tag:blogger.com,1999:blog-3059097820610332367.post2895928658815583723..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: සිරිලංකා පාටි එකේ පරණ අවිචාර සමයක් ගැන පොඩි ළමයෙකු ගේ පොඩි මතකයක් - SLFP Era from 1970 to 1977රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-3059097820610332367.post-3556746910377631532015-08-16T04:22:03.970+10:002015-08-16T04:22:03.970+10:001970-1977 සමගි පෙරමුණ ආණ්ඩුව හදිසි නීතිය දාගෙන රට ...1970-1977 සමගි පෙරමුණ ආණ්ඩුව හදිසි නීතිය දාගෙන රට පාලනය කළේ. හදිසි නීතිය දාන්න පටන් ගත්තෙ 71 කැරැල්ල නිසයි. 71 කැරැල්ලෙදි අල්ලගත් කැරලි කාරයන් මරල දැම්ම සෑහෙන්න. ඒත් 87-89 වගේ ටයර් සෑයෙ යැව්වෙ ගෙවල් වලින් උස්සපු කොල්ලන්ව නෙවෙයි බොහෝ විට. එහෙම මැරුවත්, ඒකට රාජ්‍ය අනුග්‍රහය ලැබුනද කියල සැකයි. කොහොම වුනත්, කැරළි නායකත්වය අල්ලගෙන හිරේ දැම්ම නඩු අහල. 71 සහ 89 වෙනස ඒකයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩුණු කණ්ඩායමක්. කෙළින්ම අධිරාජ්‍යවාදී පක්ෂයකින් අධිරාජ්‍යවාදයට සහය දෙන දේශීය ධනේශ්වරය කැඩිල වෙන් වුනා පනස් ගණන් වලදි.

හැබැයි ඒ කාලෙ ඒ පක්ෂ දෙකෙන් එකක්වත් වැඩවසම්වාදී ලක්ෂණ පෙන්නුම් කළේ නෑ.

70 සමගි පෙරමුණු ආණ්ඩුව ඇතුළේ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ දෙක තිබුන නිසා සමාජවාදී ප්රගතිශීලී පෙනුමක් තිබුන ඒ ආණ්ඩුවෙ. ජනසතු කිරීම් වගේ දේ නිසා සමහර කොටස් වලට සහනයක් ලැබුන. මට මතකයි එක්තරා රබර් “එස්ටේට්“ එකක වැඩ කරපු මනුස්සයෙක් වතු ජනසතුවෙන් පස්සෙ බොහොම ආඩම්බරෙන් දවසක් කියනව “අද අපට පඩි සහිත නිවාඩු“ කියල. ජනවසම නිසා වතු ටික පාළුවට ගියා පස්සෙ කාලෙ. ඒක ජනසතු කිරීමේ වැරැද්ද කියල කියන්න බැහැ.

කොහොම වුනත්, මේ මාසේ 17 වැනිදට වුනත් පුද්ගල මාරුවක් විතරක් වෙලා ඇති වැඩක් නෑ. 17 වැනිදට අපි වගබලාගත යුත්තෙ නැවත රිවස් ගියර් එක වැටෙන්න නොදී ඉන්නයි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-75855487377845024652015-08-16T00:58:20.226+10:002015-08-16T00:58:20.226+10:00මේ රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කිරීම ආරම්භ කළේ සිර...මේ රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කිරීම ආරම්භ කළේ සිරිමා. 1970-1977 කාලය හත් අවුරුදු ශාපයක් තමයි. ඉතා දැඩි මර්ධනයක් ඒ කාලෙ තිබුන බව පේනව. 1975 දි තියන්න තිබුන ඡන්දෙ නොතියපු එක තමා සිරිම කළ ලොකුම වරද.
ඒ වගේම අත් අඩංගුවට ගත් අය මරා දැමීම පිළිබද පූර්වාදර්ශයත් දුන්නෙ සිරිම.

මට මේ කාලෙ ගැන ජීවන අත්දැකීම් නැහැ. හරි වටිනව මේ පෝස්ට් එක. මට 80 වර්ජනයත් මතක නැහැ.නමුත් ජූලි කලබල හොදට මතකයි. අතීත මතකයන් මේ විදියට සයිබරයෙ රැව් දෙන එක මොනතරම් චමත්කාරදyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69507601086747477512015-08-16T00:53:40.516+10:002015-08-16T00:53:40.516+10:001994 දි පූර්වාදර්ශයක් දුන්න නේද
ඒත් 2001 දි යූ ඇ...1994 දි පූර්වාදර්ශයක් දුන්න නේද
ඒත් 2001 දි යූ ඇණ්පී එකෙන් විශාල විනාශයක් කළා.
ඒත් 2004 දි ආයෙත් පූර්වාදර්ශයක් දුන්න.
1977 දි පොලීසියට සතියක් නිවාඩු දුන්නනෙ.
yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65388927352208783122015-08-16T00:50:40.991+10:002015-08-16T00:50:40.991+10:00පළමු වසර 6 සහ අවසන් වසර 41/2 හොදයි කියන්න බෑ . ඒ ව...පළමු වසර 6 සහ අවසන් වසර 41/2 හොදයි කියන්න බෑ . ඒ වගේම පළමු වසර 5 හා අවසන් වසර 3 කියන්නත් බැහැ. 83 රාජ්‍ය අනුග්‍රහය ලත් කළු ජූලිය මතක නැද්ද
80 ජූලි වර්ජනයෙදි අලිය හොඩවැල උස්සපු හැටි මතක නැද්ද
සිරිල් මැතිව් ලගෙ පෝල් පෙරේරලගෙ වීර ක්‍රියා 78 ඉදන්ම වාර්තා වුනා නේද?
කම්කරු උද්ඝෝෂනවලට වීරදෝරා එජාප පාක්ෂිකයන්ගෙ සංග්‍රහ නිරතුරුවල ලැබුන නේද?

17 අවුරුදු ශාපය කිව්වට ඩී බී විජේතුංග ගෙ කාලෙ නම් රට හොදයි.
ප්‍රේමදාසගෙ කාලෙ සොත්ති උපාලි වගෙ වීරයන්ව වර්කින් කමිටි එකටත් ගත්ත නේද? ගිනි අවි හා ගිනි කෙළි
78 ඉදන්ම පාතාලෙ පෝෂනය වුනා නේද?yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14438037555009169302015-08-16T00:31:11.127+10:002015-08-16T00:31:11.127+10:00ඇත්තටම මං ලියන්න ගියේ ඔය බදුවත්තේ මයියොක්කා හිටවපු...ඇත්තටම මං ලියන්න ගියේ ඔය බදුවත්තේ මයියොක්කා හිටවපු කතාව විතරයි මුලින්. ලියන්න ගියාම තමයි අනිත් විස්තර හිතට ආවේ!

ස්තුතියි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68394006923047323602015-08-16T00:29:44.086+10:002015-08-16T00:29:44.086+10:00යූඇම්පීය බලයට ඒම යනු 1980-1993 සිහිවී පපුව පත්තු ව...යූඇම්පීය බලයට ඒම යනු 1980-1993 සිහිවී පපුව පත්තු වීමක් තමයි, ඒක මට 1999 දී සිදුවුණා!
http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html

නමුත්, එහෙම නම්, 1994 දී ත් එයම සත්‍ය විය යුතුයි, ඒ සමගම ජේවීපී එක සම්බන්ධයෙන් ද එසේ විය යුතුයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14301394631639949932015-08-16T00:27:03.384+10:002015-08-16T00:27:03.384+10:00ඒක රාජ්‍ය නායකයා බලා ගත යුතුයි!ඒක රාජ්‍ය නායකයා බලා ගත යුතුයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9299431699324520572015-08-16T00:25:27.267+10:002015-08-16T00:25:27.267+10:00අපේ අම්මාත් වත්ත පහල බතල පාත්ති දෙක තුනක් දැම්මා, ...අපේ අම්මාත් වත්ත පහල බතල පාත්ති දෙක තුනක් දැම්මා, බතල කොළ කන්න හාවෝ එනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53303647054444169672015-08-16T00:23:23.732+10:002015-08-16T00:23:23.732+10:00ඒ කාල සීමාවේ සාපය ආවේ 1980 දී ජූලි වැඩවර්ජකයින්ව ද...ඒ කාල සීමාවේ සාපය ආවේ 1980 දී ජූලි වැඩවර්ජකයින්ව දොට්ට දැමීමෙන්, ඉන්පසු 1983 ජූලියේ දී පටන් ගත් සාපය අවසාන වුනේ 1993 අප්‍රියෙල් අවසානයත් එක්කයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-48844513254759195482015-08-16T00:21:17.423+10:002015-08-16T00:21:17.423+10:00ඉවසපං පපුව!ඉවසපං පපුව!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5841353218901207222015-08-16T00:20:49.846+10:002015-08-16T00:20:49.846+10:00මෙතැන කියවෙන්නේ 1971 අය (සෝමවංශ, වාසු, බාහු, මහින්...මෙතැන කියවෙන්නේ 1971 අය (සෝමවංශ, වාසු, බාහු, මහින්ද, දිනේෂ් වැනි) දැන් විශ්‍රාම යා යුතු බවයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85215227015262915982015-08-15T23:59:55.238+10:002015-08-15T23:59:55.238+10:00සෝමවීර ගේ පුතාට නොමිනේෂන් නොදීමෙන් තේරෙන්නේ, ඒ දින...සෝමවීර ගේ පුතාට නොමිනේෂන් නොදීමෙන් තේරෙන්නේ, ඒ දිනවල සිරිලංකා එක පවුල්වාදයට ඉඩ දුන්නේ නෑ කියන එකද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77174579084181155292015-08-15T23:58:17.011+10:002015-08-15T23:58:17.011+10:00කලාවැව අතුරු මැතිවරණයට සිරිලංකා එකෙන් අනුර ඉල්ලනවා...කලාවැව අතුරු මැතිවරණයට සිරිලංකා එකෙන් අනුර ඉල්ලනවා නම්, ජේආර් යෝජනා කළා ලු යූඇම්පීයෙන් අපේක්ෂකයෙකු නොදා ඉන්න කියා මං අසා තියෙනවා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66636000425674535422015-08-15T21:32:06.290+10:002015-08-15T21:32:06.290+10:00ලියූ රසිකටත් කමෙන්ට් කල ජ්‍යෙෂ්ඨ ඇනෝවරුන්ටත් ස්තුත...ලියූ රසිකටත් කමෙන්ට් කල ජ්‍යෙෂ්ඨ ඇනෝවරුන්ටත් ස්තුතියි රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82841486087894580482015-08-15T20:21:37.761+10:002015-08-15T20:21:37.761+10:00සුභාෂ් චන්ද්‍රසිරි ස්වාධීන අපේක්ෂක 1972 කැස්බෑව අත...සුභාෂ් චන්ද්‍රසිරි ස්වාධීන අපේක්ෂක 1972 කැස්බෑව අතුරු මැතිවරණයේදී ඡන්දය ඉල්ලුවේ "හැන්ද" ලකුණින්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9294651756803837912015-08-15T20:09:04.451+10:002015-08-15T20:09:04.451+10:00 මේ කියන අතුරු මැතිවරන වලින් කැස්බෑව යූ.ඇම් .පී එක... මේ කියන අතුරු මැතිවරන වලින් කැස්බෑව යූ.ඇම් .පී එක දිනුවේ ශ්‍රී ලංකා කාරයින් කරපු අමු ගොන් කමක් නිසාය. අතුරු මැතිවරනය තිබ්බේ අපේ මන්ත්‍රී වුන සෝමවීර මහතා නිවන් ගිය නිසාය.ඔහුගේ පුතා සුභාශ්ට නාම යෝජනා නොදී ශ්‍රී ලංකා එකෙන් ඩික්සන් ජේ පෙරේරා ඉදිරිපත්කල අතර සුභාශ් චන්ද්‍රසිරි ස්වාදීනව ඉදිරිපත්විය. ඒ වාසිය නිසා යූ.එන්.පී ධර්මසේන ආටිගල දිනූ අතර ස්වාදීන අපේක්ශක සුභාශ් දෙවනි තැන ලැබීය.ශ්‍රී ලංකා කාරයා තුන්වෙනියා විය.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91828122494801396362015-08-15T17:09:00.106+10:002015-08-15T17:09:00.106+10:00මාත් එහෙම හිතනවා. රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒම කො...මාත් එහෙම හිතනවා. රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒම කොහොම වුණත්, මහින්ද රාජපක්ෂ කියන ගෝත්‍රික නායකයා හා ඔහුගේ සට්ටඹි රෑන මෙවර අනිවාර්යයෙන් ගෙදර යැවිය යුතුයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44150453749273379652015-08-15T17:05:32.309+10:002015-08-15T17:05:32.309+10:00දරුවෝ, මම ලබ්බ බැහැපු වෘත්තික නාකියෙක් වෙන්න කැමැත...දරුවෝ, මම ලබ්බ බැහැපු වෘත්තික නාකියෙක් වෙන්න කැමැති නෑ. මගේ පැන්ෂන් එක මට ජීවත් වෙන්න හොඳටෝම ඇති. දැන් මගෙන් ලෝකයාටවත් ලෝකයාගෙන් මටවත් වැඩි වැඩක් නෑ. දාලා යන්න බැරි දේකුත් නෑ. ඉතින් ටිකට් එක ඉක්මනට ලැබෙනවා නම් මම කැමැතියි. තව මොටද මාත් මහින්ද රාජපක්ෂයෙක් වෙන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2618821908154415562015-08-15T14:48:29.658+10:002015-08-15T14:48:29.658+10:001970 මහ මැතිවරණයෙන් පසු තිත තැබුණු නෝනාවරුන්ගේ සහ ...1970 මහ මැතිවරණයෙන් පසු තිත තැබුණු නෝනාවරුන්ගේ සහ මහත්වරුන්ගේ දේශපාලනය මෙන් ම, ඒ වන තෙක් ලාංකිකයා සතුව තිබූ, එහෙත් දැන් බොහෝ දුරට පිරිහී ඇති ගුණවත් හැසිරීම් රටාව යන කාරණාද්වය අප හට නැවත් දැකීමේ සහ විඳීමේ භාග්‍යය ලැබේ යයි ම හට සිතෙනවා අගෝස්තු 17 වන දා පවත්වන මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජය ගත හොත්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7117834207801328042015-08-15T14:28:21.274+10:002015-08-15T14:28:21.274+10:00@ Anonymous15 August 2015 at 13:39 ----
ඔබ 1971 ද...@ Anonymous15 August 2015 at 13:39 ----

ඔබ 1971 දී විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුව/ශිෂ්‍යාවකව සිටියා නම්, "හෙට අනිද්දා අනිත් ලෝකයට යන්න සිටිමි" වැනි ප්‍රකාශ කරන්නේ ඇයි? ඔබේ වයසේ සිටින ඇත්තන් කී දාහක් ලෝකයේ නොයෙකුත් රටවල සමාජ ප්රගමනයට දායක වෙමින් සිටිනවා ද? අප ඔබේ වයසට පැමිණෙන විට වැඩියෙන් ම වැඩ කරන්නට සිදු වනවා, මන්ද ලෝක තරුණ ජනගහනය ඉදිරියේ දී අඩුවන නිසා. දැනටමත් දියුණු ආර්ථිකවල විශ්‍රාම වයස 67 තෙක් ඉහළ ගිහින්.

/////සෙනෙට් එකක් ඕනැමයි දරුවෝ, එහෙම නැත්නම් වෙන්නෙ විමල් වීරවංශ, කුමාර් වෙල්ගම, සරණ ගුණවර්ධන වාගේ මරිසියෝ අපට නීති හදන එකයි.////////

රුවන් ප්‍රකාශයක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55588456994461092562015-08-15T14:22:53.258+10:002015-08-15T14:22:53.258+10:00හ්ම්..
ලෝකෙන් උතුම් රට ලංකාවයි....ලංකාවයි ශ්‍රී ලං...හ්ම්..
ලෝකෙන් උතුම් රට ලංකාවයි....ලංකාවයි ශ්‍රී ලංකාවයි...Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62344576317734277362015-08-15T14:08:16.502+10:002015-08-15T14:08:16.502+10:00රසිකයියේ.....................
යූඒන්පී කාරයා අවුර...රසිකයියේ.....................

යූඒන්පී කාරයා අවුරුදු විස්සක් කුදලං හිටපු අමාරුව 77 දී වගේ පිට කරයිද?????? දැන් නම් ඒ වගේ ලක්ෂණ තියෙනවා.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91131887211749976082015-08-15T13:45:58.220+10:002015-08-15T13:45:58.220+10:00පළමු වසර 5 හා අවසන් වසර 3 කියමු, නේද?පළමු වසර 5 හා අවසන් වසර 3 කියමු, නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53213545605055663172015-08-15T13:39:47.464+10:002015-08-15T13:39:47.464+10:00/1971 දී ඈ විසින් උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි කෙරු.../1971 දී ඈ විසින් උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි කෙරුණි./

දරුවෝ, ඕක වෙන කාලේ මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ.

අද වගේ මතකයි දරුවෝ, අපේ දේශපාලන විද්‍යා මහාචාර්යතුමා කියනවා සෙනෙට් එක නැති කිරීම නිසා රටට වෙන ලොකුම හානිය තමයි වෙන රස්සාවක් කොර ගන්නත් බැරි, ලබ්බ බැහැපු වෘත්තික නාකි ටිකක් දාල තියන්න තැනක් නැති වෙන නිසා උන් ඉස්සරහට රටට මාර පරාළ ඇණ ටිකක් වෙනවා කියලා.

දැන් අද සරත් එන්. ද සිල්වා, සරත් ෆොන්සේකා, නලින් ද සිල්වා, ගෝමින් දයාශ්‍රී, කාලෝ ෆොන්සේකා, මායාදුන්නේ, වික්ටර් අයිවන්, වික්‍රමබාහු කරුණාරත්න වගේ සීයා පප්පලා දිහා බැලුවාම මේක කොයි තරම් ඇත්තක්ද කියලා පේනවා නේද?

ජේ. ආර්, ජයවර්ධන ඒක එක්තරා මට්ටමකට විසඳන්න බැලුවා ජාතික ලැයිස්තුවෙන්. නමුත් අසාර්ථකයි.

සෙනෙට් එකක් ඕනැමයි දරුවෝ, එහෙම නැත්නම් වෙන්නෙ විමල් වීරවංශ, කුමාර් වෙල්ගම, සරණ ගුණවර්ධන වාගේ මරිසියෝ අපට නීති හදන එකයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85639533156466991642015-08-15T13:30:19.252+10:002015-08-15T13:30:19.252+10:00ඒ දාහත් අවුරුද්දෙන් පළමු වසර 6 ත්, අවසන් වසර 4 1/2...ඒ දාහත් අවුරුද්දෙන් පළමු වසර 6 ත්, අවසන් වසර 4 1/2 ත් ශාප කාලයක් ලෙස හඳුන් වන්න බෑ.Anonymousnoreply@blogger.com