tag:blogger.com,1999:blog-3059097820610332367.post1707100354428559579..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: තරුණ නළුවන් දෙදෙනෙකුට පොඩි ප්‍රචාරයක් - Have you seen "Moron's Vines and Stuff" YouTube Chanel?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-3059097820610332367.post-9878813334307397092016-10-24T22:06:26.363+11:002016-10-24T22:06:26.363+11:00ගප්පියා, පොඩ්ඩා, නව්රන් සහ Morons vines කණ්ඩායම ම...ගප්පියා, පොඩ්ඩා, නව්රන් සහ Morons vines කණ්ඩායම මගේ අන්තර්ජංජාලගත කාලයෙන් වැඩි වේලාවක් වෙන් කරගෙනය. මේ අතරට අලුතෙන්ම එකතු වී ඇත්තේ එශාන් ඩයස්. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91972380829813895812016-10-21T07:58:43.752+11:002016-10-21T07:58:43.752+11:00ඔවුන් ගේ චැනලයේ ඇති වීඩියෝ අති බහුතරය හොඳයි. පොලිට...ඔවුන් ගේ චැනලයේ ඇති වීඩියෝ අති බහුතරය හොඳයි. පොලිටිකල් කරෙක්ට්නස් ප්‍රශ්ණය ඇත්තේ මා නැරඹූ එකක හෝ දෙකක පමණයි. වීඩියෝ සේරම යළි නරඹන්නේ නැතුව ලින්ක්ස් හොයන්න අමාරුයි. ඒ නැතත්, මා අකමැති දෙයකට ප්‍රචාරයක් දෙන්නේ ඇයි?

මට මතක ඇති එක ක්ලිප් එකක තිබුණා රේප් කතාවක්. ඒක ඇත්තටම අප කලින් අසා ඇති එකක්. මුල් කතාව තිබුණේ වැඩිහිටි කාන්තාවක ගැනයි. එය විහිළුවක් ලෙස () අහන විට ලොකු වරදක් නොපෙනුනත්, තරුණියක් සහිතව රඟ පා වීඩියෝ කර දකින විට එහි ඇති වරද හොඳින් වැටහෙනවා.

දැන් ලක්ෂාන් ඔබ එය කුමක්දැයි හොයන්න යන්න නම් එපා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22821140108130989332016-10-20T18:02:39.266+11:002016-10-20T18:02:39.266+11:00මම ෆේස්බුක් නැහැනේ.මම ෆේස්බුක් නැහැනේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34962715013673535592016-10-20T17:25:10.208+11:002016-10-20T17:25:10.208+11:00//එසේම, එහි ඇති නිර්මාණ කිහිපයක් ඒවායේ ඇති පොලිටික...//එසේම, එහි ඇති නිර්මාණ කිහිපයක් ඒවායේ ඇති පොලිටිකලි ඉන්කරෙක්ට්බව (not politically correct) නිසා ඉවත් කළ යුතු යැයි ද මම සිතමි.///
මෙන්න මේවා කිහිපයක ලින්ක් පුලුවන් නම් දෙන්න Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60794547170589338632016-10-20T16:24:55.083+11:002016-10-20T16:24:55.083+11:00රසික,
ලින්කුවට ස්තුතියි. මේ පුද්ගලයා දරුණු ගනයේ මා...රසික,
ලින්කුවට ස්තුතියි. මේ පුද්ගලයා දරුණු ගනයේ මානසික රෝගියකු විය යුතුය.
"කාලයක් තිස්සේ අවලම් රසය බෙදාදී ජනප්‍රියවීම තුළ ඔලුව උදුමවාගෙන හිටි" යන යෙදුම මේ පුද්ගලයාට හොඳින්ම ගැලපෙන බව ඔහුගේ අලුත්ම පොස්ටුව තුල දුටිමි. ශබ්දකෝෂයක අසභ්‍ය වචන වල තේරුම දැක්වෙන පිටු ස්කෑන් හෝ ඡායාරුප ගතකර පොස්ටුවල පළකරණ "රසවත්ව ජීවිතය ගැන ලියන්නට හැකි බ්ලොග් කරුවන් සිටින බවත් තේරුම් යනවිට" සැබවින්ම ඇඟේ මවිල් කෙලින් වන බවනම් නොකියාම බැරිය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29395910943881141632016-10-20T15:17:17.371+11:002016-10-20T15:17:17.371+11:00කෙටි නාට්‍යයෙනුත් කෙටි කෑල්ලක්!
https://www.facebo...කෙටි නාට්‍යයෙනුත් කෙටි කෑල්ලක්!
https://www.facebook.com/hemal.jayawickrama/videos/1562215407137279/

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48829382356229947442016-10-20T15:16:22.662+11:002016-10-20T15:16:22.662+11:00Thanks.Thanks.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38344920421125086192016-10-20T15:16:05.574+11:002016-10-20T15:16:05.574+11:00https://www.facebook.com/hemal.jayawickrama/videos...https://www.facebook.com/hemal.jayawickrama/videos/1562215407137279/

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77185357634754924552016-10-20T15:14:53.864+11:002016-10-20T15:14:53.864+11:00තාම නැත. පොඩි ක්ලිප් එකක් ෆේස්බුකියේ තියෙනු දුටුවා...තාම නැත. පොඩි ක්ලිප් එකක් ෆේස්බුකියේ තියෙනු දුටුවා, අරුණ ෆෙස්බුක් නෑ නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21579832679376367182016-10-20T15:12:47.838+11:002016-10-20T15:12:47.838+11:00ඒවා මට අදාල නැත. අදාල පුද්ගලයින් විසින් ඔවුන්ට අවශ...ඒවා මට අදාල නැත. අදාල පුද්ගලයින් විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි පිළිතුරු දීම හෝ නොදීම කරණු ඇත.

මේ කලින් දවසක දී මා දුටු මේ ආකාරයේ බැණ වැදීමකි.
http://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html?showComment=1438757332816#c8848181864457410739
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78248997840154576602016-10-20T14:33:15.674+11:002016-10-20T14:33:15.674+11:00මේ ලිපියේ අරමුණ යූටියුබ් චැනලයක් හඳුන්වා දීමයි. මෙ...මේ ලිපියේ අරමුණ යූටියුබ් චැනලයක් හඳුන්වා දීමයි. මෙය කියවූ අය එහි ගොස් ඒ වීඩියෝ නරඹනු මිසක, මෙහි කුමන කමෙන්ටු දාන්නද?

ඒ කවුරුන් කමෙන්ට් නොකළත් ඔබ ප්‍රතිචාරයක් දැක්වූ එක මට ඇති!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22299285434371298602016-10-20T14:31:24.473+11:002016-10-20T14:31:24.473+11:00ගප්පියා හොඳයි, අර රත්නේ අයියාට තමයි මං එච්චර කැමති...ගප්පියා හොඳයි, අර රත්නේ අයියාට තමයි මං එච්චර කැමති නැත්තේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66559387422877755672016-10-20T03:36:10.007+11:002016-10-20T03:36:10.007+11:00රසිකගේ නිර්දේශය අනුව අදාළ යූ ටියුබ් චැනලයේ විඩියෝ ...රසිකගේ නිර්දේශය අනුව අදාළ යූ ටියුබ් චැනලයේ විඩියෝ කිහිපයක් නැරඹීමි - මේ තරුණයන් තවමත් amateur මට්ටමේ වුවත් ඔවුන්ගේ උත්සාහය හොඳය - බයි ද වේ අර උඩින් කොමෙන්ටුවක් සඳහන් වුවාක් මෙන්ම නොම් පෙන් ගේම්ස් ද යූ ටියුබයට මුදා හැරිය හැකිද ? Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32103566507806032402016-10-19T20:08:44.866+11:002016-10-19T20:08:44.866+11:00Thanks for the tip Rasika!Thanks for the tip Rasika!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61981159566292792602016-10-19T20:07:32.303+11:002016-10-19T20:07:32.303+11:00ජෙහාන් ආර් ගේ ක්ලිප්ස්වලට මම කැමතියි. මේ දෙන්නගේ ඒ...ජෙහාන් ආර් ගේ ක්ලිප්ස්වලට මම කැමතියි. මේ දෙන්නගේ ඒවත් බලලා තියෙනවා. ඔවුන්ට සුභ පතන්න.

රසික , නොම් පෙන් එකේ වීඩියෝ ක්ලිප් එකක් නැද්ද බලන්න.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68551647195493748952016-10-19T18:53:04.703+11:002016-10-19T18:53:04.703+11:00මහා ප්‍රාඥයා කිව්වේ විජේදාස රාජපක්ෂට වගෙයි මතක.මහා ප්‍රාඥයා කිව්වේ විජේදාස රාජපක්ෂට වගෙයි මතක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36735613173166113402016-10-19T18:04:05.062+11:002016-10-19T18:04:05.062+11:00රසික ඇයි පහත අභූත චෝදනාවලට පිළිතුරු නොදෙන්නේ? පහත ...රසික ඇයි පහත අභූත චෝදනාවලට පිළිතුරු නොදෙන්නේ? පහත චෝදනා වියරු ස්වාභාවකින් එල්ලකර තිබෙනවා. කිසිදු පදනමක් මේ චෝදනාවල නැහැ. නමුත් යම් අයෙක් මේවා කියවා වැරදි අදහසක් ඇතිකර ගැනීමට ඉඩ තිබෙනවා. මම හිතන්නෙ තාක්ෂණික කාරණාද පැහැදිලිකරමින් දිගු පිළිතුරක් රසික ලිව්වොත් හොඳයි.

"ලැජ්ජයි උන්නැහේ ලැජ්ජයි. නොදන්නාකම මේ විදිහට දිගටම පෙන්නන්න එපා. තමන්ගේ අඩවියේදී හෝ ඉන් පිටතදී ඇනෝ නොගහන බවට දිවුරන මහා ප්‍රාඥයා මෑතක සිට තමන්ට කමෙන්ට්ස් 10 - 15 ක් වත් නොවැටෙන නිසා දැන් වියරු වැටී සිටියි...

... එසේ කලනොහැකිනම් තා නපුන්සකයෙකි. බ්ලොග් ලෝකයේ සදා වැජඹෙන්නට සිතා ක්ෂණික ප්‍රොෆයිල් හදාගෙන අනුන්ට මඩ ගසන්නට උත්සාහ කරන මඩ කරියෙකි."

- විචාරක Wicharaka October 15, 2016 at 8:06 AM

“මේ බ්ලොග් නපුංසකයාට වැළඳිලා තියෙන්නේ එසේ මේසේ බ්ලොග් ෆොබියාවක් නෙවෙයි. කාලයක් තිස්සේ අවලම් රසය බෙදාදී ජනප්‍රියවීම තුළ ඔලුව උදුමවාගෙන හිටි මේකාට, ඒ ජනප්‍රියත්වය සදාකාලික නොවන බවත්, අවලම් කතා නොකියා, ඊට වඩා රසවත්ව ජීවිතය ගැන ලියන්නට හැකි බ්ලොග් කරුවන් සිටින බවත් තේරුම් යනවිට, නපුංසක තෙමේ හොඳටම ප්‍රමාදවී වැඩිය.

තමන්, සෘෂි වරයකු මෙන්, බ්ලොග් ලෝකය තුළ, සදාකාලිකව වන්දනයට පූජාවට ලක්විය යුතු යැ යි, ස්වයං මෝහනයට සහ ස්වයං වින්දනයට පත්ව සිටින මෙවැනි පුඟුලන්, කිසිදිනක, තමන්ට අභියෝග එල්ලවනු දකින්නට අකමැතිය. ඒ අභියෝග, බ්ලොග් රචනය තුලින් අබිභවා යන්නට තරම් ලේඛන හැකියාවක්, තමන් තුළ නැති බව දන්නා මේ නපුංසකයා/යෝ, ඉනික්බිති, තම පහත් ජන්ම ලක්ෂණ පෙන්වමින්, තමන් මහමග පඳුරක් අස්සේ හොරිකඩ බැල්ලියකට ජාතක වූ බව, ලොවටම මොනවට පසක් කරමින්, අපහාසය පමණක් තම අවිය කරගනිමින්ද, අශූචි වලග ලැග සිටිමින් ප්‍රතිමල්ලවයාට සටනට අභියෝග කරන සූකරයන්ගේ තත්වයට පත්වෙති.

මේ අවජාතක ව්‍රතය නොඉවසන වෙනත් බ්ලොග් රචකයකු, සදාචාරාත්මක බව පසෙක තබා, මොවුන්ගේ සාමාන්‍ය පවුල් ජීවිතයේ ස්වරූපයට ගැලපෙන අසැබි වදනින් ඇමතූ කල්හි, වාලධිය පශ්චාද් භාගයේ ගසාගත්, හොරිකඩ පර බල්ලකු මෙන්, මම බෝසතෙක්මි යයි, බෑඟිරි ගසයි.

මුන්ගේ අවලම් අඩවි, අප විසින් අත්හැරදමා තිබුණත්, තමන්ගේ අවජාතක බව ප්‍රදර්ශනය කරමින්, ප්‍රස්තුතයට අදාළ නොවන අදහස්, අප අඩවිවල අතහැර දමා යති. පඳුරක් ගානේ කකුල උස්සන, අවජාතක හොරිකඩ පරබල්ලන්ගේ ව්‍රතය, මුන් අනුගමනය කරන බවට හොඳම නිදසුනකි.
මේ සියල්ල අධ්‍යක්ෂණය කරන්නේ, අර මම කලින්ම සඳහන් කළ බොරු උපාසකයා බව, මට ලැබුණු දුරකථන ඇමතුම් පහකින් කියවුණා. මේ සුනඛයන්ට උත්තර නොදී නිකම් ඉන්න එපා කියා, මට දැන්වූ සියලු දෙනාට ස්තුතියි.”

- විචාරක
2016 ඔක්තෝබර් මස 16 වැනි දින 0032 පැය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19287588021625082092016-10-19T17:41:18.604+11:002016-10-19T17:41:18.604+11:00පෝස්ට් එක පළ කොට අවම වශයෙන් පැය හතරකට වඩා වැඩි කාල...පෝස්ට් එක පළ කොට අවම වශයෙන් පැය හතරකට වඩා වැඩි කාලයක් තිස්සේ රසිකට එකම එක කමෙන්ට් එකක් වත් නොලැබීමට වඩා ආසන්න හේතුව විය හැක්කේ:

1. කළු බදාදා නිසා කමෙන්ට්කරුවන් රසිකගේ බ්ලොග් එක වර්ජනය කර තිබීම ( )

2. ලිපියට අදාළ නොවන කමෙන්ට් පළ නොකරන්නැයි රසික ඊයේ කළ ඉල්ලීම ( )

3. බටහිර ජාතීන් විසින් කරන ලද ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ( )

4. රසික කාර්ය බහුල වීම ( )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63223257163175088712016-10-19T17:37:01.359+11:002016-10-19T17:37:01.359+11:00ගප්පිය තමා මගේ ප්‍රියතම
මෙයාලටත් හොද තැනක් තියේ
...ගප්පිය තමා මගේ ප්‍රියතම
මෙයාලටත් හොද තැනක් තියේ
ජයAnonymousnoreply@blogger.com