tag:blogger.com,1999:blog-3059097820610332367.post1861002872803509641..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ඡන්ද ඔට්ටුවක් - "මෙදා පොටේ දුන්න බැටේ!" : I was an UNPer once රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-3059097820610332367.post-68963308166045659002015-08-20T07:18:12.278+10:002015-08-20T07:18:12.278+10:00චෙක් අගේන්.
යූඇම්පී ආණ්ඩුව පිහිටවූ පසු පාන් ගෙඩියක...චෙක් අගේන්.
යූඇම්පී ආණ්ඩුව පිහිටවූ පසු පාන් ගෙඩියක් ශත හැට දක්වා අඩු කරන ලදී. එනම් කාලක් ශත පහළොවක් විය.
ඊට පෙර සිරිලංකා ආණ්ඩුව කාලේ පාන් කාලක් ශත විසි පහක් හෝ විස්සක් විය.
ඒ මගේ මතකයයි.
කරුණාකර නැවත සොයා බලන්න.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9066657632076393402015-08-20T04:47:00.093+10:002015-08-20T04:47:00.093+10:00////////////[රුපියල් පහ යනු] පොදු ජන ආහාරය වූ පා...////////////[රුපියල් පහ යනු] පොදු ජන ආහාරය වූ පාන් ගෙඩි පහක මිල ය.///////////////////

වැරදි යි...... 1977 දී පාන් රත්තලක මිළ ශත 35 යි. එතකොට රුපියල් පහක් කියන්නේ පාන් ගෙඩි 14 ක පමණ මිළ යි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47286321076665542662015-01-01T12:13:22.421+11:002015-01-01T12:13:22.421+11:00ජනවාරි නමවෙනිදා දක්වා අවුරුදු සුභ පැතුම් කල් දැමේ....ජනවාරි නමවෙනිදා දක්වා අවුරුදු සුභ පැතුම් කල් දැමේ....!
http://rasikalogy.blogspot.com/2015/01/my-new-year-started-nicely-how-about-you.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44003265174850659642015-01-01T12:13:01.753+11:002015-01-01T12:13:01.753+11:00ජනවාරි නමවෙනිදා දක්වා අවුරුදු සුභ පැතුම් කල් දැමේ....ජනවාරි නමවෙනිදා දක්වා අවුරුදු සුභ පැතුම් කල් දැමේ....!
http://rasikalogy.blogspot.com/2015/01/my-new-year-started-nicely-how-about-you.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91407545302156065092015-01-01T06:57:24.433+11:002015-01-01T06:57:24.433+11:00ආණඩුව විසුරුවල තිබුනෙ ඉස්කෝලෙ පැවැත්වුන දවසකට කළින...ආණඩුව විසුරුවල තිබුනෙ ඉස්කෝලෙ පැවැත්වුන දවසකට කළින් දා රෑ දොළහට කියල මට ස්ථිරව මතකයි. වෙසක් දවස ගැන මතක නෑ.
හැබැයි ශ්‍රී ලංකා කාරයෝ කළින් දැනගෙන ඉඳල තියනව විසුරුවන බව. මොකද අපි ඉස්කෝලෙ යනකොට ශ්‍රී ලංකා පෝස්ටර් වැදිල තිබුන.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25521786690236054032015-01-01T06:51:11.086+11:002015-01-01T06:51:11.086+11:00මරා දින්නොත් රට ඇරල යන එක තමයි එකම විකල්පය. නැතුව ...මරා දින්නොත් රට ඇරල යන එක තමයි එකම විකල්පය. නැතුව මේ රටේ හිටියට රටක් ඉතුරු කරන එකක් නෑ 2020 වෙද්දි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50228220164687535992015-01-01T06:48:33.997+11:002015-01-01T06:48:33.997+11:00ප්‍රා ජේ ගේ කතාව වැරදියි. 70 ගණන් වල ළමා කාලය ගෙවප...ප්‍රා ජේ ගේ කතාව වැරදියි. 70 ගණන් වල ළමා කාලය ගෙවපු මං 77දීත් යූ ඇන් පී එකට විරුද්ධයි. ඒ රසික කියනව වගේ පවුල් පසුබිම අනුව. දේශපාලනේ තේරිලා නෙවෙයි. හැබැයි මං එහෙම වුනු එක ගැන පසු කාලයෙදි ආඩම්බර වුනා. ඇත්තටම මට මතක විදිහට 1980 විතර වෙද්දි “මං යූ ඇන් පී“ කියල කියන මනුස්සයෙක් සාමාන්‍ය ජනතාව අතරින් හොයා ගන්න බැරි වුනා මට මතක හැටියට.

ඉන්දික උපශාන්ත කියන කතාන ඇත්ත. අද බහුතරයක් මෛත්‍රිපාල දිහා බලා ඉන්නෙ මහින්දට තියන අකමැත්ත නිසා. කොහොමත් මෙතනදි මෛතුිපාල කියන්නෙ පුද්ගලයෙක් නෙවෙයි බලවේගයක්. එයාට කොහොමටත් තනි තීරණයක් ගන්න බෑ, තවත් රජ කෙනෙක් වෙන්න බෑ. ඒක තමයි ප්රජාතන්ත්රවාදය.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50847752849854223032015-01-01T04:00:04.128+11:002015-01-01T04:00:04.128+11:00කකා ලොජිස්ට්................
අවුරුද්දක් ලැබුවා ද...කකා ලොජිස්ට්................

අවුරුද්දක් ලැබුවා දැනුන් නැතුවා.... ඒහෙනම් අපි ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා කියලා හිටං සුභ පැතුවා ඔන්න හරිය..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11238620087024012402015-01-01T01:20:08.013+11:002015-01-01T01:20:08.013+11:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65829772850033668912014-12-31T22:39:26.410+11:002014-12-31T22:39:26.410+11:00රසික, වෙන දේ වෙයි. කළ යුත් දේ අපි කරනවා. අදනම් මම ...රසික, වෙන දේ වෙයි. කළ යුත් දේ අපි කරනවා. අදනම් මම කමෙන්ට් කලේ සුබ පතන්න.
සිංහල බ්ලොග් ලෝකයේ මම ඉතා ආසාවෙන් කියවූ අඩවියක් නිමැවූ “කතන්දර“ සහ ඔහුගේ පවුලේ සැමට ලබන්නාවූ නව වසර ලංකාවේ දේශපාලන දහජරාව ගැන කතාකරන්නවත් බැරි තරම් ශාන්ත සුන්දර නිර්මල නව වසරක් වේවා!!!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68335257394452194262014-12-31T21:14:16.763+11:002014-12-31T21:14:16.763+11:00පැරාට එදා ඇත්තට ම ගුටිකාලා පුරුදු එක අද වර්චුවල් ග...පැරාට එදා ඇත්තට ම ගුටිකාලා පුරුදු එක අද වර්චුවල් ගුටි කන්න හොඳ පෙරහුරුවක් වෙන්න ඇති.

මගේ මතකයේ හැටියට 1977 දී වාමාංශිකයින්ට එක සීට් එකක්වත් ලැබුනේ නෑ.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22917819491845318892014-12-31T20:52:18.648+11:002014-12-31T20:52:18.648+11:00ඕකනේ අන්තර්ජාලෙත් වෙන්නේ. බුකියේ, බ්ලොග් වල ඔක්කොම...ඕකනේ අන්තර්ජාලෙත් වෙන්නේ. බුකියේ, බ්ලොග් වල ඔක්කොම වාමාංශික, ආණ්ඩු විරෝධී. එළියේදී අම්බානක කනවා. හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31107175944452886472014-12-31T20:49:40.445+11:002014-12-31T20:49:40.445+11:00එහෙමමත් නැහැ.ඔය කොලේජ් වාදය දැනුත් තියෙනවනේ. ෆොන්ස...එහෙමමත් නැහැ.ඔය කොලේජ් වාදය දැනුත් තියෙනවනේ. ෆොන්සේකා, ගොට ගියේ ආනන්දෙට , MR තර්ස්ටන් වගේ. ඒ දවස් වල රැල්ලක් තිබ්බනේ. අපේ පන්තිවල ජේ ආර් , ලලිත්, රනිල් කියල රැල්ලක් තිබ්බ. පොර දිනුවට පස්සේ ආවත් එක්කනේ. හැබැයි ඔය බෙදීමත් මහා බොළඳ එකක්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63326730330207213502014-12-31T16:49:37.023+11:002014-12-31T16:49:37.023+11:00හැත්තැ හතේ මං හිටියෙ හතේ පංතියෙ. අපේ පංතියෙ කොල්ලන...හැත්තැ හතේ මං හිටියෙ හතේ පංතියෙ. අපේ පංතියෙ කොල්ලන්ව කටින් බය කරගෙන හිටියෙ. අපේ තාත්තා සමසමාජ. ඒ නිසා මං හිටියෙ වාමාංශික එක්සත් පෙරමුණේ. අපේ පංතියෙ කොල්ලොත් මං නිසා ඒකෙ තමයි හිටියෙ. පංතියෙ කොල්ලො අතර හිටියෙ එක යූඇම්පීකාරයයි. ඌත් එක්ක ගැටුම් නිසා අන්තිමට ඌ සී පන්තියට ගියා. අපි හිටියෙ ඩී එකේ. වාමාංශික එක්සත් පෙරමුණට එක සීට් එකයි ලැබුණේ. බඩ යන්න පැරදුණා. අර සී එකට ගිය කොල්ලා ටවුමෙ එකෙක්. හැමදාමත් නිවාඩු දෙන දවසට අපි සී පන්තියත් එක්ක ගහ ගත්තා. ඉස්කෝලෙදි අපි ජාමෙ බේරා ගන්නවා. ටවුමෙදි උන් අපට ගහනවා. Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15810568669288516752014-12-31T12:03:12.383+11:002014-12-31T12:03:12.383+11:00ඒ කියන්නේ ඒ කාලේ Royal Vs St Bridget කියලා පාසල් අ...ඒ කියන්නේ ඒ කාලේ Royal Vs St Bridget කියලා පාසල් අතර වලියක් තිබුණාද? ;-)

මාත් කැමතියි අද ඉන්න වාමාංශික කණ්ඩායම් හතරකටම. ලංකාවේ හිටියා නම් ඡන්දය දෙන්නේත් ඒ විදියට තමයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5165043205578594292014-12-31T12:00:03.607+11:002014-12-31T12:00:03.607+11:00ඔය පොත මං ගත්තේ 1998 දී බම්බලපිටියේ විජිත යාපා එකෙ...ඔය පොත මං ගත්තේ 1998 දී බම්බලපිටියේ විජිත යාපා එකෙන්. දැන් දෙපාරක් පරිශීලනය කළා සූචිය හරහා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43908106037103917812014-12-31T11:57:55.273+11:002014-12-31T11:57:55.273+11:00ඔය lesser evil කියන එක තෝරා ගැනීමත් රුෂනල් ක්‍රියව...ඔය lesser evil කියන එක තෝරා ගැනීමත් රුෂනල් ක්‍රියවක්. විකල්පය ඡන්දය වර්ජනය කිරීම. අර ගංගොඩවිල සෝම යෝජනා කළේ 1999 දී!

BTW, ඕනෑම රුෂනල් මනුස්සයෙකුට දේශපාලන දර්ශනයක් තියෙනවා. ඒක එක රැයෙන් හැදෙන එකක්වත්, එක රැයෙන් වෙනස් වෙන එකක්වත් නොවෙයි. හෙමින් වෙනස් වෙන එකක්.

සමහර කාලෙට ඒ දරශනය දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති සමග යම්තාක් දුරට සමපාත වෙනවා. එතකොට ඒ පැත්තට ප්‍රායෝගිකව කැමැත්තක් ඇතිවුනත්, දේශපාලන පක්ෂවල ක්‍රියා නිසා නැවතත් දුරස් වෙනවා.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70963673461963007112014-12-31T11:03:08.379+11:002014-12-31T11:03:08.379+11:00ලස්සන කතාව. 1977 මන් හතේ පන්තියේ. තාත්තා ශ්‍රී ලං...ලස්සන කතාව. 1977 මන් හතේ පන්තියේ. තාත්තා ශ්‍රී ලංකා කාරයා . මන් ඉගෙන ගත්තේ එතකොට රාජකීය විදුහලේ නිසා ජේ ආර් ට සපෝර්ට් කලා. මොකද කොලේජ් වාදය නිසා. තමන්ගේ ඉස්කෝලෙන් රටේ අගමැති කෙනෙක් එනවා දකින්න. උසස් පෙළ කරනකොට ජවිපෙ ට තමා සහය. සෝවියට් දේශයට ගිහාම මාක්ස්වාදය එපා වුණා. දැන් එංගලන්තයේ ජිවත් වෙන නිසා ආයිත් මාක්ස්වාදියෙක් වෙලා. එකම හේතුව අන්තිමට එන්නේ සමාජවාදයක් කියල තේරුමක් තියෙනවා.
//මම අද කිසිදු පක්ෂයක් නැතිව දේශපාලන වශයෙන් අනාථ වී සිටිමි.// මම දැනට ලංකාවේ මාක්ස්වාදී පක්ෂ දෙක තුනකටම සහයෝගය දෙනවා. නමුත් ඒ හැම එකකම ප්‍රශ්න වැඩියි. ඒ නිසා මේ වාක්‍යය හුඟක් සාධාරණයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40100542274435038702014-12-31T02:31:36.227+11:002014-12-31T02:31:36.227+11:00රසික, ස්තූතියි පොතේ ලින්ක් එකට! මම ඔය පොත ගැන මුලි...රසික, ස්තූතියි පොතේ ලින්ක් එකට! මම ඔය පොත ගැන මුලිම්ම දැක්කෙ පොඩි කුමාරිහාමිගෙ පෝස්ට් එහෙක. ඒත් මම හිතුවෙ නෑ මේතරම් මෑත ඉතිහාසයක් වෙනකල් එහි ලියල තිබ්බ කියල. කියවන්නම ඕන, මොකද මේදවස්වල ජනප්‍රියම සබ්ජෙක්ට් එක "ඉතිහාසය".

දැන් සියල්ල පැහැදිලියි. දින අනුව බාප්පට ලැබුනෙ "කල් තියපු" ආරංචිය. හොඳ දේශපාලන දැනුමක් තිබ්බ ඔහු දැනගත්ත ඒ අවසන් ගමණ තමා කියල!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50933745132565799572014-12-31T02:09:06.231+11:002014-12-31T02:09:06.231+11:00Read this link - A History of Sri Lanka by K M De ...Read this link - A History of Sri Lanka by K M De Silvaරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20160653551212140492014-12-31T02:07:47.048+11:002014-12-31T02:07:47.048+11:00මා කේ.එම්.ඩී සිල්වා ගේ ඉතිහාස පොතෙන් සොයා ගත් පරිද...මා කේ.එම්.ඩී සිල්වා ගේ ඉතිහාස පොතෙන් සොයා ගත් පරිදි, පෙබරවාරි 19 රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව ඊට සතියකට පෙර හදිසියේම කල් දමා තියෙනවා මැයි 19 දක්වා. මැයි 22 තමයි රජයේ අවසාන දිනය (ජනරජය පිහිටුවා වසර 5ක් පිරීම). නැවත ඒ පාර්ලිමේන්තුව කිසිදා රැස්වී නෑ, කෙලින්ම ඡන්දෙට ගිහින්.

අපි සිරීපාදේ ගියේ ඒ කියන්නේ පෙබරවාරියේ. මට 1976 දෙසැම්බරයේ සිට 1977 මාර්තු 25 දින ආනන්දයේ ඉගෙනුම ඇරඹූ දින දක්වා නිවාඩු තිබුණා.

දවස ඇරඹුනේ පෙබරවාරියේ සිට ආණ්ඩුවට තුනෙන් දෙක නැතිවී හදිසි නීතිය නැතිවුණු නිසා විය යුතුයි. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49412255169909147832014-12-31T01:49:53.795+11:002014-12-31T01:49:53.795+11:00ප්‍රා, අද මෛත්‍රීට දෙන බහුතරය දෙන්නෙ මිනිහට කැමැත්...ප්‍රා, අද මෛත්‍රීට දෙන බහුතරය දෙන්නෙ මිනිහට කැමැත්තට වඩා මහින්දට ඇති අකමැත්ත නිසා. ඒකෙ වැරැද්දක් නෑ, අර දෙන කෙනා නම් වඩා අඩු නරක. ඕක ජෙප්පො 2005දි කිව්ව. කවුරු හරි "එදා විමළෙගෙන්" ඇහුව ඇයි කදිරගාමර් අගමැති කරන්න මහින්දට විරුද්ධව වැඩකල ඔබ අද මහින්ද ජනපති කරන්නෙ කියල. මිනිහ කිව්වෙ අපිට රනිල්ට දිනන්නට ඉඩ නොදී මහින්දව දිනවීම නමැති "වඩා අඩු නපුර" ජාතියේ නාමයෙන් තෝරගන්න සිද්ධවෙලා තියෙනව කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19130549138330216932014-12-31T01:47:59.124+11:002014-12-31T01:47:59.124+11:00Anonymous - 31 December 2014 at 00:37
මගේ මතකය මෙ...Anonymous - 31 December 2014 at 00:37

මගේ මතකය මෙයයි.

එදා රජය පැවතුනේ හදිසි නිතිය යටතේයි. රජය විසුරුවා හැරිය පසු හදිසි නීතිය අවසන් වුනා. දවස පත්තරේ පටන් ගන්නට ලැබුණේ ඊට ටික දවසකට පස්සෙයි. ඡන්දේ තියෙන්න ඇත්තේ ඊටත් පස්සේ.

බාප්පා සිරීපාදේ පාරේදී මෙදා පොටේ දෙනව බැටේ කීවේ ඡන්දයක් ලඟ එන බව වැටහුණු නිසයි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90985722730362339312014-12-31T01:42:05.844+11:002014-12-31T01:42:05.844+11:00රසික, මගෙ පටලැවිල්ලට හේතුව මේක.
මෙන්න මෙතන තීන වි...රසික, මගෙ පටලැවිල්ලට හේතුව මේක.

මෙන්න මෙතන තීන විදියට, 1977 මැයි 3 තමයි පෝය, ඒ කියන්නෙ වෙසක්. එතකොට පාර්ලිමේන්තුව විසුරවල තියෙන්නෙ 77 මැයි 18. ඒ කියන්නෙ වෙසක් පෝයට පස්සෙ. ශ්‍රීපාද උඩ මලුවෙ තියෙන දේවාභරණ සහ පිළිම වෙසක් දවසට පහලට ගේනව වන්දනා සමය අවසන් කරල. ඉන් පස්සෙ යන්නෙ කඩ ගලවන මිනිස්සු විතරයි. ඒකයි මම ඇහුවෙ ඔබ ගියෙ අවාරෙද කියල.

මම හිතන්නෙ "විසිරවීම ගැන ඉඟිය හෝ මුල්ම පුවත" මැයි මුල පත්තරේ/ ගුවණ්විදුලියෙ යන්න ඇති, ඉහත "ඇනෝ at 00:37" කිව්ව වගේ. අනික මැයි 1 ඉරිදාවක් නිසා ඒ නිවඩුව සඳුදට දී ( හෝ නොදී ), 3 සහ 4 වෙසක් නිවඩුව සමග ආ ලෝන්ග් වීක් එන්ඩ් එක පවුලෙ අය ශ්‍රීපාදෙ යන්න තෝරගන්න ඇති.

දසක 4 විතර පරණ සිද්ධියක දින හෝ සිද්ධි පැටලීම අතිශය සාමාන්‍යයි. අඩුගණනෙ සිද්ධිය මතක තියාගෙන හිටපු එකම මදෑ! පිළිතුරට ස්තූතියි ඇනෝ මිත්‍රයන් දෙදෙනටත්!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8245246107168519682014-12-31T01:39:50.698+11:002014-12-31T01:39:50.698+11:00how about voting for a party not bcoz i like it m...how about voting for a party not bcoz i like it much but bcoz i dislike its opponents a lot?- pra jaypra jayhttps://www.blogger.com/profile/05415467788901523620noreply@blogger.com