tag:blogger.com,1999:blog-3059097820610332367.post1705393752431382190..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: පශ්චාත්-සුනාමි පුනරුත්තාපනය සහ ප්‍රේමකුමාර් ගුණරත්නම් හෙවත් අදිසි මිනිසා - අජිත එදිරිසිංහ ගේ මතක සටහන් : Post-Tsunami reconstruction and Premakumar Gunaratnam alias invisible manරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-3059097820610332367.post-4800032368957424122016-04-14T12:39:49.184+10:002016-04-14T12:39:49.184+10:00//කොහොමද, පේරාදෙනියේ ඉංජන්ගේ කඩ්ඩ? ;-)//
;-);-);-)...//කොහොමද, පේරාදෙනියේ ඉංජන්ගේ කඩ්ඩ? ;-)//
;-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72212644302370366132016-04-12T14:02:21.292+10:002016-04-12T14:02:21.292+10:00"සියලුම ධිවරයින් ධිවර අමාත්‍යංශය සමග ලියාපදිංච..."සියලුම ධිවරයින් ධිවර අමාත්‍යංශය සමග ලියාපදිංචි වී සිටින බැවින් කිසිවෙකු මගහැරුනේ නැහැ."

ධීවරයන් ලියාපදිංචිය ගැන එකේ තිබුන ප්‍රයෝජනය ගැන දන්නා කතාකරන ජෙප්පොම ගොවියෝ අන්දගෙන පාරවල් වහගෙන ගොවි ලියාපදිංචිය ට එකසිය ගානට විරුද්ද වෙනවා. නොදකින් මුන් වගේ අවස්ථා වාදීන්....prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10032010893107690102016-04-11T21:31:46.013+10:002016-04-11T21:31:46.013+10:00කොහොමද, පේරාදෙනියේ ඉංජන්ගේ කඩ්ඩ? ;-)කොහොමද, පේරාදෙනියේ ඉංජන්ගේ කඩ්ඩ? ;-)DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45387535148439381002016-04-11T19:37:24.099+10:002016-04-11T19:37:24.099+10:00මඩ පාර තියෙන්නේ පළමු අනොගේ කොමෙන්ටුවේ.. ක.කා ගේ කි...මඩ පාර තියෙන්නේ පළමු අනොගේ කොමෙන්ටුවේ.. ක.කා ගේ කියමනේ නෙවෙයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3513476110919019582016-04-11T18:25:25.425+10:002016-04-11T18:25:25.425+10:00ස්තූතියි රසික. ස්තූතියි රසික. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20438551068584878072016-04-11T18:08:36.432+10:002016-04-11T18:08:36.432+10:00කුමාර් ගුණරත්නම් කියන්නේ ජවිපේ යටි පෙළ ක්‍රියාන්වි...කුමාර් ගුණරත්නම් කියන්නේ ජවිපේ යටි පෙළ ක්‍රියාන්විතයේ ප්‍රබලයෙක්. ඔය කිව්ව වගේ නායකත්ව තර්ජන ඇති වෙන්න ඇත්තේ සුනාමියෙනු පසුවයි.. ඔහු එහි යම් කාර්යයක් කළ බවත් බැහැදිලියි. ජවිපෙ දෙබිඩි පිළිවෙත් සාමාන්‍ය පක්ෂයක පිළිවෙත් වලින් වෙනස් නොවන බවට ගම්‍ය වන හොද අවස්ථාවක් මේක. අපි දන්න කුමාරයෙක් නෑ කියන එක.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55821360610632611282016-04-11T18:06:18.292+10:002016-04-11T18:06:18.292+10:00ඔව් මාත් ඒක බැලුවා..ඔව් මාත් ඒක බැලුවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13565019415291945642016-04-11T18:02:51.752+10:002016-04-11T18:02:51.752+10:00This is regarding the appointment of the ministry ...This is regarding the appointment of the ministry of fisheries, at the time of minister Mr. Chandrasena Wijesinghe. Some people commented that JVP gave the job for their party member at that time. Yes. That is truth. I was the one member at that time. You know how minister have rights to give the appointment. Institute have their own act. Based on that minister have to rights to appoint chairman and half of the board members. At that time there were few institute under the ministry of fisheries, which are NARA (chariman was prof. Kapila Perea, he is not JVP member), NAQDA (chariman wasProf. Upali Jayasekara,he is not JVP member), NIFNE (presently Ocean University, Chairman was Prof. Athalage, he is not JVP member), Cey-NOR (Cahriman was Eng. Ajita Edirisinghe, He has friendship with JVP), CFC (Chairman was Eng. Nevil, He has friendship with JVP), CHFC (Chairman was Eng. Gallage, he also has a friendship with JVP). Based on above information they gave the chairman or CEO post to professional and therir frends, but those were well qualified. Some anno said that "vinivida bawayak ne". But this is very cear, based on the ACT minister have to rights to appoint chairman (CEO), no need to adverticed or interview. Same thing happen and in pass and even today. Today we have a problem, minster appointed the person as CEO, without any qualification.Unknownhttps://www.blogger.com/profile/09392708698673182731noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34794601045033966242016-04-11T16:16:41.342+10:002016-04-11T16:16:41.342+10:00කුමාර් ගුණරත්නම් ගේ දේශපාලනය අපි පිළිගත්තා,නොපිළිග...කුමාර් ගුණරත්නම් ගේ දේශපාලනය අපි පිළිගත්තා,නොපිළිගත්තා නමුත් ඔහුට මේ රටේ දේශපාලනය කිරීමේ අයිතිය තහවුරු වෙන්න ඕනේ.ඔහුට විදේශගත වෙන්න වෙන්නේ මේ දේශපාලන වතාවරණය නිසා බව පැහැදිලියිනේ.
ඒ වගේම ගුණරත්නම් සිරගත කිරීම තුලින් ආණ්ඩුවට හෝ ජවිපෙට වාසියකට වඩා අත් වෙන්නේ අවාසියක්.මොකද මේ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමත් සිරගත කිරීමත් නිසා පෙරටුගමින්ට වේදිකාවක් හදලා දීලා තියෙනවා නොමිලේම.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79454859444507230512016-04-11T15:35:43.973+10:002016-04-11T15:35:43.973+10:00මා ප්‍රතිචාර දැක්වූයේ මෙම කොටසටයි "ජවිපෙ...මා ප්‍රතිචාර දැක්වූයේ මෙම කොටසටයි "ජවිපෙ වුවද, සභාගයට එක්වී ඇමතිකම් ගෙන කර ඇත්තේ තමන්ගේ පාක්ෂිකයින් සංස්ථා සභාපතිකම්වලට, ක්‍රියාකාරී අධක්ෂක තනතුරුවලට පත් කිරීම බව.
මෙහි නම් සඳහන් කිහිප දෙනෙකුම මා පුද්ගලිකව දන්නා අය ය. පෙර කාලයේ විශ්ව විද්‍යාලයේ සමවාදී ශිෂ්‍ය සංගමයේ වැඩ කළ අයට යුඇන්පීයෙන් මෙවැනි තනතුරු පිණිනැමිණි. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ අපේ මිතුරන්ටද, එලෙසම තනතුරු ලැබී ඇත."undiyaraalahttps://www.blogger.com/profile/15710372299790680975noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82977721281993419712016-04-11T15:03:07.887+10:002016-04-11T15:03:07.887+10:00මා ප්‍රතිචාර දැක්වූයේ මෙම කොටසටයි "ජවිපෙ...මා ප්‍රතිචාර දැක්වූයේ මෙම කොටසටයි "ජවිපෙ වුවද, සභාගයට එක්වී ඇමතිකම් ගෙන කර ඇත්තේ තමන්ගේ පාක්ෂිකයින් සංස්ථා සභාපතිකම්වලට, ක්‍රියාකාරී අධක්ෂක තනතුරුවලට පත් කිරීම බව.
මෙහි නම් සඳහන් කිහිප දෙනෙකුම මා පුද්ගලිකව දන්නා අය ය. පෙර කාලයේ විශ්ව විද්‍යාලයේ සමවාදී ශිෂ්‍ය සංගමයේ වැඩ කළ අයට යුඇන්පීයෙන් මෙවැනි තනතුරු පිණිනැමිණි. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ අපේ මිතුරන්ටද, එලෙසම තනතුරු ලැබී ඇත."undiyaraalahttps://www.blogger.com/profile/15710372299790680975noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34085961446354418992016-04-11T14:54:11.671+10:002016-04-11T14:54:11.671+10:00කරන සැම දෙයක්ම විනිවිඳ පෙනිය යුතුයි. රහස් හෝ රහස් ...කරන සැම දෙයක්ම විනිවිඳ පෙනිය යුතුයි. රහස් හෝ රහස් නායකයි හෝ රහසිගත ඇජෙන්ඩා සුදුසු නොවේ.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41147406644852339322016-04-11T14:53:06.302+10:002016-04-11T14:53:06.302+10:00කරන සැම දෙයක්ම විනිවිඳ පෙනිය යුතුයි. රහස් හෝ රහස් ...කරන සැම දෙයක්ම විනිවිඳ පෙනිය යුතුයි. රහස් හෝ රහස් නායකයි හෝ රහසිගත ඇජෙන්ඩා සුදුසු නොවේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18635907176718344412016-04-11T14:50:46.168+10:002016-04-11T14:50:46.168+10:00වමේ අය බෙදී එකිනෙකා මරා ගැනීම අදට හෝ ජවිපෙට පමණක් ...වමේ අය බෙදී එකිනෙකා මරා ගැනීම අදට හෝ ජවිපෙට පමණක් අදාල කාරණයක් නොව සදාකාලික සත්‍යයකි.

ඒ බව කීම මඩක් නොවේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83701161580590593492016-04-11T14:18:30.390+10:002016-04-11T14:18:30.390+10:00කිසියම් තනතුර කට අවශ්‍ය සුදුසුකම් ඇති අයෙක්ට ...කිසියම් තනතුර කට අවශ්‍ය සුදුසුකම් ඇති අයෙක්ට දේශපාලන සබඳතා ඇති නිසාම ඔහුට එම තනතුර නොදිය යුතු ද ?undiyaraalahttps://www.blogger.com/profile/15710372299790680975noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10875736158753525942016-04-11T14:18:17.821+10:002016-04-11T14:18:17.821+10:00This comment has been removed by the author.undiyaraalahttps://www.blogger.com/profile/15710372299790680975noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31206125805705959532016-04-11T14:16:57.160+10:002016-04-11T14:16:57.160+10:00නොකළ යුත්තේ දේශපාලන සබඳතා ඇති අයට පත්වීම් නො...නොකළ යුත්තේ දේශපාලන සබඳතා ඇති අයට පත්වීම් නොදී සිටීම නොව සුදුසුකම් නොමැති අයට පත්වීම් ලබාදීමයි.undiyaraalahttps://www.blogger.com/profile/15710372299790680975noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34697934003390421622016-04-11T14:13:17.796+10:002016-04-11T14:13:17.796+10:00මෙතන පොඩි මඩ පාරකුත් තියෙනවා වගේ ...."තවමත...මෙතන පොඩි මඩ පාරකුත් තියෙනවා වගේ ...."තවමත් එකම වම් ඉවුරේ ඉන්නා හිටපු සහෝදරයන්ට දරුණු ලෙස පහර දීම වාමාංශිකයන් ගේ සදාතනික ලක්ෂණයකි.

දුකයි".. දිමුතු ආටිගල කියන්නෙත් ඔය කියන වමටම තම ජිවිතයම කැප කල කෙනෙක්.. මේ හිටිය විදිහ ගැන කීම මෙයට අදාල නැහැ වගේ නේද? පොලිසිය විදිඕ කරා නම් අපේ ලංකාවේ හැටියට ඕවා එලියට නොපැමිණ තියෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84169338800686734632016-04-11T14:11:08.488+10:002016-04-11T14:11:08.488+10:00කිසියම් තනතුර කට අවශ්‍ය සුදුසුකම් ඇති අයෙක්ට ...කිසියම් තනතුර කට අවශ්‍ය සුදුසුකම් ඇති අයෙක්ට දේශපාලන සබඳතා ඇති නිසාම ඔහුට එම තනතුර නොදිය යුතු ද ?undiyaraalahttps://www.blogger.com/profile/15710372299790680975noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81978223540799716822016-04-11T12:23:40.193+10:002016-04-11T12:23:40.193+10:00කුමාර් ගුණරත්නම්ගේ දේශපාලනේ ට වඩා මහින්ද ගේ ආණ්ඩුව...කුමාර් ගුණරත්නම්ගේ දේශපාලනේ ට වඩා මහින්ද ගේ ආණ්ඩුව කලේ ජ.වි.පෙ කඩාගෙන පෙරටුගාමී එක හදන කාලේ මගේ මිතුරෙක් ඔහුට උදවු කලා.හැබැයි කුමාර් දිමුතු ආටිගල දෙන්නා අත්අඩංගුවට අරගන්න කොට අලුතින් හදන්න යන පක්ෂෙ සහෝදරියක් වෙච්ච දිමුතු එක්ක හිටිය විදිය තමා අවුල්.අනික ඒ ඔක්කොම පොලිසිය විඩියෝ කලාට පස්සේ තමා අත්අඩංගුවට අරන් තියෙන්නේ.ඉතින් සේනාධිරලා ගෝඨාභය එක්ක ඩිල් දාන්න උනා පොරව බේරගන්න.අන්තිමට අලුත් පක්ෂේ හදන්න ගිය අයගෙන් බහුතරයක් අයින් වුනා මගේ යාලුවත් එක්කAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29339334399210496902016-04-11T11:53:50.314+10:002016-04-11T11:53:50.314+10:00තවමත් එකම වම් ඉවුරේ ඉන්නා හිටපු සහෝදරයන්ට දරුණු ලෙ...තවමත් එකම වම් ඉවුරේ ඉන්නා හිටපු සහෝදරයන්ට දරුණු ලෙස පහර දීම වාමාංශිකයන් ගේ සදාතනික ලක්ෂණයකි.

දුකයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64200105910086366322016-04-11T11:50:36.986+10:002016-04-11T11:50:36.986+10:00ක්මෙන්ට් දෙකක් දාන්නේ ගස් ලබ්බාත් ද්විත්ව පුරවැසිය...ක්මෙන්ට් දෙකක් දාන්නේ ගස් ලබ්බාත් ද්විත්ව පුරවැසියෙකු ද මන්දා?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16339574614290507092016-04-11T11:50:17.695+10:002016-04-11T11:50:17.695+10:00ආ...කකා මොකක්ද මේ කට පාඩම් කර ගත්ත හෑල්ලක් අත ඇරල...ආ...කකා මොකක්ද මේ කට පාඩම් කර ගත්ත හෑල්ලක් අත ඇරලා තියෙන්නේ......අහන්න දෙයක් ඈ....මෙයත් ඉතින් පේරා ප්‍රොඩක්ට් එකක් නේ ;)
මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37485178982344794082016-04-11T11:48:34.807+10:002016-04-11T11:48:34.807+10:00මං හිතන්නේ නෑ ඡන්දයක් දිනීම ඔවුන් ගේ අරමුණක් කියා....මං හිතන්නේ නෑ ඡන්දයක් දිනීම ඔවුන් ගේ අරමුණක් කියා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88180696604092748072016-04-11T11:43:58.302+10:002016-04-11T11:43:58.302+10:00අජිත
මගේ එකම ප්රශ්නය විනිවිඳභාවය ගැනයි. පත්කරන ලද...අජිත
මගේ එකම ප්රශ්නය විනිවිඳභාවය ගැනයි. පත්කරන ලද අයගේ සුදුසුකම් ගැන අවුලක් නැත.

මේ සටහනේ ඔබ විස්තර කර ඇති කටයුතු කර ඇති ආකාරය ගැන සියළු දෙනා ගැනම මට ඇතිවුනේ දැඩි ප්‍රසාදයක්.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com