tag:blogger.com,1999:blog-3059097820610332367.post967199982617474327..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: අයියයි නංගියි කසාඳ බැඳලා? - What the F?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-3059097820610332367.post-82660280237760330232018-03-04T17:03:52.877+11:002018-03-04T17:03:52.877+11:00😆😆Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6248740139415790712016-03-18T11:57:10.535+11:002016-03-18T11:57:10.535+11:00ඇත්තටම මේ බ්ලොගයට අයියලා මිසක් නංගිලා එනවා අඩුයි!
...ඇත්තටම මේ බ්ලොගයට අයියලා මිසක් නංගිලා එනවා අඩුයි!
කොහොමටත් සිංහල බ්ලොග් අවකාශයේ ජෙන්ඩර් ඉම්බැලන්ස් එකක් තියෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20624097923517761922016-03-18T11:55:39.271+11:002016-03-18T11:55:39.271+11:00නෝනාට මල් තියා වඳින්න ඕනෑ කියන අයත් ඇති!
පිට මිනිස...නෝනාට මල් තියා වඳින්න ඕනෑ කියන අයත් ඇති!
පිට මිනිස්සුත් එහෙම කියන ගෙවලුත් ඇති.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65447166784969290222016-03-18T11:54:52.250+11:002016-03-18T11:54:52.250+11:00බුදු අම්මෝ!බුදු අම්මෝ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7578455348590567522016-03-18T11:53:46.693+11:002016-03-18T11:53:46.693+11:00හීන් හඬින් ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් "නගා"...හීන් හඬින් ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් "නගා" ඇයි ගෙයි මුල්ලේරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74430124117676314092016-03-18T11:51:48.592+11:002016-03-18T11:51:48.592+11:00බුදු අම්මෝ!බුදු අම්මෝ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89515124181631599092016-03-18T11:51:19.012+11:002016-03-18T11:51:19.012+11:00ඊට වඩා දරුණුයි වෙනත් කෙනෙකු සමග කතා කරද්දී තමන්ගේ ...ඊට වඩා දරුණුයි වෙනත් කෙනෙකු සමග කතා කරද්දී තමන්ගේ පෙම්වතා හෝ සැමියා ගැන අයියා කියා හැඳින්වීම සහ ඒකේ අනිත් වර්ෂන් එක.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21449003793539004322016-03-18T11:49:26.062+11:002016-03-18T11:49:26.062+11:00ඒ ගැන නම් කියලා වැඩක් නෑ!
ඒ ගැන නම් කියලා වැඩක් නෑ!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9708202848526935472016-03-18T11:48:59.771+11:002016-03-18T11:48:59.771+11:00වෙනස් විය යුතුමයි!
වෙනස් විය යුතුමයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5400849424658786282016-03-18T11:48:43.748+11:002016-03-18T11:48:43.748+11:00අඟහරුවා යනු බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙකි!
අඟහරුවා යනු බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙකි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37857676496643027242016-03-18T11:47:56.364+11:002016-03-18T11:47:56.364+11:00මං දැකලා තියෙන විදියට ජේමිස් බණ්ඩාට, බණ්ඩා ගේ කෙල්...මං දැකලා තියෙන විදියට ජේමිස් බණ්ඩාට, බණ්ඩා ගේ කෙල්ලෝ (Bond Girls) වැඩිපුරම අමතන්නේ "හනී" කියාය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28153371792246288212016-03-18T11:45:25.615+11:002016-03-18T11:45:25.615+11:00ඔය අම්මී කියන්නේ මිරිස් ගලටය, මමී කියන්නේ මල මිනිය...ඔය අම්මී කියන්නේ මිරිස් ගලටය, මමී කියන්නේ මල මිනියකටය වගේ කතා තේරුමක් නෑ.

එකම ශබ්දයට විවිධ භාෂාවල වෙනස් තේරුම් තිබීම පුදුමයක් නොවෙයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69567228890386162852016-03-18T11:44:05.216+11:002016-03-18T11:44:05.216+11:00මුල් නම සමානයි. බැන්ඳායින් පස්සේ එකම වාසගමත් පාවිච...මුල් නම සමානයි. බැන්ඳායින් පස්සේ එකම වාසගමත් පාවිච්චි කරනවානේ. එතකොට දෙන්නාම එකයි.

මා ද ඔබ ම විය, ඔබ ම මා ද විය ද මොකක්ද කියන්නේ ඒකට තමයි මයෙ හිතේ.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43923954973463590952016-03-18T11:42:16.638+11:002016-03-18T11:42:16.638+11:00මිසිස් කියා පමණක් ඇමතීම විහිළු සහගතයි!
මිසිස් කියා පමණක් ඇමතීම විහිළු සහගතයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1907858912545179312016-03-18T11:10:10.741+11:002016-03-18T11:10:10.741+11:00හරියට හරි!
තැනේ හැටියට ඇනේ!!
ඒත් ජන්මෙට වඩා පුරුද්...හරියට හරි!
තැනේ හැටියට ඇනේ!!
ඒත් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43136008660797888172016-03-18T11:09:06.899+11:002016-03-18T11:09:06.899+11:00බිරිඳට අම්මී කියන්න.
එතකොට අවුල පොඩ්ඩක් ලිහෙයි!බිරිඳට අම්මී කියන්න.
එතකොට අවුල පොඩ්ඩක් ලිහෙයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65711693231220815242016-03-18T11:07:58.826+11:002016-03-18T11:07:58.826+11:00නෑනා නානු නාන්නේ
නානා නානු නාන්නේ
නෑනා නොනා නේන්නේ...නෑනා නානු නාන්නේ
නානා නානු නාන්නේ
නෑනා නොනා නේන්නේ
නෑ නෑ නොනා නේන්නේරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48663935658792737052016-03-18T11:06:51.083+11:002016-03-18T11:06:51.083+11:00ඇයි බ්ලොග් දෙකක්.
එකක සුරංගනා කතා, අනිකේ වල් කතාද?...ඇයි බ්ලොග් දෙකක්.
එකක සුරංගනා කතා, අනිකේ වල් කතාද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39256641963638943832016-03-18T11:06:07.986+11:002016-03-18T11:06:07.986+11:00මගේ ලිපියේ ලියා ඇති පරිදි අම්මී තාත්තී කතාව එන්නේ ...මගේ ලිපියේ ලියා ඇති පරිදි අම්මී තාත්තී කතාව එන්නේ ඒ නිසායි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81835638361852420182016-03-18T11:04:49.372+11:002016-03-18T11:04:49.372+11:00මාත් සැක කරන පරණ කේස් එකක් තියෙනවා. එතැන අම්මලා දෙ...මාත් සැක කරන පරණ කේස් එකක් තියෙනවා. එතැන අම්මලා දෙන්නෙකු ගේ දරුවන් දෙන්නෙක්.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-92041278530520901152016-03-18T11:01:25.420+11:002016-03-18T11:01:25.420+11:00ප්රා + අයියා = ප්රයියා?
ප්රා + අයියා = ප්රයියා?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75225155336855645732016-03-18T11:00:16.903+11:002016-03-18T11:00:16.903+11:00ඒ මොකද ඒ?
ලව් කරන කාලේ අයියා කියලද කතා කලේ?
ඒ මොකද ඒ?
ලව් කරන කාලේ අයියා කියලද කතා කලේ?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23524696812347096042016-03-18T10:57:57.975+11:002016-03-18T10:57:57.975+11:00ඒ ගොල්ලන්ට එහෙම ඇති. තනියම ඉන්න කොට, එකිනෙකා කොහොම...ඒ ගොල්ලන්ට එහෙම ඇති. තනියම ඉන්න කොට, එකිනෙකා කොහොම කියා ගත්තත් මොකද?

ඒ පුරුද්දට වෙනත් අය එක්ක කියන්න ගියාම තමයි අවුල.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-607143892253331452016-03-18T10:56:53.453+11:002016-03-18T10:56:53.453+11:00ඔය මෑම් කතාව ඇමරිකානු චිත්රපටවල කියනවා අසා දැක ති...ඔය මෑම් කතාව ඇමරිකානු චිත්රපටවල කියනවා අසා දැක තියෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63057830331907929192016-03-18T10:56:01.119+11:002016-03-18T10:56:01.119+11:00නිල්පාට කණ්ණාඩි දාලා තමයි බලන්නේ!නිල්පාට කණ්ණාඩි දාලා තමයි බලන්නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com