tag:blogger.com,1999:blog-3059097820610332367.post8774751428947253550..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Studentsරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3059097820610332367.post-37369105626323231612016-01-07T04:42:39.704+11:002016-01-07T04:42:39.704+11:00දැන් නම් කොළඹ කැම්පස් එක හරිම හොඳයි.. ළමයි වුණත් හ...දැන් නම් කොළඹ කැම්පස් එක හරිම හොඳයි.. ළමයි වුණත් හරිම පොලිටිකල්. වැඩක් කිව්වොත් පටන්ගන්නෙම බණක් පිරිතක් ඕගනයිස් කරලා.. පහුගිය අවුරුද්දක යූනියන් එක නියෝජනය කළ දේශපාලන විද්‍යා විශේෂවේදියෙක් කැම්පස්වල වුන්ට දේශපාලනය තහනම් කොරන්න ඕනෙ කියලා මරාගෙන මැරෙන ෆයිට් එකක් දුන්නා.. කැම්පස් එක පන්සලක් වගේ.. සිල් සුවඳේ බෑ...බිඟුන් https://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12335056868036601482015-12-25T10:20:41.270+11:002015-12-25T10:20:41.270+11:00රසික,
ප්‍රර්ථනා ව හොද උනත් වැඩ සිද්ධ වනේ පෙර වගේ ...රසික,

ප්‍රර්ථනා ව හොද උනත් වැඩ සිද්ධ වනේ පෙර වගේ මයි !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82475563227016153362015-12-25T01:57:55.054+11:002015-12-25T01:57:55.054+11:00මං අන්තරේට ගියේ දුමින්ද නාගමුව සහ උදුල් ප්‍රේමරත්න...මං අන්තරේට ගියේ දුමින්ද නාගමුව සහ උදුල් ප්‍රේමරත්න යුගේ... හැබැයි මම ගියපු ඒ මීටින් වලින් මට නිරීක්ෂණ හැර වෙනත් වැදගත් යමක් ලබාගන්නට හැකියාව ලැබුන් නෑ..කතාන්දර කාරයා ඒ අතින් බොහෝ වාසනාවන්තයි..
බොහෝවිට දුමින්ද නාගමුව උදුල් වගේ අයගේ දේශපාලනය ලාමකයි.. නමුත් අවාසනාවට උදුල් ලාට දුමින්දලාට විරුද්ධ මහා බලවේගයක් අද වෙනතුරුත් නෑ.. ශිෂ්‍යයින් න්‍යායික, මතවාදී පුළුල් දැක්මක් වෙනුවට පාරිභෝගික ඉල්ලීම් පිටුපස්සෙ දුවන නිතරම වැටුප් ඉල්ලන මාක්ස් ගේ පොත් වල ඉන්න සාම්ප්‍රදායික කම්කරුවන් වාගේ.. වෙලා..

සමහර විට ලෝකයේ ඇතිවෙච්චි ධනවාදී සමාජවාදී කදවුරු වල වෙනසත් එක්ක දැන් දැන් සමාජවාදී සහ එක්රැස්වීමේ සහ ඒ ආශ්රිත බලය යම් කිසි අවමානයකට සහ ඈතකට ගිහින්ද මන්දා... Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36481127844536299442015-12-24T22:13:44.931+11:002015-12-24T22:13:44.931+11:00සුජීව ප්‍රසන්න "ආරච්චී" ගේ "වර්ෂා&q...සුජීව ප්‍රසන්න "ආරච්චී" ගේ "වර්ෂා" හෝ "උතුම් පැතුම්" සිහිවෙනවා ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21179749383310872582015-12-24T22:12:37.177+11:002015-12-24T22:12:37.177+11:00නැවත එවැනි සමයක් නො ඒවා!නැවත එවැනි සමයක් නො ඒවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36412570864335922812015-12-24T22:12:13.032+11:002015-12-24T22:12:13.032+11:00ලිපියකින් දෙවෙනි කොටසයි මේ!ලිපියකින් දෙවෙනි කොටසයි මේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40575680294142158622015-12-24T16:52:22.537+11:002015-12-24T16:52:22.537+11:00මොකක්ද මන්දා මේක දැන් ආරච්චිලගේ මෙගා ටෙලියක් වගේ.මොකක්ද මන්දා මේක දැන් ආරච්චිලගේ මෙගා ටෙලියක් වගේ.malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25715181220017783892015-12-24T14:04:09.019+11:002015-12-24T14:04:09.019+11:00කාලකන්නි පක්ෂ නිසා නැති උන වටිනා ජීවිත...කාලකන්නි පක්ෂ නිසා නැති උන වටිනා ජීවිත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46694174620678230212015-12-24T13:10:56.514+11:002015-12-24T13:10:56.514+11:00අද මං රසිකයෝ එක.
වැදගත් ලිපියක්.අද මං රසිකයෝ එක.
වැදගත් ලිපියක්.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.com