tag:blogger.com,1999:blog-3059097820610332367.post8951715864167691640..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: මැරෙන එක ද පණ යන වැඩකි! - Near death experience of Rasikologistරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-3059097820610332367.post-35918231155601245522018-04-01T16:17:45.514+10:002018-04-01T16:17:45.514+10:00මගේ සමීප හිතවතුන් නෑදෑයන් අතරින් මෙවැනි මරණාසන්න අ...මගේ සමීප හිතවතුන් නෑදෑයන් අතරින් මෙවැනි මරණාසන්න අත්දැකීම් කතා හතරක් මා අසා තියෙනවා.. ඒ කතාවල බොහෝ සමානතා තියෙනවා.. මේ හැම කතාවකම තිබුණ සමාන ලක්ෂණ අතර තමාගේම සිරුර තමාම අහසේ සිට දැකිම සහ විශාල ආලෝකයක් දැකීම තියෙනවා. හැමෝම කිව්වෙ තමන් ඉතා සැහැල්ලුවෙන් පාවුණා කියලයි.. අපේ නැන්දා කෙනෙක් මට කිව්වෙ කලින් මිය ගිය බොහෝ අය තැන් තැන් වල ඉන්නවා ඇය දුටුව බවයි.. Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89393457248536611832016-02-17T05:10:55.265+11:002016-02-17T05:10:55.265+11:00යම් යම් අත්දැකීම් ලබනකොට අපි ශරීරය,ජීවිතය ගැන දරණ ...යම් යම් අත්දැකීම් ලබනකොට අපි ශරීරය,ජීවිතය ගැන දරණ ආකල්ප මහ පුදුම විදිහට වෙනස් කරනවා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40417331943662756052016-02-10T15:25:28.914+11:002016-02-10T15:25:28.914+11:00රසික
පරීක්ෂණ අනුව මේ තත්ත්වය ඇතිවීමට හේතුව කුමක්ද...රසික
පරීක්ෂණ අනුව මේ තත්ත්වය ඇතිවීමට හේතුව කුමක්ද ( ඒ කියන්නේ හාට් ඇටෑක් එක) ? ඒ කාලේ ජීවන රටාවද ? (ඔබේ ආහාර ගැනීමේ රටාව වෙනස් කළ අයුරු පෙර ලිපිවල කියවීමට ලැබුනු නිසා) Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63654948575716196812016-02-10T10:32:22.888+11:002016-02-10T10:32:22.888+11:00If only nature can take its course swiftly and pro...If only nature can take its course swiftly and promptly.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31674147778275786462016-02-10T00:33:38.270+11:002016-02-10T00:33:38.270+11:00මං අහල තියනවා පන යන්ඩ එනකොට බටයක් වගේ එකක් දිගේ ඇද...මං අහල තියනවා පන යන්ඩ එනකොට බටයක් වගේ එකක් දිගේ ඇදිල යනව කියල තිබ්බ කෙලවර ආලෝකයක් තියන.. අනේ මන්ද...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21296421746010282262016-02-10T00:15:34.057+11:002016-02-10T00:15:34.057+11:00බලංගොඩ ආනන්ද හාමුදුරුවන්ගේ පොතක තිබුණ ඔයවගේ අත් දැ...බලංගොඩ ආනන්ද හාමුදුරුවන්ගේ පොතක තිබුණ ඔයවගේ අත් දැකීමක්, ඒක නම් භආවනා කරද්දී උන දෙයක්. සරිරයෙන් සිත මිදීම, ඒ කියන්නේ නැවත ඉපදීමක්, පුනර්බවයක් තියනවා. oh my ගොට්....Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30950260641112698902016-02-09T18:46:40.866+11:002016-02-09T18:46:40.866+11:00ඔයා බයවුනා නේද හැබැයි නැ කියලා බොරු කියන්න එපා දැ...ඔයා බයවුනා නේද හැබැයි නැ කියලා බොරු කියන්න එපා දැන් මොකටද බය වුනේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25858916862483413872016-02-09T08:14:26.984+11:002016-02-09T08:14:26.984+11:00කියන්න අමතක වුනා.. ආවඩා ආයුබෝ වේවා !!!කියන්න අමතක වුනා.. ආවඩා ආයුබෝ වේවා !!!Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46617568365028425332016-02-09T08:11:07.489+11:002016-02-09T08:11:07.489+11:00මටත් මෙවැනිම අත්දැකීමක් ලැබුනා හැබැයි අවුරුදු 1...මටත් මෙවැනිම අත්දැකීමක් ලැබුනා හැබැයි අවුරුදු 12-13 පොඩි කොලුගැටයෙක් කාලේ.. ඒක දැන්මම ලියන්න බෑ.. අපේ කතාවලට සම්බන්ධ චරිත ජීවත්ව ඉද්දි.. අපි විශ්‍රාම ගනිද්දී ලියවෙන්න ඉඩ තියෙනවා..
1. ආච්චි කෙනෙක් අහනවා දෙය්යනේ කොල්ලට මොකක හරි වුනොත් දැන ගන්නේ කොහොමද ? " ඇයි මේ කඩේ බිත්තියේ සුදු පාට තියෙන්නේ ? " කියලා සිහි විකල් වෙච්ච මා හිත ඇතුලෙන් කියවෙනවා..
2. තදින් බ්‍රමණය වෙන මගේ හිස් ඇතුලේ පාලි ගාථාවක් කියවෙනවා . මට ඔක්කොම වහන් මතක නෑ .... " එකලත් භවන්... " කියලා කෑල්ලක් මතකයි.. මටත් පළපුරුද්දෙන්ම කියන්න පුළුවන් මරණාසන්න මේ වගේ සිද්ධි ඇත්ත කියලා..Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55225737081161433402016-02-09T04:13:35.232+11:002016-02-09T04:13:35.232+11:00ඔය සිද්ධිය තනිකරම හීනයක් වෙන්න බැරිද? මං කියන්නේ, ...ඔය සිද්ධිය තනිකරම හීනයක් වෙන්න බැරිද? මං කියන්නේ, නර්ස්ලා දොස්තරලා කියන දේවල් ඇත්තටම ඇහෙද්දි, දැකපු දේවල් ගැන. මොකද, සමහර සාමාන්‍ය සිද්ධි මං ඒ විදිහට හීනෙන් දැකල තියනව. නින්දක් ගියාම ඇස් දෙකෙන් පේන්නෙ නෑ, ඒත් කන් දෙකෙන් ඇහෙනවා. ඇහෙන දේට සමානුරූපීව හීනෙන් පෙනෙනවා. උදාහරණයක් ගත්තොත්, තද නින්දෙ ඉන්නැද්දි වයිෆ් ඇවිත් කතා කරල කිව්වොත් මාව කාර් එකෙන් හන්දියට ගිහින් දාන්න කියල මං දකිනව මං නැගිටලා කාර් එක එළවගෙන යනව.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69449570281440694982016-02-09T03:39:01.750+11:002016-02-09T03:39:01.750+11:00මැරෙන එක ද පණ යන වැඩකි!
සහතික ඇත්ත...මැරෙන එක ද පණ යන වැඩකි!

සහතික ඇත්ත...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3669049058775488132016-02-09T03:07:42.204+11:002016-02-09T03:07:42.204+11:00මේ ජාතියේ අත්දැකීම් මම පොත් පත්තර වල කියෝලා තියෙනව...මේ ජාතියේ අත්දැකීම් මම පොත් පත්තර වල කියෝලා තියෙනවා වුනාට හැබෑවටම තමුන්ටම වෙච්ච දේ විස්තරයක් බ්ලොග් එහෙකින් දැක්කේ පලවෙනි වතාවට.

රසික ට වේදනාකාරී අත්දැකීමක් වුනාද කියන්න නම් මම දන්නේ නැහැ.
එත් රසික අර මුලින්ම කියලා තියෙන අත්දැකීම නම මම හොඳටම අත්දැක්කා.

සැත්කමක් හින්දා ඇඳට වැටුණු මොහොතේ.

ඒ වෙලේ තමයි මට දැනුනේ..
---------ඇවිදින්න පුළුවන් කියන්නේ කොච්චර ලොකු වටිනා හැකියාවක් ද?
---------කතා කරන්න පුළුවන් කියන්නේ කොච්චර වටිනා හැකියාවක් ද ?
---------ඇඳෙන් නැගිටගන්න පුළුවන් කියන්නේ කොච්චර ලොකු වාසනාවක් ද කියන එක.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18127370305032015482016-02-09T02:41:04.092+11:002016-02-09T02:41:04.092+11:00ඔබේ අත්දැකීම මටනම් ඉතාම වැදගත්. පළමුව, මරණාසන්න අත...ඔබේ අත්දැකීම මටනම් ඉතාම වැදගත්. පළමුව, මරණාසන්න අත්දැකීම් ලැබූ, ඒ අත්දැකීම් පැහැදිලිව විස්තර කළ හැකි තරමේ මතකයක් ඇති පුද්ගලයින් දුලභය. සමීප පුද්ගලයෙකුගෙන් මෙවැනි අත්දැකීමක් අසන්නට ලැබුණු පළමු අවස්ථාව මෙයයි. (මා ඔබව දන්නේ මේ බ්ලොග් එක තුළින් පමණක් වීම අදාළ නැත.) දෙවනුව,සාමාන්‍ය ජීවිතයේදී තමන්ගෙන් බාහිරව වෙනත් පුද්ගලයෙකු ලෙස තමන් දෙස බලන්නට පුළුවන්කම ඇති සහ එසේ කරන පුද්ගලයින් ඉතා අඩුය. ඔබට ඒ හැකියාව ඇති බව ඔබ ලියා ඇති ඇතැම් ලිපි වලින් පෙනේ. මෙය ඔබේ ඉහත අත්දැකීමේ ප්‍රතිඵලයක්ද නැත්නම් පෙර සිටම ඔබේ ස්වභාවයද කියා මා දන්නේ නැත. වටිනාම කරුණ මේ අත්දැකීම් ගැන ඔබට පැහැදිලි විග්ර්හයක්ද තිබීමයි. මොළයට රුධිර සැපයුම නැවතුනු පසු energy saving mode එක යටතේ හැකිතාක් වේලාවක් ක්‍රියාත්මකව සිටීමට ඔබේ මොළය අවිඥානකව ගත් තීරණත්, ඒ කාලය තුළ බාහිර පුද්ගලයින් විසින් මොළයට නැවත රුධිරය පොම්ප වීම සිදුවන පරිදි ගත් ක්‍රියාමාර්ග නිසාත් මට ඔබේ බ්ලොගය කියවීමටත්, ඔබේ මරණාසන්න අත්දැකීම් ගැන දැනගැනීමටත් ඉඩකඩක් විවෘතව තිබේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17246683658615438002016-02-08T23:12:30.318+11:002016-02-08T23:12:30.318+11:00NDE ? NDE ? Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22073318396215575302016-02-08T22:23:01.434+11:002016-02-08T22:23:01.434+11:00රසිකයියේ.............. ඒ කියන්නේ ළගට ම ගිහිල්ලා ...රසිකයියේ.............. ඒ කියන්නේ ළගට ම ගිහිල්ලා අැවිල්ලා තියෙන්නේ....... මාර අත්දැකීමක්.... අායෙම ජීවිතේ දිහා අමුතු විදිහකට බලන්න හිතෙන්න අැති...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82349681687446366252016-02-08T21:45:10.254+11:002016-02-08T21:45:10.254+11:00[[හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ]]
මරණාස...[[හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ]]

මරණාසන්න අත්දැකීමක් නොවේ.

"කැම්පස් එකේ පේමන්ට් එකක් රෙපෙයාර් කරන බුවාලා ඇවිත් දැන් ටික දවසක්. මං පොරවල් එක්ක ෆිට් උනේ නිකම් කුතුහලයට. යාලු කමට තමයි එකෙක් අර පොලොව තලන ගිඩි ගිඩි මැෂිම දුන්නේ. මං ඒක අරගෙන පේමන්ට් එකේ පස් තට්ටුව තලාගෙන ගියා. මේවා මාර ආතල් වැඩ.

වයර් කොනක් බිම වැටිලා තියෙනවා දුටුවේ මට කරන්ට් වැදෙන්න තප්පරෙකට කලින්. මාව විසි වුනා. නිකම් නොවෙයි අහසට. විසි වෙලා මං පාවෙන්න ගත්ත. මං වගේම පොරක් බිම වැටිලා හිටියා. මගේ අලුත් යාළුවන් වූ පේමන්ට් හදන සෙට් ඒක ඌව වටකරගෙන.

පවන් රොදක පිහාටුවක සැහැල්ලුව මට දැනුනා. ඔන්න ඔහේ ඕන "එකක්" ප්‍රීති වෙසක් කියන පරම සන්තුට්ටියෙන් හිත කියන තඩි පෙනහල්ලේ කවදාවත් නොපිරුණු ප්‍රත්‍යන්ත ගර්ත පවා පිරි ගියා. යට ඉන්න එවුන් මා ගැන දුක් වෙන හැටි, මා මැරිලා කියලා අර මං වගේ අනික් බුවා ව රෙද්දකින් වහන හැටි මා දුටුවා. දුකක් හිතුනෙත් නැහැ. නිරාමිස ප්‍රීතියකින් පිරුණු හිතකට දුකක් දැනෙන්නේ කොහොමද?"

වැඩිපුර:  පිස්සු කතාවක් නොවේ Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66056251035119003902016-02-08T20:07:53.509+11:002016-02-08T20:07:53.509+11:00එහෙනම් ඔස්ටේලියාවේදි නේ... දෙවියන් වහන්සෙම වෙන්න ඇ...එහෙනම් ඔස්ටේලියාවේදි නේ... දෙවියන් වහන්සෙම වෙන්න ඇති.... මෙහේ උනා නම් කෙලින්ම අපායේ... ෂොරි ෂොරි දිවිය ළෝකේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6432973115384220312016-02-08T18:39:27.436+11:002016-02-08T18:39:27.436+11:00සනීප උනාට පස්සේ ඔයා 'දැක්ක' දේවල් ඇත්තටම ඒ...සනීප උනාට පස්සේ ඔයා 'දැක්ක' දේවල් ඇත්තටම ඒ විදියටම උනාද කියල හොයල බලන්න පුළුවන් උනාද? ඇස් දෙක වැහිලා තිබුනා කියලා උපකල්පනය කලොත්, 'පෙනුන' රූප ඉතුරු සංවේදන වලින් මොළේ හදාගත්තා වෙන්න පුලුවන්ද? (කතා කරන දේවල් නම් කන්ට ඇහිලා process උනා කියල හිතන්න පුළුවන්... etc )

පුතා ට ගොඩක් බය හිතෙන්න ඇති :( Wish you good health!ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61253101775145329512016-02-08T17:58:55.682+11:002016-02-08T17:58:55.682+11:00ඔය සුදු එලු රැවුලයි, උඩු රුව්ලයි තියෙන පොරවල් දෙන්...ඔය සුදු එලු රැවුලයි, උඩු රුව්ලයි තියෙන පොරවල් දෙන්නා දැන් දැක්කොත් අදුර ගතහැකිද???Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36609400029672777612016-02-08T17:55:04.702+11:002016-02-08T17:55:04.702+11:00අවුලක් නෑ මම මේක ඉස්සර වෙලා කියෙව්වේ නෑ...ජීවත්ව ස...අවුලක් නෑ මම මේක ඉස්සර වෙලා කියෙව්වේ නෑ...ජීවත්ව සිටියදී මරණය දැකීම ලොකු භාග්‍යයක් ඒක හැමෝටම අත්දකින්න වෙන්නේ නෑ..
ආයුබෝවේවා මචන්...Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24838293274667268212016-02-08T16:12:06.791+11:002016-02-08T16:12:06.791+11:00මේකත් අර X-Files එපිසෝඩ් එකක් වගේනේ. එතකොට අර සුදු...මේකත් අර X-Files එපිසෝඩ් එකක් වගේනේ. එතකොට අර සුදු උඩුරුවුලයි, එළු රුවුලයි තියෙන ඉස්කෝලේ ළඟ ඉඳලා ඉස්පිරිතාලෙට ඔහේව උස්සන් ආපු හාදය දෙයියොද?Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24282278199528089362016-02-08T15:16:16.028+11:002016-02-08T15:16:16.028+11:00මදැයි බේරුණාමදැයි බේරුණාහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40669267546536344922016-02-08T14:54:38.281+11:002016-02-08T14:54:38.281+11:00හෙලිකොප්ටරේ දොර ඇරල දෙන්න හිටපු බුවා නැතිවෙන්න හොඳ...හෙලිකොප්ටරේ දොර ඇරල දෙන්න හිටපු බුවා නැතිවෙන්න හොඳ සැන්ශේෂණල් ෆීලින් එකක් හම්බවෙන්න තිබුන.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48779363603219415372016-02-08T14:21:35.641+11:002016-02-08T14:21:35.641+11:00මාත් ඒ විදියට අහලා තිබුණු දේ හීනෙන් පෙනුණා, දැනුණා...මාත් ඒ විදියට අහලා තිබුණු දේ හීනෙන් පෙනුණා, දැනුණා, හිතුණා වෙන්න පුළුවනි! රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10169770834544517402016-02-08T14:15:44.532+11:002016-02-08T14:15:44.532+11:00//හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ// මේක කල...//හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ// මේක කලින් අහල තිබ්බට මන් හිතුවේ බොරුය කියලා.. දැන්නම් විශ්වාස කරන්නම හිතෙනවා..

ආරෝග්‍යා පරමා ලාබා.. :)
කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com