tag:blogger.com,1999:blog-3059097820610332367.post8746577104849124271..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: උසස්වීම නොහොත් නොදැන කළ උදව්ව - Clearing the rungs in the ladderරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-3059097820610332367.post-46425459218773007122015-02-10T19:32:43.782+11:002015-02-10T19:32:43.782+11:00මිතුර,
ඔබට ලියූ මේ පිළිතුරද කියවා බලන්න.
http://ra...මිතුර,
ඔබට ලියූ මේ පිළිතුරද කියවා බලන්න.
http://rasikalogy.blogspot.com/2015/02/blog-post.html?showComment=1423501248753#c5232661627143796054
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31895092015309671222015-02-10T19:18:53.830+11:002015-02-10T19:18:53.830+11:00ඔබ පොයින්ට් එකෙන් පැන යාමට වෙනත් වැල් වටාරම් ලියන ...ඔබ පොයින්ට් එකෙන් පැන යාමට වෙනත් වැල් වටාරම් ලියන බව වෙනත් බ්ලොගුන් ලියා තිබෙනු මා දැක ඇත. යන්න යන්න වටේටම යන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1722634457090569382015-02-10T19:16:10.592+11:002015-02-10T19:16:10.592+11:00පොයින්ට් එකෙන් පන යාමට වැල් වටාරම් ලිවීම ඔබගේ ක්ර...පොයින්ට් එකෙන් පන යාමට වැල් වටාරම් ලිවීම ඔබගේ ක්‍රමය බව වෙනත් බ්ලොගුන් ලියා තිබෙනු මා දැක ඇත. යන්න යන්න වටේම යන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5099539654395320122015-02-10T11:14:02.814+11:002015-02-10T11:14:02.814+11:00ඔබේ වල්ගය මා අතින් පෑගුණා නම් සමාවන්න.
මේ කතාව උස...ඔබේ වල්ගය මා අතින් පෑගුණා නම් සමාවන්න.

මේ කතාව උසස් වීමක් ගැන එකකි. ඔබ ඇසූ ප්‍රශ්ණයද එවැන්නක් ගැනමය. එය එසේ වන්නේ තමන්ගේ තනතුර අතහැර යමෙක් වෙනත් තනතුරකට යන්නේ සැම විටම පාහේ එය උසසවීමක් නම් පමණක් නිසාය. මා නිවාඩු යන විට දැරූවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - 2 තනතුරයි. එයට එහි සේවය කරන වෙනත් අයෙක් අයැදුම් කරන්නේ ඔහු ඒවන විට කතිකාචාර්ය තනතුරක සිටිනවා නම් පමණි.

ඔබට ඒ සරල තර්කය නො තේරීම පුදුමයක් නොවේ.

අධ්‍යයන නිවාඩු ලැබීම යනු රැකියාවේ ම කොටසකි. එහිදී කරන්නේ පොත්පත් පත්‍රිකා පරිශීලනයෙන් සහ පර්යේෂණයන් හි නිරත වීමෙන් ශ්‍රාස්ත්‍රොත්ග්‍රහණයේ යෙදීමයි. කථිකාචර්යවරුන් සප්තවාර්ෂික නිවාඩු යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන සැබටිකල් නිවාඩු යෑමේදී ද මෙලෙස ශ්‍රාස්ත්‍රොත්ග්‍රහණයේ යෙදීම අපේක්ෂා කෙරේ.

ඔබට එය නොතේරෙන මුත් ඔබ ඔය සරදම් බසින් පවසා ඇති කරුණ එනම් මා අධ්‍යයන නිවාඩුවෙන් පසු නැවත සේවයට නොගියේ ය යන්න, ප්‍රසිද්ධ ද නැත. රහසක් ද නොවේ.

එපමණක්ද නොව ඔබ නගා ඇති ප්‍රශ්ණයද අර්ථ විරහිතය.

යමෙක් අධ්‍යයන නිවාඩු හෝ සැබටිකල් නිවාඩු හෝ මැටර්නිටි නිවාඩු හෝ ගිය විට ඒ තනතුර ස්ථිරවම පිරවීම කිසි විටෙක නොකරන වැඩකි. එසේ කිරීමට නීතිමය ක්‍රමයක් නැත. එනම්, එසේ කළහොත් එය නීති විරෝධී ක්‍රියාවක් වේ.

තනතුරකට වෙනත් අයෙකු පත් කෙරන්නේ එම තනතුර පුරප්පාඩු වූ විට පමණි.

මා අධ්‍යයන නිවාඩු යන විට දැරූ පෙර කී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - 2 තනතුර, ඉන් වසර තුනකට පමණ පසුව මා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - 1 තනතුරට උසස්වීමක් ලද විට පුරප්පාඩු විය. එවිට මා කලින් දරූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - 2 තනතුර පුරවන්නට ඇතැයි සිතමි.

මා කලින් පිළිතුරේ සඳහන් කළ පරිදි විශ්ව විද්‍යාලවල ජ්‍යෙෂ්ඨ අධ්‍යයන තනතුරු පිරවෙන්නේ ඒ සඳහා පුරප්පාඩු ඇති නිසාම නොවේ. අවශ්‍ය පශ්චාත් අධ්‍යාපන සුදුසුකම් සහ ප්‍රකාශන ඇති අය සිටිය යුතුය.

මා අධ්‍යයන නිවාඩු ලැබ ශ්‍රාස්ත්‍රොත්ග්‍රහණයේ යෙදී සිටි කාලයේ දී මට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - 1 තනතුර ලැබුණේ ද, වෙනත් අයෙකුට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - 2 තනතුර ලැබුණේ නම් එසේ වූයේ ද ඒ ආකාරයටය.

ඔබ හෙළි කරන්නේ ඔබේ ම කුහකත්වය බව අවසන් වශයෙන් පවසමි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8983773978021093672015-02-10T03:55:45.663+11:002015-02-10T03:55:45.663+11:00මෙන්නෝ .... බක පණ්ඩිතය වල්ගෙ පාගගෙනෝ ,,,උසස් වීමක්...මෙන්නෝ .... බක පණ්ඩිතය වල්ගෙ පාගගෙනෝ ,,,උසස් වීමක් ගැන කිව්වෙ කවුදෝ ...?
ඔබ අධ්‍යයන නිවාඩු ලබා ඔස්ට්‍රේලියාවට ගොස් නැවත විශ්ව විද්‍යාලයට වාර්තා නොකළ බව ප්‍රසිද්ධ රහසකි. ඔබ සරසවියෙන් එලවන තුරු හෝ ඉල්ලා අස් වන තුරු ඔබ දැරූ තනතුර කිසි කෙනෙකුට ප්‍රයෝජනවත් නොවුනු බව වත් නොදන්නවාද? ඔබ වැනි වෙස් මුහුනු දමාගත් කුහකයෙකුගේ වංචාවන් එලිකිරීමට බයිට්ස් සහ කාලය වැය කිරීම සතුටකි, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7216160337998863492015-02-09T16:38:03.056+11:002015-02-09T16:38:03.056+11:00යාළුවෙක් ඉන්නවා අහලා බලන්න ඕනෑ!යාළුවෙක් ඉන්නවා අහලා බලන්න ඕනෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50797296792753133162015-02-09T16:17:27.137+11:002015-02-09T16:17:27.137+11:00රසික ඔයා දන්නැ පසුගිය සමයේ සිතුවුයේ මෙයා කිවුදෙයම ...රසික ඔයා දන්නැ පසුගිය සමයේ සිතුවුයේ මෙයා කිවුදෙයම තමයි. උදාහරණයක් ඔනෑනම් වරාය අධිකාරියේ හිටපු හොරාචාර්ය සභාපති ඉංජිනේරුවා සිය හිතවත් ඉංජිනේරුවන් උසස්කරපු හැටි පොඩිඩක් හොයල බලන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18911953384115504872015-02-09T13:47:22.499+11:002015-02-09T13:47:22.499+11:00/* ඒත් අර අධ්‍යයන නිවාඩු ලබල ඔස්ට්‍රේලියාවට ගිහින්.../* ඒත් අර අධ්‍යයන නිවාඩු ලබල ඔස්ට්‍රේලියාවට ගිහින් එහෙ හැන්ගුන වෙලාවෙත් තනතුර තව කෙනෙකුට ලේසියෙන්ම යන්න ඇති නේද? ඒ ටික බ්ලොග් පඩන්ගුවෙ නොලිව්වෙ අමතක වෙලා වෙන්න ඇති. */

ඔය හැංගුනා කියල කියලා තියෙන්නේ උපහාසයට හෝ අපහාසයට නම් එය නොදැනුවත්කම නදසා කළ ප්‍රකාශයක් නිසා නිකරුණේ ඔබේ බයිට්ස් සහ කාලය වැයවුණා විතරයි.

ඒ සමගම ඔබ නොදන්නා කාරණයක් නම්, විශ්ව විද්‍යාලවල අධ්‍යයන අංශවල උසස්වීම් ඉබේ නොලැබෙන බව. පලපුරුද්ද මත ලකුණ ලැබෙන්නේ සහාය/මහාචාර්ය තනතුරු සඳහා පමණයි. එයටත් කුසලතා මත පත්කරන ක්රමවේදයකුත් තියෙනවා.

මගේ තනතුර පුරප්පාඩු වූ විට, ඒ සඳහා කෙනෙක් පත් වෙන්නට ඇති නමුත්, ඔහු/හෝ ඇයට නිකම්ම ඒ තනතුර ලැබුණේ නැති බව කිව හැකියි. එය බොහෝ විට ඔවුන්ගේ කුසලතාවයන් මත ලැබුණු එකක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82218410130380156602015-02-09T13:39:38.808+11:002015-02-09T13:39:38.808+11:00ආපහු යනකොට 20%ක් ටැක්ස් ගහයිද?ආපහු යනකොට 20%ක් ටැක්ස් ගහයිද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7009020545582157612015-02-09T04:50:43.461+11:002015-02-09T04:50:43.461+11:00අස්වෙලා ගිය හින්ද සමන්ට තැන ලැබුන කියල කියමුකො. ඒත...අස්වෙලා ගිය හින්ද සමන්ට තැන ලැබුන කියල කියමුකො. ඒත් අර අධ්‍යයන නිවාඩු ලබල ඔස්ට්‍රේලියාවට ගිහින් එහෙ හැන්ගුන වෙලාවෙත් තනතුර තව කෙනෙකුට ලේසියෙන්ම යන්න ඇති නේද? ඒ ටික බ්ලොග් පඩන්ගුවෙ නොලිව්වෙ අමතක වෙලා වෙන්න ඇති. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25642654416734469072015-02-09T02:53:26.447+11:002015-02-09T02:53:26.447+11:00මමනම් මේ ඉන්න රටේ කාට හරි අවස්ථාවක් දීල ආපහු යන්න...මමනම් මේ ඉන්න රටේ කාට හරි අවස්ථාවක් දීල ආපහු යන්න ඕනි කියල හිතල තියෙන්නේදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90270613299275151642015-02-08T15:06:25.611+11:002015-02-08T15:06:25.611+11:00මහසොහොන් පිල්ලිය:
"ඔසී ඉපදිල හැදුන ළමයින්ට ඩු...මහසොහොන් පිල්ලිය:
"ඔසී ඉපදිල හැදුන ළමයින්ට ඩුවල් අවශ්‍ය නැහැ" කියන එක ඔයාගෙ මතය නෙ... දෙමවුපියෝ එහෙම හිතන්නෙ නැහැ නේ... මට නම් තාම ළමයි නැහැ... ඒත් ලක්ෂ 10ක් මේ වැඩේට ගෙවන්න හිත හදාගන්නත් බැහැ, මොකද ඊට වඩා වැදගත් දේවල් ඒ සල්ලි වලින් කරන්න තියෙන නිසා... ඒක නිසා තාම ලංකාවෙ පුරවැසිකම විතරයි තියෙන්නෙ... හැබැයි ඉතින් ඔය එකතු කරන සල්ලි වලින් රටේ සුබසාධන කටයුතු කරන්න ඉන්නව වගේ කතා (මාතලන්ගේ කතා) විහිලු විතරයි ...
ඇත්තටම ලංකාව එපා නම් ලේසිම/ලාබම දේ ඔසී සිටිසන්ෂිප් අරගෙන නිවාඩු එන්න ඕන වෙලාවට $30කට විසිටර් වීසා එකක් අරන් එන එක...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58857365093120217652015-02-08T00:45:05.066+11:002015-02-08T00:45:05.066+11:00පාන්දරින් පැරදුණු ඒ මිනිසා හැන්දෑවෙත් අසු පිටට නගී...පාන්දරින් පැරදුණු ඒ මිනිසා හැන්දෑවෙත් අසු පිටට නගී!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49592713486231539202015-02-07T23:36:27.528+11:002015-02-07T23:36:27.528+11:00මා ඉඩ ලැබුණු හැම විටම ඕස්ට්‍රේලියාව ගැන ලියන්නට අද...මා ඉඩ ලැබුණු හැම විටම ඕස්ට්‍රේලියාව ගැන ලියන්නට අදහස් කරනවා- ස්තුතියි රයිගම!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81809867447076971122015-02-07T23:07:37.219+11:002015-02-07T23:07:37.219+11:00අරජය යනු ටයිපෝවකි. කොහේදෝ නැති අ යන්නක් වැදී ඇත. ම...අරජය යනු ටයිපෝවකි. කොහේදෝ නැති අ යන්නක් වැදී ඇත. මං හිතන්නේ ආණ්ඩුව කියා ලියන්න ගිහින් පසුව රජය කියා වෙනස් කීරීම නිසා ඇති වුණු එකක්.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39826558629535713862015-02-07T23:05:10.613+11:002015-02-07T23:05:10.613+11:00පාන්දරින් පැරදුණු ඒ මිනිසා හැන්දෑවෙත් අසු පිටට නගී...පාන්දරින් පැරදුණු ඒ මිනිසා හැන්දෑවෙත් අසු පිටට නගී!

(අපිත් දන්නවා සුනිල් එදිරිසිංහ ගේ සින්දු, හරිය?)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18429982245533438892015-02-07T16:07:41.501+11:002015-02-07T16:07:41.501+11:00ඔව් ඒත් පුරප්පාඩු තිබිලත් අවස්තාව නොලැබෙන වෙලාවල් ...ඔව් ඒත් පුරප්පාඩු තිබිලත් අවස්තාව නොලැබෙන වෙලාවල් කොච්චර තියෙනවද .. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20210042879605394362015-02-07T14:16:26.196+11:002015-02-07T14:16:26.196+11:00අනේ.... මෙහෙම තන්හාවක්... //
අනේ.... මෙහෙම ආශාවක්....අනේ.... මෙහෙම තන්හාවක්... //
අනේ.... මෙහෙම ආශාවක්....//

මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49886736545842447082015-02-07T14:15:51.343+11:002015-02-07T14:15:51.343+11:00අනේ.... මෙහෙම තන්හාවක්... //
අනේ.... මෙහෙම ආශාවක්....අනේ.... මෙහෙම තන්හාවක්... //
අනේ.... මෙහෙම ආශාවක්....//

මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2329136146171099282015-02-07T13:55:55.480+11:002015-02-07T13:55:55.480+11:00මොකෝ අරජය කියන්නේ? රජයක් නොවන කියන එකද? එවැනි සංශෝ...මොකෝ අරජය කියන්නේ? රජයක් නොවන කියන එකද? එවැනි සංශෝදන වලට ශිෂ්ට ලෝකයේ සිදු වන්නා වාගේ ඔබ වැනි පිරිස් ඉදිරිපත් කරපු මේ අදහසුත් එකතු වනවා නම් ඉතා හොඳ ප්රවනතාවයක් වනවා ඇත.
වැඩිදුර කියවන පිරිස් වලට පොඩි රූපසටහනක්
ලෝකේ එක අයෙකු හෝ අලුත් යමක් දැන ගන්න උත්සහ කිරීම හොඳ දෙයක්. ඕස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල රජයේ බදු ආදායම් වල වැඩි බර දරන්නේ මහා ජනතාවයි. කොම්පැනි පවා බදු ගෙවන්නේ, ඒ සඳහා ප්‍රතිපත්ති හා නීති සකස් කර ඇති නිසා මිසක්, එයාටල ලාභ වැඩියි, මෙන්න මහජන සුබ සෙත සලසන්න අපෙනුත් ටිකක් ගන්න කියා ස්වේච්චාවෙන් දෙන නිසා නොවේ. අවම පඩිය, සතියට වැඩකරන පැය ගාණ යනාදී සියල්ල මහජන අරගල ඔස්සේ දිනා ගත් ප්‍රතිපත්තිමය තීරණ.
පසුගිය දිනවල භාණ්ඩාගාර ඇමති ජෝ හොකී කියුවේ බහුජාතික සමාගම් බදු ගෙවීම් පැහැර හැරීම් වලට එරෙහිව ජාත්‍යන්තර එකමුතුවක් අවශ්‍යයි කියා (ඒ OECD රටවල් වලට විතරයි).

රසික, ඔය ලියන ඒවා අතරට ඔබත් දන්නා මේ වගේ දේවලුත් ටිකක් ලියන්න බැරිද?
raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38227495860922623272015-02-07T13:30:46.985+11:002015-02-07T13:30:46.985+11:00http://www.immihelp.com/citizenship/dual-citizensh...http://www.immihelp.com/citizenship/dual-citizenship-recognize-countries.html

මෙතන ලිස්ට් එකේ ඩුවල් පිළිගන්නේ නැති රටවල් 50 විතර තියෙනවා. රටක දේශපාලන, ආරක්ෂක , ආර්ථික සමාජීය කරුණු උඩ ඩුවල් දීම හෝ නොදීම ආණ්ඩුවෙන් තීරණය කරන දෙයක්. මාරාන්තික යුද්ධයක් තිබ්බ ලංකාවේ මෙහෙමවත් අවස්තාවක් ලැබෙන එක ගැන සතුටු වෙන්න.

තිසර අහල තිබ්බ ආසියාවෙන් ගිහිල්ල මවු රටට ආදරේ(?) නිසා ඩුවල් ගන්නේ නැතුව PR එකෙන් ඉන්න මිනිස්සු කොහෙද ඉන්නේ කියල. ලිස්ට් එක බැලුවොත් පෙනෙයි.

ඔසී ඉපදිල හැදුන ළමයින්ට ඩුවල් අවශ්‍ය නැහැ . උං ආයි ලංකාවේ ජිවත් වෙන්න යන්නේ නැහැ හීනෙන් වත්. එක හින්ද බොරුවට ළමයින්ටත් එක්ක එකතු කරලා ලොකු ගනං හදල දාන්නේ නැතුව තමන්ටයි , හාමිනේටයි ඕනේ නං ගත්තම ඇති නේද ??

මාතලන් නං පිටරට ගිහිල්ල හිටි ටිකට ජාතිය / හමේ පාට හෝ වෙන කරුණකට ලොකු ඩිස්ක්රිමිනේෂන් පාරකට අහුවෙලා තියෙන බව අදහස් දක්වන දේවේශ සහගත ස්වරයෙන් පේනවා. අනුකම්පා කටයුතුයි. හැමෝටම එහෙම වෙන්නේ නැහැ. කෙනෙක් කන ආහාරය , අදහන ආගම ආදී අතිශය පෞද්ගලික කරුණු ගැන මෙතරම් ද්වේෂයකින් අදහස් දක්වන්න කෙතරම් නින්දිත තත්වයකට හිත වැටිය යුතුද ....

//ඒ සමෘධිය දෙන්න සල්ලි දෙන්නේ සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් අච්චු ගහලා නෙමෙයි නේ. අර ධනය තියෙන මිනිස්සුන්ගෙන් ගන්නා බදු වලින්. එ මිනිස්සු ටැක්ස් එකත් ගෙවලා, එතනින් නොනැවති සමාජයට තවත් උදව් උපකාර කරනවා.//

දියුණු රටවල සුබසාධනයට වැඩිපුර බදු ගෙවන්නේ මධ්‍යම පන්තිය මිසක් ධනවත් බිස්නස් කාරයෝ නෙවෙයි. ඔවුන්ට පැනල යන්න ඕන තරම් හිල් ටැක්ස් ලෝ එකේ තියෙනවා. සුබසාධක ආර්ථිකයක සෝචනීය විසුළු තත්වය ඒකයි. Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78869680821793005562015-02-07T12:05:21.714+11:002015-02-07T12:05:21.714+11:00@ඇනෝනිමස්-
ඔතනට තව පැහැදිලි කිරීමක් අවශ්‍යයයි.
ඕස...@ඇනෝනිමස්-
ඔතනට තව පැහැදිලි කිරීමක් අවශ්‍යයයි.

ඕස්ටේර්ලියාවේ ස්ථිර පදිංචි වීසාව හෝ පසුව පුරවැසිබව කියන ඒවා තමන් ලබා ගත යුතු දේවල්. ඒ කියන්නේ සපත්තු දෙකක් ගන්නවා වගේ වැඩක්.

නමුත්, ලංකාවේ පුරවැසිබව කියන්නේ ලාංකික දෙමව්පියන්ට දාව ලංකාවේ ඉපදුණු නිසා ලැබුණු උපන් උරුමයක්. ඒ කියන්නේ ඉපදෙන කොට තියෙන කකුල් දෙක වගේ දෙයක්.

සපත්තු දෙකක් දැම්මාය කියලා කකුල් දෙක අහිමි වීම හෝ කකුල් පාවිච්චි කරන්න කප්පම් ගෙවන්න වීම හෝ වැනි වැඩකුයි මෙතන වෙන්නේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13652345812082854652015-02-07T11:54:28.579+11:002015-02-07T11:54:28.579+11:00පොඩි පැහැදිලිකිරීමක් කරන්න ඕනෙ මගේ කලින් කමෙන්ට් එ...පොඩි පැහැදිලිකිරීමක් කරන්න ඕනෙ මගේ කලින් කමෙන්ට් එකට... ඉස්සෙල්ල PR අරන් ඉන්න ඕනෙ, ඉට පස්සෙ පුලුවන් පුරවැසිකම ගන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51941435038196279392015-02-07T07:54:32.993+11:002015-02-07T07:54:32.993+11:00මාතලන්,
ඕස්ට්‍රේලියාවෙ පුරවැසිකම ගන්න යන්නෙ $260 (...මාතලන්,
ඕස්ට්‍රේලියාවෙ පුරවැසිකම ගන්න යන්නෙ $260 (LKR 27,000) වගේ... PR ගන්නත් ජෝඩුවකටම යන්නෙ $5400 වගේ...... ලංකාවෙ පුරවැසිකම ගන්න LKR 500,000 කියන එක සෑහෙන දැනෙනවා... ලක්ෂ පහ කමක්නැහැ ඒක එක පවුලකට ගෙවන්න තියෙන ගාන නම්... තනියම ඉන්දෙද්දිත් ඒක කමක් නැහැ කියමු... ඒත් ළමයි ඉන්න පවුලක් අඩුම ගන්නෙ ලක්ෂ 15ක් ගෙවන්න ඕනෙ... පවුලක් විදිහට ඉන්න කවුරුවත් තමන්ට විතරක් ඕක ගන්නෙ නැහැ නෙ... ඔය ගොඩක් පවුල් වල මහත්තය විතරයි වැඩ කරන්නෙ...
අනික, ඔයා කියන විදිහට රටේ හැටියට කාලා බීලා, ආතල් අරන්, අනික් උන්ටත් උදව් කරල ජීවත් වෙන්න ගියහම ලක්ෂ 15ක් ඉතිරි කරන්න සෑහෙන්න අමාරුයි... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37014358363663109312015-02-07T02:14:18.027+11:002015-02-07T02:14:18.027+11:00දීර්ඝ අදහසට කෙටි පිළිතුරක් දෙන්නම්.
ලංකාවේ දීර්ඝක...දීර්ඝ අදහසට කෙටි පිළිතුරක් දෙන්නම්.

ලංකාවේ දීර්ඝකාලීන සැලසුම් තිබේදැයි මා දන්නේ නෑ. අපි පොඩි කාලෙයේ නම් පස් අවුරුදු සැලසුමක් ගැණ ඇසුණා මතකයි. ඇක්සයිස් පොත්වලත් ඒ ගැන තිබුණා.

කොහොමටත් මේ අරජය සහ අයවැය කෙටිකාලීන එකක්. මුදල් උප ඇමතිත් කියා තිබුණා, ඉක්මන් තීරණ ගත් බවත්, ඒවා සංශෝධනවලට ලක්විය හැකි බවත්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com