tag:blogger.com,1999:blog-3059097820610332367.post2202033537523339192..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: දඩයම, වසන්ත ඔබේසේකර, සලෙලු වරම සහ මෛත්‍රී වික්‍රමසිංහ - A day to remember!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-3059097820610332367.post-16521760160001730802019-10-05T22:00:34.196+10:002019-10-05T22:00:34.196+10:00සිනමාවේ හොඳම දුෂ්ඨයා ඩොමී ජයවර්ධන.
සිනමාවේ හොඳම දුෂ්ඨයා ඩොමී ජයවර්ධන.
නන්නත්තාර ජීවිතේhttps://www.blogger.com/profile/04192506176958700769noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38068181128990731782019-01-15T03:53:40.562+11:002019-01-15T03:53:40.562+11:007 Sri 7771
7 Sri 7771
asasdhttps://www.blogger.com/profile/12514824158982676711noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47167675202799058622018-11-01T15:58:18.710+11:002018-11-01T15:58:18.710+11:00දියමන්ති හි විජය දුෂ්ටයෙකු නොවේ දියමන්ති හි විජය දුෂ්ටයෙකු නොවේ නිලන්තhttps://www.blogger.com/profile/10762985485975958456noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17910795586017549592017-04-14T01:47:37.675+10:002017-04-14T01:47:37.675+10:00හොඳ මතකයක් .. හොඳ මතකයක් .. Kaseerahttps://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58965160788710438062015-12-02T22:42:14.987+11:002015-12-02T22:42:14.987+11:00what about some details of Dorakada Marawa true st...what about some details of Dorakada Marawa true story. Is it from Ambalangoda side.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4165661127527842282015-08-11T18:26:58.733+10:002015-08-11T18:26:58.733+10:00ෆෝඩ් කැප්රි රථය ජනප්‍රිය වන්නේ 1970 දශකයේ ලොව පුරා...ෆෝඩ් කැප්රි රථය ජනප්‍රිය වන්නේ 1970 දශකයේ ලොව පුරා ජනප්‍රිය වූ රොජර් මූවර් රඟන ඩයමන්ඩ්ස් ආ ෆෝරෙවර් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ එම වාහනය භාවිතා කිරීම නිසා කියලයි මම අහල තියෙන්නේ
මෛත්‍රීගේ සරසවියේ ම වුනත් හාත්පසින් වෙනත් පීඪයක නිසා ඇගෙන උගැනීමට අවස්ථාව ලැබී නැහැ - එහෙත් ඇගෙන් උගත් මගේ මිතුරියක නම් වරක් ඇය ගැන තරමක අප්‍රසාදයෙන් කතා කළා elitist වගේ ආකල්ප ගැන - හැබැයි ඕක සාමාන්‍යයෙන් ඇය ගැන අනෙක් ශිෂ්‍යයන් දරන ආකල්පය දැයි මම දන්නෙ නැහැ
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48347185865200856782015-06-07T00:24:41.316+10:002015-06-07T00:24:41.316+10:00මේ කමෙන්ට් එක පබ්ලිෂ් නොකර ඉන්නවනම් මම කැමතියි. මී...මේ කමෙන්ට් එක පබ්ලිෂ් නොකර ඉන්නවනම් මම කැමතියි. මීට අවුරුදු දෙකකට විතර ඉහතදී Women & Media Management කියන රාජ්‍ය නොවන සංවිධානය සුනිලා අබේසේකර මහත්මියගේ අනුස්මරණ වැඩසටහනක් කළා. ඒකේදි මෛත්‍රී එක්ක කතා බහ කරන්නත් ඉන් පසුව සති තුනක් විතර ඇයගේ research එකකට සම්බන්ධ වෙලා වැඩ කරන්නත් මට අවස්ථාව ලැබුනා. අර කියපු රිසර්ච් එකට වැඩ කරන අතර ඇය අැත්තටම ඔබ කියූ මේ මිනීමැරුම ගැනත් එ්කෙන් පෙන්නුම් කළ ලංකාවේ විශ්වවිද්‍යාලවල තිබෙන පුරුෂොත්තම ආකල්ප ගැනත් ලොකු විස්තරයක් ඇය කරා. ඔබේ මේ ලිපියට ලැබුණු කමෙන්ට් අතර ඒ කාරණය ගැන සංවාදයක් ඇතිව නොතිබීමත් මට හිතෙන්නේ අපේ ආකල්පවලම පිළිඹිඹුවක්. මම සෑහෙන්න විශ්වාස කරනවා මෛත්‍රී feminism සම්බන්ධයෙන් අපිට ඉන්න අංක එකේ විද්වතෙක් කියලා. ඔබ කැලණියේ ආචාර්යවරයෙක් විදියට කටයුතු කරා කියලා මං දැනං හිටියේ නෑ. පසු කාලෙක මම නිතර නිතර ඔය විශ්වවිදයාලේ කන්ද නැග්ගා.
Prageeth Liyanaarachchihttps://www.blogger.com/profile/06345532803492578891noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52172080983260869942015-06-01T09:42:32.291+10:002015-06-01T09:42:32.291+10:00බලය තියෙන කට්ටිය නේ සමූහ මතය ගැන තීරණ ගන්නේ. ඒකට ප...බලය තියෙන කට්ටිය නේ සමූහ මතය ගැන තීරණ ගන්නේ. ඒකට පිටින් යන්න ගොඩක් අය බයයි/හෝ යන්න පුළුවන් කියල දන්නේ නෑ

දඩයම බලල නෑ දොරකඩ මාරාව නම් බැලුවා - ඒකෙ රඟපෑව නිළිය අපේ ගම පළාතේ.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15140605737171297772015-06-01T04:46:21.293+10:002015-06-01T04:46:21.293+10:00දඩයම යනු වසන්ත ඔබේසේකර නිර්මාණය කළ විශිෂ්ටතම චිත්...දඩයම යනු වසන්ත ඔබේසේකර නිර්මාණය කළ විශිෂ්ටතම චිත්‍රපටය වගේම සිංහල සිනමාවේත් නොමැකෙමන මං සලකුනක්.
වසන්තට දඩයම අබිබවා යන්නට නොහැකි වූ බව මගේ පිළිගැනීමයි.
කලකට පසු දඩයම සිහිපත් කරන්නට ලැබීම ආශ්වාදජනකයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60814087646068533342015-06-01T04:43:47.053+10:002015-06-01T04:43:47.053+10:00දඩයම යනු වසන්ත ඔබේසේකර නිර්මාණය කළ විශිෂ්ටතම චිත්...දඩයම යනු වසන්ත ඔබේසේකර නිර්මාණය කළ විශිෂ්ටතම චිත්‍රපටය වගේම සිංහල සිනමාවේත් නොමැකෙමන මං සලකුනක්.
වසන්තට දඩයම අබිබවා යන්නට නොහැකි වූ බව මගේ පිළිගැනීමයි.
කලකට පසු දඩයම සිහිපත් කරන්නට ලැබීම ආශ්වාදජනකයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87279850157599196902015-05-31T14:44:53.617+10:002015-05-31T14:44:53.617+10:00මුලින් කතා කරලා , පස්සේ කාර් රේස් ගිහිල්ලා , තව පො...මුලින් කතා කරලා , පස්සේ කාර් රේස් ගිහිල්ලා , තව පොඩ්ඩෙන් .... රනිල් අහු වුනා හොඳ වෙලාවට ..නැත්නම් රසික අමාරුවේ ... JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90854969534498074372015-05-31T14:10:35.767+10:002015-05-31T14:10:35.767+10:00අවාසනාවට මාත් ඉතා අවිවේකී වුණා පසුගිය දින දෙකේදී ම...අවාසනාවට මාත් ඉතා අවිවේකී වුණා පසුගිය දින දෙකේදී මේ ගැන සංවාදයක් ඇති කර ගන්නට. පසුව තවත් ලියන්නම්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26424558280393979672015-05-31T14:07:50.053+10:002015-05-31T14:07:50.053+10:00මා ඕස්ටේර්ලියාවේ විශ්ව විද්‍යාල කිහිපයක ශිෂයෙකු ...මා ඕස්ටේර්ලියාවේ විශ්ව විද්‍යාල කිහිපයක ශිෂයෙකු ලෙසත්, දේශකයෙකු ලෙසත් සේවය කර තියෙනවා. ශිෂ්‍යයින් ගේ ආපන ශාලාවකින් අන් අයද කෑම ගත්තා වුවද, සේවය කරන අය කෑම ගන්නා වෙනම තැන් තිවෙන බවත්, ඒවාට සිසුන් ගේ පැමිණිමක් නැති බවත් තමයි මගේ අත්දැකීම.

මා වැඩි වශයෙන් ශිෂ්‍ය පර්යේෂකයෙකු ලෙස සිටි මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් ගේ ආපන ශාලාවට මා ගොස් ඇත්තේ එක් දිනයි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ සිට පැමිණි මහාචාර්යවරයෙකුට මගේ පර්යේෂණය අඳීක්ෂණය කළ ආචාර්යවරයා දිවා ආහාරය සඳහා ආරාධන කළ අවස්ථාවේ දී යි. එහිදී මගේ සහ ඇමරිකන් මහැදුරා ගේ නම පොතේ ලියා අප ඇතුළත කැඳවා ගෙන ගියේ අමුත්තන් ලෙසයි.

නමුත් විශ්ව වදද්යාලයේ තැනින් තැන ඇති ආපන ශාලවලින් කෑම ගැනීම ශිෂ්‍ය, සේවක දෙපිරිසම කළා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89341308117141886752015-05-31T12:09:01.313+10:002015-05-31T12:09:01.313+10:00විජය කුමාරතුංග මරුවා සමග වාසේ චිත්රපටියේත්, දියමන...විජය කුමාරතුංග මරුවා සමග වාසේ චිත්රපටියේත්, දියමන්ති චිත්රපටියේත් දුෂ්ඨ චරිත තමයි නේද කළේ. හැබැයි, ඒවා ඔබ කියන ආකාරයේ දුෂ්ඨ චරිත නොවෙයි.

ඇයි, කැඩපතක ඡායා? ඒක නම් ඇත්තටම දුෂ්ඨ චරිතයක්! අන්තිමේ දී ඇසිඩ් කනවා මූණ පුරා.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79053273077542284062015-05-31T12:06:34.488+10:002015-05-31T12:06:34.488+10:00ජීවන් කුමාරතුංගත් දුෂ්ඨයාට තමයි හිටියේ මුලින්.
ප...ජීවන් කුමාරතුංගත් දුෂ්ඨයාට තමයි හිටියේ මුලින්.

පස්සේ පොරම මොකක් දෝ රජා චිත්‍රපටියක් නිෂ්පාදනය කරළා වීරයා වුණා! එහෙම කරන්ණ ඇත්තේ දේශපාලනයට එන්න හිතේ තිබුණු නිසා විය යුතුයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44810623215939416252015-05-31T04:54:18.696+10:002015-05-31T04:54:18.696+10:00රසික කැලණිය විශ්ව විද්‍යාලේ ඉගැන්වුවද? මට අත්දැකීම...රසික කැලණිය විශ්ව විද්‍යාලේ ඉගැන්වුවද? මට අත්දැකීමක් තිබෙනවා කොළඹ විශ්ව විද්‍යාලේ හිටපු එක මහාචාර්ය කෙනෙක් ගැන. ඔහු ගැහැණු ළමුන්ට ලකුණු දීල පාස් කරපු විධිහ ඔහු මට විස්තර කලේ කිසිම හිරිකිතයක් නැතුව. මට ඇත්තටම හිතා ගන්න බැරුව ගිය මේකා බොරු කියනවද ඇත්ත කියනවද කියල. (කාමරවලට එන්න කියපුව. එක එක ලිංගික ක්‍රියාව අනුව ලකුණු අඩු වැඩි කරපු හැටි). ඔහු ලංකාවේ ආචාර්ය උපාධි දෙන විධි ගැනත් අමුතු කතා ටිකක් කිව. මේවා ඇත්තද බොරුද දන්නේ නැහැ. නමුත් මගේ ජනමාධ්‍යවේදී මිතුරෙක් ලඟදි කිව්වා අර ලකුණු දුන් විධි ගැන කතා සමහරක් ඇත්ත කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69461043203717743492015-05-31T04:31:41.809+10:002015-05-31T04:31:41.809+10:00දඩයම අති සාර්ථක නිර්මාණයක්. සමහර සංවේදී සිත් ඇති අ...දඩයම අති සාර්ථක නිර්මාණයක්. සමහර සංවේදී සිත් ඇති අය මේ චිත්‍රපටය නරඹලා සිනමා ශාලාවෙන් එළියට ආවෙ තෝන්තුවෙන් වගේ. රවීන්ද්‍ර සහ ස්වර්ණාගේ රඟපෑම් වල තාත්වික බව ඒකට එක හේතුවක් වුනා. මට මතකයි රවීන්ද්‍ර කාර් එක රේස් කරල ගානට ක්ලච් එක දෙන හැටි අපූරුවට කැමරාගත කරල තිබුන. ස්වර්ණගෙ ඇඟ උඩින් ටයර් එක යන බව ඇඟවුනේ කාර් එක ඇතුළෙ දර්ශනයකින්. කැමරාකරණයත් ශබ්ද පරිපාලනයත් විශිෂ්ටයි.

අපේ සමාජයේ පවතින පුරුෂෝත්කර්ෂවාදී ස්වභාවයට ස්ත්‍රීන් බහුතරයක්ද වගකිව යුතු බව මගේ විශ්වාසයයි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42378102720180072782015-05-31T04:24:40.692+10:002015-05-31T04:24:40.692+10:00සුදු කොඩි වලින් විරෝධාකල්පයකුත් මතු වෙනවද? හත් ඉලව...සුදු කොඩි වලින් විරෝධාකල්පයකුත් මතු වෙනවද? හත් ඉලව්වයි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85246232634176089432015-05-31T04:19:27.820+10:002015-05-31T04:19:27.820+10:00නිර්භයා කියන නම ඉන්දියානු මාධ්‍යවේදීන් විසින් හදාග...නිර්භයා කියන නම ඉන්දියානු මාධ්‍යවේදීන් විසින් හදාගත් නමක්. ඇයගේ ගෞරවය ආරක්ෂා වීම සදහා. කවුරුවත් පොර වෙන්න හිතාගෙන නියම නම එළිදරව් කළේ නෑ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58701352690781112222015-05-31T01:16:18.642+10:002015-05-31T01:16:18.642+10:00විශ්ව විද්‍යාල වල ඇති පුරුෂෝත්තමවාදය ගැන මගේ කිසි ...විශ්ව විද්‍යාල වල ඇති පුරුෂෝත්තමවාදය ගැන මගේ කිසි විසංවාදයක් නැහැ. එයට අමතරව මෙතෙන්දී කොඩිවැල් නොවැටෙන්නට තවත් හේතුවක් මම දකිනවා. මරණය මිනීමැරුමක්නම් මේ සුදු කොඩිවලින් විරෝධාකල්පයකුත් මතු වෙන එක වලක්වන්න බෑ. මිනීමරුවා පවතින රජය නම් මේ විරෝධාකල්ප 'පොදු ශිෂ්‍යයාගේ' හෘද සාක්ෂිය සමඟ හරියටම සම්පාත වෙනවා. සියදිවි නසාගැනීමකදී වුනත් (හේතුව රැග් එක ලෙස මතයක් සමාජගත වී නැත්නම්) ලේසියෙන්ම මිනීමැරුම සමාජ ක්‍රමය මත (වක්‍ර ලෙස පවතින රජය, නැත්නම් 'පොදු සතුරා' වෙත) යොමු කර 'සතුටක්' ලබාගන්න බැරිකමක් නැහැ. ඒත් මෙතෙන්දී මිනීමරුවා 'අපේ එකෙක්'. ඉතිං කොඩි දාලා ගෙදර ගිණි පිටට දෙන්ඩ ඕනෑද? (මිනීමරුවා අපේ එකෙක් වෙන පොදු සාධකය ඇතුලේ පුරුෂෝත්තමවාදය තියෙනවා තමයි. හැබැයි ඒක විතරක්මත් නෙමෙයි.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88083684869832641032015-05-30T23:54:37.364+10:002015-05-30T23:54:37.364+10:00/අනික් රටවල ශිෂ්‍යයො ගුරුවරු එකට කැන්ටින්වල කනවා බ.../අනික් රටවල ශිෂ්‍යයො ගුරුවරු එකට කැන්ටින්වල කනවා බොනවා./

ලංකාවෙ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් තමන්ගෙ ශිෂ්‍යාවක් සමඟ ලිංගික කටයුත්තක යෙදිලා ඇයට රුපියල් දෙදාහක් දුන්න කතාවක් ටැබූ ලියල තිබුණ මතකද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4226032039048324562015-05-30T23:45:53.326+10:002015-05-30T23:45:53.326+10:001. විජය කුමාරණතුංග දුෂ්ඨයා වූ එකම වට්ටෝරු චිත්‍රපට...1. විජය කුමාරණතුංග දුෂ්ඨයා වූ එකම වට්ටෝරු චිත්‍රපටය කුමක්ද?

2. එම චිත්‍රපටයේ ඇති අනෙක් විශේෂත්වය කුමක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87078857893382613952015-05-30T23:41:15.042+10:002015-05-30T23:41:15.042+10:00ඒ කාලෙ කැළණියෙ විද්‍යා අංශයෙ පීඨාධිපති මහාචාර්ය නල...ඒ කාලෙ කැළණියෙ විද්‍යා අංශයෙ පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වා දේශන වලදි කෙල්ලන්ට කිය කියා ගියා විජාතික ඩෙනිම් ඇඳුම ඇඳගෙන කැම්පස් ආවොත් චින්තන කොල්ලන්ට කියලා බ්ලේඩ් පාරවල් දෙනවා කියලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31840754720336458622015-05-30T23:03:38.599+10:002015-05-30T23:03:38.599+10:00කතාව ඇත්ත.එයාල නඩුව අහලා තීන්දුවත් දීලා.ඒත් මොන දේ...කතාව ඇත්ත.එයාල නඩුව අහලා තීන්දුවත් දීලා.ඒත් මොන දේ උනත් මිනී මැරීම අනුමත කරන්න බෑ.මේ සිද්ධියට කළු කොඩි දැම්මනම් හරියටම ගැලපෙයි.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51203611710935433022015-05-30T16:23:51.524+10:002015-05-30T16:23:51.524+10:00දැන් මාතලනුත් ඒ වගේ නේද....?දැන් මාතලනුත් ඒ වගේ නේද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com