymousnoreply@blogger.com