tag:blogger.com,1999:blog-3059097820610332367.post2825216428963986829..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: මගේ අසමසම නාට්‍ය දිවියේ මුල් පියවර! - One small step at a timeරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-3059097820610332367.post-50554814327088257892016-02-27T16:13:13.000+11:002016-02-27T16:13:13.000+11:00අපේ පුතා මම ඉස්සර මිනිහට ජාතක කතා කියලා දෙනකොට භ...අපේ පුතා මම ඉස්සර මිනිහට ජාතක කතා කියලා දෙනකොට භාගයක් යද්දී නවත්තනවා.. "පොඩ්ඩක් ඉන්න .. පොඩ්ඩක් ඉන්න... මේ තමයි දේවදත්ත .." කියලා . කතාවේ කළු චරිතය දෙවදත්තනේ..?Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81331301426431713772016-02-20T19:28:15.118+11:002016-02-20T19:28:15.118+11:00අනිත් කේස් එක තමයි මේ ජාතක කතාවේ නම සේරිවාණිජ වීම....අනිත් කේස් එක තමයි මේ ජාතක කතාවේ නම සේරිවාණිජ වීම. ඒක දේවදත්ත ගේ නම නේ!
අසාමාන්‍යයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86234127815616609872016-02-20T19:27:24.321+11:002016-02-20T19:27:24.321+11:00එවරෙඩි!එවරෙඩි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1801838627305124422016-02-20T19:26:58.703+11:002016-02-20T19:26:58.703+11:00ස්තුතියි ගාමා!ස්තුතියි ගාමා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62347290503967348942016-02-20T19:25:30.984+11:002016-02-20T19:25:30.984+11:00ඇඳුම් ගැලෙව්වාම සංස්කෘතිය එළියේ!ඇඳුම් ගැලෙව්වාම සංස්කෘතිය එළියේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23715885354143426592016-02-20T05:37:55.647+11:002016-02-20T05:37:55.647+11:00ඉස්සර පට්ට කියන එක පාවිච්චි වුනේ නාම විශේ්ෂණයක විශ...ඉස්සර පට්ට කියන එක පාවිච්චි වුනේ නාම විශේ්ෂණයක විශේෂණයක් හැටියට.
පට්ට පල්
පට්ට කළුවර
පට්ට සීතල
ඒත් අද කාලෙ පට්ට කියන එක තනියම භාවිතා වෙනවා, සුපිරි කියන අර්ථයෙන්.
“ඒ වැඩේ නම් පට්ට“
“අඩේ පට්ටයි මචං“ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89227857198763358022016-02-20T05:31:32.449+11:002016-02-20T05:31:32.449+11:00මට පොඩි කාලෙ තිබුනු බරපතල ගැටළුවක් වුනේ “සේරිවාණිජ...මට පොඩි කාලෙ තිබුනු බරපතල ගැටළුවක් වුනේ “සේරිවාණිජ“ වගේ ලස්සන නමක් දුෂ්ට වෙළෙන්දෙකුට දාලා “කච්ඡපුට“ වගේ කැත නමක් යහපත් වෙළෙන්දෙකුට දැම්මෙ ඇයි කියන එක. මට ඒ නම කියවුනේ කච්චපුක කියල. ඒත් මේ නම් දෙක ඉතින් හැබෑවටම තිබිල තියන නම් නිසා අපි කැමති වුනත් නැති වුනත් ඒක ඒ විදිහටම තමයි ඕං.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35662468511985358422016-02-19T18:43:59.284+11:002016-02-19T18:43:59.284+11:00//සමහරු නිරුත්තර (speechless) වෙනවා//
සමහරු නිරුව...//සමහරු නිරුත්තර (speechless) වෙනවා//

සමහරු නිරුවත් (naked) වෙනවා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50684527781302664812016-02-19T18:16:29.380+11:002016-02-19T18:16:29.380+11:00එතකොට අසමසම නොවෙන්නේ එහෙමත් කෙනෙක්!
එතකොට අසමසම නොවෙන්නේ එහෙමත් කෙනෙක්!
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32980337457876143912016-02-19T17:09:25.994+11:002016-02-19T17:09:25.994+11:00ලඟදි හැදෙන මෙගා ටෙළියක පාට් එකක් අල්ලලා දෙන්නද? හා...ලඟදි හැදෙන මෙගා ටෙළියක පාට් එකක් අල්ලලා දෙන්නද? හාන්දුරු චරිතයක් වගේ එකක්?Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32738457820364757092016-02-19T16:19:39.385+11:002016-02-19T16:19:39.385+11:00විබාගේ ලකුණු වලින් දක්ෂතම සිසුවා මනින්න ඇහැකි.
ඒත්...විබාගේ ලකුණු වලින් දක්ෂතම සිසුවා මනින්න ඇහැකි.
ඒත් බෝසත් පෙනුම...?
ජයමහ ටීචර් රසිකව හවසට ගෙදර එක්ක ගිහින් අමතර පන්තිවත් කරාද?
"වැඩිය හොල්ලන්න එපා නඩුව පරදී" කියල ගම්පහ උසාවියකින් ඇහුනේ නෑ නේද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49146355241900292732016-02-19T16:09:19.803+11:002016-02-19T16:09:19.803+11:00බොර දිය පොකුණේ අයිරාංගනී සේරසිංහ ගුරුවරියට කෙසේ වෙ...බොර දිය පොකුණේ අයිරාංගනී සේරසිංහ ගුරුවරියට කෙසේ වෙතත්, අපේ ජයමහ ගුරුවරියට නම්, යහපත් කච්ඡපුට වෙළෙන්දා ගේ බෝසත් චරිතය රඟපෑම සඳහා තෝරා ගත යුත්තේ පන්තියේ දිගින් දිගටම පළමුවෙනියා වෙන දක්ෂතම සිසුවා ද, නැතිනම් දුටුවන් නෙත් සිත් බඳින, නිබ්බුත පද කියවෙන, කඩවසම් බවින් අග තැන්පත් සිසුවා ද යන්න පිළිබඳව කිසි ගැටලුවක් ඇති නොවිණි.

ඒ, මේ සිසුන් දෙදෙනා ම එක් අයෙකු වූ නිසා ය!
මා මුලින්ම රඟපෑ නාට්‍යයේ තිබු දෙබසක්

"ආනන්ද සර්පයා දුටුවෙහිද? බුදු අම්මෝ මෙන්න නයෙක්.!"

ගාමිණි ෆොන්සේකා, අපායේ සිට
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76067687508383224872016-02-19T13:57:38.395+11:002016-02-19T13:57:38.395+11:00සංස්කෘතිය කියන නාට්ටියේ අපි කොයිතරම් චරිත අකමැත්තෙ...සංස්කෘතිය කියන නාට්ටියේ අපි කොයිතරම් චරිත අකමැත්තෙන් රඟපානවද රසික.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66638602934824350802016-02-19T10:14:25.704+11:002016-02-19T10:14:25.704+11:00"පට්ට" යන්නේ සැබෑ අරුත, අද නූතන භාවිතයේ ..."පට්ට" යන්නේ සැබෑ අරුත, අද නූතන භාවිතයේ දී යෙදෙනාකාරයට ම, නාම විශේෂණයක් ලෙස ය. නමුත් එය සැම විටම පාහේ යෙදුනේ සෘණාත්මක දේ විස්තර කිරීමේ දී ඒ අදහස උද්දීපනය කිරීමට මිස අද මෙන් හොඳ දේ සුපිරි කිරීමට ධනාත්මක අර්ථයකින් නොවේ.

චෛශ්යාව යන්නේ හුදු හෙළ පදය වන "වේසි" යන්න තවත් අගතියට පත් කිරීමට යොදා ගැණුනු "පට්ට වේසි" යන්න ද මේ සඳහා හොඳ උදාහරණයක් මුත්, ඊට වඩා හොඳ උදාහරණයක් වනුයේ "පට්ට පල් බොරු" යන්නයි.

බොරුවකට වඩා පල් බොරුවක් බොරු ගතිය ඬැඩිය. පට්ට පල් බොරුවේ බොරුව ඊටත් වඩා වැඩි වේ.

අන්තර්ජාල සෙවුමක දී පහත ලිපිය හමුවිය. කියවා බලන්න.
http://kathandara.blogspot.com/2012/04/few-rarely-heard-sinhala-words.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73441057735644042432016-02-19T07:23:05.925+11:002016-02-19T07:23:05.925+11:00@ සිංහ මචන් 18 February 2016 at 18:52
පට්ට වේසි කි...@ සිංහ මචන් 18 February 2016 at 18:52
පට්ට වේසි කියන එකෙන් වත් හිතා ගන්න බැරිද මචං?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1759785817889693672016-02-19T02:43:40.761+11:002016-02-19T02:43:40.761+11:00මේ වගේ ලිපි හැමදාම ලියන්න බෑ!මේ වගේ ලිපි හැමදාම ලියන්න බෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29071246476447906802016-02-19T02:42:57.446+11:002016-02-19T02:42:57.446+11:00නළු බටුකම!නළු බටුකම!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18723651737171972832016-02-19T02:41:59.993+11:002016-02-19T02:41:59.993+11:00සමහරු නිබ්බුත පද කියනවා.
සමහරු නිරුත්තර (speechles...සමහරු නිබ්බුත පද කියනවා.
සමහරු නිරුත්තර (speechless) වෙනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7460373598777132582016-02-19T02:40:54.780+11:002016-02-19T02:40:54.780+11:00ලෝකය රඟමඩලකි, අපි සියලු දෙනා එහි නළුවෝ වෙමු කියා ව...ලෝකය රඟමඩලකි, අපි සියලු දෙනා එහි නළුවෝ වෙමු කියා විලියම් ෂේක්ස්පියර් කියා තියෙනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66733391662225441482016-02-19T02:39:50.671+11:002016-02-19T02:39:50.671+11:00හා මචං!හා මචං!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5825885159430989732016-02-19T02:39:34.891+11:002016-02-19T02:39:34.891+11:00හරිම තාත්වික රඟපෑමක් වෙන්න ඇති නේද?හරිම තාත්වික රඟපෑමක් වෙන්න ඇති නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54137389718589522722016-02-18T22:21:41.266+11:002016-02-18T22:21:41.266+11:00Athi yantham.Hiti gaman digatama liyapu maranaya h...Athi yantham.Hiti gaman digatama liyapu maranaya ha anithyaya gana kiyawena lipi nathuwa me wage lassana lipi dannako!Me post eka harima lassanayi!sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69251660430978577012016-02-18T20:32:50.503+11:002016-02-18T20:32:50.503+11:00ගිය මාසේ මරණේ. මේ මාසේ නලුකමද?? හැක්ගිය මාසේ මරණේ. මේ මාසේ නලුකමද?? හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51741193924367459472016-02-18T19:47:24.401+11:002016-02-18T19:47:24.401+11:00//අපේ ජයමහ ගුරුවරියට නම්, යහපත් කච්ඡපුට වෙළෙන්දා ග...//අපේ ජයමහ ගුරුවරියට නම්, යහපත් කච්ඡපුට වෙළෙන්දා ගේ බෝසත් චරිතය රඟපෑම සඳහා තෝරා ගත යුත්තේ පන්තියේ දිගින් දිගටම පළමුවෙනියා වෙන දක්ෂතම සිසුවා ද, නැතිනම් දුටුවන් නෙත් සිත් බඳින, නිබ්බුත පද කියවෙන, කඩවසම් බවින් අග තැන්පත් සිසුවා ද යන්න පිළිබඳව කිසි ගැටලුවක් ඇති නොවිණි.

ඒ, මේ සිසුන් දෙදෙනා ම එක් අයෙකු වූ නිසා ය!// :P

කීමට දෙයක් නැත. :D
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49665412658231834722016-02-18T19:08:15.000+11:002016-02-18T19:08:15.000+11:00හෙහ් හෙහ් හෙහ් ( සබාවේ තදින් සිනා...)හෙහ් හෙහ් හෙහ් ( සබාවේ තදින් සිනා...)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com