tag:blogger.com,1999:blog-3059097820610332367.post1785443669962317962..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: සියපත සුවඳමය - Bloggers blog blogs.....!!!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-3059097820610332367.post-58446864746331974632016-04-07T14:41:41.785+10:002016-04-07T14:41:41.785+10:00හෑ.....හෑ.....Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6470068588271120752016-04-07T06:35:24.026+10:002016-04-07T06:35:24.026+10:00ස්තූතියි රසික. ඉතිහාසය නිර්මාණය වන්නේ යමක් කරන මින...ස්තූතියි රසික. ඉතිහාසය නිර්මාණය වන්නේ යමක් කරන මිනිසුන්ගෙන් මිස නිකන් කොමෙන්ට් දමන උන්ගෙන් නොවේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32682806271365215092016-04-01T16:46:54.674+11:002016-04-01T16:46:54.674+11:00බොහෝ බ්ලොග් කරුවන් ලියන්නේ තමන්ගේ ඊගෝ එක පෝෂණය කිර...බොහෝ බ්ලොග් කරුවන් ලියන්නේ තමන්ගේ ඊගෝ එක පෝෂණය කිරීම සහ ස්වයං වින්දනයක යෙදීමටයි. එයට හිට් සහ කමෙන්ට් වැඩි වෙනවිට ඔවුන් සුරතාන්තයට පත් වේ. කතන්දරකාරයා ලෙස සිල්ලර ප්‍රලාප ලිව්වත් රසිකොලොජිස්ට් ලෙස පණ්ඩිත ප්‍රලාප ලිව්වත් ඔය දෙකෙන්ම කරන්නේ ඊගෝ එක පෝෂණය කිරීමය. එහෙම නැත්නම් අතින් ගෙවාගෙන දුර බැහැර සිට වැදගැම්මකට නැති උළෙලකට එයිද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18916861536930177702016-03-29T03:10:33.949+11:002016-03-29T03:10:33.949+11:00ආ අන්තිමට ප්ලේන් එක වෙලාවට ඇවිත් තිබ්බලු නේද? සුභ ...ආ අන්තිමට ප්ලේන් එක වෙලාවට ඇවිත් තිබ්බලු නේද? සුභ පැතුම් ඈ!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86619786981742725832016-03-28T21:55:46.859+11:002016-03-28T21:55:46.859+11:00ඔන්න ඊළඟ පාර එනකොට ඔක්කොමලා තමන්ගේ විස්තර ඇතිව තු...ඔන්න ඊළඟ පාර එනකොට ඔක්කොමලා තමන්ගේ විස්තර ඇතිව තුන්ඩු කැලි අරගෙන වරෙල්ලා මොකාට හරි ස්ටේජ් එක උඩදී ප්‍රධාන කොකාට දෙන්න
බස්සියො කටුසු ගෙන්බෝ පුසෝ බල්ලෝ වවුලෝ මන්කොල්ල කාරයෝ මිනි මරුවෝ ලබබෝ මදුරුවෝ ගැටයෝ මැට්ටෝ කුරු කොට්ටෝ ඔක්කොටම කියන්නේ මතක් ඇතිව තුන්ඩු ගෙනෙන් නැත්නම් සම්මාන සුම්මා

මාරම මාරයි ඔයි !!!!!!!
ප්‍රධාන කොකාට ත් කියාපන් සිලි සිලි බැග් එකක් අරන් එන්න කියලා මතක ඇතිව තුන්ඩු කැලි ගොඩ දාගෙන යන්න හැක්..හැක්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82090444747691543522016-03-28T18:07:37.913+11:002016-03-28T18:07:37.913+11:00--------------------------- =--------------------------- =Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25271320728396135372016-03-28T18:06:25.819+11:002016-03-28T18:06:25.819+11:00Anonymous26 March 2016 at 21:50
Well said ! Super...Anonymous26 March 2016 at 21:50

Well said ! Superb response !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81721327853889187052016-03-28T05:04:04.639+11:002016-03-28T05:04:04.639+11:00ගිය පාර බැරිවුණත් මේ පාර හමුවී කථා කරන්න ලැබීම ගැන...ගිය පාර බැරිවුණත් මේ පාර හමුවී කථා කරන්න ලැබීම ගැන ඉතා සතුටුයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13398864418197139512016-03-28T02:00:17.136+11:002016-03-28T02:00:17.136+11:00මුන ගැහේවි කියලා හිතුවේ නැතත් අපිට මුන ගැහෙන්න කතා...මුන ගැහේවි කියලා හිතුවේ නැතත් අපිට මුන ගැහෙන්න කතා කරන්න අවස්ථාවක් ලැබුන එක ගැන සතුටුයි. සම්මානයට සුභ පැතුම්සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13071524521903766622016-03-28T00:36:42.078+11:002016-03-28T00:36:42.078+11:00වෙලාවට ආවානේ...... රසිකඅයියා හමුවීමට ලැබීම සතුටක්....වෙලාවට ආවානේ...... රසිකඅයියා හමුවීමට ලැබීම සතුටක්.... ඔබ ලැබූ සම්මාන සදහාත් අපේ උණුසුම් සුභපැතුම්... ජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67757797022563846222016-03-27T16:30:02.139+11:002016-03-27T16:30:02.139+11:0026 වෙනිදා සවස
නෑවිත් බැරි
නොහලත් බැරි
නොලියත් බැ...26 වෙනිදා සවස
නෑවිත් බැරි
නොහලත් බැරි
නොලියත් බැරි
නොකියත් බැරි
නොබලාත් බැරි
මන් පොර ද ?
නැ පොර මන්
ලෝකයේ පළමුවරට
නොදැක සිටි රැඟුමක්
රැඟූවනේ වේදිකාවේ
ගෞරවය පුදන කල
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22143609237727142082016-03-27T16:14:10.494+11:002016-03-27T16:14:10.494+11:00+++++++++++++++=+++++++++++++++=Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67169083110015495172016-03-27T14:46:47.346+11:002016-03-27T14:46:47.346+11:00ගුවන් යානය නිසි වෙලාවට ලංකාවටත් ඇවිත්, ඊයෙ හවස කිර...ගුවන් යානය නිසි වෙලාවට ලංකාවටත් ඇවිත්, ඊයෙ හවස කිරුලපනටත් ඇවිත් සුවිශේෂ සම්මානයකින් පිදුම් ලැබූ රසික අයියා පරිස්සමින් ගෙදර යන්න ඇති කියල හිතනවා..

බ්ලොග්කරණය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගයීම සම්බන්ධවත්, බ්ලොග් වෙනුවෙන් ම නෙළුම් යාය ට පැමිණීම සම්බන්ධවත් සතුටුයි.. සුබ පැතුම්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76176863149245764802016-03-27T02:23:48.973+11:002016-03-27T02:23:48.973+11:00ණයට ඉල්ලාගත්තු නමකින් බ්ලොග් අවකාශයේ වටිනාකම බොහොම...ණයට ඉල්ලාගත්තු නමකින් බ්ලොග් අවකාශයේ වටිනාකම බොහොම දැනෙන විදිහට ලියවුන රසික්ගේ වටිනා සටහනට sugv.wordpress ආචාරය Chandra Gunasinghehttps://www.blogger.com/profile/18051581450423161895noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16265954448823182052016-03-26T21:50:15.126+11:002016-03-26T21:50:15.126+11:00මචං ඔය පුරන් වෙච්චි කුඹුරු වල, මඩ වලවල් වල ලැගලා ඉ...මචං ඔය පුරන් වෙච්චි කුඹුරු වල, මඩ වලවල් වල ලැගලා ඉන්න මී හරකුත් ඒ වගේ ප්‍රෞඩ සත්තු ජාතියක්. උන්ගේ අභිමානයත් කාටවත් බිඳින්න බෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21347257956121267932016-03-26T18:43:29.292+11:002016-03-26T18:43:29.292+11:00හමුවන්න බලාපොරොත්තු නැතුවම නෙමේ.හමුවන්න බලාපොරොත්තු නැතුවම නෙමේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38408875549926287592016-03-26T17:29:11.835+11:002016-03-26T17:29:11.835+11:00හඃ හා....... අද හවස සදානුස්මරණීය හවහක් වන හැඩයි..
...හඃ හා....... අද හවස සදානුස්මරණීය හවහක් වන හැඩයි..
'බර පොරවල් ෆොරින් කකුල් එකට සෙට් වෙලා' ඉන්න තැන බලන්න එන්න නොහැකි වීම ගැන ඇත්තටම ලොකු කණගාටුවක් දැනෙනවා.. ඒත්..
ඔබලාට ජය පතනවා..! සුන්දර අත්දැකීමක් වේවා..!!
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77434956490293744552016-03-26T15:12:26.554+11:002016-03-26T15:12:26.554+11:00බ්ලොග් කාරයෝ කියන්නේ යාටවත් යටත් නැති පිරිසක්... උ...බ්ලොග් කාරයෝ කියන්නේ යාටවත් යටත් නැති පිරිසක්... උන්ගේ අභිමානය කාටවත් බිඳින්න බෑ....

එහෙනම් හම්බ වෙමු ගුරු ජී හැන්දෑවට....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23609044524070572592016-03-26T14:41:35.759+11:002016-03-26T14:41:35.759+11:00මෙහෙ මල් වවන්නේ hydroponic... රසිකලා ගෙදරත් ඇති ප...මෙහෙ මල් වවන්නේ hydroponic... රසිකලා ගෙදරත් ඇති පැලයක් දෙකක්...Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82214432459049907522016-03-26T14:28:59.462+11:002016-03-26T14:28:59.462+11:00ගුවනෙදි ලියන්නනං ඔය මලක් කාරිය පාවිච්චිකරන්න වෙයි....ගුවනෙදි ලියන්නනං ඔය මලක් කාරිය පාවිච්චිකරන්න වෙයි. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55169213132853614992016-03-26T14:27:44.221+11:002016-03-26T14:27:44.221+11:00ඒක වෙන්නැති දෙක දෙක දාන්නෙ.ඒක වෙන්නැති දෙක දෙක දාන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55879995758987313712016-03-26T14:14:45.940+11:002016-03-26T14:14:45.940+11:00ස්තුතියි මහේෂ් සහ රසික .. මමත් මේක දැනගෙන හිටියේ...ස්තුතියි මහේෂ් සහ රසික .. මමත් මේක දැනගෙන හිටියේ නැහැ... දැන් අපිටත් ගුවනේදී ලියන්න පුළුවන් එහෙනම්..Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53502628120894099802016-03-26T14:05:28.016+11:002016-03-26T14:05:28.016+11:00ඔබ භාවිතා කරන්නේ blogger.com නම්, ඇයි අර දකුණු පස ...ඔබ භාවිතා කරන්නේ blogger.com නම්, ඇයි අර දකුණු පස Post settings කොළමේ දෙවෙනියට තියෙන්නේ Schedule කියලා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43247953431725729072016-03-26T14:00:05.316+11:002016-03-26T14:00:05.316+11:00ෂෙඩූල් කරල පබිලිස් වෙන්න හදන වැඩේ මට තාම හොයාගන්න ...ෂෙඩූල් කරල පබිලිස් වෙන්න හදන වැඩේ මට තාම හොයාගන්න බැරිවුණා කියන්නකො
පුහ්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41151279967776000902016-03-26T13:31:35.378+11:002016-03-26T13:31:35.378+11:00## සාවධානව ඉන්න බැරි කුහක ජාතියක් නේ බන් අපි.. ???...## සාවධානව ඉන්න බැරි කුහක ජාතියක් නේ බන් අපි.. ??? ## කොයි ඒ ...සිංහ ලේ ?Anonymousnoreply@blogger.com