tag:blogger.com,1999:blog-3059097820610332367.post3082914097146192630..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: අමතක වී ගිය සංවත්සරය - Fading away......!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-3059097820610332367.post-68612973533728231572017-05-27T10:58:43.916+10:002017-05-27T10:58:43.916+10:00මේක දැනුයි දැක්කේ!
බයි-පාස් පහක් කළත් මීට කලින් අ...මේක දැනුයි දැක්කේ!

බයි-පාස් පහක් කළත් මීට කලින් අහලා නොතිබුණු කෑල්ලක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53197969533381172662016-07-12T15:35:15.565+10:002016-07-12T15:35:15.565+10:00රසිකට ආයුබෝ වේවා !! පතන ගමන් දැන් අපි "බයි පා...රසිකට ආයුබෝ වේවා !! පතන ගමන් දැන් අපි "බයි පාස්" වචනය නොපිට හරවමු ... හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67766583107550792652016-07-11T13:39:41.364+10:002016-07-11T13:39:41.364+10:00PhD = permanent head damagePhD = permanent head damageරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58875859762650822752016-07-11T04:11:02.891+10:002016-07-11T04:11:02.891+10:00අනේ අප්පේ ඇති යංතං. ඇංජිම අලුත් කරපු එක හොඳයි . චැ...අනේ අප්පේ ඇති යංතං. ඇංජිම අලුත් කරපු එක හොඳයි . චැසිය හොඳයි නෙ. අවුරුදු පනහක් වීස එකත් අලුත් කරපු එකේ ආපහු අතගහමු පී. එච්.ඩී එකට. ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83017331605118527242016-07-11T04:10:47.965+10:002016-07-11T04:10:47.965+10:00අනේ අප්පේ ඇති යංතං. ඇංජිම අලුත් කරපු එක හොඳයි . චැ...අනේ අප්පේ ඇති යංතං. ඇංජිම අලුත් කරපු එක හොඳයි . චැසිය හොඳයි නෙ. අවුරුදු පනහක් වීස එකත් අලුත් කරපු එකේ ආපහු අතගහමු පී. එච්.ඩී එකට. ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72611585229887555252016-07-10T22:48:54.232+10:002016-07-10T22:48:54.232+10:00හදවත් ලෙස හැදෙන්නේ, බයිපාස් සැත්කම් කෙරෙන්නේ පිරිම...හදවත් ලෙස හැදෙන්නේ, බයිපාස් සැත්කම් කෙරෙන්නේ පිරිමින්ට පමණක් නොවේ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37840629138796463332016-07-10T22:48:13.665+10:002016-07-10T22:48:13.665+10:00රෝගවලට කෙලින්ම පරිගණකය සම්බන්ධ යැයි කියන්න බෑ. එයි...රෝගවලට කෙලින්ම පරිගණකය සම්බන්ධ යැයි කියන්න බෑ. එයින් ආතතියක් එන්නේත් නෑ. මං අදහස් කලේ පරිගණකයක් ඉදිරිපිට නිසසලව ඉඳගෙන සිටීම ගැනයි. මෙය ලංකාවේ කඩයක කවුන්ටරේ ඉන්නා මුදළාලි කෙනෙකුගේ තත්වයට වෙනස් නෑ.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82423729162966762452016-07-10T22:40:45.634+10:002016-07-10T22:40:45.634+10:00ජෙනටික් ෆැක්ටර්ස් සහ එන්වයර්මන්ටල් ෆැක්ටර්ස්-
http...ජෙනටික් ෆැක්ටර්ස් සහ එන්වයර්මන්ටල් ෆැක්ටර්ස්-
http://kathandara.blogspot.com/2013/03/genetic-or-environmental-factors.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8151529123151522762016-07-10T22:36:40.245+10:002016-07-10T22:36:40.245+10:00එසේම වේවා!එසේම වේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57990962839409934372016-07-10T22:34:31.037+10:002016-07-10T22:34:31.037+10:00හදවත හොඳ තමරමට ස්ටෙන්ට්ස් ගණන වැඩියි!හදවත හොඳ තමරමට ස්ටෙන්ට්ස් ගණන වැඩියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56006139785830643312016-07-10T22:31:55.959+10:002016-07-10T22:31:55.959+10:00පැරාටත් තව අවුරුදු පනහකට දීර්ඝායුෂ පතමි.පැරාටත් තව අවුරුදු පනහකට දීර්ඝායුෂ පතමි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3455079550547177502016-07-10T22:29:59.756+10:002016-07-10T22:29:59.756+10:00නිරෝගී සුව ලැබේවා!නිරෝගී සුව ලැබේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-456066306606398712016-07-10T22:29:13.827+10:002016-07-10T22:29:13.827+10:00එසේම වේවා!එසේම වේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16189197011803485382016-07-10T22:28:42.431+10:002016-07-10T22:28:42.431+10:00හැම ලිපියකටම පින්තූරයක් යොදා ඇත.හැම ලිපියකටම පින්තූරයක් යොදා ඇත.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89065847321140498702016-07-10T22:28:01.270+10:002016-07-10T22:28:01.270+10:00එසේම වේවා!එසේම වේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78189336444605713652016-07-10T22:27:39.773+10:002016-07-10T22:27:39.773+10:00එසේම වේවා!එසේම වේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50388280638443592212016-07-10T15:07:25.341+10:002016-07-10T15:07:25.341+10:00ඇයි මේ ගෑණු හාට් එකක පින්තූරයක්?ඇයි මේ ගෑණු හාට් එකක පින්තූරයක්?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39831781429082342512016-07-10T15:05:53.934+10:002016-07-10T15:05:53.934+10:00පරිගණකයක් ඉදිරිපිට ඉඳගෙන සිටීම හෘදයාබාධ වලට බලපෑමක...පරිගණකයක් ඉදිරිපිට ඉඳගෙන සිටීම හෘදයාබාධ වලට බලපෑමක් ඇති කරනවද කියන්න මම දන්නෙ නෑ. පරිගණකය ඇතිව හෝ නැතිව වැඩි කාලයක් ඉඳගෙන සිටීම ගැටළුවක් තමයි. කෙසේ වෙතත් පරිගණකයෙන් වැඩ කිරීමේදී තමන්ගේ රුධිර පීඩනය වැඩි වන බව මගේ වෘත්තීය මිතුරු ගණකාධිකාරීවරයෙක් වරක් කී බව මතකයි.පොත් පත් වලින් වැඩ කිරීීමේදී සහ පරිගණකයෙන් වැඩ කිරීමේදී ඇති වෙනස කුමක්ද කියල මා වරක් කල්පනා කළා. බොහෝ විට පරිගණකයෙන් වැඩ කිරීමේදී ආතතිය අඩු වනු ඇති බවයි මා උපකල්පනය කළේ. එහෙත්, පරිගණකය භාවිතා කරද්දී වැඩ කරන වේගය අධික නිසා ඇති වන බලපෑම වැඩි විය හැකියි. උදාහරණයක් ගත්තොත්, පේරාදෙණිය - නුවරඑළිය පාර කාපට් කරන්න කළින් එන්ජිම හීට් වුන ප්‍රමාණයට වඩා දැන් එන්ජිම හීට් වන ප්‍රමාණය වැඩියි වගේ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83475922986385357702016-07-10T05:25:04.511+10:002016-07-10T05:25:04.511+10:00පීඑච්ඩි එක කරලා පර්යේෂණ අංශයට යොමු උනොත්, එය කළා හ...පීඑච්ඩි එක කරලා පර්යේෂණ අංශයට යොමු උනොත්, එය කළා හෝ නොකලයි කියලයි ඒ ආතතියේ නම් කිසිම වෙනසක් වෙන්නේ නැහැ... :) කොහොමත් රැකියාවේ සහ ජීවත් වන වටපිටාවෙන් ලැබෙන ආතතිය ලෙඩ රෝග වලට බලපානවා වැඩියි මිනිස්සු ඒ ගැන වැඩිපුර නොහිතුවට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67603216799030098472016-07-09T15:30:10.493+10:002016-07-09T15:30:10.493+10:00රටක් ජාතියක් නැත්තන්ගෙ රුව ගුණ පිරිහෙනවා
බල බලා සි...රටක් ජාතියක් නැත්තන්ගෙ රුව ගුණ පිරිහෙනවා
බල බලා සිටිද්දී උන් තව තව වයසට යනවා
දුක් විඳලා පනුවො ගහලා අන්තිමට මියැදෙනවා
බුදු බණෙත් එහෙමයි කියලා කියලා තියෙනවා

රට ජාතියට ආදරේ යහපත් ජාතිකවාදී පුත්තු
කොයි තරම් වයස ගියත් ඒක නොපෙන්වන සත්තු
කොතනත් ජව බලය ඇති සිංහල බොදු බුත්තු
දින් දින දිනේවා රට දැය රකින ජාතිකවාදී පුත්තු

මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71616224716992045262016-07-09T12:33:53.490+10:002016-07-09T12:33:53.490+10:00පිස්සු ඩබල් වෙනව මල්ලි . මම මෙච්චර කල් හිතාගන හිටි...පිස්සු ඩබල් වෙනව මල්ලි . මම මෙච්චර කල් හිතාගන හිටියෙ මේ රසික පොර පිරිමියෙක් කියල . පොටෝ කැල්ල දැන්නේ දැක්කේ .It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1814494773191965492016-07-09T08:20:31.700+10:002016-07-09T08:20:31.700+10:00You want to get sik agan by looking at brests? Ree...You want to get sik agan by looking at brests? Reed the story not brests. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57280167419192408162016-07-09T03:43:45.656+10:002016-07-09T03:43:45.656+10:00හැබෑට කෝ අර ඕස්ට්‍රලියාවේ ඉන්න චූටි මාමාගෙන් උපදෙස...හැබෑට කෝ අර ඕස්ට්‍රලියාවේ ඉන්න චූටි මාමාගෙන් උපදෙස් ගන්න ඇනෝ? ඒ උපදෙසක් පිළිපදින්න ගිහින් කප් එක වත් ගහලද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57986440470009591542016-07-09T02:26:32.006+10:002016-07-09T02:26:32.006+10:00Very butifull picter you put. Nice two brest.Very butifull picter you put. Nice two brest.Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78408478485813107602016-07-09T01:54:03.811+10:002016-07-09T01:54:03.811+10:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.com