tag:blogger.com,1999:blog-3059097820610332367.post1236050987249963535..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: සින්දු කවි කිරීම සහ ජීවිතයේ ගීතය ද කවියක් කිරීම - This is life mate!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-3059097820610332367.post-49440377619565116902016-02-01T21:11:21.408+11:002016-02-01T21:11:21.408+11:00පැරකුම් ගේ නියම කවි තියෙනවා.
නොනිමි දැල්වෙන්න තවත...පැරකුම් ගේ නියම කවි තියෙනවා.

නොනිමි දැල්වෙන්න තවත් කලක්
ලොවම හොඳට එළිය කරන්..Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6377109882732934572016-02-01T17:34:44.106+11:002016-02-01T17:34:44.106+11:00හුටා එහෙමද? එහෙනම් මොකැයි?හුටා එහෙමද? එහෙනම් මොකැයි?Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62555635832853904762016-02-01T17:33:06.658+11:002016-02-01T17:33:06.658+11:00උපන් දිනයක්, බ්ලොග් සංවත්සරයක්, විවාහ සංවත්සරයක් හ...උපන් දිනයක්, බ්ලොග් සංවත්සරයක්, විවාහ සංවත්සරයක් හෙම නොවේ!
ස්තුතියි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48575761728895704132016-02-01T17:32:28.918+11:002016-02-01T17:32:28.918+11:00තෑන්ක්ස් මේට්!තෑන්ක්ස් මේට්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59342709133997986242016-02-01T17:32:14.302+11:002016-02-01T17:32:14.302+11:00එසේය!එසේය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14793980783186032392016-02-01T17:31:54.563+11:002016-02-01T17:31:54.563+11:00තෑන්ක්ස් මේට්!තෑන්ක්ස් මේට්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41495266928681180172016-02-01T17:31:37.670+11:002016-02-01T17:31:37.670+11:00කවි අමුතු නෑ, රස විඳීම අමුතුයි.
ඒ කියන්නේ එකිනෙකාග...කවි අමුතු නෑ, රස විඳීම අමුතුයි.
ඒ කියන්නේ එකිනෙකාගෙන් වෙනස්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65786455970317942492016-02-01T17:30:54.587+11:002016-02-01T17:30:54.587+11:00දැල්වූ පහන් දැල්වී තියේවාදැල්වූ පහන් දැල්වී තියේවාරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36003506580485045302016-02-01T17:30:23.046+11:002016-02-01T17:30:23.046+11:00ඒ පහුගිය දෙසැම්බර් 25 දා ඉඳලා නේ!ඒ පහුගිය දෙසැම්බර් 25 දා ඉඳලා නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85201098652082817952016-02-01T17:29:50.864+11:002016-02-01T17:29:50.864+11:00අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට
සිව් රියනේ හිත සතුට...අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට
සිව් රියනේ හිත සතුටින් නිදන්නට
මිනිසෙකු විලස ඉපදුන පල දකින්නට
පුළුවනි මරණ මංචකයේ වුවද මට

(මං හිතන්නේ ර. ප්‍රේමදාස ලියූ ගීතයක්)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67422414491645572992016-02-01T17:27:34.908+11:002016-02-01T17:27:34.908+11:00තෑන්ක්ස් මේට්!තෑන්ක්ස් මේට්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1582922127448633332016-02-01T17:27:01.975+11:002016-02-01T17:27:01.975+11:00@ Praසන්ன
එහෙම කළා නේන්නං!
ඒකේ සංවත්සරය තමයි එන්නේ...@ Praසන්ன
එහෙම කළා නේන්නං!
ඒකේ සංවත්සරය තමයි එන්නේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40884717228124343592016-02-01T17:26:04.571+11:002016-02-01T17:26:04.571+11:00වහා ගිණි ගන්නා තෙල් එපෝ!වහා ගිණි ගන්නා තෙල් එපෝ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24521585263082460322016-02-01T17:24:47.143+11:002016-02-01T17:24:47.143+11:00හැබැයි දත් නං දිරනවා නේද?හැබැයි දත් නං දිරනවා නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20748610582552977132016-02-01T17:24:09.616+11:002016-02-01T17:24:09.616+11:00ඔබ කියනවා නම් පිළිගන්නම්, ඉයන්!ඔබ කියනවා නම් පිළිගන්නම්, ඉයන්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49411184725650890282016-02-01T17:23:38.732+11:002016-02-01T17:23:38.732+11:00දැම්මා නේන්නං!
ඒකේ සංවත්සරය තමයි එන්නේ.දැම්මා නේන්නං!
ඒකේ සංවත්සරය තමයි එන්නේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13067123173959128612016-02-01T17:23:09.868+11:002016-02-01T17:23:09.868+11:00කාගේ එකද?
සුමිත්‍රා රාහුබද්ද ගේ ද?
සෝමරත්න දිසානාය...කාගේ එකද?
සුමිත්‍රා රාහුබද්ද ගේ ද?
සෝමරත්න දිසානායක ගේ ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68740842289901407342016-02-01T17:22:24.810+11:002016-02-01T17:22:24.810+11:00සුභ පැතුමට ස්තුතියි, ඒ උපන් දිනයක් නොවේ. ජීවත්වීම ...සුභ පැතුමට ස්තුතියි, ඒ උපන් දිනයක් නොවේ. ජීවත්වීම හෝ මරණය ගැන සංවත්සරයකි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12749250649484911632016-02-01T17:20:32.320+11:002016-02-01T17:20:32.320+11:00සංවත්සරයට කලින්ම සුභ පැතුම් !!!සංවත්සරයට කලින්ම සුභ පැතුම් !!!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39794279140433828252016-02-01T17:00:34.750+11:002016-02-01T17:00:34.750+11:00ලස්සනයි.ලස්සනයි.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50899991880476769612016-02-01T07:32:54.412+11:002016-02-01T07:32:54.412+11:00කවුරු අතින් ලිය වුනත් කවි රහයි.කවුරු අතින් ලිය වුනත් කවි රහයි.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73032434687865572092016-02-01T01:04:31.893+11:002016-02-01T01:04:31.893+11:00May the lamp be blessed to give light for many mor...May the lamp be blessed to give light for many more years!sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6549758590428135682016-02-01T00:53:41.085+11:002016-02-01T00:53:41.085+11:00කවි.. දැන් නම් කව් කියන්නේ අමුතු ජාතියකට නේ.කවි.. දැන් නම් කව් කියන්නේ අමුතු ජාතියකට නේ.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59740960548955709632016-01-31T22:09:40.942+11:002016-01-31T22:09:40.942+11:00හෑ..!!!!! තෙලුත් හිඳිල තිරෙත් කොටවෙලා.... ජිංතු බැ...හෑ..!!!!! තෙලුත් හිඳිල තිරෙත් කොටවෙලා.... ජිංතු බැහැල වගේ...

කොහොමත් නිවෙන්න ලං උනාම එලිය වැඩිවෙනව තමයි... Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50277066568609989742016-01-31T20:02:30.274+11:002016-01-31T20:02:30.274+11:00රසික වයසට ගිහිල්ලාරසික වයසට ගිහිල්ලාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com