tag:blogger.com,1999:blog-3059097820610332367.post2828701620922712262..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: සුදු කලිසමේ පින්වන්තකම - What's so good about white?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-3059097820610332367.post-54347779867585321052016-10-26T17:31:38.182+11:002016-10-26T17:31:38.182+11:00සුදු කලිසන් යුගය අනූ නවයෙන් අවසන් වුනා. ශර්ට් නං ග...සුදු කලිසන් යුගය අනූ නවයෙන් අවසන් වුනා. ශර්ට් නං ගන්නව ඉලෙක්ෂන් ඩියුටි යන්න ඕන වුනාම. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15214264099324476612016-10-25T16:17:01.456+11:002016-10-25T16:17:01.456+11:00මුල එකම මම වහාම සොයාගත්තේ ඊට කලින් අදාළ ලිපිය කියව...මුල එකම මම වහාම සොයාගත්තේ ඊට කලින් අදාළ ලිපිය කියවා තිබුනු නිසයි - දෙවැන්නත් එසේම විය හැති බව මුලදි සිතුණත් මූලාශ්‍රයක් සිහියට ආවේ නැහැ - ස්තූතියි කෙසේ වුවත් Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32280088671403665302016-10-25T15:27:50.196+11:002016-10-25T15:27:50.196+11:00@ ලක්ෂාන්,
මුල් ඇනෝනිමස් කමෙන්ටුවේ මූලාශ්‍රය වහා...@ ලක්ෂාන්,

මුල් ඇනෝනිමස් කමෙන්ටුවේ මූලාශ්‍රය වහා සොයාගත් ඔබට දෙවෙනි කමෙන්ටුවද එවැන්නක් බව නිකමට හෝ හිතුණේ නැද්ද?
http://www.w3lanka.com/2016/10/blog-post_55.html?showComment=1477296690629#c2282762044107315243
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13022475368452855342016-10-25T15:03:53.433+11:002016-10-25T15:03:53.433+11:00//යූ.එන්. සහ යූ.එන්.පී. න්යායපත්රයන්ට අනුගත ව ඔව...//යූ.එන්. සහ යූ.එන්.පී. න්යායපත්රයන්ට අනුගත ව ඔවුන් විසින් නිර්දේශ කරනු ලබන මාතෘකා ඔස්සේ ලිවීමක්// මෙලෙස මා ලීයූ බව ඔබ පවසන යමක් මගේ බ්ලොගය හෝ සමාජ ජාලවල වෙනත් අදහස් දැක්වීම් අනුව ගෙනහැර දක්වන්න පුලුවන්ද ? එසේ නැතිනම් ඔබ මෙතන කරන්නේ ඔබේ වර්තමාන තත්ත්වය අනුන්ට ආදේශ කිරීමක්ද ? Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71939798927606197752016-10-25T12:49:57.951+11:002016-10-25T12:49:57.951+11:00නාලන්දේ?
ඒ කොයි කාලෙද?නාලන්දේ?
ඒ කොයි කාලෙද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36288885685099061372016-10-25T12:49:27.159+11:002016-10-25T12:49:27.159+11:00අවුරුද්දක් ගියාට පස්සේ හිර නැතුව අඳින්න පුළුවන් නම...අවුරුද්දක් ගියාට පස්සේ හිර නැතුව අඳින්න පුළුවන් නම් ලොකු දෙයක් නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39668718760302980422016-10-25T12:48:41.810+11:002016-10-25T12:48:41.810+11:00ජයවේවා, එහෙනම්.ජයවේවා, එහෙනම්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74107861233590527762016-10-25T12:47:45.619+11:002016-10-25T12:47:45.619+11:00මගේ කතාවේ අතුරු කතාව එක් අයෙකුට පමණක් හෝ තේරුණු එ...මගේ කතාවේ අතුරු කතාව එක් අයෙකුට පමණක් හෝ තේරුණු එක ගැන සතුටුයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71243422749568613852016-10-25T12:46:46.503+11:002016-10-25T12:46:46.503+11:00අපේ කාලයේ ජාතික ඇඳුම ඇන්ද සියළු දෙනා පාවිච්චි කලේ ...අපේ කාලයේ ජාතික ඇඳුම ඇන්ද සියළු දෙනා පාවිච්චි කලේ සුදු පාට රෙදි. විශේෂයෙන් ම ගුරුවරු. සුදු කමිස කලිසම් පමණක් ම ඇඳි ගුරුවරුනුත් හිටියා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66662268081262080302016-10-25T12:44:54.926+11:002016-10-25T12:44:54.926+11:00ලංකාවේ / ඕස්ටේර්ලියාවේ කියා වෙනසක් නැත. මෙහේ හාම...ලංකාවේ / ඕස්ටේර්ලියාවේ කියා වෙනසක් නැත. මෙහේ හාමුදුරුවරු හැමෝටම කතා කරන්නේ මහත්තයා/ නෝනා කියා ය.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28483044681436364422016-10-25T12:43:33.164+11:002016-10-25T12:43:33.164+11:00ගිනි අවි ගිනි කෙලි පොතේ සහ චිත්‍රපටයේ දෙකේම ඔය සිද...ගිනි අවි ගිනි කෙලි පොතේ සහ චිත්‍රපටයේ දෙකේම ඔය සිදුවීම එළෙසම තියෙනවා.

මං හිතන්නේ ඒ චරිතය රඟපෑවේ අනුර හොරේෂෂ් ම කියායි!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55471233488004016592016-10-25T12:42:02.015+11:002016-10-25T12:42:02.015+11:00@ Anonymous24 October 2016 at 17:06
නමුත් මගේ තාත්...@ Anonymous24 October 2016 at 17:06
නමුත් මගේ තාත්තා හැමදාම ගෙයින් එළියට යන්න ඇන්දේ සුදු ජාතික ඇඳුමයි. ඒක ඔහු හතලිහේ දශකයේ පමණ සිට ඇන්ද ඇඳුමයි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14914534665704043562016-10-25T12:39:39.608+11:002016-10-25T12:39:39.608+11:00පව් මෙයාලා, කොහොමට හිටපු නලින්ද සිල්වා ද?පව් මෙයාලා, කොහොමට හිටපු නලින්ද සිල්වා ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40739071910733913262016-10-25T12:38:37.223+11:002016-10-25T12:38:37.223+11:00ඇයි ක්ලිනිකල් යන්න සුදු කෝට් මැස්සෙව්වා නේද? කමාන්...ඇයි ක්ලිනිකල් යන්න සුදු කෝට් මැස්සෙව්වා නේද? කමාන්ඩර් ඉන් චීෆ් කෝට් මහන්න කලංසූරියට දුන්නු සල්ලි හෝ කෝට් හෝ තාම ලැබිලා නෑ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38892176344801794362016-10-25T12:36:42.488+11:002016-10-25T12:36:42.488+11:00ඇයි ඒ? තුන් කාලේ කලිසමක් කරන්න තිබුණා නේ!ඇයි ඒ? තුන් කාලේ කලිසමක් කරන්න තිබුණා නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-333925668897824312016-10-25T12:35:53.729+11:002016-10-25T12:35:53.729+11:00අපේ තාත්තා නම් රැකියාවට, අවමගුලකට, මංගලෝස්වයකට, රැ...අපේ තාත්තා නම් රැකියාවට, අවමගුලකට, මංගලෝස්වයකට, රැස්වීමකට හෝ කුමනාකාරයේ කාරණයක් සඳහා වුව නිවසෙන් පිටතට යන විට ඇන්දේ සුදුම සුදු ජාතික ඇඳුම පමණි. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38970341225203783602016-10-25T12:34:15.099+11:002016-10-25T12:34:15.099+11:00ඔහොම ඔහොම ගිහින් සිල් ගන්න කාලේ ආවාම සුදු සරමක් ගන...ඔහොම ඔහොම ගිහින් සිල් ගන්න කාලේ ආවාම සුදු සරමක් ගන්න!
;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38344837423333944842016-10-25T12:33:00.422+11:002016-10-25T12:33:00.422+11:00චිවර මුලින් හදාගෙන තියෙන්නේ මළ මිනී වහපු රෙදි කෑලි...චිවර මුලින් හදාගෙන තියෙන්නේ මළ මිනී වහපු රෙදි කෑලි අරගෙන අල්ලි කපා එකට මහලා, එක පාටක් වෙන්න පඬු පාට දාලායි. දැන් හොඳ රෙඳි අරගෙන කෑලි කපා ආපසු එකට තියා මහනවා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29241051322568456292016-10-25T12:31:34.341+11:002016-10-25T12:31:34.341+11:00අව්වට සුදු හොඳා, ඒකනේ එංගලන්තයේ පවා සුදු අඳින්නේ. ...අව්වට සුදු හොඳා, ඒකනේ එංගලන්තයේ පවා සුදු අඳින්නේ. කළුපාට ඇන්දාම තාපය උරා ගන්නා කෘෂණ වස්තු වෙනවා.

ඒ නිසා විය යුතුයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28663202875024151772016-10-25T12:30:17.777+11:002016-10-25T12:30:17.777+11:00මං ගිය කණිෂ්ඨ පාසලේ ඕනෑඟ ඇඳුමක් අඳින්න නිදහස තිබුණ...මං ගිය කණිෂ්ඨ පාසලේ ඕනෑඟ ඇඳුමක් අඳින්න නිදහස තිබුණා. යුනිෆෝම් තිබුණේ නෑ, පස්සේ වෙනස් වෙන්න ඇති. අපේ කාලේ පාසල්වල ටයි දැම්මේ කෙල්ලෝ විතරයි. ඒත් දේවි බාලිකා, සුජාතා/එස්පීඑම් නෑ මට මතක විදියට.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71419467191888496772016-10-25T12:28:27.350+11:002016-10-25T12:28:27.350+11:00දේශපාලුවන් ගේ කපටි සුට් සේරම සුදෝ සුදු නේද? බණ්ඩාර...දේශපාලුවන් ගේ කපටි සුට් සේරම සුදෝ සුදු නේද? බණ්ඩාරනායකගේ සිට මෛත්‍රිපාල දක්වා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44049172219045441622016-10-25T12:27:04.747+11:002016-10-25T12:27:04.747+11:00නිව් රත්න ටේලර්ස් මීට කලින් පිළියන්දල ටවුමේ ම දෙතැ...නිව් රත්න ටේලර්ස් මීට කලින් පිළියන්දල ටවුමේ ම දෙතැනක තිබුණා. මං අවුරුදු විසි පහක් තිස්සේ කලිසම් මහන්නේ එතැණින්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78074879902854361152016-10-25T12:25:39.477+11:002016-10-25T12:25:39.477+11:00අව්වට සුදු හොඳා, ඒකනේ එංගලන්තයේ පවා සුදු අඳින්නේ.
...අව්වට සුදු හොඳා, ඒකනේ එංගලන්තයේ පවා සුදු අඳින්නේ.

කළුපාට ඇන්දාම තාපය උරා ගන්නා කෘෂණ වස්තු වෙනවා.

සුදු කුඩ නැත, කළු කුඩ ඇත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10448505340968827192016-10-25T10:19:50.654+11:002016-10-25T10:19:50.654+11:00සුදු කලිසම වෙනුවට කළු කලිසමක් නියම කර තිබුණා සුදු කලිසම වෙනුවට කළු කලිසමක් නියම කර තිබුණා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14572677109780574722016-10-25T00:27:19.531+11:002016-10-25T00:27:19.531+11:00පිටතින් සිල්වත් බව පෙන්වීමට අවශ්‍ය නම් කලිසම්ටත් ව...පිටතින් සිල්වත් බව පෙන්වීමට අවශ්‍ය නම් කලිසම්ටත් වඩා හොඳට ගැලපෙනවා සුදු රෙද්දක් ඇන්දනම්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com