tag:blogger.com,1999:blog-3059097820610332367.post8703462883928352136..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ආපසු ආ දෙයියා - Return of the god mythරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-3059097820610332367.post-29841488204310038562018-07-23T11:38:21.321+10:002018-07-23T11:38:21.321+10:00රසල්ගේ සිට රසික දක්වාම වරද්දා ගත් තැනක් ඇත. තේ පෝච...රසල්ගේ සිට රසික දක්වාම වරද්දා ගත් තැනක් ඇත. තේ පෝච්චිය හෝ දෙවියන්ගේ වැඩසිටීම ඔප්පු කරන්නැයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? කුමන සාක්ෂියක් ද අවශ්‍ය? ඔබ ඉල්ලනේ විද්‍යාත්මක සාක්ෂිය. එවනි සාක්ෂි ලබා දිය හැක්කේ භෞතික ලෝකය තුළ පමණි. ප්‍රධාන ආගම් සියල්ලකම කියැවෙන එකම දෙවිකෙනෙක් වත් භෞතික තලයක වැඩ සිටින අය නොවෙයි. එමනිසා භෞතික ලෝකයට පමණක් සීමා වුණු විද්‍යාත්මක ක්‍රම වලට ඔවුන් හසු කරගත නොහැක.

ඔබ අධ්‍යාත්මික ලෝකයට පිවිසෙන්න සූදානම් ද? පංචේන්ද්‍රීය ඉක්මවා යන මානයන් ඇති බව අත්දකින්නට කැමතිද? ආගම් අදහන හැම කෙනෙක්ම අධ්‍යාත්මික ගැඹුරකට ගමන් කර නැතත්, දෙවියන්ගේ වැඩසිටීම අත්දුටු මිලියන ගණන් මිනිසුන් ලොව පුරා වෙසෙති. ඒ විද්‍යාත්මකව නොව අධ්යාත්මිකවය. ඒ අත්දැකීම් ඔබ පිළි නොගන්නා නිසා හෝ ඔබට නොතේරෙන නිසා ඒවා බොරුවක් යැයි කීම හුදු නූගත්කමකටත් වඩා උද්ධච්ඡ කමකි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26715247164342358782018-03-15T10:19:32.981+11:002018-03-15T10:19:32.981+11:00ඔබ නිවැරදියි. සිතේ සතුට තමයි ප්‍රධාන. පින කියන්නේ ...ඔබ නිවැරදියි. සිතේ සතුට තමයි ප්‍රධාන. පින කියන්නේ එයයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-523976055804845042018-03-15T10:17:22.910+11:002018-03-15T10:17:22.910+11:00ඔප්පු කළ යුත්තේ දෙවියෙකු ඇතැයි කියන මිත්‍යාවය. නැත...ඔප්පු කළ යුත්තේ දෙවියෙකු ඇතැයි කියන මිත්‍යාවය. නැතැයි කියා අමුතුවෙන් ඔප්පු කිරීමට දෙයක් නැත. රසල් කීවේ ද එයයි.

මගේ නිවස අසල වන රොදේ මකරෙකු සිටී. හැකි නම් නැතැයි කියා ඔප්පු කරන්න!

;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15128793501282559572018-03-11T04:25:13.951+11:002018-03-11T04:25:13.951+11:00මමත් ඔබ වගේම හිඟන්නන්ට හා අසරණ පුද්ගලයන්ට මුදල් දෙ...මමත් ඔබ වගේම හිඟන්නන්ට හා අසරණ පුද්ගලයන්ට මුදල් දෙනවා එවිට ඔවුන් නැවත කියන දේවල් වල දෙවි පිහිට හා බුදු සරණ ගැන කියවෙනවා. නමුත් ඒ පිලිබඳ වැඩිය හිතන්න යන්නේ නෑ. සමහරුන්ට බ කියනවා වගේ දෙන්න හිතෙන්නේ නෑ. සමහරුන්ට දීපු ප්‍රමාණය මදි කියලා හිතෙනවා. සමහරු ලොකොත්තරයෝ . නමුත් දෙන කෙනා හිත පිරිසිදුව දුන්නාම ඒකෙ ආශීර්වාදය නිතැතින්ම ලැබෙනවා ,
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26489051620290604292018-03-10T20:41:25.843+11:002018-03-10T20:41:25.843+11:00“ මුස්ලිම් විරෝධී ගැටුම් උග්‍ර කිරීම මගින් රට අස්ථ...“ මුස්ලිම් විරෝධී ගැටුම් උග්‍ර කිරීම මගින් රට අස්ථාවර කර මේ ආණ්ඩුව මහජනයාට තව දුරටත් අප්‍රිය කර රාජපක්ෂලා නැවත බලයට ගෙන එම සඳහා බලවත් පිරිසක් පිටුපස සිටින බවට සැකයක් නැත . එකතරා මාධ්‍යයක සඳහන් වූ ආකාරයට අම්පාරේ සහ තෙල්දෙණියේ ගිනිතැබීම් පිටුපස සිටින්නේ මහසෝන් බලකාය නමින් හදුන්වන මැර පිරිසකි. ඔවුන් මෙහෙයවනු ලබන්නේ හමුදාවේ හිටපු රාජපක්ෂවාදී ලොක්කන් කීප දෙනෙකි .ආණ්ඩුවේ බුද්ධි අංශ මේ පිළිබඳව ආණ්ඩුවට වාර්තා කර ඇතුවාට සැකයක් නැත. එහෙත් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නට අගමැති හෝ ජනධිපතිවරයා හෝ ඔවුන් දෙදනාම හෝ සුදානම් නොවීම ඉතා අවාසනාවන්ත තත්වයකි .ආණ්ඩුව මේ මොහොතේ ඔවුන් සහ ඔවුන්ගේ සහචරයන් කුඩු කරන්නට ,ඔවුන්ගේ දේපල රාජසන්තක කරන්නට සහ වෙනත් දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සුදානම් නොමැති නම් ඉදිරියේදී ඔවුන් ලංකාවම ගිනි තබන බවට කිසිදු සැකයක් නැත .”

- ප්‍රේමලාල් රණවීරගේ

දැන් මේ මහසෝන් බලකාය මෙහෙයවන හමුදාවේ හිටපු රාජපක්ෂවාදී ලොක්කන් ගැන තමුන්නාන්සේ දන්නව නම් ඒ නම් අඩුගානේ නිර්නාමිකවත් පෙනී ඉඳල ප්‍රසිද්ධ කරන්නකො. දැන් බේරුවලත් මහින්ද දිනල තියෙන වෙලාවෙ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමෙන් මහින්දට වන වාසිය මොකක්ද? පොහොට්ටුවට වැටිල තියෙන්නෙ සිංහල බෞද්ධ චන්ද විතරමද ? මහින්ද මුස්ලිම් විරෝධියෙක් විදියට ඇඟවෙන්න මේ බේගල් කෙලින්න ලැජ්ජා නැද්ද? අඩුගානේ තමුන්ගේ වයසට ගැලපෙන හැසිරීමක්වත් තියාගන්න.

ඔය වගේම කෙබරයක් අර විචාරක පසුගිය ජනාධිපතිවරණයට කලින් ලිව්වේ මහින්ද හමුදාවත් එක්ක එකතුවෙලා කරන්න හදපු කුමන්ත්‍රණයක් ගැන. අන්තිමට ඒ කුමන්ත්‍රනේට කොළඹට ගෙන්න ගත්තයි කියපු මේජර් ජෙනරල් සුමේධ පෙරේරා (සුමේධ තමයි ගෝටාභය පළමු ගජබා රෙජිමේන්තුවට අණදෙනකොට එයාගේ දෙවැනි අණ දෙන නිලධාරියා) හමුදාවෙ තුන්වන තනතුර වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කළේ මේ ආණ්ඩුවෙන් නෙමෙයිද?

අහල ඇති නේද කර්නල් ෆස්ලි ලාෆීර් ගැන? අර මුලතිව් සටනේදී මැරුණේ.එයා තමයි පළමුවන විශේෂ බලකායේ අණ දෙන නිලධාරියා. පස්සේ එයාට පරම වීර විභූෂණය හිමි වුනා. එයා නුවර . බැඳලා හිටියෙ අනෝමා වික්‍රමසූරිය. බැන්දට පස්සේ අනෝමා ලාෆීර්. එයාගේ සහෝදරයෙක් තමයි කර්නල් ප්‍රසන්න වික්‍රම වික්‍රමසූරිය. තවත් සහෝදරයෙක් තමයි ජාලිය වික්‍රමසූරිය. මේ සියලුදෙනා මහින්දගේ ඥාති සහෝදරියකගේ දරුවන්.

ගෝටාභයගේ ඉතාම විශ්වාසවන්ත නීතිඥයා කවුද? ඒ ජනාධිපති නීතිඥ අලි සබ්රි. සබ්රි එන්නෙ බේරුවලින්. ඉතින් තමුන්නාන්සෙ රාජපක්ෂවරු යනු මුස්ලිම් විරෝධීන් කියල නිර්මාණය කරන්න හදන බේගලය මොකක්ද?

කැමති දේශපාලනයක් තමුන්නාන්සේ කරගන්න. නමුත් දේශපාලන ජඩ වැඩ කරන්න එපා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79039725852751896442018-03-09T20:40:45.931+11:002018-03-09T20:40:45.931+11:00ඔය අනෝ කියලා තියෙන්නේඔය අනෝ කියලා තියෙන්නේUdarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23048842307159747622018-03-09T03:39:44.537+11:002018-03-09T03:39:44.537+11:00මට දැන් තුන් ලෝකෙම පේනවා කියපු එකදමට දැන් තුන් ලෝකෙම පේනවා කියපු එකදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26530976260172803082018-03-09T00:43:01.480+11:002018-03-09T00:43:01.480+11:00තේ පෝච්චියේ පැවැත්ම 50%කින් තහවුරු වෙලා තියෙද්දි ඒ...තේ පෝච්චියේ පැවැත්ම 50%කින් තහවුරු වෙලා තියෙද්දි ඒ පෝච්චියෙන් තේ බීල තිබහ නිවාගැනීම ගැන 100%ක් විශ්වාස කරන්නෙ ඇයි?ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36076700039572679622018-03-09T00:36:12.910+11:002018-03-09T00:36:12.910+11:00පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළාම ඇයි උන් පොලීසියට ...පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළාම ඇයි උන් පොලීසියට විරුද්ධ නොවී මිනිමරුවගෙ ජාතියට අයිති එවුන්ගෙ කඩ වලට ගහන්නෙ?ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89385546671469375992018-03-09T00:32:55.518+11:002018-03-09T00:32:55.518+11:00එතකොට අර ඉස්සර කරන්න ඉඩ නොදී වාහනයක් එළවන සීන් එක ...එතකොට අර ඉස්සර කරන්න ඉඩ නොදී වාහනයක් එළවන සීන් එක මොකක්ද?ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-357361315059610542018-03-08T20:52:32.386+11:002018-03-08T20:52:32.386+11:00අස්සලාම් අලෛක්කුම් රාසික් බයියා,
ලංකාවේ මේ දවස් ...අස්සලාම් අලෛක්කුම් රාසික් බයියා,

ලංකාවේ මේ දවස් වල පැතිරිලා යන සිංහල අන්තවාදී ගොන් රිලවුන්ගේ මුස්ලිම් විරෝධී ගොන් පාට් ගැන සිංහල බෞද්ධ කාලකණ්ණි රිළවුන්ටත් කහකඩ ඔතාගත් තට්ට පොල්බූරුවන්ටත් පලු යන්න බැනලා පෝස්ට් කීපයක් දාල හිට්ස් ටිකක් ගොඩදාගන්න ට්‍රයි කළේ නැත්තේ ඇයි?

පහුගිය 2018 පෙබරවාරි 10 වෙනිදා ඡන්දෙන් ආණ්ඩුව කුජීත ලෙස පරාද වීමත් සමගම මෙතෙක් මේ රටේ ප්‍රධානම මාතෘකාව වුනේ අගමැතිවරයා ඉවත් කිරීම . ඊට කලින් මේ රටේ ප්‍රධාන මාතෘකාව බැදුම්කර වංචාවේ හොරුන්ට තවමත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවීම. අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට තවමත් ඇවිත් නෑ. ගේන්න පොරොන්දු වූ අගමැතිතුමන් කරපු කිසි දේකුත් නෑ.

කෙසේ නමුත් මේ ගොන් ජාතිවාදී පිස්සු ගැටුම විසින් අගමැති ඉවත්කිරීම ගැන එජාපය තුල හා ඉන් පිටත වු පීඩනය ඉවත් වී බැදුම්කර වංචාව බඩු මිලේ ප්රශ්නය ජනතාවට අමතක වී තියෙනවා. ඒ වෙනුවට සිංහලයන් සහ මුස්ලිම් වරුන් එකිනෙකා දෙස සැකයෙන් කෝපයෙන් බලන්න පටන් අරන් තියෙනවා. සමස්ථයක් ලෙස රටේ ප්‍රශ්න අමතක කරලා අළුත් ප්‍රශ්නයක් ප්‍රමුඛතම ප්රශ්නය බවට පත්වෙලා තියෙනවා. කාටද මින් වාසි ලැබෙන්නේ. ආණ්ඩුවට මිසක් වෙන කාටවත්ම නෙවෙයි නේද?

අගමැතිතුමන් නීතිය හා සාමය අමාත්‍යංශය බාරගත් වහාම මෙවැනි සිදුවීමක් ඇතිවීම අතිශයින්ම සැක සහිතයි. 1983 ජුලි කලබල ඇතිවෙද්දී තිබුනේත් එජාප ආණ්ඩුවක්. එදා ආමිකාරයින් 13 දෙනෙක් බිම්බෝම්බයකට ගොදුරු වී ඇති වු හදිසි මරණ හේතුවෙන් ජනතාව තුල ඇතිවු දැඩි ආණ්ඩු විරෝධය දෙමළ විරෝධයක් බවට හරවා ආණ්ඩුව තමන්ගේ ඇග බේරාගත්තා. රටේ ඇතිවෙච්ච ආණ්ඩු විරෝධය දෙමළ විරෝධයක් බවට පත්වුයේ කෙසේදැයි විග්රහ කරමින් රාජන් හූල් වැනි දෙමළ විද්වතුන් පොත් පවා ලියා තිබෙනවා. මේ සිදු වෙමින් පවතින්නේත් ආණ්ඩු විරෝධය සමනය කරගැනීමේ උපායක් ද?

එදා මියගිය රියදුරු කුමාරසිංහට පහරදුන් මුස්ලිම් ජාතිකයන් වහා අත්අංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොදී පොලීසියට කවුද අත පොවල වෙනතකට යොමු කලේ? ඊට පස්සෙ පොලිසියේ කුජීත ක්‍රියාකාරීත්වයට විරෝධ්ය පළකළ පමණින් කිසිදු හේතුවක් නැතිව අහිංසක නිරායුධ 24 දෙනෙක් අත්අංගුවට අරගෙන නැති ප්‍රශ්නයක් ඇති කිරීමට පොලීසියට උපදෙස් දුන් හස්තය කුමක්ද කියන එක සොයා ගත යුතු ව තිබෙනවා.

මරාවාදී විපක්ෂ කල්ලිය පොහොට්ටුවෙන් "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ" විදිහට තරග කරලා සිංහල ජනතාවගෙන් තුනෙන් දෙකට වඩා වැඩි පිරිසක් ආකර්ශණය කරගෙන තියෙනවා. ඔවුන්ට ඊට වඩා සිංහල සමාජයේ ඉදිරියට යන්න බෑ වගේ. එම හොර රැල ඊලගට බලන්නේ අවශ්‍ය සුලු ජාතික ඡන්ද ආකර්ශණය කරගන්න. බණ්ඩාරවෙල හා බේරුවල නගරසභා ස්වාධීන කණ්ඩායම් හරහා ජයග්‍රහණය කිරීමෙන් එම කුජීත හොර කල්ලිය මුස්ලිම් ඡන්ද ආකර්ශණය කරගැනීමත් ආරම්භ වෙලා තියෙනවා. එවැනි පසුබිමක වනචර මරාවාදීන්ගේ පොහොට්ටු කල්ලිය තවත් ශක්තිමත් වීම වැලැක්වීමටත් මේවගේ ගැටුම් වලින් වාසියක් නේද වෙන්නෙ? ඉතින් මේකට මොනාහරි ලියල ආණ්ඩුවට සපෝට් එකක් දෙනවකෝ මෙයා හොඳ එකා වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13639544093717551112018-03-08T20:50:47.603+11:002018-03-08T20:50:47.603+11:00අයිසෙ ටැට්ටර බුවා,
රාසික් බයි ලොජිස්ට් සෑර් කාරයා...අයිසෙ ටැට්ටර බුවා,

රාසික් බයි ලොජිස්ට් සෑර් කාරයා ඕක ඔප්පු කරන්නේ නැහැ, අනුන්ගේ ඇහේ පොල් කෙඳි ගැන බයිල ගහන උන්නැහේගෙ ඇඟ පුර තියෙන මොළේට තමුන්ගේ ඇහේ පොල් පරාල ලෝඩ් එකක් තිබ්බත් පේනවා බොරු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29993078582740151162018-03-08T02:23:26.786+11:002018-03-08T02:23:26.786+11:00රසිකලොජි සෑර්, මෙහිදී සරළව කියනවානං රසල්ගේ උපකල්පණ...රසිකලොජි සෑර්, මෙහිදී සරළව කියනවානං රසල්ගේ උපකල්පණය තේ පෝච්චියක් පෘථිවිය සහ කුජ ග්‍රහයා අතර අභ්‍යවකාශයේ ඉලිප්සාකාර කක්ෂයක තිබේ කියායි. රසල් පෙන්වාදෙන අන්දමට, අපට එය නිශ්චිතවම එසේ නැතිය කියා ඔප්පු කළ නොහැකි වුවත් එසේ තේ පෝච්චියක් තිබෙනවා කියා කීමටත් කිසිම සාධකයක් ඇත්තේත් නැහැ. ඒ කියන්නේ දෙපැත්තටම තමන්ගේ නිවැරදි බව පෙන්වීමට 50 - 50 සම අවස්ථා තිබෙනවා. එහිදී මෙය තවදුරටත් සොයාබලා තහවුරු කර ගැනීමේ හැකියාවක් නොමැතිකම නිසා තේ පෝච්චියක් නැත කියා රසල් අවසන් නිගමනට එනවා. ඒ තර්කයම යොදාගෙන වෙනත් කෙනෙක්ට, රසල්ට ඇති 50% සම්භාවිතාවම ඇති, තේ පෝච්චියක් තිබෙනවා කියන දෙයත් නිගමනය කල හැකියි. හොඳින් බලන්න රසල් කියන්නේ 'I think' කියා ඔහු සිතන දේ මිසක් සොයාබලා තහවුරු කර ඇති නිශ්චිත දෙයක් නොවේ.

එසේම, සෑර්, ඔබම ඉතා නිවැරදිව ලියා ඇති පරිදි - "The philosophic burden of proof lies upon a person making unfalsifiable claims, rather than shifting the burden of disproof to others' - ඔබගේ (මනඃ?)කල්පිතය ඔප්පු කිරීම අනුන්ට නොපවරා නිසියාකාරව ඔප්පුකිරීමේ දාර්ශනික වගකීම ඔබම සතුවේ. දෙයියලා (නැතිකම) ගැන බ්ලොග් පොස්ට් 6 ක් පමණ ලියා ඇති සෑර්ට එසේ ඔප්පු කිරීම ඉතා පහසුවෙන් කළහැකි විය යුතුයයි සිතමි. තවද, ඔබ කරුණාකර එය ඉක්මනින් කරනු ඇතැයි ද උදක්ම බලාපොරොත්තු වෙමි.

ජයවේවා!
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41292224452296419752018-03-07T17:28:53.011+11:002018-03-07T17:28:53.011+11:00/* මෙහෙ ෂත පනහක් ඉල්ලන්නෙ අඩු ගානෙ ඩොලර් දකෙ තුනක.../* මෙහෙ ෂත පනහක් ඉල්ලන්නෙ අඩු ගානෙ ඩොලර් දකෙ තුනක්වත් ලැබයෙි කියල හිතාගනෙ */

නෑ, මගේ අත්දැකීම නම් එහෙම නොවෙයි. ඔය කිසිවෙකු හෝ මගෙන් ශත පනහක් ඉල්ලුවාමයි.

සාමාන්‍යයෙන් ඇහෙන්නේ-

Have you got a couple of dollars to spare mate?
Can I have a dollar please?

කියා නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65858910540719626912018-03-07T17:25:57.933+11:002018-03-07T17:25:57.933+11:00හැක, හැක!හැක, හැක!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49309817303253492722018-03-07T17:25:29.157+11:002018-03-07T17:25:29.157+11:00බොහෝ දෙනෙකු ඉල්ලන්නේ ඩොලරයක් හෝ දෙකක්!බොහෝ දෙනෙකු ඉල්ලන්නේ ඩොලරයක් හෝ දෙකක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12429802823403451922018-03-07T15:53:32.554+11:002018-03-07T15:53:32.554+11:00මට නං දෙයියා මතක් කරන කොයි එකත් අරහං!මට නං දෙයියා මතක් කරන කොයි එකත් අරහං!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75854733416561155032018-03-07T15:52:29.903+11:002018-03-07T15:52:29.903+11:00ඇයි තරග විභාගවලින් නිසැක ජය ලබා දීම?ඇයි තරග විභාගවලින් නිසැක ජය ලබා දීම?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69784274916595629692018-03-07T15:51:19.480+11:002018-03-07T15:51:19.480+11:00@ Udara
කොරාගෙයි අන්ධයාගෙයි කතාවේ සිසිර කුමාර මාණ...@ Udara

කොරාගෙයි අන්ධයාගෙයි කතාවේ සිසිර කුමාර මාණික්කආරච්චි වර්ෂන් එක මොකක්ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65989313616651537682018-03-07T15:50:03.003+11:002018-03-07T15:50:03.003+11:00@ කල්‍යාණ මිත්‍ර
ඔබට ශාන්තියක් ම වේවා නරය!@ කල්‍යාණ මිත්‍ර

ඔබට ශාන්තියක් ම වේවා නරය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80814933069904002202018-03-07T15:44:16.004+11:002018-03-07T15:44:16.004+11:00මා 2010 සිට දන්නා දිල්ශාරා වීරසිංහගේ "ජීවිතේ ...මා 2010 සිට දන්නා දිල්ශාරා වීරසිංහගේ "ජීවිතේ මල්" බ්ලොගයේ නවතම ලිපිය මෙතැනකට එක් කිරීම පිළිබඳව ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83209733272552554412018-03-07T15:37:55.443+11:002018-03-07T15:37:55.443+11:00දෙවියන් ඇති නැති බව

ඔප්පු කළ යුත්...දෙවියන් ඇති නැති බව

ඔප්පු කළ යුත්තේ දෙවියන් ඇති බවයි. මිත්‍යාවක් එසේ නොවන බව අමුතුවෙන් ඔප්පු කළ යුතුව නැත. The philosophic burden of proof lies upon a person making unfalsifiable claims, rather than shifting the burden of disproof to others.

බර්නාඩ් රසල්ගේ තේ පෝච්චියේ තර්කය අසා නැති ද?
https://en.wikipedia.org/wiki/Russell%27s_teapot
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5197499041321869652018-03-07T15:21:04.909+11:002018-03-07T15:21:04.909+11:00මා මෙහි දී ඒ කාන්තාව හැඳින්වීමට "මන්ද මානසික&...මා මෙහි දී ඒ කාන්තාව හැඳින්වීමට "මන්ද මානසික" කියා කීවේ ඇගේ දේව භක්තිය නිසා හෝ පුරුද්ද නිසා හෝ ගෝඩ් බ්ලෙස් යූ යැයි කීම හේතුවෙන් නොවේ.

වසර විසි දෙක හමාරක අත්දැකීමෙන් දන්නා පරිදි, නිසි සමාජ සුබසාධන වැඩ පිළිවෙලක් ඇති (රැකියාවක් සොයන තරුණ අයෙකුට සතියකට ඩොලර් 280 පමණ දීමනාවක් රජයෙන් ලැබේ!) මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ මේ ආකාරයට සිඟමන් යදින්නේ මානසික ආබාධ ඇති අය නිසා ය.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86228864590020328002018-03-07T14:25:30.113+11:002018-03-07T14:25:30.113+11:00Well said. Truth is out there
+++++++++++Well said. Truth is out there

+++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8169032916076285512018-03-07T03:40:55.722+11:002018-03-07T03:40:55.722+11:00//මං ඔය දෙයියා විශ්වාස කරන එකෙක් නොවේ. ඔබත් ඔය අදහ...//මං ඔය දෙයියා විශ්වාස කරන එකෙක් නොවේ. ඔබත් ඔය අදහස අතහැර ගත්තා නම් හොඳයි නේද යන වදන් මගේ මුවට ආවත්, මා මද සිනහවක් පා නිහඩව ම සිටියේ, නූගත්, බොහෝ විට මන්ද මානසික තත්වයක සිටින ඒ කාන්තාවට මගේ අදහස්වලින් පලක් නොවේ යැයි වැටහුණු නිසා ය.//

රසිකලොජි සෑර්,දෙවියන් කියා ඔබ අදහස් කරන්නේ, අපට නොපෙනෙනා, නොයෙක් ආගම් වලින් හඳුන්වාදුන්, මිනිසාට වඩා බොහෝ දේ කළහැකියයි 'කියනා' අයෙක්ට යැයි හැඟෙනවා. ඔබ දෙයියන් පල් කළාට, දෙයියන් විශ්වාස කරන්නේ නැහැ කීවාට එය ඔබේ අදහස පමණයි. ඔබ එය කිසිවිටක ඔප්පුකර නැහැ. වෙනත් අයෙක්වත් තාම එය ඔප්පුකර නැහැ. ඒ වගේම අන් අයත් දෙයියන් සිටී කියා කොපමණ කීවත් එය ඔප්පු කරන්නේත් නැහැ. නමුත් ඔබ වගේම ඔවුනුත් යමක් විශ්වාස කරනවා. අඩුම ගන්නේ ඔබවත් ඔය දෙකින් එකක්වත් ඔප්පුකර පෙන්නුවොත් අපටත් එය ලොකු උදව්වක් වෙනවා.

ඔබ දෙයියන් විශ්වාස නොකළාට, ඔබ වාසය කරනා රටවූ ඕස්ට්‍රේලියාවේ සියයට 65ක් පමණ දෙනා, වෙනත් වචනයකින් කියනවානං තුනෙන් දෙකක්ම ජනතාව ඔබ මද සිනහවක් පා නිහඩව ම සිටි පුද්ගලයා මෙන් 'නූගත්, බොහෝ විට මන්ද මානසික තත්වයක සිටින' අයවලුන් බව ඔබ නොදන්නවා විය නොහැකියි. එසේම ශ්‍රී ලංකාවේ එවැනි දෙයියන් විශ්වාස කරන ඔබට මද සිනහවක් පා නිහඩව සිටිය හැකි 'නූගත්, බොහෝ විට මන්ද මානසික තත්වයක සිටින' ජනතාව ඇත්තේ ජනගහනයෙන් තුනෙන් එකක් බවත් ඔබ දන්නවා ඇති.

එනයින් බලනාකල ලංකාව හැරදා ලංකාවට වඩා දෙගුණයක් 'නූගත්, බොහෝ විට මන්ද මානසික තත්වයක සිටින' ජනතාවක් අතරට වී ජිවත් වන්නට ඔබටත් කුමක් හෝ විශේෂ හේතුවක් ඇති. ඔබ වැනි, හොඳ මානසික තත්වයක සිටින, උගතෙක් මඳ සිනහවක් පා නිහඬවම නැතිව මේ පිළිබඳව එය ඔබේ බ්ලොගයේ කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ පුවත්පතකටවත් ලිව්වොත් ඔවුන්ටත් යම් ප්‍රයෝජනයක් වේ යයි සිතනවා.

ඔය මොනවා වුනත්, ඔබ නැතැයි කියා කියන දෙයියාට වඩා වෙනත් දෙයියනුත් සිටිනවා. මෙන්න මෙතනට ගොස් බලන්න එතනත් වෙනත් දෙයියෙක් ගැන කතාවෙනවා.

ජයවේවා!It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.com