tag:blogger.com,1999:blog-3059097820610332367.post2871579456798134901..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: ජර්මන්කාරයෙකු සමග නුවර එළියේ දී බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුවෙමි...! - Beer bottle betරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-3059097820610332367.post-86833763973058376492016-05-16T11:32:28.566+10:002016-05-16T11:32:28.566+10:00/* රසික ගාමන්ට් ෆීල්ඩ් එකට සෙට් උනේ මොකද, පඩි වැඩි.../* රසික ගාමන්ට් ෆීල්ඩ් එකට සෙට් උනේ මොකද, පඩි වැඩි නිසාද */

දාපු මුල්ම ඇප්ලිකේෂන් එකට ඉන්ටර්වීව් එකක් ලැබුණා. ස්ටඩි ලීව් එකේ ඉන්ටර්වීව් එකට ගොස් රැකියාව එදිනම ලැබී, තවත් මාසයකට පමණ පසු විභාගය අවසාන කොට කෝස්වර්ක් සබ්මිට් කොට නිවසේත් සතියක් පමණ සිට රැකියාව ඇරඹුවා.

එපමණයි!

පඩිය නම් ඉන්ස්ට්‍රක්ටර් ජොබ් එකට වඩා හොඳයි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18037949509250847692016-05-14T16:51:13.479+10:002016-05-14T16:51:13.479+10:00බීමට ඇබ්බැහි වෙන්නේ, බිව්වහම හෝම් වර්ක් අතපසු කරන ...බීමට ඇබ්බැහි වෙන්නේ, බිව්වහම හෝම් වර්ක් අතපසු කරන උදවිය.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39123697277612010482016-05-14T03:13:27.781+10:002016-05-14T03:13:27.781+10:00බියර් බොන එක අපරාද වැඩක් , චූ බර වෙනවයි සෙම ඇවිස්ස...බියර් බොන එක අපරාද වැඩක් , චූ බර වෙනවයි සෙම ඇවිස්සෙනවයි විතරමයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35274001304424333042016-05-14T02:59:45.640+10:002016-05-14T02:59:45.640+10:00ඔක්ටෝබර් පෙස්ට් විසේශයෙන්ම බයර්න් ප්‍රාන්තයෙ මියුන...ඔක්ටෝබර් පෙස්ට් විසේශයෙන්ම බයර්න් ප්‍රාන්තයෙ මියුනික් (මියුන්චෙන්)වල තමයි දැවැන්තවම සමරන්නෙ.එහෙ තමයි විශාල බියර් මග් පාවිච්චි කරන්නෙ.ඒ වගේම බියර් පානය පලාතෙන් පලාතට වෙනස් ඒ ඒ පලාත අනුව බියර් වර්ගය, ඒවා පානය කරන වීදුරු ආදිය වෙනස් වෙනවා.උදාහරනයක් ලෙස නොඅර්ත් රයින් වෙස්ට්පාලියා ප්‍රාන්තයේ ඩුසල්ඩෝර්ප් වල සාම්ප්‍රදායික බියර් අල්ට් බියර් ලෙසින් හැදින්වෙනවා. ලන්කාවේ මෙය ස්ටවුට් වලට සමානවෙනවා.ඒවගේම පාවිච්චි කරන්නේ හීනි වීදුරු විසේශයක්.(රන්ජන්)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58419485929153265342016-05-14T01:09:04.083+10:002016-05-14T01:09:04.083+10:00ජර්මන්කාරයෝ බියර් බොන තරමේ හැටියට එක බෝතලයකට ඔට්ටු...ජර්මන්කාරයෝ බියර් බොන තරමේ හැටියට එක බෝතලයකට ඔට්ටු ඇල්ලුවා පුදුමයි. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28057664478780528462016-05-13T23:37:54.144+10:002016-05-13T23:37:54.144+10:00ඔක්ටෝබර්ෆෙස්ට් කියන්නේ ඉතින් සොසේජස් කනවයි, බියර් ...ඔක්ටෝබර්ෆෙස්ට් කියන්නේ ඉතින් සොසේජස් කනවයි, බියර් බොනවයි, නටනවයි තමයි. 1980 ගනන්වල ලංකාවේ ලොකු හෝටල්වල ඇනුවල් ඉවෙන්ට් එකක්. ඒ වෙනුවෙන්ම beer,sausages,sauerkraut වර්ග ගෙන්වනවා. මගේ ජීවිතේට ඒ වගේ සොසේජස් වර්ග ප්‍රමානයක් කොහෙවත් දැකලා නැහැ. බියර් වර්ගත් එහෙමයි. බැවේරියන් බියර් තමයි ඒ කාලෙට ගෙන්වන්නේ.ලංකාවේ ඉස්සෙල්ලාම සොසේජස් හදපු හෝටලය ඔබරෝයි එක. ඒකට වෙනම යන්ත්‍ර ගෙන්නුවා. ලංකාවේ ඉස්සෙල්ලාම pizza oven එකක් ගෙනාවෙත් ඔබරෝයි එකට.
Germany, a country of sausages කියලත් කියනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66665006204372430252016-05-13T23:11:23.003+10:002016-05-13T23:11:23.003+10:00රසිකගේ ජීවිතේ හැම කාලයක්ම හතරෙන් බෙදෙනවද කොහෙද. සි...රසිකගේ ජීවිතේ හැම කාලයක්ම හතරෙන් බෙදෙනවද කොහෙද. සිව් වසරක් මරදානේ... සිව් වසරක් පේරාදෙණියේ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86727746401224283572016-05-13T21:58:41.338+10:002016-05-13T21:58:41.338+10:00ජර්මනියෙ කෑමට පසු වතුර දෙන්නෙ නෑ නේද.වතුර හෝ බියර්...ජර්මනියෙ කෑමට පසු වතුර දෙන්නෙ නෑ නේද.වතුර හෝ බියර් හෝ වයින් ඉල්ලලා ගන්න ඕනෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81898234688910879382016-05-13T19:23:38.739+10:002016-05-13T19:23:38.739+10:00අපි ඇල්ලුවොත් ඔහොම තමා අපි ඇල්ලුවොත් ඔහොම තමා නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10022916321648210562016-05-13T18:03:41.695+10:002016-05-13T18:03:41.695+10:00ජීවීතේ කියන්නේ ජය පැරදුම දෙකම තියෙන දෙයක්ය කියනවනේ...ජීවීතේ කියන්නේ ජය පැරදුම දෙකම තියෙන දෙයක්ය කියනවනේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85099443492695989592016-05-13T17:53:06.082+10:002016-05-13T17:53:06.082+10:00හැබැයි ඉතිං ඔට්ටුව දිනන්න තිබුනා ඔය ඔට්ටුව දාපු දව...හැබැයි ඉතිං ඔට්ටුව දිනන්න තිබුනා ඔය ඔට්ටුව දාපු දවසේ මිනිහා ජොබෙන් අස් වෙන්න හිතලවත් නෑ කියල තව ටෙලිගරාම් එකක් ගෙන්න ගත්ත නං.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65548474416134875212016-05-13T17:52:13.940+10:002016-05-13T17:52:13.940+10:00cheers පුතා..cheers පුතා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40101871853730988962016-05-13T16:01:54.716+10:002016-05-13T16:01:54.716+10:00අහල තියෙන විදිහට ජර්මනියෙ වතුරට වඩා බියර් මිළ අඩුය...අහල තියෙන විදිහට ජර්මනියෙ වතුරට වඩා බියර් මිළ අඩුයි ලු.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21972605971088962572016-05-13T15:41:05.897+10:002016-05-13T15:41:05.897+10:00ජර්මන් කාරයෙක් පරදවන්න තිබ්බ අවස්ථාව අපරාදේ...ජර්මන් කාරයෙක් පරදවන්න තිබ්බ අවස්ථාව අපරාදේ...Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31172072678098440552016-05-13T15:11:06.527+10:002016-05-13T15:11:06.527+10:00දේශපාලුවන් පිටරටවල් සමග ඩීල් දමා අසාර්ථක මහා පරිමා...දේශපාලුවන් පිටරටවල් සමග ඩීල් දමා අසාර්ථක මහා පරිමාන ව්‍යාපෘති සිදු කොට හොරකම් කළ මහා ධනස්කන්ධය හේතුවෙන් අපේ රට හොඳටම ණය වී ඇති බව ඇත්තකි. උදාහරණයක් ලෙස චීනයෙන් ගන්නා ණයකට ලොකු ලොකු දේශපාලුවන්ට 20% කුට්ටි කොමිස් ලැබුණු බැව් කවුරුත් දනිති.

එනමුත් ඒ ණයේ බර මහ ජනතාව මත බදු ලෙස පැටවීම හොඳටම අසාධාරණය. බුදුරදුන් දේශනා කොට වදාළේ ආණ්ඩුවක් බදු අය කළ යුත්තේ මී මැස්සා මල නොතලා රොන් ගන්නාක් මෙන්, ජනතාව නොපෙළා බවය.

මෙහි අසාධාරණම පැත්ත වන්නේ ධනවතුන්ගේ ආදායමෙන් 10%ක් පමණක් ආදායම් බදු අය කරමින් සෙසු සමස්ත බදු බර භාන්ඩ හා සේවා මත බදු පනවා ජනතාව මත පැටවීමය.

මේ අසාධාරණයට එරෙහිව මහ ජනතාව පාරට බැසිය යුතුමය. දේශපාලුවන් හොරකම් කළ ධනයෙන් මිලදී ගත් මුදල් හා දේපොළ රාජසන්තක කොට, විදේශ ණය පියවන මෙන් ආණ්ඩුවට බල කල යුත්තේය.

ජාතික හරිත සමාජවාදී විප්ලවය දිනේවා..!

-ධර්මකාමී ජාතික ව්‍යාපාරයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82861046052641318772016-05-13T14:37:05.901+10:002016-05-13T14:37:05.901+10:00Prost !!!Prost !!!Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57757306191643697482016-05-13T13:55:22.951+10:002016-05-13T13:55:22.951+10:00හැක්.. මේක අන්තර්ජාතික ඔට්ටුවක් එහෙනං.හැක්.. මේක අන්තර්ජාතික ඔට්ටුවක් එහෙනං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83843767614261980302016-05-13T13:27:27.937+10:002016-05-13T13:27:27.937+10:00රසික ගාමන්ට් ෆීල්ඩ් එකට සෙට් උනේ මොකද, පඩි වැඩි නි...රසික ගාමන්ට් ෆීල්ඩ් එකට සෙට් උනේ මොකද, පඩි වැඩි නිසාද...
මටත් මතකයි අපෙත් Textile නොවෙන ගොඩ දෙනෙක් Management Trainee විදිහට ගාමන්ට් ෆීල්ඩ් එකට ගියා කියලා...

දවස ගානේ පෝස්ට් කොටනවා වගේම කමෙන්ට් වලටත් උත්තර පුළුවන්නම් හොඳයි නේද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64673430283616646602016-05-13T13:15:43.984+10:002016-05-13T13:15:43.984+10:00මත්පැන්වලින් ඇබ්බැහියක් ඇතිවේයයි මම නං හිතන්නෙ නෑ....මත්පැන්වලින් ඇබ්බැහියක් ඇතිවේයයි මම නං හිතන්නෙ නෑ. මොකද එක කාලයක් දිනපතාම වගේ හැන්දෑවට අවුරුදු කිහිපයක් බිව්වත් ඇබ්බැහිවුනේ නෑනෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com