tag:blogger.com,1999:blog-3059097820610332367.post1851849401483816897..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: මටත් වෙන වැඩ නොහොත් නෝබොඩීස් ඩේ - Nobody's dayරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-3059097820610332367.post-26531158635919474592017-05-12T13:19:06.728+10:002017-05-12T13:19:06.728+10:00තෑගි නං කොච්චර දුන්නත් නොගනියි හාමිනේලාතෑගි නං කොච්චර දුන්නත් නොගනියි හාමිනේලාරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51578150515779508932017-05-12T09:42:55.743+10:002017-05-12T09:42:55.743+10:00මේ ඉරිදා!
ඒ කියන්නේ මැයි මාසේ දෙවෙනි ඉරිදා.මේ ඉරිදා!

ඒ කියන්නේ මැයි මාසේ දෙවෙනි ඉරිදා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56116660413182111742017-05-12T09:42:14.729+10:002017-05-12T09:42:14.729+10:00වරදක් නෑ!වරදක් නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20702894797263087632017-05-12T09:41:37.499+10:002017-05-12T09:41:37.499+10:00දරුවන්?
මං දන්නේ පුතා ගැන විතරයි.
දරුවන්?

මං දන්නේ පුතා ගැන විතරයි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84020276106843096952017-05-12T09:40:22.443+10:002017-05-12T09:40:22.443+10:00සෑහෙන ප්රශ්න තමයි ඕවා!සෑහෙන ප්රශ්න තමයි ඕවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70221353019523873822017-05-12T09:39:43.308+10:002017-05-12T09:39:43.308+10:00ඉයන්ටත් වෙලා තියෙන අකරතැබ්බ!
ඉයන්ටත් වෙලා තියෙන අකරතැබ්බ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80447284629351665692017-05-12T03:46:36.292+10:002017-05-12T03:46:36.292+10:00දැන් කවද්ද ඔය මදර්ස් ඩේ එක තියෙන්නෙ?දැන් කවද්ද ඔය මදර්ස් ඩේ එක තියෙන්නෙ?ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4799535921162573532017-05-11T21:09:48.241+10:002017-05-11T21:09:48.241+10:00ලංකාවේත් මෑතක ඉදන් ඔය අම්මගේ දවස සහ අප්පගේ දවස ...ලංකාවේත් මෑතක ඉදන් ඔය අම්මගේ දවස සහ අප්පගේ දවස ගැන FM චැනල් වල දොඩවන්න පටන් අරං. serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-759857123124437402017-05-11T19:32:32.522+10:002017-05-11T19:32:32.522+10:00බර්ත් ඩේ ගණන් නොගන්න එකේ මදර්ස්, ෆාර්දර්ස් ඩේ තියෙ...බර්ත් ඩේ ගණන් නොගන්න එකේ මදර්ස්, ෆාර්දර්ස් ඩේ තියෙන දවස් වත් දන්නෙ නෑ. මොනාද ඒ දවස්..කවුද ඕව තීන්දු කරනේ. දරුවන් වෙනුවෙන් මට නං හැම දවසක්ම ෆාර්දර්ස් ඩේ.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85946919279113395572017-05-11T17:15:03.746+10:002017-05-11T17:15:03.746+10:00මට නම් ඇත්තේ ඔය දවස් ගැන සෑහෙන්න පැටලිලි .මුලින්ම ...මට නම් ඇත්තේ ඔය දවස් ගැන සෑහෙන්න පැටලිලි .මුලින්ම දැක්කේ කවද්ද .කතා කරේ කවද්ද ..යාලු වුනේ කවද්ද ..ඔය වගේ හැට හුට හමාරක් ප්රශ්න Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31913554818623234072017-05-11T15:22:16.965+10:002017-05-11T15:22:16.965+10:00මේක ගාණක් නැහැ. විවාහ සංවස්තරය වැරදුනොත් කෑම කඩෙන්...මේක ගාණක් නැහැ. විවාහ සංවස්තරය වැරදුනොත් කෑම කඩෙන් තමයිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81492447511779604462017-05-11T14:17:55.731+10:002017-05-11T14:17:55.731+10:00යන්නට වෙන හැඩයි ශනිදා කඩ පොළට
ගන්නට වෙයි තෑගි කදමළ...යන්නට වෙන හැඩයි ශනිදා කඩ පොළට
ගන්නට වෙයි තෑගි කදමළු හරි බරට
ඉන්නට ඇවැසි නම් ආදරයෙන් රසට
දුන්නට කමක් නැත චොකලට් හැම කලට!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21036911342863238562017-05-11T14:14:11.737+10:002017-05-11T14:14:11.737+10:00සුන්දරයි!
සුන්දරයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21066579856458225742017-05-11T14:10:46.605+10:002017-05-11T14:10:46.605+10:00තෑග්ග දෙන තැන පුතාත් හිටියා. බිරිඳත් කතාව දැන ගත්ත...තෑග්ග දෙන තැන පුතාත් හිටියා. බිරිඳත් කතාව දැන ගත්තේ පස්සේ. නමුත් මං මේ සටහනේ ඒක තරමක් වෙනස් කරලායි ලිව්වේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83191416988247064852017-05-11T14:08:57.537+10:002017-05-11T14:08:57.537+10:00ඒත් ඉතිං අමතක ම වෙලා තෑගි නොදී ඉන්නවාට වඩා කලින් ත...ඒත් ඉතිං අමතක ම වෙලා තෑගි නොදී ඉන්නවාට වඩා කලින් තෑග්ගක් දුන්නු එක ලොකු දෙයක් නේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68304533432815598152017-05-11T14:04:33.647+10:002017-05-11T14:04:33.647+10:00දිනයත් මවගෙ අද යැයි රැවටෙන්න ඇතී
නැතිමුත් කාලෙ හැක...දිනයත් මවගෙ අද යැයි රැවටෙන්න ඇතී
නැතිමුත් කාලෙ හැකි දේ ඔබ ගන්න ඇතී
බිරිඳත් නිහඩවම තෑගිත් ගන්න ඇතී
එනමුත් තෑගි යළි දිනයක ගන්න වෙතී.....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4691000646080471792017-05-11T13:52:34.259+10:002017-05-11T13:52:34.259+10:00https://www.youtube.com/watch?v=YQ9vv4CPzcYhttps://www.youtube.com/watch?v=YQ9vv4CPzcYAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2855788326874598862017-05-11T11:42:58.981+10:002017-05-11T11:42:58.981+10:00කොහොම හරි පුතා බේරුණා නේද වැරදි මදර්ස් ඩේ එකෙන්......කොහොම හරි පුතා බේරුණා නේද වැරදි මදර්ස් ඩේ එකෙන්...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30062712669384878672017-05-11T11:19:59.808+10:002017-05-11T11:19:59.808+10:00හැක් හැක් හැක්.. උපන් දිනේට හෙම ඔහොම කරන්නෙපා..
ජ...හැක් හැක් හැක්.. උපන් දිනේට හෙම ඔහොම කරන්නෙපා..

ජ ය වේ වා !!!cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.com