tag:blogger.com,1999:blog-3059097820610332367.post2647562255060995666..comments2024-03-29T19:05:45.700+11:00Comments on රසිකොලොජි - Rasikology: උප්පැන්නේ බුද්ධාගම? - Religion has nothing to do with your birth!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-3059097820610332367.post-14576319292445831622015-10-18T07:25:39.797+11:002015-10-18T07:25:39.797+11:00ආගමික වෙනවා කියන්නෙ
තමන්ගෙ ජීවිතේ ප්‍රශ්න විසඳා ගන...ආගමික වෙනවා කියන්නෙ
තමන්ගෙ ජීවිතේ ප්‍රශ්න විසඳා ගන්න
ශාස්තෘවරයෙකුගෙ දහම පිළිගැනීමයි.
ඒ ක්‍රම අනුගමනය කරන අය ඉතාම අඩුයි.
නමට ආගමික වෙන අය
ආගමක් නැති අය එක්ක සසඳලා
ආගම් ගැන තීරණ ගන්න බැහැ.

ආගමක් ගැන හරියට දන්නෙ
ආගමක් පිළිපැදපු කෙනෙක් විතරයි.
පිටින් බලන අය කියන දේ
හිතලු විතරයි.
Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13733393568641392432015-06-29T14:34:25.236+10:002015-06-29T14:34:25.236+10:00අනේ බෞද්ධ මී හරකෝ, තෝ හිතාගෙන ඉන්නවා තොගේ ආගම අනෙක...අනේ බෞද්ධ මී හරකෝ, තෝ හිතාගෙන ඉන්නවා තොගේ ආගම අනෙක් ආගම් වලින් වෙනස් කියලා. අනෙක් ආගම් අදහන මිනිස්සුත් එහෙමම හිතාගෙන ඉන්නවා තොපි ඔක්කෝම එකයි. එක වගේ ගොන්නු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36769774837497346132015-06-23T00:51:25.715+10:002015-06-23T00:51:25.715+10:00සෝඩා බෝතලේ වතුර උනාමයි අපි සෙට් වෙන්නේ. මේ ...සෝඩා බෝතලේ වතුර උනාමයි අපි සෙට් වෙන්නේ. මේ කතාවේ මූලික හරය හෙවත් ආගම ලියකියවිලිවල සටහන් වීම ගැන කිව්වොත්;

ආගම විවිධ ලියවිලි වල සටහන් වෙනවා. එහෙම සටහන් වෙන එකක් තමා අර රාජ් කියන ළමයෙකුගේ උප්පත්ති ලියාපදිංචිය. එතැනදී ආගමක් දාන්නේ මව්පියන්. එය උප්පැන්නෙට ගියත් නැතත් ලංකාවේ සම්මුති අනුව ආගම පුද්ගලයාට වෙනස් කල හැකියි.

නීතියක් හදන්න ගියේ ආගම වෙනස් කිරීම වලකන්න නොවේ. "අයතා ලෙස" ආගම වෙනස් කරවීම වලකන්න. මේක තරමක් සාධාරන තර්කයක්. ලංකාවේ සමහර ආගම් ප්රචාරක කල්ලි ඉන්නවා රස්සා නැති මිනිසුන්ට තම ශ්‍රාවක ප්‍රජාවේ ඉන්න සල්ලිකාරයින් ලවා රස්සා දීලා ආගමට හරවා ගන්න. එහෙම සමහර කල්ලි වල ආගමේ සහබාගිත්වය නැවතුනොත් රස්සාවෙන් එලියට දැමෙන තර්ජනය අප්‍රකාෂිතව තියෙනවා. මීට අමතරව මූල්‍ය හා වෙනත් වාසි වලට ආගම්වලට හරවා ගැනීම කෙරෙනවා. ඒ සඳහා විදේශීය ආයතන යහමින් මුදල් වියදම් කරනවා. සමහර පලවෙනි ලෝකේ රටවල් ආගමික මත පැතිරවීම අතින් තුන්වෙනි ලෝකෙටත් වඩා චාටර්. මේවගේ ආගමික සමාගම් වල ලාංකීය ඒජන්ත වරුන් [පාස්ටර් වගේ නම් යොදාගන්න] වාර්ෂික ව විදෙස් ගත වී මුදල් රැගෙන එනවා ඒ වැඩේට. ලෝකේ හැම රටකම "මිලදී ගත්ත" භක්තිකයින් ගනන එයාල ගනිනවා. ඒ රටත් "අල්ල ගන්න" [හෙවත් තමන්ගේ ආගමික රාමුවට කොල්ල කා ගන්න ] දවස අනුමාන කෙරෙනවා. ලංකාවේ නිරිතදිග වෙරළ තීරයේ සමහර පළාත් වල සුලබ දෙයක් මේ.

හැබැයි අර අයතා ලෙස ආගමට හරවන එක වලකන නීති හදාපු පිරිසත් ආගමික වලිප්පු කාරයින් නිසාත්, ඇත්තෙන්ම යතා අයතා අතර ඉරක් ගහන්න ලෙහෙසි නැති නිසාත් ඒ වැඩේ කෙරුනේ නැහැ.

ආගම ලියකියවිලිවල සටහන් වීම ගැන කතාවට ආවොත්; ආගම අවශ්‍ය වන ලියවිල්ලක් තමා ජන සංගණන කොලේ. මෙතැනදී ටැන්සානියාව වගේ දියුණු රටක් නොවන නිසා [ආගම සම්බන්ධයෙන් ටැන්සානියාව සැහෙන්න දියුණුයි. සමසේ පැතිරී ආගම් තුනක් තියෙන නිසා ඔවුන් කිසිම සංගණන වාර්තාවක ආගම දෙන්නේ නැහැ. රටේ වැඩියෙන් ඉන්නේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. ආගමික සහජීවනය වෙනුවෙන් තමා එහෙම කරන්නේ] ලංකාවට ආගම් වල සංයුතිය වැදගත් දත්තයක්.

මට ඒ ගැන අවුලක් නැහැ. හැබැයි ඒ කොටුවට "ආගමක් නැති" කියන එක දාගන්න පුලුවන්නම් ඒ ඇති. එක්කෝ ආගම කියන එක ඉස්සරහ "ඇත" "නැත" දාලා "ඇත" කට්ටියට වෙනම කොටුවක් දෙන්න ඕනේ. නැතිනම් ගෙඩිය පිටින් හිස්තැනක් දෙන්න ඕනේ. අඩුමගානේ ආගම් ලිස්ට් එකේ "ආගමක් නැත" කියන එක තිබ්බනම් තාර්කිකව තරමක් අවුල් වුනත් ඒක කමක් නැහැ. එහෙත් මුන් දෙන්නේ "වෙනත්" කියන ඔප්ෂන් එක.

2001 සංගණනයට ආපු බුවාව විනාඩි දහයක් විතර මැඩෙව්වා ඔය ගැන. 2011 දී නම් මට ඒ හැටි වෙලාවක් තිබ්බේ නැහැ. කෙසේ වෙතත් මම "වෙනත්" ඔප්ෂන් එකට වඩා කැමතියි "බෞද්ධ" කියන්න මොකද වෙනත් කියන්නේ ඉතින් ආයිත් ආගමක් තියෙන බව නේ. එහෙමනම් කුඩාකාලයේ හැදුනු වැඩුණු එකම තෝරන එක හොඳයි.

ආගම කියන්නේ උපතේදී උප්පැන්නෙට මව්පියන් දාපු කුඩාකාලයේ දෙන මොළ සේදුමක්. මකරෝයි සුරන්ගනාවොයි එක්ක අපේ මනසට ඇතුළු වුනාට මකරු සුරංගනාවෝ එක්ක ආපහු යන්නේ නැහැ. ඒ අනුව ආගම ගැන කතා කරන බොහෝ දෙනා හිටි ගමන් වයස 5-6 ගානට යනවා.

මේ දවස්සල් සිඩ්නි වල හොට් ම සීන් එක පින්වත් අප ස්වාමින් ගේ අලුත් බුද්ධාගම. එයාලා නම් ඉන්නේ තවත් තට්ටුවක් එහා. Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91906257024763841942015-06-21T12:02:39.179+10:002015-06-21T12:02:39.179+10:00Aagama gana katha karanawata wediya hondai wandura...Aagama gana katha karanawata wediya hondai wanduranta engirisi ugannana eka. Patta talk eka :)ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87117517557499336992015-06-20T03:28:07.727+10:002015-06-20T03:28:07.727+10:00/ආගම කියන්නේ විශ්වාසයක් නම් ...නිර් ආගමිකත්වයත් ආග.../ආගම කියන්නේ විශ්වාසයක් නම් ...නිර් ආගමිකත්වයත් ආගමක්/

//TV එකක් ඔෆ් කළාමත් එක චැනල් එකක් වගේ. නේද...?//

ආගමක් කියන සංකල්පය දැනිලාවත් නැත්තම් TV එක ඔෆ් කල වගේ තමයි නමුත් ආගම් සංකල්පය දැනුන මනුස්සයෙකුට නිර් ආගමිකත්වය කියන්නේ රූප නැති CHANNEL (ඩොට් ඩොට් තියන) එකක් තමයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39995638810126780982015-06-19T04:10:41.426+10:002015-06-19T04:10:41.426+10:00බුද්ධං සරණං ගච්ඡාමි
වැඩේ හරිබුද්ධං සරණං ගච්ඡාමි
වැඩේ හරිශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53891741830932648742015-06-19T04:07:56.990+10:002015-06-19T04:07:56.990+10:00වර්ඩ් එකේදි නම් බැඳි අකුරු දෙක අතරට ෂීෆ්ට් කරල බැක...වර්ඩ් එකේදි නම් බැඳි අකුරු දෙක අතරට ෂීෆ්ට් කරල බැක් ස්ලෑෂ් එක ගහපුවහම අකුරු දෙක බැඳෙනවා. මේකෙදි හරියන්නෙ නෑ.
ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33099281528620320222015-06-18T18:53:51.101+10:002015-06-18T18:53:51.101+10:00මාරයි ලොක්කා [වයසට ගිය පැන්සොන් කාරයෙක් නිසා] නැති...මාරයි ලොක්කා [වයසට ගිය පැන්සොන් කාරයෙක් නිසා] නැතිව බොස් කියලාහිතන්නෙපා
ඔයා ලොක්කා මන් සොක්කා ...... විචාරක තුමා මාර ෆන් එකක් දීලා තියනවා අර ඇනොට

සන්තොසයි ලොක්කා හැbබැයි ඉතින්" සැර් "කියලා කියන්න ඕනේ නේද ? පැසෝන් ගියත් ඉහල නිලයට .සැල්වෙසෝන් ආමි එක නම් සැලියුට් ගහනවා පැන්සොන් ගියත් නිල ඇඳුම නැතිවුනත් ලොක්කත් එහෙම ගහනවද? එහෙම නේද ලොක්කා......

Mr, how many languages can you speak and write? English and sinhalese? What about the other languages? Can you understand? German, French, Italian? Mr, that is modern world not old 19th century world. bye ..bye.... manAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15636645583907535012015-06-18T15:06:57.701+10:002015-06-18T15:06:57.701+10:00සොක්කා......විචාරක තුමා මාර ෆන් එකක් දීලා තියනවා අ...සොක්කා......විචාරක තුමා මාර ෆන් එකක් දීලා තියනවා අර ඇනොට අලුත් නමක් කියලා.
හික් හික් .........සොක්කා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52487410418902802112015-06-18T12:11:15.855+10:002015-06-18T12:11:15.855+10:00@ Anonymous17 June 2015 at 22:11
//මේ ලොක්කෝ ඔහේ ...@ Anonymous17 June 2015 at 22:11

//මේ ලොක්කෝ ඔහේ හිතාගෙන ඉන්නේ එහෙමද, ඔහෙගෙන් මොන මගුලක් ගැන අපි ඇසුවද ? අයිසේ තමුසේ සැල්වෙසෝන් එකට ද බැඳුනේ නැතිනම් , ආමි එකට ද බැඳුණේ . පැන්සෝන් ගියාට අමතක ද පැන්සෝන් ගියත් තමුන්ට වඩා ඉහළ නිලයකට සැලුට් ගහන්න ඕන විත්තිය//.

ඉස්සෙල්ලා ඉංග්‍රීසි හදාගනින් සොක්කෝ. ඉංග්‍රීසි වචන සිංහලෙන් හරියට ලියන්න ඉගෙන ගනින් සොක්කෝ.

හමුදාව ගැන මෙලෝ හසරක් නොදන්නා සොක්කෝ. කොහොමද විශ්‍රාම ගිය කෙනෙක් තමන්ට වඩා ඉහළ කෙනෙකුට සෙලියුට් ගහන්නේ? එහෙම කරන්න තමන් නිළ ඇඳුමක් ඇඳලා ඉන්න ඕනේ. මොලේ ගූ පිරිලා නම් ඒවා ඉවත්කරගැනීම යෙහෙකි සොක්කෝ vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56970701140250698062015-06-18T12:05:28.683+10:002015-06-18T12:05:28.683+10:00Anonymous17 June 2015 at 17:36
උඹ නම් උපන් ගොනෙක්....Anonymous17 June 2015 at 17:36
උඹ නම් උපන් ගොනෙක්. 'බෞද්ධ දර්ශණය' ආගමක් නෙවෙයි. ඒක ආගමක් කරගත්තේ මිනිස්සු. අනික් ආගම්වල යැදීම් ඇදහීම් තියනවා. බෞද්ධ දර්ශණයේ තියෙන්නේ අධිෂ්ඨාන කිරීම්, අනුගමනය කිරීම්, පිළිපැදීම්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72861123411216234532015-06-18T06:46:20.905+10:002015-06-18T06:46:20.905+10:00ආගම තමන්ට උපතින් ලැබෙන දෙයක් කියන එක ඇත්ත.. ඒත් ළම...ආගම තමන්ට උපතින් ලැබෙන දෙයක් කියන එක ඇත්ත.. ඒත් ළමයි දෙමවුපියන් දිහා බලද්දී ඔවුන් ආගම ගැන තකන්නේ නැත්නම් ආගම හෑල්ලු කරලා කතාබහ කරනවානම් ඒ දරුවෝ උනත් යම් දවසක හැසිරෙන්නේ ඒ ව්දිහටමයි.. ආගම උපතින් ලැබුනා උනත් නැති උනත් දැනුම් තේරුම් එද්දී ඒ ගැන අවබෝදයෙන් කටයුතු කරන එකයි වැදගත්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43731390366986186132015-06-18T01:08:46.483+10:002015-06-18T01:08:46.483+10:00විචාරක ගැන අනෝ කෙනෙක් දමා තිබූ කොමෙන්ටුවක් දැක මට ...විචාරක ගැන අනෝ කෙනෙක් දමා තිබූ කොමෙන්ටුවක් දැක මට මේ සිතිවිලි පහළ විය. විචාරක සහ කල්යාන මිත්‍ර යනු විශ්‍රාමික හමුදා නිළධාරීන්ය.ඔවුන්ගේ සේවය ඇගයෙන්නේ ජාතික කදවුර තුලය. එහෙත් මේ දෙදෙනාම සිටින්නේ විජාතික කදවුරේය. විජාතික කදවුරේදී ඔවුහු රණවිරුවෝ නොව මිනීමරුවෝය. ඔවුන්ට විජාතික කදවුරට එක්වීමට පුද්ගලික හේතු තිබෙන්නට ඇත. විචාරකගේ පත්වීම ගනනාවක්ම ඔහුගේ ආසනයේ ශ්‍රීලනිප මන්ත්‍රී විසින් කපා හැර තිබිනි. එය කෙනෙකුට යම් පක්ෂයකට වෛරකිරීමට ප්‍රමාණවත් හේතුවකි. එතනදී මොවුහු සාධාරණය.

විජාතික කදවුරේ ආගම් නො අදහන අය බලවත්ය. ඊ නිව්ස් වෙබ් අඩවියේ රතන හාමුදුරුවන් ට දැන් අපහාස කරන හැටි බලන්න. පොටෝෂොප් වලින් නිර්මාණය කරන පෝස්ටර් බලන්න. ඊයේ නිර්වස්ත්‍ර රුවකට එහිමියන්ගේ හිස බද්ධ කර තිබිණි.නමුත් ජාතික කදවුරේ අය රතන හා සෝභිත හිමිවරුන් තමන් හැරදමා විජාතික කදවුරට ගියද අපහාස නොකළහ.ඊට හේතුව ඔවුහු බෞද්ධයන් වීමය.

බෞද්ධයන්ට යුද්ධ නොකර මරනානුස්මෘතිය වඩන ලෙස පවසන ඇනෝලා ඒ කතාව කොටින්ට කීවේ නැත.ඇනෝලා මේ කියන්නේ බෞද්ධයන් ගැන ඇති වෛරය නිසාය. ඔවුන්ට සිංහල බෞද්ධයන් විනාශ කිරීමට අවශ්‍ය වෙයි. එය ඔවුන්ගේ ස්වාමීන්ගේ අවශ්‍යතාවය විය හැක.

හරිශ්චන්ද්‍ර විජේතුංග මහතා සමග සංවාදශීලී වූ අන්‍යාගමික මාධ්‍යවේදී මහතෙක් මට සිහිවෙයි. ඔහු සංවාදය පුරාම හර්සිශ්චන්ද්ර මාහ්තා බයි එකට ගත්තේය. ඔහුගේ තර්කයද බෞද්ධයන්ට යුද්ධ කළ නොහැකිබවයි. හරිශ්චන්ද්‍ර මහතා ඊට නියම පිළිතුරක් නොදුන්නත් අසන්නෙක් අපූරු කතාවක් කළේය.

බෞද්ධනට යුද්ධ කිරීම අකැපනම් අනෙක් ආගම් වල ( නිවේදකයාගේ ආගම ටාගට් කර ) යුද්ධ කැපද කියා ඇසීය. ඒ ප්‍රශ්නයෙන් නිවේදකයා නොකවුට් විය.

මේ අන්‍යාගමිකයන් සේම ඉහත ඇනෝලා ( ඔවුහු ආගම් විරෝධී මාක්ස්වාදීන් විය හැක ) ලෙනින්ලා මා ඕලා කළ අපරාධ ගැන මුනිවත රකියි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20015061809785009122015-06-18T00:43:45.430+10:002015-06-18T00:43:45.430+10:00මගේ අදහසත් එයමයි.
මේ සමහර කමෙන්ට්කරුවන්ට තම අදහස...මගේ අදහසත් එයමයි.

මේ සමහර කමෙන්ට්කරුවන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම එක්තරා ආකාරයක තෙරපියකි. මෙය අද සායනයක් වැනිය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33421554900336304362015-06-18T00:40:58.744+10:002015-06-18T00:40:58.744+10:00මේ කොමෙන්ට් කියවනවිට එක දෙයක් පැහැදිලියි. ඉතාම නරු...මේ කොමෙන්ට් කියවනවිට එක දෙයක් පැහැදිලියි. ඉතාම නරුමවාදීව සිතන පිරිසක් හෝ පුද්ගලයෙක් සිය අදහස් පළ කිරීමටවෙන තැනක් නැතිනිසා මෙහි අදහස් පළකර තෘප්තියක් ලබන බවයි. ඔවුන්ගේ මනදොල සංසිදුවා ගැනීමට ඉඩ දී රසික කරන්නේ මහා පින්කමකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38878631675538722382015-06-18T00:29:32.465+10:002015-06-18T00:29:32.465+10:00සියළු දෙනාටම ස්තුතියි, හැම ප්‍රතිචාරයකටම ප්‍රති පි...සියළු දෙනාටම ස්තුතියි, හැම ප්‍රතිචාරයකටම ප්‍රති පිළිතුරු දෙන්න නම් වෙලාවක් නෑ.

ලබන සතිය වෙනකල් පෝස්ට් ලියලා ඔටෝ පබ්ලිෂ් වෙන්න සෙට් කරලයි තියෙන්නේ.

අපි බිසි, හරිය?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65200843260526225542015-06-18T00:26:53.173+10:002015-06-18T00:26:53.173+10:00කෙලින්ම ලියන බැරි වේවි මොකද යුනිකෝඩ් හදලා තියෙන වි...කෙලින්ම ලියන බැරි වේවි මොකද යුනිකෝඩ් හදලා තියෙන විදිහ නිසා, හැබැයි කැරුක්ටර් ස්පේසින් අඩු කරලා බැඳි අකුරු විදියට පේන්න ෆෝමැට් කරගත හැකි වේවි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19114326629127051722015-06-18T00:25:11.837+10:002015-06-18T00:25:11.837+10:00කඳාන - ගණේමුල්ල පාරේ (266) බොල්ලතකඳාන - ගණේමුල්ල පාරේ (266) බොල්ලතරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47613504124840127552015-06-18T00:24:21.783+10:002015-06-18T00:24:21.783+10:00ඕක අද කතාවක්වත් රහසක්වත් නොවෙයි. අපි පොඩි කාලේ ඉඳල...ඕක අද කතාවක්වත් රහසක්වත් නොවෙයි. අපි පොඩි කාලේ ඉඳලාම ලංකාවේ කියන එකක් රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85098072962347387712015-06-18T00:22:57.546+10:002015-06-18T00:22:57.546+10:00අරුණී ෂපීරෝ ගේ ලියුමකින් කොටසක් මද වෙනස්කමක් සහිතව...අරුණී ෂපීරෝ ගේ ලියුමකින් කොටසක් මද වෙනස්කමක් සහිතව.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19016419912843112632015-06-17T22:21:20.133+10:002015-06-17T22:21:20.133+10:00නිවැරදිව අනිත් අයට කරදරයක් නොවී ජීවත් වෙන්න පුළුවන...නිවැරදිව අනිත් අයට කරදරයක් නොවී ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි

මොනා ද මේ කතා මනා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89039889212896631212015-06-17T22:11:49.708+10:002015-06-17T22:11:49.708+10:00මගෙන් කමෙන්ට් පාරක් කාපු එකෙකුට ඒ වේදනාව ජීවිතය පු...මගෙන් කමෙන්ට් පාරක් කාපු එකෙකුට ඒ වේදනාව ජීවිතය පුරාම තියනවා කියලා.

මේ ලොක්කෝ ඔහේ හිතාගෙන ඉන්නේ එහෙමද, ඔහෙගෙන් මොන මගුලක් ගැන අපි ඇසුවද ? අයිසේ තමුසේ සැල්වෙසෝන් එකට ද බැඳුනේ නැතිනම් , ආමි එකට ද බැඳුණේ . පැන්සෝන් ගියාට අමතක ද පැන්සෝන් ගියත් තමුන්ට වඩා ඉහළ නිලයකට සැලුට් ගහන්න ඕන විත්තිය .

ලාමකයන් සමග අපට සංවාද හෝ විවාද පැවැත්විය නොහැකිය.
ඇයි ලාමක් ටින් ටින් ලාට බයද? නැතිනම් පරදියි කියලා ලැජ්ජද? එහෙම නැතිනම් ????????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77439790796175643412015-06-17T20:19:47.370+10:002015-06-17T20:19:47.370+10:00උප්පැන්නෙන් ආගම වැදගත් නැහැ කියල හලල දාපු මෝඩයින්ට...උප්පැන්නෙන් ආගම වැදගත් නැහැ කියල හලල දාපු මෝඩයින්ට තේරෙන්නේ නැති එක දෙයක් තියෙනවා.
කවදහරි ඒ ළමයට උප්පැන්නේ තිබෙන ආගම අනුව හැසිරිලා එය තමන්ගේ ආගම බවට පත් කරගන්න පුළුවන් බව.
එසේ වීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි.

නමුත් උප්පැන්නේ මොන බිජ්ජකටද පියාගේ නම දාන්නේ.
ලෝකේ ඉපදෙන ළමයින්ගෙන් 30% කට ආසන්න සංඛ්‍යාවක තාත්තලා උප්පැන්නේ නම තියෙන මනුස්සයා නෙමෙයි.
නමුත් ඒ ළමයි බහුතරයක් ඒ ඒ මිනිස්සුන්ට තාත්තය කියල කිව්වට, ඒ මිනිස්සුත් අර දරුවා තමන්ගේය කියල පිළිගෙන පුතා/දුව කියා කීවත් ඒ ළමයාගේ නියම තාත්තල වෙන්න ඒ මිනිස්සුන්ට කවදාවත් බැහැ.
එමෙන්ම අවජාතක කියන නාමය පවා එන්නේ ඔය නිසා නොවේද.

කෙනෙක් හෝ ගොනෙක් තර්ක කරන්න පුළුවන් "ළමයාට පියෙකු වශයෙන් කළයුතු යුතුකම් ඉටු කරනවානම් හදා වඩා ගන්නවානම් ඔහු තමයි පියා, ඔහුගේ නම උප්පැන්නේ තිබීය යුතුයි" කියල. එය පියා කියන චරිතයේ එක කොටසක් පමණයි. ඒ දරුවන්ට ජීවය දී ඇත්තේ වෙන මිනිසුන්.
එය හරියට හේතුපල වාදය වගේ දෙයක්.

70% ක් පමණ ඇත්ත විය හැකි පියාගේ නම උප්පැන්නේ ලියල තියෙන එක ගැටළුවක් නැහැ කියල හිතන්න හොඳයි.
ආගම කියන එකට බුද්ධාගම තියෙන එක නරකයි කියල අහක් කරන්න හොඳයි.

ඕක කරපු එවුන් ඔක්කොටම කලින් DNA චෙක් කරලා තමුන්ගේ ගෙදර ඉන්න ළමයින්ගේ නියම පියාගේ නම් එහෙමත් උප්පැන්නෙට දා ගන්න උනන්දු වෙනවනම් වඩා සුදුසුයි.
තමුන්ටත් තැනක් අවශ්‍යනම් "හදා වඩා ගත් පියා" වගේ කොටසකුත් එක්කාසු කර ගත්තහම වඩා හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77344389242264533162015-06-17T18:54:31.230+10:002015-06-17T18:54:31.230+10:00රටේ වෙනසක් කරන්න පොළිසියට, හමුදාවට බැඳෙන්නවත්, පාර...රටේ වෙනසක් කරන්න පොළිසියට, හමුදාවට බැඳෙන්නවත්, පාර්ලිමේන්තුවට යන්නවත් අවශ්‍ය නැහැ... පොඞ්ඩක් විතර හිතේ කරුණාව තියේනම්, ආදරය, සෙනෙහස කියන වචන වල තේරුම දන්නවනම් හොඳටම ඇති...

රටේ කිසිම නායකයෙක් මාව දන්නේ නැහැ... ඒත් ගම් වල මිනිස්සු දහස් ගානකගේ හිතේ මං ඉන්නවා... පාරවල්වල, ලයිට් කණු වල මගේ පෝස්ටර් ගහලා නැති වුනත්, කිසිදා නොමැකෙන්න මේ මිනිස්සුන්ගේ හදවතේ මං ඉන්නවා...

ඔබත් ඒ විදිහේ කෙනෙක් වෙන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36053031844864298932015-06-17T18:29:40.653+10:002015-06-17T18:29:40.653+10:00http://belajarcak.blogspot.com/2011/08/cara-melaca...http://belajarcak.blogspot.com/2011/08/cara-melacak-lokasi-komentar-anonymous.htmlAnonymousnoreply@blogger.com