tag:blogger.com,1999:blog-3059097820610332367.post1831443959674690677..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: මේක දඬුවම් දීමක් ද, අපචාරයක් ද - This isn't funny...!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-3059097820610332367.post-29621240654308921582015-03-24T14:15:14.819+11:002015-03-24T14:15:14.819+11:00ඉස්ටෝරිය එ් වගේනං ජාතියේ වාසනාවකට තමයි මේ යෝදයා ඉක...ඉස්ටෝරිය එ් වගේනං ජාතියේ වාසනාවකට තමයි මේ යෝදයා ඉක්මනින් කළු කාර් (කළුරිය) එකේ ගිහින් තියෙන්නේ, නැත්තං ඔය මෑත කාලේ ආපු දුටු ගැමුණු, කුස පබාල, පැරකුම්බාහුව එහෙම නංනස්තාර කරලා බාල අපරාද කාරයෝ කරන්නත් තිබ්බා.RaviPhttps://www.blogger.com/profile/10596476863080105547noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74305376557626332015-03-24T02:36:02.274+11:002015-03-24T02:36:02.274+11:00මට තියන එක ගැටළුවක් තමයි "ගාමිණී නළුවෙක්ද?&qu...මට තියන එක ගැටළුවක් තමයි "ගාමිණී නළුවෙක්ද?" කියන එක. ගාමිණී පසුකාලයෙදී රඟ පාල තියන චරිත වැඩි හරියක්ම එකම ගතිගුණ තියන පුද්ගලයන්ගෙ චරිත. ඔහු ම දවසක් කිව්වා යම් චරිතයක් ගැන කතා කරද්දි "මට එතන අමුතුවෙන් රඟපාන්න දෙයක් තිබුනෙ නෑ. ඒ මං සාමාන්‍යයෙන් ඉන්න හැටි" කියල. නළුවෙක් වුනහම සිටුවරයකුගේ චරිතය වගේම අසරණ හිඟන්නකුගෙ චරිතයත් රඟපාන්න පුළුවන් වෙන්න ඕනැනෙ. ගාමිණී හිඟන චරිතයක් රඟ පානවනම් ඒ හිඟන්න බජාර් එකේ චණ්ඩි හිඟන්නා. කවදාවත් බයාදු දුර්වල චරිතයක් සාර්ථකව රඟපාල තියනවනම් කියන්නකො.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82079070216780044172015-03-24T00:31:09.763+11:002015-03-24T00:31:09.763+11:00ඇත්තටම නීල් ආම්ස්ට්‍රොන් හඳට ගියාද?ඇත්තටම නීල් ආම්ස්ට්‍රොන් හඳට ගියාද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46619699213425908322015-03-24T00:30:20.222+11:002015-03-24T00:30:20.222+11:00සෑහෙන්න දුක හිතුණු කතාවක්.සෑහෙන්න දුක හිතුණු කතාවක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29351919081780206802015-03-24T00:29:17.401+11:002015-03-24T00:29:17.401+11:00සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක් කළාය කිව්...සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක් කළාය කිව්වාම වරද දෙගුණ වෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23100860391921689182015-03-24T00:28:38.862+11:002015-03-24T00:28:38.862+11:00සමහර විට ඒ දෙමව්පියන්ටත් ඔය වගේ දඬුවම් ලැබිලා ඇති....සමහර විට ඒ දෙමව්පියන්ටත් ඔය වගේ දඬුවම් ලැබිලා ඇති. මයික් විල්සන් 1934 ඉපදුණු කෙනෙක්. අම්මාව නම් ෆොන්සේකා බර කරගෙන නේ ඉඳලා තියෙන්නේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4136710392016361472015-03-24T00:27:30.571+11:002015-03-24T00:27:30.571+11:00එහෙම වෙනස්ව හිතන එක අමාරු වැඩක්.
මං ඉස්සර ගාමිණීට ...එහෙම වෙනස්ව හිතන එක අමාරු වැඩක්.
මං ඉස්සර ගාමිණීට කැමතියි, විජයට අකමැතියි.
පස්සේ දේශපාලන ක්‍රියා පටිපාටිය නිසා ඒක අනිත් පැත්ත ගැහුණා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38817880244470665892015-03-24T00:25:58.548+11:002015-03-24T00:25:58.548+11:00මෙච්චර කල් ගිහින් ඇයි බොරු කියන්නේ? මොන වාසියක් ගන...මෙච්චර කල් ගිහින් ඇයි බොරු කියන්නේ? මොන වාසියක් ගන්නද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65825191588767829712015-03-24T00:25:03.649+11:002015-03-24T00:25:03.649+11:00එකෙකුටවත් බැරිවුණා මගේ ප්‍රසාදය දිනාගන්න.එකෙකුටවත් බැරිවුණා මගේ ප්‍රසාදය දිනාගන්න.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2166538883090664372015-03-24T00:24:12.183+11:002015-03-24T00:24:12.183+11:00දශක හතරකට කලින් වගේ කාලෙක වුනත් මේක විශාල වරදක්.දශක හතරකට කලින් වගේ කාලෙක වුනත් මේක විශාල වරදක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13500934606819045192015-03-24T00:23:08.646+11:002015-03-24T00:23:08.646+11:00හීනමානයේ අනිත් පැත්ත තමයි බලය තිබේ නම් අන් අයට කුර...හීනමානයේ අනිත් පැත්ත තමයි බලය තිබේ නම් අන් අයට කුරිරු ලෙස සැලකීම!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11515753035539358322015-03-24T00:22:20.225+11:002015-03-24T00:22:20.225+11:00එහෙමයි කියවෙන්නේ. එහෙමයි කියවෙන්නේ. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82793296161289554232015-03-24T00:21:46.784+11:002015-03-24T00:21:46.784+11:00ඕපාදූප නොවෙයි, වරද හෙළි කරනු පිණිස ලියන්න.ඕපාදූප නොවෙයි, වරද හෙළි කරනු පිණිස ලියන්න.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26819453555449047262015-03-24T00:20:48.866+11:002015-03-24T00:20:48.866+11:00අපචාරය කිව්වේ වරදක් කියන අර්ථයෙන්.
ඒ කියන්නේ වරදට...අපචාරය කිව්වේ වරදක් කියන අර්ථයෙන්.
ඒ කියන්නේ වරදට දඩුවමක් වෙනුවට ඊට වඩා වරදක් කරළා!

අපරාධයක් කියන්නත් හැකියි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37370058123007161232015-03-24T00:18:47.603+11:002015-03-24T00:18:47.603+11:00කියලා වැඩක් නැත!කියලා වැඩක් නැත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51692334456627242532015-03-24T00:18:20.532+11:002015-03-24T00:18:20.532+11:00නළු බට්ටෙක්!නළු බට්ටෙක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16031006393475717412015-03-24T00:17:16.100+11:002015-03-24T00:17:16.100+11:00ඔබේ කැමැත්තක් වේවා!ඔබේ කැමැත්තක් වේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49911815324015643592015-03-24T00:16:21.679+11:002015-03-24T00:16:21.679+11:00තවමත් හෙලි නොවූ කොච්චර දේ ඇද්ද?තවමත් හෙලි නොවූ කොච්චර දේ ඇද්ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67226413082980858102015-03-24T00:15:16.230+11:002015-03-24T00:15:16.230+11:00මේ කතාව අහලා මාව හොල්මන් වෙලා ගියා.
අපේ සීයලා ගේ...මේ කතාව අහලා මාව හොල්මන් වෙලා ගියා.

අපේ සීයලා ගේ කාලේ හෙම දිමි ගොටු දාලා ගස්වල බැඳලා ගහනවා කියා අසා තියෙනවා. ඒත් මේක?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59139031734173023932015-03-23T20:18:07.271+11:002015-03-23T20:18:07.271+11:00ගාමිනි ෆොන්සෙකා ගේ රන්ගන ජීවිතය හා රග පෑමෙදි සහයක ...ගාමිනි ෆොන්සෙකා ගේ රන්ගන ජීවිතය හා රග පෑමෙදි සහයක චරිත තමන් රගන චරිතය ඉක්මවා යාම වලකපු කතා කීපයක්, ඩබ්ලිව්.ජයසිරි රාවය සමග කල සාකච්චා වකදි කියල තිබුනා. මයික් විල්සන් ගෑන කෙන්ජි ලියලා තිබුනා.ඒ කාලෙ කින්රෝස් ක්ලබ් එකෙ සමාජිකයන් ඒවා කතා ව්නවා අහලා තිබුනා.කෙන්ජි ඔබේ අත්දෑකීම් ඔබේයි,ඒවා ලියන්න.නීල් ආම්ස්ට්‍රොන්ග් හදට ගියා කියල විස්වාස නොකරන මිනිස්සු තාම ඉන්නවා.(රන්ජන්)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27889161098976382752015-03-23T20:14:12.574+11:002015-03-23T20:14:12.574+11:00ළමයින්ට දඬුවම් දෙන්න ඕනේ.හැබැයි එකේ සීමාවක් තියෙනව...ළමයින්ට දඬුවම් දෙන්න ඕනේ.හැබැයි එකේ සීමාවක් තියෙනවා.මේක මහා මිලේච්ච පාඩමක්.අනික ඒ දඩුවම් දීමෙන් පලක් වී නැති බවයි පේන්නේත්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34765839777789079702015-03-23T19:38:29.746+11:002015-03-23T19:38:29.746+11:00ඉහත ප්රාගේ අදහස්වලට එකඟ වෙනවා. ඒත් කලාකරුවෙක් නෙව...ඉහත ප්රාගේ අදහස්වලට එකඟ වෙනවා. ඒත් කලාකරුවෙක් නෙවෙයි වෙන ඕනිම කෙනෙක් කරත් මේ දඬුවම නරුම වැඩක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48129728303874490072015-03-23T19:36:15.192+11:002015-03-23T19:36:15.192+11:00ඔව් මමත් බොහෝ විට නිර්මාණය පුද්ගලයාගෙන් අයින් කර ...ඔව් මමත් බොහෝ විට නිර්මාණය පුද්ගලයාගෙන් අයින් කර ගෙන හිතන්න කැමතියි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52366433183883827812015-03-23T18:49:32.190+11:002015-03-23T18:49:32.190+11:00මු පිස්සෙක් එහෙම නැත්නම් අසහන කාරයෙක් කියල හිතමු
න...මු පිස්සෙක් එහෙම නැත්නම් අසහන කාරයෙක් කියල හිතමු
නමුත් ඒ දැරිවිගේ දෙමව්පියෝ
උන්ට ළමය ගැන අඩු ගානේ අනුකම්පාවක්වත් ඇති උනේ නැද්ද. කාලකන්ණි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67755060930882441382015-03-23T18:08:13.577+11:002015-03-23T18:08:13.577+11:00???????????????????????????
ලිපියකින් දෙන්නම්........???????????????????????????
ලිපියකින් දෙන්නම්.........
ඔය චරිත ඇස් දෙකින්ම දැකල තිබේ .......
නංග......Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.com