tag:blogger.com,1999:blog-3059097820610332367.post2893729362500674272..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: "ලෝකෙන් උතුම් රට ලංකාවයි" හෙවත් "අපි තමයි හොඳටම කළේ" - Feeling sick රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3059097820610332367.post-84394119201184436492022-06-16T06:34:39.749+10:002022-06-16T06:34:39.749+10:00අර අදානි ගැන මම ලියන්නෙත් ඒකමයි . මොකක් හරි exit එ...අර අදානි ගැන මම ලියන්නෙත් ඒකමයි . මොකක් හරි exit එකක් තියෙන්න ඕනේ නිසා. නැත්නම් මේක කෙළවරක් කරලම දාන්න ඕනේ ලොකු විප්ලවයකින්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77134416327260306072022-06-12T19:17:49.908+10:002022-06-12T19:17:49.908+10:00කෝ බොල පෝස්ට්??කෝ බොල පෝස්ට්??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88109167899835832342022-05-26T22:03:37.572+10:002022-05-26T22:03:37.572+10:00ලෝකෙන් උතුම් රට තමන්ගේ රට කියන එක ලෝකේ කොහේ උනත් ත...ලෝකෙන් උතුම් රට තමන්ගේ රට කියන එක ලෝකේ කොහේ උනත් තියෙනවා.
නමුත් අපි තමා හොඳටම කළේ කියන එක තනිකරම ස'ගේ වැඩක් මිස මුළු ලංකාවටම අදාළ නෑ.

ජයවේවා!
Myself HattorAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47325625286125558512022-05-25T00:33:32.429+10:002022-05-25T00:33:32.429+10:00*Alfabet (1934)
Said the poor man with a twitch:
W...*Alfabet (1934)
Said the poor man with a twitch:
Were I not poor, you wouldn’t be rich
The Collected Poems of Bertolt Brecht, translated by David Constantine and Tom Kuhn (New York: Liveright, 2018)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28741899576950401442022-05-25T00:33:15.063+10:002022-05-25T00:33:15.063+10:00ඩොලර් මිලියන ගණන්වලින් වත්කම් ඇති ලංකාවේ රටවැසියන්...ඩොලර් මිලියන ගණන්වලින් වත්කම් ඇති ලංකාවේ රටවැසියන්ට (ඔව්, එහෙම අය ඉන්නවා) තරඟකාරී වූ සහ විනිවිදතාවයෙන් යුතු ටෙන්ඩර් හරහා රජය පාඩු ලබන ආයතන විකුණා දමන්නට පුලුවන. එයින් දින 40 ක් තිස්සේ වරායේ බාගන්නට බැරිව සිටින තෙල් සඳහා ගෙවන ආදායම් හොයාගත හැකියි. ඒ ආයතන විකුණා දැමුවාට පසු ඒවා ලාබ උපයද්දී නැවත ජනසතු නොකරන බව පොරොන්දු විය යුතුයි. එසේම මිල දී ගැනීමේ අවස්ථාව විදේශිකයන්ටත් විවෘත කරන්නේ නම්, පාඩු ලබන ආයතන ලාබ උපයන ආයතන බවට හැරෙද්දී, එයින් රටේ ජනතාවගේ බදු බර අඩු වී යයි.

එහෙත් සමාජවාදී දැක්ම ඇති නායකයන් පමණක් සිටින රටකින් එවැනි යෝජනාවක් දකින්නට ලැබේ යැයි කියා හිතන්නට හෝ නොහැකියි. ණය ආධාර ලබාගන්නට පමණක් කියන කරන දේවල්වලින් රටක් සමෘද්ධිමත් වේයැයි නොසිතන්න.

ඉතින්, ඔබ විසින් කළ යුත්ත කුමක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1070797677354341672022-05-25T00:23:20.509+10:002022-05-25T00:23:20.509+10:00ඔව්. ඒක පදනමක් තිබෙන තර්කයක්.ඔව්. ඒක පදනමක් තිබෙන තර්කයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77815040751864786192022-05-25T00:19:49.617+10:002022-05-25T00:19:49.617+10:00මට මතකයි අපි පුංචිම කාලෙ 50 දශකයේ කොණ්ඩෙ බැඳපු මහළ...මට මතකයි අපි පුංචිම කාලෙ 50 දශකයේ කොණ්ඩෙ බැඳපු මහළු පිරිමින් "එරියල් මයිනා" ලෙස හැඳින්වුනා. තවද... කොණ්ඩය බැඳපු පිරිමින් "සෝමපාල" ලෙසත්
කොණ්ඩය කැපූ ස්ත්‍රීන් "මාග්‍රට්" ලෙසත් හැඳින්වුනා. තාමත්
මතකයට එනවා...

"සෝමපාල දන්නවාද කාරියක්
මාගරට්ගෙ කොන්ඩෙ කපල බාගයක්!"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71905864983285295392022-05-25T00:19:06.116+10:002022-05-25T00:19:06.116+10:00ශ්‍රී ලංකාවේ තාම පෑඩ්වලටත් රෙදි කෑලි පාවිච්චි කරන්...ශ්‍රී ලංකාවේ තාම පෑඩ්වලටත් රෙදි කෑලි පාවිච්චි කරන්න කියන මිනිස්සු ඉඳිද්දී වෙන රටවල් වල ආණ්ඩු ඔසප් නිවාඩු හඳුන්වාදෙන එක ගැනයි කතා වෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16194191632829404872022-05-24T11:16:50.997+10:002022-05-24T11:16:50.997+10:00බලති දනෝ රිසි රිසි ලෙස තමාහට
දකිති තමන් රිසි දේවල...බලති දනෝ රිසි රිසි ලෙස තමාහට
දකිති තමන් රිසි දේවල් රිසි ලෙසට
කියති කතා ලෙළවා 'දිව නොමැති ඇට'
එව්වත් වැඩද? ලොව කැරකෙයි එක දිගට! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48073721465497695122022-05-24T01:54:38.018+10:002022-05-24T01:54:38.018+10:00++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46061927163366931112022-05-24T00:52:56.055+10:002022-05-24T00:52:56.055+10:00රියදුරු බ්ලපත්රය ලබාගන්නා අවස්ථාවේදී ම, හදිසි අණත...රියදුරු බ්ලපත්රය ලබාගන්නා අවස්ථාවේදී ම, හදිසි අණතුරකින් බලපත්‍රලාභියා මියගියහොත්, ඇයගේ/ඔහුගේ ශරීරයේ අවයව දන් දීමට එකඟත්වය ප්‍රකාශ කිරීමේ පහසුකම, ලංකාවට ද හඳුන්වා දිය යුතුයි.Bandula of Sri Lanka.https://www.blogger.com/profile/08286048911192047033noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90071235132379585802022-05-23T16:58:47.482+10:002022-05-23T16:58:47.482+10:00'තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් එසේ කරන්නේ ඔවුන්ගේ ...'තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් එසේ කරන්නේ ඔවුන්ගේ ලොකුකම පෙන්වීමට බවත්, ලංකාවට සමච්චල් කිරීමට බවත්, ලංකාවේ අසරණ බව මුළු ලෝකයටම පෙන්නවා ලංකාව පහත් තත්ත්වයකට ඇද දැමීමට බවත්, ඔවුන්ගේ අභ්‍යන්තර දේශපාලන වාසි සඳහා බවත් අපේ සමහර අයියලා ගේ අදහසයි.'

කවුද එහෙම කියන්නේ? මම නම් දැක්කේ නැහැ එවැන්නක්. ඇතැම් මාධ්‍ය වල නම් සදහන් කර තිබුනා රට බංකොලොත් උනාම පස්සේ මෙහෙ නිලධාරීන් ල, දේශපාලන නායකයන් මේ වගේ ආධාර ගන්න ටයි කෝට් දාගෙන උජාරුවට යන්නේ ලැජ්ජාවක් නැතුවද කියලා. එහෙම නැතුව ආධාර දෙන අයට දොස්කියනවා මා දැක්කේ නැහැ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80523084609477310212022-05-23T16:23:52.880+10:002022-05-23T16:23:52.880+10:00අපේ අයට අනුව ඉන්දියාවේ ඉන්නේ පාරේ කක්ක කරන හිඟන්නෝ...අපේ අයට අනුව ඉන්දියාවේ ඉන්නේ පාරේ කක්ක කරන හිඟන්නෝ .....ඒකයි ගන්න මැලි වෙන්නේ. නමුත් ඔය ආධාර ටික පස්ස දොරෙන් කොහේ යයිද දන්නේ නැහැ. Malini Ganewattahttps://www.blogger.com/profile/11092957217981461024noreply@blogger.com