tag:blogger.com,1999:blog-3059097820610332367.post2046068383392698864..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: යූඇම්පී ජනරජයට පක්ෂපාතී වෙමි - Rasika as a rebel kid රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-3059097820610332367.post-34417968646789404472017-05-25T08:42:02.662+10:002017-05-25T08:42:02.662+10:00දේශපාලනිකව කිසිදු තැනක් ඇයට නැත!දේශපාලනිකව කිසිදු තැනක් ඇයට නැත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19939020541506065912017-05-25T08:40:55.864+10:002017-05-25T08:40:55.864+10:00මා මේ කමෙන්ටු හරි හැටි කියවූයේ අද යි. කොකාවල නිදහස...මා මේ කමෙන්ටු හරි හැටි කියවූයේ අද යි. කොකාවල නිදහස් මතධාරියෙකු යැයි සිතමි.

දර්ශන කරුණාරත්න නම් දැන් සියරට බලා ගොසිනි.

හක්කේ බුදු රැස්, බොක්කේ දඩමස් ආකාරයේ අය ද, (අ)නාථ නලින්ද සිලුවාදීන් ද, බොක්කෙන්ම ජාතිය ගැන වෙහෙසන අය ද එමට මෙහේ සිටින බව කිව යුතු ය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50964538924517031652017-05-25T08:32:50.323+10:002017-05-25T08:32:50.323+10:00මා නම් ජීවිතේට යූඇම්පීයට ඡන්දය දී හෝ දෙන්නට හිතා හ...මා නම් ජීවිතේට යූඇම්පීයට ඡන්දය දී හෝ දෙන්නට හිතා හෝ නැත.

නමුත් අවාසනාවකට මෙන් 1999 දී ධනපති පක්ෂයකට ඡන්දය දෙන්නට සිදුවිය.

ප්රතිගාමී ධනපති පක්ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at the presidential election
http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58101414508347561152017-05-25T08:30:42.532+10:002017-05-25T08:30:42.532+10:00අපේ ආච්චී ද මුලින් කෙසේ වෙතත් පසුව යූඇම්පීකාරියක් ...අපේ ආච්චී ද මුලින් කෙසේ වෙතත් පසුව යූඇම්පීකාරියක් විය.

අපේ ආච්චී ගේ දේශපාලන වීරයා - Old fox

http://rasikalogy.blogspot.com/2015/08/old-fox.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9174179279430172062017-05-25T08:28:55.811+10:002017-05-25T08:28:55.811+10:00මගේ බාප්පා නම් "කැපුවත් කොළ" වර්ගයේ අයෙක...මගේ බාප්පා නම් "කැපුවත් කොළ" වර්ගයේ අයෙකු විය.

මැරුණත් යූඇම්පී මගේ බාප්පා - He was a nice man...!
http://rasikalogy.blogspot.com/2015/08/blog-post.html

!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34591828111501703242017-05-25T04:34:01.580+10:002017-05-25T04:34:01.580+10:00මහා ලොකුවට කයිවාරු ගැහුවට මූත් අර "කැපුවත් ක...මහා ලොකුවට කයිවාරු ගැහුවට මූත් අර "කැපුවත් කොළ" කියන ජාතියේ මරි මෝඩයෙක් නේ. හුජ්ජ කොල්ලා කාලේ නොතෙරුන් කමට කරපු වැඩ වගේමයි තාමත් ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44495924793713601352015-08-13T12:38:08.930+10:002015-08-13T12:38:08.930+10:00Dharshana Kasturirathna. Gon harakek.Dharshana Kasturirathna. Gon harakek.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36899280811126101542015-08-13T12:26:09.480+10:002015-08-13T12:26:09.480+10:00වෙනද නම් මෙහෙම දෙයක් දැම්මහම බයියෝ බුරාගෙන පනිනවා....වෙනද නම් මෙහෙම දෙයක් දැම්මහම බයියෝ බුරාගෙන පනිනවා. දැන් උන්ම පරාජය බාර ගෙන හින්දා මීක් සද්දයක් නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80760868411575895662015-08-13T12:25:35.715+10:002015-08-13T12:25:35.715+10:00වෙනද නම් මෙහෙම දෙයක් දැම්මහම බයියෝ බුරාගෙන පනිනවා....වෙනද නම් මෙහෙම දෙයක් දැම්මහම බයියෝ බුරාගෙන පනිනවා. දැන් උන්ම පරාජය බාර ගෙන හින්දා මීක් සද්දයක් නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54410828897616425352015-08-13T04:16:20.696+10:002015-08-13T04:16:20.696+10:00///ජේවීපිය 1971 දී කළ ගල්කටස්, මොලටෝව් සටනට විරුද්...///ජේවීපිය 1971 දී කළ ගල්කටස්, මොලටෝව් සටනට විරුද්ධව ඔවුන්ට නඩු පැවරුණේ එලිසබෙත් මහ රැජින ගේ රජය පෙරළීමට තැත් කිරීමේ චෝදනාව ගැන වුවද, නැවත එවැනි කැරුලි ගැසීම් කළහොත් ඒවා තවදුරටත් රැජින විරෝධී නොව රාජ්‍ය විරෝධී ක්‍රියා වශයෙන් සලකන්නට සිදුවෙනු ඇති බව ද කියවුණි./// බුද්දික පතිරණ රසිකලොජි කියවනවද? අද 'සටන' දී මේ ටික මෙහෙමම කියුවා.. හැක හැක හැක (මම කියවලා හිටි නිසා මට ටක් ගාල ක්ලික් උනා) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15027691999989027952015-08-13T03:00:22.931+10:002015-08-13T03:00:22.931+10:00ඔය ජනරජ මුද්දරේ තමයි මගේ මුද්දර එකතුවේ වැඩිපුරම ති...ඔය ජනරජ මුද්දරේ තමයි මගේ මුද්දර එකතුවේ වැඩිපුරම තිබ්බේ . පස්සේ තිබ්බ බණ්ඩාරනායක ඉන්න මුද්දර දෙකක් දිග එකයි කොට එකයි . ආයෙත් ඌ ඇම් පී ජනරජයකට පක්ෂපාතියි කියල දිවුරන්න වෙයි වගේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38317738281878642142015-08-13T00:31:26.211+10:002015-08-13T00:31:26.211+10:00හා දැන් කවුද මරණීය දණ්ඩනය යලි ක්‍රියාත්මක කරනවාට ක...හා දැන් කවුද මරණීය දණ්ඩනය යලි ක්‍රියාත්මක කරනවාට කැමති අය, අත උස්සන්න බලන්න.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61121973971313058392015-08-13T00:29:08.755+10:002015-08-13T00:29:08.755+10:00පෙස්සමක් අත්සන් කරමුද? පෙස්සමක් අත්සන් කරමුද? ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85469652857744960812015-08-13T00:25:10.622+10:002015-08-13T00:25:10.622+10:00එංගලන්තෙ රැජින තවම ඕස්ට්‍රේලියාවේත් රැජින නේද? දැන...එංගලන්තෙ රැජින තවම ඕස්ට්‍රේලියාවේත් රැජින නේද? දැන් තියෙන්නේ මොනවගේ තැනක්ද? ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80300724270893478562015-08-13T00:21:47.286+10:002015-08-13T00:21:47.286+10:00//එක්කෝ රටේ නම 'ලංකාව' කිරීමය. නැත්නම් පක්...//එක්කෝ රටේ නම 'ලංකාව' කිරීමය. නැත්නම් පක්ෂයේ නම 'ශ්‍රී ලංකා ජාතික පක්ෂය' කිරීමය.//

වෙනත් යෝජනා
එක්සත් ලංකාව
ඒඛිය ජාතික පක්ෂය
...ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9945860860691927662015-08-12T23:03:53.056+10:002015-08-12T23:03:53.056+10:005. ඇනෝනිමසෙකු සමග දෙබසක් - All in a day's blog...5. ඇනෝනිමසෙකු සමග දෙබසක් - All in a day's blogging
http://rasikalogy.blogspot.com/2015/08/all-in-days-blogging.html

6. අපේ ආච්චී ගේ දේශපාලන වීරයා - Old fox
http://rasikalogy.blogspot.com/2015/08/old-fox.html

7. මැරුණත් යූඇම්පී මගේ බාප්පා - He was a nice man...!
http://rasikalogy.blogspot.com/2015/08/blog-post.html

8. ඡන්දෙ කාලේ ඇසෙන නව ප්‍රබන්ධ සින්දු - New wine in old bottles
http://rasikalogy.blogspot.com/2015/08/new-wine-in-old-bottles.html

9. අම්මාවරුන් ගේ කවි නොහොත් අපේ ආච්චී රැවටුණු රැවටිල්ලක්! - My poor grand mother
http://rasikalogy.blogspot.com/2015/08/my-poor-grand-mother.html

10. ප්රතිගාමී ධනපති පක්ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at the presidential election
http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html

11. ජාතියේ අම්මලා සහ තාත්තලා - Parents, we are grown ups now!
http://rasikalogy.blogspot.com/2015/08/parents-we-are-grown-ups-now.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88506248524904204422015-08-12T21:09:11.514+10:002015-08-12T21:09:11.514+10:00ආපහු රැජිනට පස්සපාත වෙන්න බැරි වෙයිද? ආපහු රැජිනට පස්සපාත වෙන්න බැරි වෙයිද? කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8735553228489881872015-08-12T20:03:46.049+10:002015-08-12T20:03:46.049+10:00As far as I know there is only one Sinhalese Buddh...As far as I know there is only one Sinhalese Buddhist 'patriotic' FB activist in Australia. He is now campaigning for MR. His name is Sujeewa Kokawala. Are there more?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12768671331587272042015-08-12T19:29:50.220+10:002015-08-12T19:29:50.220+10:00බලන්න.... මේ රටේ නම Ceylon කියලා තිබුණා නම් කොච්චර...බලන්න.... මේ රටේ නම Ceylon කියලා තිබුණා නම් කොච්චර ලස්සන ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42845058747416435112015-08-12T19:23:15.356+10:002015-08-12T19:23:15.356+10:00So many Sinhala Buddhist nationalists in Australia...So many Sinhala Buddhist nationalists in Australia who write divisive "Patriotic" posts for FB should not have left SL also by that logic Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1132874691988220012015-08-12T16:42:17.849+10:002015-08-12T16:42:17.849+10:00එහෙම කරන්න වෙයි වගේ....එහෙම කරන්න වෙයි වගේ....රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27684729602949799402015-08-12T16:39:18.332+10:002015-08-12T16:39:18.332+10:00තජුදීන් තමයි හොඳම යාළුවා. නාමල් තමයි කියන්නෙ.තජුදීන් තමයි හොඳම යාළුවා. නාමල් තමයි කියන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85352111635003428752015-08-12T16:12:40.127+10:002015-08-12T16:12:40.127+10:00දෙගොල්ලම එක වගේ හොරු තමයි ඒත් අඩුම ගානෙ එක්සත් ජාත...දෙගොල්ලම එක වගේ හොරු තමයි ඒත් අඩුම ගානෙ එක්සත් ජාතික පක්ෂ රජයක් ආවොත් බයක් නැතුව නිදහසේ ඉඳිත හැකි. වහලුන්ට හැරුණු විට අනෙක් අයට. වහලුන්ට නම් ඉතින් නිදහසට වැඩිය වටිනවානෙ එයාපොර්ට් වරාය හදන එක. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5454514223233670452015-08-12T15:58:32.722+10:002015-08-12T15:58:32.722+10:00Not a simple Australian but fucking Australian out...Not a simple Australian but fucking Australian outlawAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70981631885464716122015-08-12T15:57:05.410+10:002015-08-12T15:57:05.410+10:00හෙට අනිද්දම ඔය ජරාපස්ස හැතිකරේටම කෙලවන එකා තමයි තජ...හෙට අනිද්දම ඔය ජරාපස්ස හැතිකරේටම කෙලවන එකා තමයි තජුදීන්Anonymousnoreply@blogger.com