tag:blogger.com,1999:blog-3059097820610332367.post1557384488035268793..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: පෙට්‍රල් මිල වැඩි වීමට නියමිතයි - Petrol prices are on the rise!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-3059097820610332367.post-34012465150330248192015-06-25T13:47:06.955+10:002015-06-25T13:47:06.955+10:00කවුද මේ අයිසෙ ගාගෙන මේ සයිට් අස්සෙ රින්ගන කරත්තකාර...කවුද මේ අයිසෙ ගාගෙන මේ සයිට් අස්සෙ රින්ගන කරත්තකාරයො ටික ? Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38548374212261192742015-06-23T23:33:15.525+10:002015-06-23T23:33:15.525+10:00හැබැයි සැහෙන වැඩි කුට්ටියක් වෙන්නේ බොරතෙල් ම...හැබැයි සැහෙන වැඩි කුට්ටියක් වෙන්නේ බොරතෙල් මිල. ඉතිරියට වඩා. සමානුපාතික නොවුනත් අර ඉලක්කම් වල ගැටලුවක් පෙනෙනවා මටනම්.
Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8870023113064180362015-06-23T21:55:12.442+10:002015-06-23T21:55:12.442+10:00චැහ්...මේ වගේ ඒවානේ ලෝටස් යායේ යන්නෝන. බලන්න කොච්ච...චැහ්...මේ වගේ ඒවානේ ලෝටස් යායේ යන්නෝන. බලන්න කොච්චර සාරගර්භ ලිපියක්ද කියලා. කොයිල් වෙලා යනවනේ කියෙව්වම. කෝ මේ අජිත් අයියා නැද්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49143158569162106192015-06-23T16:42:26.741+10:002015-06-23T16:42:26.741+10:00සෑහෙන්න අසහනයකින් නේද ජීවිතේ ගෙවා ගන්නේ. ඔබට ඉක්මන...සෑහෙන්න අසහනයකින් නේද ජීවිතේ ගෙවා ගන්නේ. ඔබට ඉක්මන් සුවය ලැබේවා යැයි ප්‍රාර්ථනය කරමි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32696578348504433522015-06-23T16:41:29.254+10:002015-06-23T16:41:29.254+10:00බන්දුල ගේ කාලේ ණැගලාම ගිය සූත්‍රය තමයි අර Z-score ...බන්දුල ගේ කාලේ ණැගලාම ගිය සූත්‍රය තමයි අර Z-score දෙකක් එකට එකතු කරන වි.කොමා සේ සූත්‍රය-

https://youtu.be/tJvDa58awzg
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75199013985255658272015-06-23T16:39:50.826+10:002015-06-23T16:39:50.826+10:00මේ වෙන කොට ඉන්දියන් සමාගමකුත් තෙල් ගෙන්වා බෙදා හරි...මේ වෙන කොට ඉන්දියන් සමාගමකුත් තෙල් ගෙන්වා බෙදා හරිනවා නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44277937304350348032015-06-23T16:38:53.419+10:002015-06-23T16:38:53.419+10:00වෙළඳ පොළ ඩුවොපොලියක්, ඔලිගොපොලියක් වුණත් රජයෙන් මි...වෙළඳ පොළ ඩුවොපොලියක්, ඔලිගොපොලියක් වුණත් රජයෙන් මිල පාලනයක් තියෙන තුරු ලෝක තෙල් මිල කෙලින්ම බලපාන්නේ නෑ! මිල සූත්‍ර අවශ්‍ය එනිසායි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21315918861968403992015-06-23T16:36:36.430+10:002015-06-23T16:36:36.430+10:00බොරතෙල් මිල මොනවා වුනත්
-අපි භාවීතා කරන තෙල් පිරි...බොරතෙල් මිල මොනවා වුනත්
-අපි භාවීතා කරන තෙල් පිරිපහදුවේ සිට ෂෙඩ් එකට ගෙන යාමේ ප්‍රවාහන මිල
-සේවක පඩි
-එක්සයිස් ඩියුටි
එකතු වෙනවා. ඩියුටිය නියතයක් නම් (උදා ඔසී රටේ ලීටරයකින් සත 38 ක්) බොරතෙල් මිලට හරියටම සමානුපාතකිව පොම්පේ මිල වැඩි වෙන්නේ / අඩු වෙන්නේ නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6959184747920390682015-06-23T14:21:01.840+10:002015-06-23T14:21:01.840+10:00අයිසෙලා.. අපිව අමාරුවේ දානව වගේ..අයිසෙලා.. අපිව අමාරුවේ දානව වගේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1339691916260574162015-06-23T10:03:39.607+10:002015-06-23T10:03:39.607+10:00මං නං ජනවාරියේ ලීටරය ශත 99 ටත් පෙට්‍රල් ගැහැව්වා ක...මං නං ජනවාරියේ ලීටරය ශත 99 ටත් පෙට්‍රල් ගැහැව්වා කාරෙකට!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53330551710905287532015-06-23T05:20:41.943+10:002015-06-23T05:20:41.943+10:00හයියූ කොමෙන්ට් 18 යි ඉස්සර කක්කා පඩ චූ ජංගි කතා ලි...හයියූ කොමෙන්ට් 18 යි ඉස්සර කක්කා පඩ චූ ජංගි කතා ලියකොට කෝමද

ලොක්කෝ දැන් උඹ නාකියි. මෙව්වා ලියලා වැඩක් නෑ ව්යාඝ්රා එකක් වත් ගහලා කෙලින් කරගෙන අර ඉට්ටයිල් එකෙන් ලියපන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46502979753819891062015-06-23T01:55:44.485+10:002015-06-23T01:55:44.485+10:00රු. 2500 න් මාසෙයක් ජීවත් වුණු බන්ධුල ශ්‍රීමතාණන් ...රු. 2500 න් මාසෙයක් ජීවත් වුණු බන්ධුල ශ්‍රීමතාණන් හිටපු කාලෙ නම් ඔය මිල සූත්තර කතන්දර නැගල ගියා කකා. එයා නම් මතක හැටියට හැම එකකටම සූත්තර ගේන්න කතාකලා. කොටින්ම ඒක විහිළුවක් කලා. අපේ රටේ කිසිම දේකට ක්‍රමයක් ප්‍රතිපත්තියක් ජාතික ප්‍රතිපත්තියක් නැති එක බොහොම සාමාන්‍ය දෙයක් වෙලා. ඒ ගැන මිනිස්සුන්ට වගේ වගකුත් නෑ පාලකයොන්ට ගානකුත් නෑ. ප්‍රතිපත්තියක් නැති එක තමා අපේ ප්‍රතිපත්තිය !DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40248235736838765662015-06-23T01:37:06.895+10:002015-06-23T01:37:06.895+10:00රසිකගේ විග්‍රහය නිවැරදිය. සැපයුම් සාධක හා දේශපාලන ...රසිකගේ විග්‍රහය නිවැරදිය. සැපයුම් සාධක හා දේශපාලන පෙළගැසීම් වල ප්රවණතා සැලකූ විට බොහෝ දුරට සිදුවිය හැක්කේ ඔය ටිකය. දීර්ඝකාලීන විසඳුමක් නොවූවත් මිල සූත්‍රයක් පැවතීම දැන් තිබෙන තත්ත්වයට වඩා ගොඩක් හොඳ දෙයකි. එයින් විනිවිදභාවය වැඩිවන නිසා ඇතැම් අකාර්යක්ෂමතාවයන් ඉවත්වනු ඇත. දීර්ඝකාලීන විසඳුමක් අවශ්‍යනම් ජනරංග පෙන්වා දී ඇති මූලික ප්රශ්නය හඳුනාගෙන වෙළඳපල ආකෘතිය වෙනස් කළ යුතුය. ඒකාධිකාරයකින් යහපතක් සැලසෙන්නේ ඉතා සීමිත තත්ත්වයන් කිහිපයක් යටතේ පමණි. ඒකාධිකාරිත්වය රජය සතු වූවද මෙහි වෙනසක් නැත. (ඇතැම් විට වඩාත් නරක විය හැකිය.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68116694767992861422015-06-23T01:01:19.764+10:002015-06-23T01:01:19.764+10:00මම හිතනවා මිල සූත්‍රය වගේම දීර්ඝකාලීන තෙල් මිලට ගැ...මම හිතනවා මිල සූත්‍රය වගේම දීර්ඝකාලීන තෙල් මිලට ගැනීම් එකඟතාවකට අදාල සමාගම් සමග පෙළඹිය යුතුයි. තව ලංකාවට තෙල් සැපයීමට තියෙන්නේ කතිපයාධිකාරී වෙළඳපොලක්..ඒ නිසාවෙන් විවිධාංගීකරණය කරපු වෙලඳපොලක තරඟකාරී මිලකට යන්නට තියන අවස්ථාව අහිමිවෙලා තියනවාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27419719398034058922015-06-23T00:57:21.406+10:002015-06-23T00:57:21.406+10:00ජනවාරි මාසයේ ලියු ෆේස්බුක් සටහනක්.
----------...ජනවාරි මාසයේ ලියු ෆේස්බුක් සටහනක්.

පසුගිය මාස හයේ ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල ගණන් ඇමරිකන් ඩොලර් වලින් පහත දැක්වේ.

2014 ජුලි - 112
2014 අගෝස්තු - 105
2014 සැප්තැම්බර් - 97
2014 ඔක්තෝබර් - 90
2014නොවැම්බර් - 85
2014දෙසැම්බර් - 60
2015 ජනවාරි (දැන්) - 49

දැන් මිල සූත්‍රයක් හරහා ගණනය කෙරෙන පරිදි ලංකාවේ පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් රු 150 සිට 117 දක්වා සහ 111 සිට 95 දක්වා බැස්සා ඇත. මෙය 22% ක හා 14% ක මිල අඩුවීමකි.

මෙතෙක් ජාත්‍යන්තර මිල පහල යාම් වල වාසිය ජනතාවට ලබා නොදී එකම අගයක මිල පවත්වා ගැනීම නවතා මිල ගණිත සූත්‍රයකින් ගණනය කිරීම අගය කරමු

එහෙත් ගැටලුවක් ඇත. ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලය ඩො 112 කාලෙ සිට දැන් 49 ට බැහැලාය. එහෙත් ඉන්ධන මිල අඩුවීම ඉතා කුඩා ප්‍රතිශතයක් පමණි. ඒ අනුව නැවත බැරලය 112 ගියොත් පෙට්‍රල් හා ඩීසල් මහින්ද යුගයටත් වඩා ගණන් යාවිද?

මිල සූත්රගත කිරීම යහපත් ක්‍රමවේදයක් පමණි. එහෙත් එය ජනතාවට සහනයක් වන්නේ යොදා ගන්නා සූත්‍රය අනුවය. මේක ගැනනම් සාධාරණව සැකයක් සිතේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4794864008537692752015-06-22T23:51:27.624+10:002015-06-22T23:51:27.624+10:00පක්ෂෙට ඕනෑ විදියට සිරිසේන හැදෙනු ඇත!පක්ෂෙට ඕනෑ විදියට සිරිසේන හැදෙනු ඇත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58998896205352577882015-06-22T23:50:35.653+10:002015-06-22T23:50:35.653+10:00කෝ යකෝ මිල සූත්‍රය කියලා අර බොට්ල් ජර්නලිස්ට් කෙනෙ...කෝ යකෝ මිල සූත්‍රය කියලා අර බොට්ල් ජර්නලිස්ට් කෙනෙක්වත් අහන්නේ නැද්ද දේශපාලුවන්ගෙන්?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73991824783402616662015-06-22T23:48:25.689+10:002015-06-22T23:48:25.689+10:00I say, අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් වගේ?I say, අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් වගේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36595953999583423372015-06-22T23:48:09.250+10:002015-06-22T23:48:09.250+10:00සූරිය උදාෙවන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු සයු...සූරිය උදාෙවන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
මාරුව බල බලා සිත යට කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16863863308052999292015-06-22T23:45:24.588+10:002015-06-22T23:45:24.588+10:00මිල සුත්‍රය තිබේ නම් ලෝක රැල්ල සමග පාවී යා හැක.මිල සුත්‍රය තිබේ නම් ලෝක රැල්ල සමග පාවී යා හැක.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6243730318943610462015-06-22T23:44:36.720+10:002015-06-22T23:44:36.720+10:00හයිඩ්රෝකාබන් දැවීමට සහන සැපයීම අපරාධයකි!හයිඩ්රෝකාබන් දැවීමට සහන සැපයීම අපරාධයකි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52330398107209252782015-06-22T19:27:59.982+10:002015-06-22T19:27:59.982+10:00පක්ෂෙ උන්වත් හදා ගන්න බැරි සිරිසේනට මොන මිළ සුත්තර...පක්ෂෙ උන්වත් හදා ගන්න බැරි සිරිසේනට මොන මිළ සුත්තරද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56039475042916579072015-06-22T17:32:22.539+10:002015-06-22T17:32:22.539+10:00/එහෙම බලපුවහම බොරතෙල් බැරල් එක ඩොලර් 86ට අරගෙන ලෝක.../එහෙම බලපුවහම බොරතෙල් බැරල් එක ඩොලර් 86ට අරගෙන ලෝකල් මිල මේ ගණනටම තියාගන්න පුළුවන් වෙන්න ඕනැ/

ඕක දළ වශයෙන් ගණන් හදන්න පුළුවන්. බොරතෙල් බැරල් එකකින් ගන්න පුළුවන් පෙට්‍රල් ලීටර් සංඛ්‍යාව වෙබ් එකෙන් හොයා ගෙන හදලා බලන්න. මට කම්මැලියි. නැත්නම් ගණන් හදලා පෙන්නනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84438350192199205132015-06-22T17:01:04.852+10:002015-06-22T17:01:04.852+10:00ඕහ්, අයිසෙ රසික ,කව්ද මේ අලුත් හාදය ඈඕහ්, අයිසෙ රසික ,කව්ද මේ අලුත් හාදය ඈAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84725765263848073942015-06-22T16:43:21.261+10:002015-06-22T16:43:21.261+10:00//බොරතෙල් බැරලයකට ඩොලර් 52 සිට, ජුනි මුල් සතිය වෙන...//බොරතෙල් බැරලයකට ඩොලර් 52 සිට, ජුනි මුල් සතිය වෙන විට බොරතෙල් බැරලයකට ඩොලර් 86 දක්වා//

අපට අලුත් ආණ්ඩුවෙන් කියල දුන්න විදිහට පරණ ලෝකල් මිල පරණ බොරතෙල් මිලට වඩා ගොඩක් වැඩියි.
අපට අලුත් විපක්ෂයෙන් කියල දුන්න විදිහට අලුත් ලෝකල් මිල අලුත් බොරතෙල් මිලට වඩා ගොඩක් වැඩියි.

එහෙම බලපුවහම බොරතෙල් බැරල් එක ඩොලර් 86ට අරගෙන ලෝකල් මිල මේ ගණනටම තියාගන්න පුළුවන් වෙන්න ඕනැ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.com