tag:blogger.com,1999:blog-3059097820610332367.post3030612605923214287..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: කෙළින් මිනිහා! - In memory of Don Baldwin Kuruppuරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3059097820610332367.post-79253061846705124172017-07-14T00:31:12.329+10:002017-07-14T00:31:12.329+10:00සිංහල බ්ලොග් වල ජනප්‍රියම බ්ලොගය ලෙස සම්මාන ලැබූ ම...සිංහල බ්ලොග් වල ජනප්‍රියම බ්ලොගය ලෙස සම්මාන ලැබූ මාතලන් බ්ලොග් කරු ඊයේ දිනයේ ( 2017 ජුලි 12) කියා සිටින්නේ රසිකලොජි සමඟ කතන්දරකාරයා මිය ගියා කියාය. ඇත්තටම බැලුවොත් රසික දැන් මැරිලා තමයි. ඒත් රසික තාම දන්නේ නෑ එයා මැරිලා කියලා.

මාතලන්ගේ ලිපියට මෙතනින්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82533423494304462112017-07-13T17:12:38.859+10:002017-07-13T17:12:38.859+10:00සුභ ගමන් ඩීබීසුභ ගමන් ඩීබීදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16435316350540067952017-07-13T13:49:31.298+10:002017-07-13T13:49:31.298+10:00මට අකල් මරණයක් පතන ඔබේ සිත කෙතරම් ක්‍රෝධයෙන්, ද්වේ...මට අකල් මරණයක් පතන ඔබේ සිත කෙතරම් ක්‍රෝධයෙන්, ද්වේශයෙන් සහ වේදනාවෙන් පිරී ඇති දැයි මට සිතා ගත නොහැක.

මගේ ලිපිේරන් පහත උපුටනය ගෙන හැර දක්වන්නේ එය කමටහනක් කරගෙන සිත සන්සුන් කර ගන්නා ලෙස කරුණාවෙන් කරන ඉල්ලීමක් ද සමගිනි.

ඔබට ඉක්මනින් මානසික සුවය ලැබී සිත සතුටෙන් පිරේවා කියා ද පතමි.

/* අප පෙර දිනක මෙහි ආවා නම්, මතු දිනක චුත වී යාමට ද නියමිත ය. එය අද විය හැක. හෙට විය හැක. වෙනත් දිනයක් විය හැක. මෙය අප හොඳින් ම දන්නා පරම සත්‍යයකි. එකම ප්රශ්නය වන්නේ, ඒ නික්ම යාම සිදුවන්නේ කොයි දින දැ යි අප කලින් නොදැන සිටීම පමණි.

මේ සම්බන්ධයෙන් මා සිතන්නේ අප තවත් එක් දිනක් වැඩිපුර ජීවත්වීම සඳහා දැරිය යුතු ප්රයත්නය, ඒ දිනය ජීවත්වීමෙන් අපට ලැබිය හැකි ප්‍රයෝජනයට වඩා වැඩි නම්, ඒ අමතර දිනය ජීවත්වීමෙන් පලක් නැති බවයි. */
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1191179708132355232017-07-13T01:52:47.773+10:002017-07-13T01:52:47.773+10:00මොලේ කොලොප්පන්ද රසික. ඔහෙට කවදාවත් කුරුප්පු වෙන්න ...මොලේ කොලොප්පන්ද රසික. ඔහෙට කවදාවත් කුරුප්පු වෙන්න බෑ. රසිකගේ ලිවිල්ල දැන් ඇති. රසික අද හෙටම මැරිලා යනවා නං එය ඉතාම ප්‍රීතියට කාරණාවක් කියලා සදහන් කරලා තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79354875820783942722017-07-13T00:42:07.031+10:002017-07-13T00:42:07.031+10:00නියමයි!
කුරුප්පු මිය ගියා සේ මිය යාමට ඇති නම් ඉතා...නියමයි!

කුරුප්පු මිය ගියා සේ මිය යාමට ඇති නම් ඉතා හොඳයි. ඒ අනුව මට පරිවර්තන, කෙටිකතා සංග්‍රහ, විවිධ ශාස්ත්‍රීය පොත්, ළමා පොත් යනාදී වශයෙන් පොත් පනහක් පමණ ලිවිය යුතු වන අතර වයස අවුරුදු 90 ක් ද ජීවත් වීමට සිදුවේ.

මට වයස 90 ක් වන වී මිය යන ආරංචිය අසා අද ඔබ ප්‍රාර්ධනා කරන විලසින් සතුටට පත්වීමට ඔබ ජීවත්ව සිටීවා යැයි මම ඉත සිතින් පතමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86917380028000979992017-07-13T00:31:53.545+10:002017-07-13T00:31:53.545+10:00රසික සූරියආරච්චි විසින් ලියන ලද බ්ලොග් ලේඛන උනන්දු...රසික සූරියආරච්චි විසින් ලියන ලද බ්ලොග් ලේඛන උනන්දුවෙන් කියවා ඇති, ඒ පිළිබඳ හොඳ ධාරණ ශක්තියක් ද ඇති අපටද වැටහෙන්නේ රසික දැන් ජිවිතුන් අතර සිටියා ඇති කියාය. කුරුප්පු ගියාක් මෙන් රසිකද මියයන්නේ නම් සතුටට කාරණයකි.Anonymousnoreply@blogger.com