tag:blogger.com,1999:blog-3059097820610332367.post3043045329686001210..comments2024-03-29T19:05:45.700+11:00Comments on රසිකොලොජි - Rasikology: අල කරගත් මංගල දඩ කොළයේ කතාව නොහොත් මගේ රියැදුරු බඹසර බිඳුණු හැටි - My first traffic offenceරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3059097820610332367.post-16697677208759869632016-12-07T02:08:40.970+11:002016-12-07T02:08:40.970+11:00මට ඇඩිලේඩ් නුවරදී හැටේ පාරේ හැත්තෑවට ගිහින් ඩොලර්...මට ඇඩිලේඩ් නුවරදී හැටේ පාරේ හැත්තෑවට ගිහින් ඩොලර් දෙසිය හැත්තෑවක දඩයක් වැදුනා . එදා ඒ දඩය හිතේ අමාරුවෙන් ගෙවා දැම්ම වගේම නැවත හයි ස්පීඩ් ගොස් අසුනොවෙන්නත් වග බලාගත්තා ( මේ දක්වා සාර්ථක අවුරුදු නවයක්)Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60787243907154014872016-12-06T02:03:56.631+11:002016-12-06T02:03:56.631+11:00ඉර කපල ඊයෙ දඩ ගැහුව. හෙට කාව හරි කොස්ගම යවන්නෝනැ.....ඉර කපල ඊයෙ දඩ ගැහුව. හෙට කාව හරි කොස්ගම යවන්නෝනැ..ලයිසම ගේන්න.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-26777116532066862402016-12-05T20:08:06.258+11:002016-12-05T20:08:06.258+11:00This is very old funny story. Most probably your r...This is very old funny story. Most probably your relative has bullying you. Such a freak. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56662882082875240172016-12-05T19:13:24.187+11:002016-12-05T19:13:24.187+11:00ඒ කියන්නෙ වරක් අනතුරු හැඟෙව්වම ඒක සටහන් වෙනවද?ඒ කියන්නෙ වරක් අනතුරු හැඟෙව්වම ඒක සටහන් වෙනවද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9685645851034079572016-12-05T17:26:37.049+11:002016-12-05T17:26:37.049+11:00රසික.. වාහන පදවන්න ඉගෙන ගත් දා ඉඳන් තාම මට එක රටකි...රසික.. වාහන පදවන්න ඉගෙන ගත් දා ඉඳන් තාම මට එක රටකින් වත් දඩයක් වැදිලා නැහැ.. වේගෙන් යන්න නම් මම හරිම කැමතියි.. ඒත් පාලනයත් මගේ හොඳ නිසා තාම දඩ නැ...හැබැයි ගිය සතියේ බ්රේක් වෙනුවට accelerator එක පාගලා හොඳ හොර්න් නාදයක් අසා ගත්තා...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46555475285110376582016-12-05T17:10:42.760+11:002016-12-05T17:10:42.760+11:00අපේ අයියා කෙනෙක් ඔහොම පොලිසියෙන් නවත්තල, අල්ලසක් ග...අපේ අයියා කෙනෙක් ඔහොම පොලිසියෙන් නවත්තල, අල්ලසක් ගන්න ලෙවල් එකට කතාව ඇවිල්ල. මිනිහා රු.500ක් ඒ වෙලාවේ දෙන්න හදනකොට රාළහාමි කියල හා හා ඔහොම දෙන්න එපා අන්න අර බයික් එක උඩ තියෙන පොත අස්සට දාල යන්න කියල. අර යකා හරි සර් කියල ලයිසන් එකත් අරන් පොත අස්සට රුපියල් 20ක් දාල මාරු වෙලා ඇවිල්ල.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76425111686025159772016-12-05T16:18:37.371+11:002016-12-05T16:18:37.371+11:00මෙවැනි දඩ ගැසිය යුත්තේ ආදායම වැඩි කර ගැනීමට නොව ආර...මෙවැනි දඩ ගැසිය යුත්තේ ආදායම වැඩි කර ගැනීමට නොව ආරක්ෂාව වැඩි කිරීම සඳහා ය. ආණ්ඩු තේරුම් නොගන්නේ ද එයයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53125526117809417132016-12-05T16:17:30.477+11:002016-12-05T16:17:30.477+11:00යූ ආ වෝර්න්ඩ්!යූ ආ වෝර්න්ඩ්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-276930387470470812016-12-05T16:17:01.729+11:002016-12-05T16:17:01.729+11:00දඩයම ද එසේ ම ය!දඩයම ද එසේ ම ය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5260866483865860872016-12-05T15:34:38.722+11:002016-12-05T15:34:38.722+11:00ආමි වාහනවල ෆොටෝ ගත්ත වෙලේ දඩ ගෙවන්න වුනේ නෑ නේද?ආමි වාහනවල ෆොටෝ ගත්ත වෙලේ දඩ ගෙවන්න වුනේ නෑ නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-342420570654557622016-12-05T15:33:23.764+11:002016-12-05T15:33:23.764+11:00එදා දඩයක් නොවැදුණා නම්, අද මේ ලිපිය නොලියවෙන්න මං ...එදා දඩයක් නොවැදුණා නම්, අද මේ ලිපිය නොලියවෙන්න මං ඉතුරු නොවෙන්න ඉඩ තිබුණා!<br />;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5410252420527566822016-12-05T15:19:38.873+11:002016-12-05T15:19:38.873+11:00හපුතලේදී ඉරි කැපුවයි කියලා//
අනේ රාලහාමි මම නං නෙව...හපුතලේදී ඉරි කැපුවයි කියලා//<br />අනේ රාලහාමි මම නං නෙවේ ඒ අලුකුත්තේරු වැඩේ කලේ... බොරුනං බලන්න වාහනේ... ආයුධ මොකුත් නෑ...<br /><br />අන්න එහෙමයි කියන්න ඕනරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59108862610679163942016-12-04T18:10:12.944+11:002016-12-04T18:10:12.944+11:00දඩේ ආතල් එකට ගත්ත හින්ද තමයි රවී දුන්නෙ බැටේ දඩේ ආතල් එකට ගත්ත හින්ද තමයි රවී දුන්නෙ බැටේ උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22733518471419195382016-12-04T01:55:39.235+11:002016-12-04T01:55:39.235+11:00 මට දැන් මාස 4 උඩදී හයි ස්පීඩ් කොලයක් ලැබුනා , ප්... මට දැන් මාස 4 උඩදී හයි ස්පීඩ් කොලයක් ලැබුනා , ප්රථම වරද නිසා ලැබුනේ වෝනිං එකක් විතරයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89082968908254700062016-12-03T20:47:53.976+11:002016-12-03T20:47:53.976+11:00දඩ අමතකවීම අතිශය භයානකය.දඩ අමතකවීම අතිශය භයානකය.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11476702143658453802016-12-03T19:26:22.973+11:002016-12-03T19:26:22.973+11:00මාත් දඩ දෙකක් ගෙවල තියෙනවා.. එකක් වැරදි තැනක පාක් ...මාත් දඩ දෙකක් ගෙවල තියෙනවා.. එකක් වැරදි තැනක පාක් කරලා.. අනික ගිය සතියේ ගෙදර යද්දී හපුතලේදී ඉරි කැපුවයි කියලා.. දඩය ගෙව්ව තැපැල් කන්තෝරුවට අද යන ගමන් ලයිසම අරං යන්නෝනේ .. මට අමතකම වෙලා හිටියේ.. වෙලාවට මේක කියෙව්වේ ස්තූතියි රසිකට.. :)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38808130640086172442016-12-03T13:05:28.124+11:002016-12-03T13:05:28.124+11:00 එදාත් දඩය ලොකු ගණනක් වුනානම් අද මේ ලිපිය ලියවෙන එ... එදාත් දඩය ලොකු ගණනක් වුනානම් අද මේ ලිපිය ලියවෙන එකක් නෑ MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.com