tag:blogger.com,1999:blog-3059097820610332367.post239814098160350691..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-3059097820610332367.post-83933881015878578022015-03-21T14:52:12.051+11:002015-03-21T14:52:12.051+11:00මේක මටත් තියෙන පුරස්නයක්..මම මේක ලගින් යන මෙව්වා ...මේක මටත් තියෙන පුරස්නයක්..මම මේක ලගින් යන මෙව්වා එකක් ගැන ලිපියක් ලිව්වා.පොඩ්ඩක් බලලා අදහසක් දෙන්න
http://maliyagesatahana.blogspot.com/2015/03/blog-post_18.html
මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34820798350461367352015-01-30T13:58:44.375+11:002015-01-30T13:58:44.375+11:00"බඩගින්නේ සිටින කෙනෙකුට බණ කියා වැඩක් නැතුවා ..."බඩගින්නේ සිටින කෙනෙකුට බණ කියා වැඩක් නැතුවා සේ ම, අන්ධ භක්තියෙන් තවමත් චෙෘරයින් වන්දනාමාන කරන අයෙකු සමග තර්ක කර පළක් නැත. සත්‍යාවබෝධය යනු තමන් ම වීර්යයෙන් කර ගත යුත්තකි."

ඔව්....චෞරයෝ හැම අතකම.
කවදාද මුං ගෙන් ගැලවෙන්නේ.....
කවදාද සත්‍යාවබෝධ කරගන්නේ....

හැමදාම තට්ටු මාරුවද ආයිබං....සිතන්නාhttps://www.blogger.com/profile/08816635893618213576noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33623655880178300822015-01-30T13:54:31.491+11:002015-01-30T13:54:31.491+11:00//සුද්දෝ නැත්නම්
අපි තාමත්
වැද්දෝය....//
පට්ටම පට්...//සුද්දෝ නැත්නම්
අපි තාමත්
වැද්දෝය....//
පට්ටම පට්ට ඇත්ත
සිතන්නාhttps://www.blogger.com/profile/08816635893618213576noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74387941811467120252015-01-29T12:19:13.580+11:002015-01-29T12:19:13.580+11:00රට = මහින්ද රාජපක්ෂ කියන නියාමය මොලෙන් දෙවුම් කරලා...රට = මහින්ද රාජපක්ෂ කියන නියාමය මොලෙන් දෙවුම් කරලා හිතන්න පුරුදුවෙමු
Asanka Pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27300523868451931662015-01-28T01:44:10.732+11:002015-01-28T01:44:10.732+11:00රසිකොලොජිස්ට්ට ප්‍රශ්ණ පෙළක්. උගේ උත්තර මෙන්න
උඹ ...රසිකොලොජිස්ට්ට ප්‍රශ්ණ පෙළක්. උගේ උත්තර මෙන්න

උඹ අවජාතකයි කියන්නෙ ඇත්තද? ඔව් ඇත්ත.
බල්ලෙක් වගේ කන්නයි බොන්නයි රෙන්නයි තිබුනම උඹට ඇතිද? ඔව් ඇති.
රටට හෙන ගැහුවත් තෝ පො>>> නිසා අවුලක් නැද්ද? අප්පේ නෑ.
පැට්‍රොල් ගණන් අඩු කරපුවාම යහ පාලනයද? ඔව් අවුල්ද?
තෝ බොන්නෙ පැට්‍රොල්ද? නෑ පුන්නක්කු. පැට්රල් පස්ස පැත්තට ගහ ගන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66113707132611784452015-01-28T00:19:17.837+11:002015-01-28T00:19:17.837+11:00තව දුරටත් අනුකම්පා කරමු!
තව දුරටත් අනුකම්පා කරමු!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69862217461817711142015-01-27T21:10:47.245+11:002015-01-27T21:10:47.245+11:00කවදාවත් තේරුම් කරන්න බැරි සෙට් එකක් ඉන්න බව නම් ඇත...කවදාවත් තේරුම් කරන්න බැරි සෙට් එකක් ඉන්න බව නම් ඇත්ත. වැඩිය දුර යන්න ඕනේ නැහැ මට මේ අත්දැකීම තියෙන්නේ මගේම පවුලේ අය සම්බන්ධයෙන්.

රාජපක්ෂ යටතේ බඩුමිල දරාගන්න බැරි තරම් වැඩිවෙලා - ඔව් ඇත්ත
ලෝක වෙළදපොලේ කොච්චර අඩු වුනත් ඉන්ධන මිල අඩුවෙන්නේ ඡන්දෙට විතරයි - ඔව් ඇත්ත
බස් ගාස්තු වැඩි වෙලා - ඔව් ඇත්ත
කෝච්චි හැමදාම පරක්කුයි. නිලධාරීන් කිසිම දෙයක් කරන්නේ නැහැ - ඔව් ඇත්ත
ගමනාගමන ඇමති ගෑනු ගැන කියනවා විතරයි - ඔව් ඇත්ත
රාජපක්ෂ පුතුන් කෝටි ගන්න නිරපරාදේ වියදම් කරනවා - ඔව් ඇත්ත
නාමල් රාජපක්ෂ වැඩිහිටියෙකුට කතා කරන්න දන්නේ නැහැ, ප්‍රසිද්ධියේ කියන්නේ මෝඩ කතා - ඔව් ඇත්ත
නීතිය පිරිහිලා, නීතිය කියන්නේ රාජපක්ෂ වෙලා - ඔව් ඇත්ත
රජයේ සේවය අන්තිම අකාර්්යක්ෂමයි - ඔව් ඇත්ත
රටේ පාරවල් හැදුවට, ලොකු ප්‍රොජෙක්ට්ස් කරාට ඒ කිසිම එකකින් සැලකිය යුතු ආදායමක් එන්නේ නැහැ - ඔව් ඇත්ත
එහෙනම් අපි වෙන කෙනෙක් පත් කර ගමු
අපෝ බෑ....... එයා පැරදුනොත් රට ආයෙත් කොටියට යනවා, පව් රට බේරගත්ත මහින්දට එහෙම සලකන්න හොඳ නැහැ. අනිත් එක රනිල් හරි වෙන කෙනෙක් හරි ආවොත් වෙනසක් වෙයි කියන්න පුළුවන්ද?
ඉතින් දැන් හොදක් වෙලා තියෙනවද

රාජපක්ෂ යටතේ බඩුමිල දරාගන්න බැරි තරම් වැඩිවෙලා - ඔව් ඇත්ත
ලෝක වෙළදපොලේ කොච්චර අඩු වුනත් ඉන්ධන මිල අඩුවෙන්නේ ඡන්දෙට විතරයි - ඔව් ඇත්ත
බස් ගාස්තු වැඩි වෙලා - ඔව් ඇත්ත
කෝච්චි හැමදාම පරක්කුයි. නිලධාරීන් කිසිම දෙයක් කරන්නේ නැහැ - ඔව් ඇත්ත
ගමනාගමන ඇමති ගෑනු ගැන කියනවා විතරයි - ඔව් ඇත්ත
රාජපක්ෂ පුතුන් කෝටි ගන්න නිරපරාදේ වියදම් කරනවා - ඔව් ඇත්ත
නාමල් රාජපක්ෂ වැඩිහිටියෙකුට කතා කරන්න දන්නේ නැහැ, ප්‍රසිද්ධියේ කියන්නේ මෝඩ කතා - ඔව් ඇත්ත
නීතිය පිරිහිලා, නීතිය කියන්නේ රාජපක්ෂ වෙලා - ඔව් ඇත්ත
රජයේ සේවය අන්තිම අකාර්්යක්ෂමයි - ඔව් ඇත්ත
රටේ පාරවල් හැදුවට, ලොකු ප්‍රොජෙක්ට්ස් කරාට ඒ කිසිම එකකින් සැලකිය යුතු ආදායමක් එන්නේ නැහැ - ඔව් ඇත්ත
එහෙනම් අපි වෙන කෙනෙක් පත් කර ගමු
අපෝ බෑ........ මහින්ද තමා අපේ සදාකාලින ජනාධිපතිKAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48595876789269926972015-01-27T17:55:56.312+11:002015-01-27T17:55:56.312+11:00++++++++++++++++++++++++++++++++++
@Anonymous24 Ja...++++++++++++++++++++++++++++++++++
@Anonymous24 January 2015 at 20:47Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39391712586079205412015-01-26T23:49:01.693+11:002015-01-26T23:49:01.693+11:00@ All
කියවූ, කමෙන්ට් කළ, සියළු දෙනාටම ස්තුතියි!@ All
කියවූ, කමෙන්ට් කළ, සියළු දෙනාටම ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23244855537383043142015-01-26T23:47:54.968+11:002015-01-26T23:47:54.968+11:00හිතුවාටත් වඩා ඉතා භයානක තත්වයක් නේ තිබිලා තියෙන්නේ...හිතුවාටත් වඩා ඉතා භයානක තත්වයක් නේ තිබිලා තියෙන්නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66879644059493879682015-01-26T06:10:08.363+11:002015-01-26T06:10:08.363+11:00අඩුම ගානේ යන්තර මන්තර කාරයෝ ටික එලිවුන එකවත් ඇති. ...අඩුම ගානේ යන්තර මන්තර කාරයෝ ටික එලිවුන එකවත් ඇති.
http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15500-they-deserve-our-sympathyAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50003729624168906152015-01-26T02:33:34.345+11:002015-01-26T02:33:34.345+11:00ලයික් ලයික් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26584780723596880222015-01-25T23:42:19.502+11:002015-01-25T23:42:19.502+11:00මහ පුක කලුවා කියලා නමින් වත් එන්න බැරි නපුංසකයා වී...මහ පුක කලුවා කියලා නමින් වත් එන්න බැරි නපුංසකයා වීරක්කොඩි කියන වෛද්‍යවරයා තමයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40213963983629223332015-01-25T23:37:36.774+11:002015-01-25T23:37:36.774+11:00අන්න මහ පුක කලුවා ආවා. එක පාරටම එන්නෙ නෑ. පෙරේත තට...අන්න මහ පුක කලුවා ආවා. එක පාරටම එන්නෙ නෑ. පෙරේත තටුවක් පෙන්නලා පොඩ්ඩක් එහාට මෙහාට කරන කොට පෙරේතයෙක් වගේ එනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73849884244804820182015-01-25T23:32:26.347+11:002015-01-25T23:32:26.347+11:00සමහර වෘත්තීයවේදියෝ රාජපක්ෂ රෙජිමයෙන් වරප්‍රසාද ලබ...සමහර වෘත්තීයවේදියෝ රාජපක්ෂ රෙජිමයෙන් වරප්‍රසාද ලබා නිර්ලජ්ජිත ලෙස තම වෘත්තිකත්වය පාවාදෙනුලැබීම නිසා ඉතාමත් සෝචනීය ඉරණම් වලට මුහුණ දුන් වෘත්තීයවේදියෝ බොහෙමයක් මේරෙජිමේ පරාජය ප්‍රාර්තනා කලරමින් කල්මරමින් සිටියහ. කතා කිරීමට තියා මෙවැනි බොලොග් එකක ඇනෝකොමෙන්ටුවක් වත් දැමීමට මමද බියවීමි. කෙසේ වෙතත් දින 100න් පසු (පනත් ටික සම්මතවු පසු නියම නමින් කොටමි)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59980713752029362682015-01-25T22:58:25.791+11:002015-01-25T22:58:25.791+11:00රට වෙනුවෙන් අඬන බව පෙන්වුවත් ඔබ මවුබිමට ආදරෙයිද?
h...රට වෙනුවෙන් අඬන බව පෙන්වුවත් ඔබ මවුබිමට ආදරෙයිද?
http://mahakalu.blogspot.com/2015/01/fucking-sons-of-mother-sri-lanka.htmlAnonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86967055543574343212015-01-25T22:53:07.428+11:002015-01-25T22:53:07.428+11:00නව සන්ධානයකින් මහින්දට ඇරයුම්!
මනෝඡ් අබයදීර
ඉදිර...නව සන්ධානයකින් මහින්දට ඇරයුම්!

මනෝඡ් අබයදීර

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කිහිපයක් ඒකාබද්ධව නව සන්ධානයකින් ඉදිරිපත්වීමට මේ දිනවල සාකච්ඡා ආරම්භ කර තිබෙන අතර ඊට එක්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇතත් ඊට මෙතෙක් හිටපු ජනාධිපතිවරයා නිශ්චිත පිළිතුරක් ලබාදී නොමැත.

ම. එ. පෙ, ජා.නි. පෙ., කොමියුනිස්ට්, සම සමාජ පක්ෂ හා පිවිතුරු හෙළ උරුමය මේ සඳහා ප්‍රමුඛතාවය ගෙන තිබේ. වාසුදේව නානායක්කාර මහතාගේ සහයද මේ සඳහා හිමිවන බව සඳහන්ය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාවද මෙම සන්ධානය සඳහා එක්කර ගැනීමට අපේක්ෂා කරන බව මේ පිළිබඳ එකී ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුගේ සහායද හා විශ්‍රාමික හමුදා ප්‍රධානීන් ගණනාවක්ද අපේක්ෂකයන් ලෙස එම සන්ධානයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68285950594761576512015-01-25T22:36:03.946+11:002015-01-25T22:36:03.946+11:00නලින් ද සිල්වා මුන්ගේ මොළ අන්තිමටම හේදුවා. අද දැක්...නලින් ද සිල්වා මුන්ගේ මොළ අන්තිමටම හේදුවා. අද දැක්කා එකෙක් කියනවා පුටුව කියන්නෙ මනසෙ නිර්මාණයක්ලු. ඒ ගොබ්බසේනට තේරෙන්නෙ නෑ පුටුව කියන්නෙ මනසෙ නිර්මාණයක් නෙවෙයි වඩුවෙක්ගෙ නිර්මාණයක් කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67313102208873244902015-01-25T22:32:05.615+11:002015-01-25T22:32:05.615+11:00සුද්දන් හදපු කොම්පියුටර් එකක කී බෝර්ඩ් එකකින්, සුද...සුද්දන් හදපු කොම්පියුටර් එකක කී බෝර්ඩ් එකකින්, සුද්දන් හදපු ඉන්ටර්නෙට් එකේ, සුද්දා හදපු බ්‍රෝඩ්බෑන්ඩ් භාවිතා කරමින්, සුද්දන් නිකම් දීපු ඉඩේ ලියන අපි සුද්දන්ට ආවැඩීමේ වරද කවුරු හරි මට කියලා දෙනවද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49839605418912517642015-01-25T22:29:11.614+11:002015-01-25T22:29:11.614+11:00මේ කමෙන්ට් එක දැකලා සතුටු වුණා. දැන් ඉන්නේ අර බ්ලො...මේ කමෙන්ට් එක දැකලා සතුටු වුණා. දැන් ඉන්නේ අර බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලේ හිටපු විචාරක නෙවෙයි, ඊට වඩා අනිවාර්යයෙන්ම පරිණත මනුස්සයෙක් වග පේනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75600284912956793932015-01-25T22:27:08.764+11:002015-01-25T22:27:08.764+11:00මහින්ද නැතුව පාළුයි.
ඒ මදිවාට මාරයාත් නෑ, අබීතයා...මහින්ද නැතුව පාළුයි.

ඒ මදිවාට මාරයාත් නෑ, අබීතයාත් නෑ. වීරක්කොඩියාත් නෑ. ඔක්කෝම ගිහිල්ලා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27980044872534129862015-01-25T19:49:53.058+11:002015-01-25T19:49:53.058+11:00අපේ ඔපීසියේත් ඔය වගේ බයිසන් වංශිකයෝ සැට් එකක් ම ඉ...අපේ ඔපීසියේත් ඔය වගේ බයිසන් වංශිකයෝ සැට් එකක් ම ඉන්නවා. මොනා කරන්නද. පවට වින් දෙන්න බැහැනේ. උන් ඇත්ත තේරුම් ගන්නේ නැහැ. ඒ හින්ද උන්ට ඇත්ත තේරුම් කරන්න අපේ කාලේ නාස්ති කරන්න ඕනත් නැහැ.

අපේ යුතුකම අපි ඉෂ්ට කළා.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13447938261683973812015-01-25T15:19:59.632+11:002015-01-25T15:19:59.632+11:00එකම මතවාදයේ එල්බගෙන සිටීමෙන් අත්වන්නේ ප්රතිගාමිත්...එකම මතවාදයේ එල්බගෙන සිටීමෙන් අත්වන්නේ ප්රතිගාමිත්වයකි යන සරල සත්‍යය අවබෝධ කරගන්නට මට මගේ ජීවිත කාලයෙන් වසර 44 ක් පමණ ගතවුණා. අද මම සතුටුවෙනවා කාලීන අවශ්‍යතාව සහ ප්රමුඛත්ව පියවර කුමක්ද යන්න සලකා බලා දේශපාලන තීරණ ගැනීමට හැකිවීම ගැන. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42531238527277468592015-01-25T15:16:22.191+11:002015-01-25T15:16:22.191+11:00හා හා බලාගෙන අර මහ පුක කළුවා මේක දැකලා ආයෙත් කියයි...හා හා බලාගෙන අර මහ පුක කළුවා මේක දැකලා ආයෙත් කියයි රසික නමැති ඕස්ට්‍රේලියානුවා අපේ ෆැන්ටසිය බිඳ දමන්න එනවා කියා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63956467169310448192015-01-25T12:20:46.350+11:002015-01-25T12:20:46.350+11:00likelikeතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com