tag:blogger.com,1999:blog-3059097820610332367.post1504451706297953061..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: සම්මාන ගන්න විභාග ලිවීම සහ සම්මාන ගන්න පොත් ලිවීම - Here I comeරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-3059097820610332367.post-14444542041082900852016-12-20T22:46:38.887+11:002016-12-20T22:46:38.887+11:00එක පොතකට රුපියල් ලක්ෂ 5 දීම හා ඒ සම්මානයත් කිසිදු...එක පොතකට රුපියල් ලක්ෂ 5 දීම හා ඒ සම්මානයත් කිසිදු නිර්ණායකයකින් තොරව හිතෙන හිතෙන විදිහට දීමයි සෙප්පඩවිජ්ජාව.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16418906753674908012016-07-29T02:00:50.631+10:002016-07-29T02:00:50.631+10:00මෙහි ප්‍රථම පියවර ලෙස දැන් මා සයිමන් නවගත්තේගම විස...මෙහි ප්‍රථම පියවර ලෙස දැන් මා සයිමන් නවගත්තේගම විසින් භාවිත කරන ලද ආකාරයේ තොප්පියක් පැළඳීම ආරම්භ කර ඇති බව සතුටෙන් දැනුම් දෙමි.

එය "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා" වර්ගයේ මිතුරෙකුගෙන් මට ලැබුණු ත්‍යාගයකි!ඔයාට තොප්පිය දීපු මිතුරාගේ අරමුණ ඔයාව තොප්පි කාරයෙකු කරන්න ද

මා දන්නා අන්දමට මාටින් වික්‍රමසිංහ සූරීන් ද තොප්පි දමා ගත් පින්තූර මා දැක ඇත නමුත් එතුමා තොප්පි දමා ගත්තේ ගමිපෙරලිය ද ලියූ පසු බව මගේ දැනුමයි ඔබෙි මරදානේ සිවි වසරක කිය වූ පසු මා අවබෝධ කර ගත්තේ ඔබට ද මා වි සූරුන් ගේ උපන්දා සිට මෙන් ලිවිය හැකි පොරක් බවත් නිදා ගැනීම අඩුවෙන් කරන ඉන්සොමිනියා රෝගියකු බවත් ය තැතිනමි නිර්මාන කරවකු කුණුහරුප සහ වෙනත් ජොග් කැන කතා නොලියා මෙබඳු බෙිාලොග් ලියා සතුටු වන්නේ මක් නිසා ද කියනු මැනවි

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64599493932508755062016-07-14T13:48:05.866+10:002016-07-14T13:48:05.866+10:00පත්තර ඉන්ටර්වීව් වල කියන එව්වා කවුද අප්පා ඒ විදියෙ...පත්තර ඉන්ටර්වීව් වල කියන එව්වා කවුද අප්පා ඒ විදියෙන්ම පිළිගන්නේ...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42154126639916780192016-07-13T22:09:28.484+10:002016-07-13T22:09:28.484+10:00Toggle navigation
search sri lanka, info lanka
ධම...Toggle navigation
search sri lanka, info lanka
ධම්මපදය - පකිණ්ණක වග්ගය
සුප්පබුද්ධං පබුජඣන්ති
සදා ගෝතමසාවකා,
යෙසං දිවා ච රත්තෝ ච
නිචචං සංඝගතා සති
යම් කෙනෙකුන්ට රෑ දාවල් දෙකෙහි නිතර සංඝයා ගේ ගුණ සිහි කිරීම පවතී නම් ඒ ගෞතම ශ්‍රාවකයෝ හැම කල් හී මනා පිබිදීමෙන් පිබිදෙත්.
සොයන්න sinhala typing help
Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව

Home | About | Features | FAQ"s | Webmasters | Technology | Advertising | Contact
\"ස්වර්ණ පුස්තක\" කියන සෙප්පඩවිජ්ජාවට මම කැමැතිම නෑ _ \"විල්ලරවාඩිය\" ලියූ හෙන්රි වර්ණක
\"ස්වර්ණ පුස්තක\" කියන සෙප්පඩවිජ්ජාවට මම කැමැතිම නෑ _ \"විල්ලරවාඩිය\" ලියූ හෙන්රි වර්ණකුලසූරිය කියයි 0 July 7, 2014 2:05 am Hits(132) වයඹ පළාතේ කතෝලික ජනතාව වැඩි වශයෙන් ජීවත් වුණු ප්‍රදේශයක් පාදක කොට ගනිමින් එකී සමාජයීය ජීවිතය, චින්තනය හා ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබිඹු කරන \"විල්ලරවාඩිය\" නම් වූ නවකතාව මේ සමාජයටද සහයෝගිතාවයේ අරුත කියාපාන අපූර්ව නවකතාවකි. ජාති, ආගම්, කුල මල භේදයකින් තොරව සහයෝගීව අත්වැල් බැඳගෙන ජීවත් වන ජනතාවගේ ජීවිතවල ඇතැම් සන්ධිස්ථාන මොනවට නිරූපණය කරන \"විල්ලරවාඩිය\" නවකතාව සාමාන්‍ය නවකතාවලින් ඔබ්බට ගිය සුවිශේෂී නවකතාවක් ලෙස හඳුනාගත හැකිය. මේ නවකතාවේ කතුවර හෙන්රි වර්ණකුලසූරිය තමන්ගේ නවතම කෘතිය පිළිබඳව දක්වන්නේ මෙවන් අදහසකි.ද මේ නවකතාවට පාදක වන්නේ ඔබගේ පෞද්ගලික ඇත්දැකීමක්ද?පෞද්ගලික අත්දැකීම් වගේම මේක සත්‍ය අසත්‍ය අතර දෝලනය වන එක් ප්‍රදේශයක් පාදක කොටගෙන ලියැවුණු කතාවක්. මම පුංචි කාලෙ ඉඳන්ම ජීවත් වුණු පරිසරය ගොඩක්ම මේ නවකතාවට පාදක වෙලා තියෙනවා.ද මේ කතාවෙන් මොකක්ද කියැවෙන්නෙ?ජාති, ආගම්, කුල බේදයක් නැතිව ජීවත් වන ජනතාවක් ඉන්න, වයඹ පළාතේ තිබෙන කතෝලික ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශයක් ගැනයි කතාව ලියැවෙන්නෙ. ඒ වගේම මේ ගම ආරම්භක කාලයේ පටන්ම පැවැතුණු හැටි සහ ඒ ගම ලංකා සිතියමේ ස්ථානගත කිරීම දක්වා වූ දීර්ඝ ගමනක් ගැන මේ කතාවේ ඇතුළත් වෙනවා.ද ඔබ ඇයි මේ නවකතාවට \"විල්ලරවාඩිය\" කියන නම යොදන්න හිතුවේ?1940 ගණන්වල කැලෑවට ගිය ඉඩම් යායක් මිලදීගෙන ඒ ඉඩම් යාය ගමක් කරන්න දහදිය වගුරුවපු සිද්ධියක් ගැන මට අත්දැකීම් තියෙනවා. ඒ දහදියවල වටිනාකම හැටියට ඒ ඉඩම් යාය අන්තිමේ ගමක් වුණා. ගම වෙනත් නමකින් හැඳින්වුවට ඒ ඉඩම් යායට මුල් ඔප්පුවේ තියෙන නම \"විල්ලරවාඩිය\". ඉතින් මම හිතුවා මන--කල්පිත චරිතවලින් ගොතපු මේ කතාවට පාදක වුණු ගම්මානයේ නම ම නවකතාවටත් යොදාගන්න. ඒ නිසයි \"විල්ලරවාඩිය\" වුණේ.ද මේ ඔබගේ පළමු නවකතාවද?නැහැ. මේ දෙවැනි නවකතාව.ද ඇයි ප්‍රේමණීය නවකතාවක් නොලියා මේ වගේ එකක් ලියන්න හිතුවේ?මේ වගේ පරිසරයක් පාදක කරගෙන පොත් ලියැවුණෙත් නැහැ. සීමිතයි. 1948 ඉඳන් 1968 වෙනකල් ලාංකික ජන සමාජයේ දේශපාලන, සමාජ, ආර්ථික තත්ත්වය ගැන මේ පොතෙන් ආවර්ජනය කෙරෙනවා. මම හිතනවා ප්‍රේමණීය නවකතාවක් ලිවීමට වඩා මේ වගේ තේමාවකින් නවකතාවක් ලිවීමට ලැබෙන තෘප්තිය වැඩියි කියලා.ද ඒ කියන්නෙ ඔබ ප්‍රේමණීය නවකතා විරෝධියෙක්ද?අනේ නෑ. බොළඳ ප්‍රේම කතා පිළිබඳව මගේ විරෝධතාවක් නෑ. ඒ වගේ එකක් ලියල නැති එක විතරයි. නමුත් පරිශීලනය කළේ ඒවා කියවලා. එහෙමයි කියල එතැනින් නවතින්න ඕන නෑනෙ. ඒකෙන් කියන්නෙ ප්‍රේම කතා විරෝධියෙක් කියන එක නෙවෙයි.ද ඔබ නවකතාවක් ලියන්නෙ සම්මානයක් බලාපොරොත්තුවෙන්ද?සම්මාන ගැන කිසිම වුවමනාවක්වත්, උනන්දුවක්වත් මට නැහැ. එහෙම බොළඳ ලෝකෙක නෙවෙයි මම ජීවත් වෙන්නෙ. අනෙක දේශපාලනය, සිනමාව, කලාව කියන කිසිම තැනක අද තිබෙන සම්මාන පිරිනැමීම් ක්‍රමවේදය ගැන මගේ විශේෂත්වයක්වත්, කැමැත්තක්වත් නෑ.ද ඒ කියන්නෙ ඔබ සම්මානයක් ලැබුණොත් ප්‍රතික්ෂේප කරනවද?සම්මානයක් කියන්නේ ඇගැයීමක්. එවැන්නක් ප්‍රතික්ෂේප කිරීමේ කුහකත්වයක් නෑ. නමුත් ඒක බලාපොරොත්තුවෙන් නම් ඉන්නෙ නෑ. කොටින්ම කියනවා නම් මම \"ස්වර්ණ පුස්තක\" කියන සෙප්පඩවිජ්ජාවට කැමැතිම නෑ.

මුලාශ්‍රය: http://mawbima.lk/1-62612-news-detail.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59041010548367514182016-07-13T22:04:05.496+10:002016-07-13T22:04:05.496+10:00එහෙනම් මොකටද ස්වර්ණ පුස්තක කියන්නේ ප්‍රෝඩාවක් කියල...එහෙනම් මොකටද ස්වර්ණ පුස්තක කියන්නේ ප්‍රෝඩාවක් කියලා පත්තර ඉන්ටර්වීව් එකකට කීවේ???රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7562471179092385732016-07-13T20:25:16.138+10:002016-07-13T20:25:16.138+10:00//හෙන්රි වර්ණකුලසූරිය තම කෘති ඒ තරගයට ඉදිරිපත් නොක...//හෙන්රි වර්ණකුලසූරිය තම කෘති ඒ තරගයට ඉදිරිපත් නොකරන ලෙස ප්‍රකාශක ප්‍රේම් දිසානායකට විශේෂයෙන් ම කියන්නට ඇතැයි මම සිතමි.//
මඟුලක් කතා කරනව. මම ඕව කියන්න ගියෙ නෑ...අහම්බෙන්වත් සල්ලි ටිකක් ලැබුණොත් එපා කියන්නයැ..නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1506018400575009652016-07-11T04:21:26.114+10:002016-07-11T04:21:26.114+10:00රසික පුතේ නව කතාවක් ලියපංරසික පුතේ නව කතාවක් ලියපංDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41865953270557664942016-07-10T15:16:47.274+10:002016-07-10T15:16:47.274+10:00A = විශිෂ්ඨ සම්මාන
විද්‍යෝදය, ස්වර්ණ පුස්තක, රාජ්...A = විශිෂ්ඨ සම්මාන
විද්‍යෝදය, ස්වර්ණ පුස්තක, රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36861691481024291322016-07-10T15:14:47.154+10:002016-07-10T15:14:47.154+10:00සම්මාන ලැබුණු දිනයේ මට නම් සතුටු සිනා නැගෙනු ඇත!සම්මාන ලැබුණු දිනයේ මට නම් සතුටු සිනා නැගෙනු ඇත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90742274369399102652016-07-10T15:12:43.697+10:002016-07-10T15:12:43.697+10:00නිවැරදි යෙදුම සූරීන් ලු!
ඒ කෙසේ වෙතත් මට කිහිප දෙ...නිවැරදි යෙදුම සූරීන් ලු!

ඒ කෙසේ වෙතත් මට කිහිප දෙනෙකු සූරි කියා නම් කතා කරලා තියෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4749673631031426472016-07-10T15:10:43.884+10:002016-07-10T15:10:43.884+10:00එසේම වේවා!එසේම වේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76422371525738482372016-07-10T15:09:54.681+10:002016-07-10T15:09:54.681+10:00සිනුවර සිට මෙල්බර්න් යන්නත් ටිකට් එකක් දෙනු ඇතැයි ...සිනුවර සිට මෙල්බර්න් යන්නත් ටිකට් එකක් දෙනු ඇතැයි සිතමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11665752257148820072016-07-10T15:08:17.979+10:002016-07-10T15:08:17.979+10:00ඇයි බැච් මේට්ලාව මතක් වෙන්නේ නැද්ද?
හවුස් මේට් ලා ...ඇයි බැච් මේට්ලාව මතක් වෙන්නේ නැද්ද?
හවුස් මේට් ලා ඉන්නේ චමරියක හිටපු අයට විතරයි නේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90702245169078226752016-07-10T15:07:02.012+10:002016-07-10T15:07:02.012+10:00මං වඩාත් කැමතියි ට්‍රොට්ස්කි වගේ නම්!මං වඩාත් කැමතියි ට්‍රොට්ස්කි වගේ නම්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45812977525918829402016-07-10T13:57:50.223+10:002016-07-10T13:57:50.223+10:00ඒ කියන්නේ ජනතා කියන පත්තෙරෙන් දෙන සම්මානයක් ද?ඒ කියන්නේ ජනතා කියන පත්තෙරෙන් දෙන සම්මානයක් ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65905299273271415852016-07-10T13:56:58.317+10:002016-07-10T13:56:58.317+10:00මගේ බ්ලොග් ලිවීම ඇරඹුනේ මීට එකොලොස් වසරකට පෙර ය.
h...මගේ බ්ලොග් ලිවීම ඇරඹුනේ මීට එකොලොස් වසරකට පෙර ය.
https://rasikalogy.blogspot.com/2015/04/blogging-for-ten-years.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30188239304942557012016-07-10T13:47:36.813+10:002016-07-10T13:47:36.813+10:00ඇතුවත් බැරි, නැතුවත් බැරි ප්‍රකාශකලා!ඇතුවත් බැරි, නැතුවත් බැරි ප්‍රකාශකලා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12363798259151360822016-07-09T18:05:32.272+10:002016-07-09T18:05:32.272+10:00සිව් වසරක් මරදානේ කියන්නේ නවකතාවක් නොවෙයි කියන එකය...සිව් වසරක් මරදානේ කියන්නේ නවකතාවක් නොවෙයි කියන එකයි සෝ ඔබ්වියස් දේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47220022399653494542016-07-09T18:04:24.374+10:002016-07-09T18:04:24.374+10:00ඒකනේ, මිනිහා බොදු බල තොට ලියන එක අතහැරියා. සමහර වි...ඒකනේ, මිනිහා බොදු බල තොට ලියන එක අතහැරියා. සමහර විට පසුව ලියයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40800772512278933862016-07-09T18:03:07.028+10:002016-07-09T18:03:07.028+10:00ඒ හතරක් ලැබෙනවාය කියන්නේ පංකාදුයි නේන්නම්!ඒ හතරක් ලැබෙනවාය කියන්නේ පංකාදුයි නේන්නම්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68496523685826455072016-07-09T18:01:47.940+10:002016-07-09T18:01:47.940+10:00ඒ අනන්‍යතාවය රසිකොලොජිස්ට් තොප්පියෙන් හැංගෙනවා තමය...ඒ අනන්‍යතාවය රසිකොලොජිස්ට් තොප්පියෙන් හැංගෙනවා තමයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64086312527452735302016-07-09T17:59:44.511+10:002016-07-09T17:59:44.511+10:00තාම තියෙන්නේ සයිමන් මොඩලයේ තොප්පිය විතරයි!තාම තියෙන්නේ සයිමන් මොඩලයේ තොප්පිය විතරයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36655453653548848762016-07-09T17:58:41.274+10:002016-07-09T17:58:41.274+10:00@Pra Jay
මාත් නිට්ටැවෝ පොත රස වින්දා. අනෙත් පොතත් ...@Pra Jay
මාත් නිට්ටැවෝ පොත රස වින්දා. අනෙත් පොතත් ලඟඳීම කියවන්නම්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57572119581230424922016-07-09T17:55:32.331+10:002016-07-09T17:55:32.331+10:00ඇනෝලාටත් අනන්‍යතා ප්‍රශ්න ඇවිත් වගෙයි!ඇනෝලාටත් අනන්‍යතා ප්‍රශ්න ඇවිත් වගෙයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69019535924881621892016-07-09T17:52:42.640+10:002016-07-09T17:52:42.640+10:00@ Anonymous 7 July 2016 at 14:56
මෙහි අන්තර්ගතයේ ...@ Anonymous 7 July 2016 at 14:56

මෙහි අන්තර්ගතයේ ඇති සෝ ඔබ්වියස් දෙය මේ වැකි දෙකෙන් කියවේ.

1. /* මේ පිළිබඳ දීර්ඝ විස්තර සහිත විත්ති කතාවක් මගේ සිව් වසරක් මරදානේ (දයාවංශ ජයකොඩි ISBN:9789555478304) නම් කෘතියේ ඇතුළත් වේ. */

2. /* යම් කිසි දිනක මා නවකතාවක් රචනා කරන්නේ නම්, එසේ කරන්නේ ද එක සම්මානයක් නොව විශිෂ්ට සම්මාන හතරක් ම ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. */

එනම්, සිව් වසරක් මරදානේ යනු නවකතාවක් නොවන බවයි. එය මා ආනන්ද විද්‍යාලයේ සිටි සිව් වසර පිළිඹඳව ලියවුණු තීරු ලිපි එකතුවකි.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com