tag:blogger.com,1999:blog-3059097820610332367.post981124222508297938..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: ඔබේ පෙම්වතියන් අතරින් හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරිය හැකිද? - What is the best selection criteria?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3059097820610332367.post-65225155210620328932017-09-10T00:13:47.730+10:002017-09-10T00:13:47.730+10:00රසික අය්යා ඔබ ලියන පිටුව අලකාරයි ජයරසික අය්යා ඔබ ලියන පිටුව අලකාරයි ජයඅසම්මත (සුමිත් වීරකෝන්)https://www.blogger.com/profile/04532344368661868786noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53347483106977249422016-09-10T07:47:36.783+10:002016-09-10T07:47:36.783+10:00අපේ ගම හාමිනේට මම කියලා තියෙන්නේ "ඔයා මගේ කුළ...අපේ ගම හාමිනේට මම කියලා තියෙන්නේ "ඔයා මගේ කුළුඳුල් ප්‍රේමය...." කියලා නිසා මේකට සෙට් වෙලා වරිගේ නහගන්ඩ බැරිය......

ඒ උනාට ගම හාමිනේට කලින් යුගයයේ මගේ පරණ පෙම් හුට පට දෙක තුනක්ම ගම හාමිනේට අසුවී ඒ පරණ පෙම්වතියන් ඇයගේ මූනු පොතේද මිතුරියන්වී, මා කුජීත වී ඇති නිසා මේකට කොහෙත්ම අනුකූලතාවයක් දැක්වීමට නොහැකිය.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21611425994278591122016-08-21T04:07:44.872+10:002016-08-21T04:07:44.872+10:00අර "පිස්සු ඕයි" සීන් එකේ පොස්ට් එහෙක ලින...අර "පිස්සු ඕයි" සීන් එකේ පොස්ට් එහෙක ලින්ක් එකක් දාන්න පුළුවන් නම් වටිනවා රසික.

මොනා වුනත් ඉතින් අර අන්තිමේට කියලා තියෙන වාක්‍යය නම් ඇත්ත තමයි...
//වත්මන් රැල්ලේ ඇති වෙනස නම්, අපේ මාතෘකාවේ පිස්සු යන වචනය එක එල්ලේ නැතිවීම පමණි//විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64779726001523828122016-08-19T19:20:00.668+10:002016-08-19T19:20:00.668+10:00එතකොට අර පත්තර වලින් කාලයක් පට්ට ගහපු කැම්පස් වල ත...එතකොට අර පත්තර වලින් කාලයක් පට්ට ගහපු කැම්පස් වල තිබ්බ කුණුහරප සින්දු බ්ලොග් ලිපියක ලිවීමෙන් රජ පාට් එකක් ද දැම්මේ මහත්මයා :) හේ හේ අපි නම් සොඳුරු වැඩ වලට කැමතියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33071677170748628692016-08-19T15:30:01.198+10:002016-08-19T15:30:01.198+10:00ඒ කියන්නේ රසිකයියට අනික් අයියලා ගල් කැපුවා උනාට රස...ඒ කියන්නේ රසිකයියට අනික් අයියලා ගල් කැපුවා උනාට රසිකයියට බැරිඋනා එකෙකුටවත් ගල් කපන්න Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39658714695360968952016-08-19T14:04:46.785+10:002016-08-19T14:04:46.785+10:00මොන්ටිසෝරි ආදරේ
http://rasikalogy.blogspot.com/201...මොන්ටිසෝරි ආදරේ
http://rasikalogy.blogspot.com/2016/08/montessori-love-affairs.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9861570766918085142016-08-19T12:25:43.691+10:002016-08-19T12:25:43.691+10:00මට අදාල නැත!මට අදාල නැත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46998713326191866152016-08-19T12:25:04.003+10:002016-08-19T12:25:04.003+10:00අද සවස ඒ ගැන ලිපියක් පළ කරන්නයි ඉන්නේ!අද සවස ඒ ගැන ලිපියක් පළ කරන්නයි ඉන්නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61916590246730361782016-08-19T12:24:16.650+10:002016-08-19T12:24:16.650+10:00"අපිට පිස්සු නෑ ඕයි" නේද?"අපිට පිස්සු නෑ ඕයි" නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7452330763493508952016-08-19T12:23:50.251+10:002016-08-19T12:23:50.251+10:00සිංහල ජුක් බොක්ස් තාම තියෙනවා නේද? ඒක කලේ යූඑස්ඒ/ක...සිංහල ජුක් බොක්ස් තාම තියෙනවා නේද? ඒක කලේ යූඑස්ඒ/කැනඩා ඉන්න පිරිසක්. එහේ උසස් අධ්‍යාපනය හදාරන්නට 80 දශකයේ දී ගිය අය අය අරඹපු ලක්නෙට් එකේ දිගූවක් ලෙසින්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6719934128442983072016-08-19T12:20:08.130+10:002016-08-19T12:20:08.130+10:00දහ තුන්වෙනියාව බැන්දා!දහ තුන්වෙනියාව බැන්දා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12800445747089108672016-08-19T12:19:15.805+10:002016-08-19T12:19:15.805+10:00කුමාර් දිප්පිටිය-
අර ධනපාල උඩවත්තගේ "මා ආදරණ...කුමාර් දිප්පිටිය-

අර ධනපාල උඩවත්තගේ "මා ආදරණීය මගේ අම්මා වෙතටයි" සින්දුවේ තියෙන බාල පුතත් හමුදාවට බාර කන්ණ ගීතය හොඳට ගැලපුණා නේද 1988-89 කාලේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70354503073234925392016-08-19T12:16:45.336+10:002016-08-19T12:16:45.336+10:00"අපිට පිස්සු නෑ ඕයි" නේද?"අපිට පිස්සු නෑ ඕයි" නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80575653585234111312016-08-19T12:15:32.598+10:002016-08-19T12:15:32.598+10:00සියයට පනහේ එකකට අක්කා ගීතයකුත් ඕනෑ නේද?සියයට පනහේ එකකට අක්කා ගීතයකුත් ඕනෑ නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35410491927924664622016-08-19T12:14:45.831+10:002016-08-19T12:14:45.831+10:00දාසය ගැන ලිව්වා ය කියන්නේ මේ "පිස්සුව නෑ"...දාසය ගැන ලිව්වා ය කියන්නේ මේ "පිස්සුව නෑ" ම ය කියන්න බෑනේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75099607664155171632016-08-19T12:13:22.909+10:002016-08-19T12:13:22.909+10:00ඉතාමත් පැහැදිළියි, නිකං ගං වතුර වගේ crystal clear!...ඉතාමත් පැහැදිළියි, නිකං ගං වතුර වගේ crystal clear!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60354391712458111182016-08-19T12:12:05.259+10:002016-08-19T12:12:05.259+10:00මං හිතුවා "අයි නෝ ද ලෝ" ය කියාලා!මං හිතුවා "අයි නෝ ද ලෝ" ය කියාලා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68693054128204564292016-08-19T12:01:02.301+10:002016-08-19T12:01:02.301+10:00රසිකයියා ගල් කපපු හොඳම කොල්ලො 16 දෙනා ගැන පෝස්ට් එ...රසිකයියා ගල් කපපු හොඳම කොල්ලො 16 දෙනා ගැන පෝස්ට් එකක් ලියන්න බැරිද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23040671866813279382016-08-19T10:37:11.178+10:002016-08-19T10:37:11.178+10:00මොන්ටිසෝරි ප්‍රභේදයේ ආදර සම්බන්ධතා ය./// ඒ කියන්නේ...මොන්ටිසෝරි ප්‍රභේදයේ ආදර සම්බන්ධතා ය./// ඒ කියන්නේ ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29025765902702313472016-08-19T04:19:54.058+10:002016-08-19T04:19:54.058+10:00මගේ ප්‍රියතම ගීත ටික දාසයකට ලඝු කරන්න බෑ.
අනෙක මො...මගේ ප්‍රියතම ගීත ටික දාසයකට ලඝු කරන්න බෑ.
අනෙක මොකක්ද මේ 16 සම්බන්ධය. නිකං ගොං පාට් වගේ නිසා රැල්ලට නොගොස් නිකං උන්නා.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-563789592914538572016-08-19T04:19:15.846+10:002016-08-19T04:19:15.846+10:00මගේ ප්‍රියතම ගීත ටික දාසයකට ලඝු කරන්න බෑ.
අනෙක මො...මගේ ප්‍රියතම ගීත ටික දාසයකට ලඝු කරන්න බෑ.
අනෙක මොකක්ද මේ 16 සම්බන්ධය. නිකං ගොං පාට් වගේ නිසා රැල්ලට නොගොස් නිකං උන්නා.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91184479804175218132016-08-19T00:21:53.082+10:002016-08-19T00:21:53.082+10:00ජා. මහතා = ජාතිකවාදී මහතා
ජා. මහත්මිය = ජාතිකවාදී ...ජා. මහතා = ජාතිකවාදී මහතා
ජා. මහත්මිය = ජාතිකවාදී මහත්මිය

රටට දැයට වැදගත් මෙහෙවරක් කළහම ගරු නම්බු ඇතිව කතා කළ යුතුයි.

මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10095321941982067002016-08-18T23:39:00.142+10:002016-08-18T23:39:00.142+10:00මේ ගැන ලියන්නට කිසිවක් නැත. මම සින්දු 26 තේරුවේ එහ...මේ ගැන ලියන්නට කිසිවක් නැත. මම සින්දු 26 තේරුවේ එහම ලිස්ට් එකක් තිබෙන්නට ඕනෑ යයි සිතු බැවිනි . ඒ දවස් වල සිංහල ජූක් බොක්ස් නමැති අනගි වෙබ් අඩවියේ (ඒක ඔසී කෙනෙක් නේද කලේ ) මගේ ප්ලේ ලිස්ට් කිහිපයක්ම තිබුණි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64014026743857995122016-08-18T22:18:18.260+10:002016-08-18T22:18:18.260+10:0016 ක් නැතුවට 13 ක් වත් හිටපු එක මදැයි.16 ක් නැතුවට 13 ක් වත් හිටපු එක මදැයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36408101765525805882016-08-18T20:26:50.156+10:002016-08-18T20:26:50.156+10:00+++++++++++++++++++++++++++
ජා මහත්ම මහත්මීන් මෙච...+++++++++++++++++++++++++++

ජා මහත්ම මහත්මීන් මෙච්චරක් දාලත් හරූන් ලන්ත්‍රා නෑනෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com