tag:blogger.com,1999:blog-3059097820610332367.post3123634709538056235..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: බෞදිය නොහොත් පට්ට ගැසූ මාතෘකාවක් - Expanding your vocabulary රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-3059097820610332367.post-30485191563854204782016-05-19T13:53:26.893+10:002016-05-19T13:53:26.893+10:00According to the constitution of Sri Lanka, "...According to the constitution of Sri Lanka, "all religions are equal and some religions are more equal than others" :)
අනුන්ගේ දේවල් "පූජා කරන්න" නම් අපේ අයියලා තරම් දක්ෂයො තවත් නෑනේ. :D :DSatyahttps://www.blogger.com/profile/03180633280202906105noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45409910054588129532016-05-19T13:42:36.927+10:002016-05-19T13:42:36.927+10:00රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉන්නේ පිනට ඉගෙන ගන්න එවුන...රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉන්නේ පිනට ඉගෙන ගන්න එවුන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉදිපියව් . රෝයල් බල්ලෝ බ්රග්බි ප්ර්සේන්ටෙෂන් එකෙන් උන් ඒක ලෝකෙටම පෙන්නුවා. රෝයල් එකේ ඉන්නෙම ඔය වගේ උන්. උන්ට ගහල එල්ලන්න ඕන . තව මේ හුගක් බ්ලොග් ලියන එවුන්ට තියෙන අමාරුව තමයි සිංහල බොදු කම විවේචනය කරන්න ඕන පොරක් වෙන්න . මේක මචන් මානසික ලෙඩක්. කතෝලික හා මුස්ලිම් එවුන් බ්ලොග් ලියන්නේ නැහැ එක්කෝ එහෙම නැත්නම් උන් සිංහල බොදු බ්ලොග් ලියන (සම)හරක් වගේ නෙවේ. යමෙකුගේ ආගමක් දර්ශනයක් තමන්ගේ දැනුමට පරිකල්පනයට වලංගු නොවන නිසා එය විවේචනය කිරීම යනු තමන්ගේ සෙළුව වසා ගැනීමට ඇති අමුඩ ලේන්සුවෙන් මුහුණ වසා ගැනීමක් වගේ . එම දහමේ නාමයෙන් කරන විෂමාචාර විවේචනය හා දහම විවේචනය එක් දෙයකි . අවසාන වශයෙන් කීමට ඇත්තේ අධෝවාතය තමන්ට සහනයක් වුනාට සෙස්සන්ට කරදරයක් බවයි . සිංහලෙන් කියනව නම් පඩ යවන් නැතිව හිටපන් බන් .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54753631807640059462016-05-19T08:32:00.736+10:002016-05-19T08:32:00.736+10:00මම නම් හිතන්නෙ බුදු හාමුදුරුවො ලංකාවට ආවෙ නැහැ කිය...මම නම් හිතන්නෙ බුදු හාමුදුරුවො ලංකාවට ආවෙ නැහැ කියලයි. බුදු හාමුදුරුවො ගිය හැම තැනම මොකක් හරි සුත්‍රයක් දේශනා කරලා තියෙනවා.ලංකාවෙදි දේශනා කලා කියල එක සුත්‍රයක් වත් තියෙනවද? නැහැ නෙ. මේක මේ අපේ අය්යලා හදා ගත්තු දෙයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88072395685790259432016-05-19T03:21:11.958+10:002016-05-19T03:21:11.958+10:00Sri Lanka today buddist monks no fallow buddism. S...Sri Lanka today buddist monks no fallow buddism. Sinhala buddist people racism. No buddism.Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66345819052514446372016-05-19T01:03:20.122+10:002016-05-19T01:03:20.122+10:00හරියටම හරි මාතලන්. බුද්ධ දර්ශනය තමන්ගේ උවමනා එපාකම...හරියටම හරි මාතලන්. බුද්ධ දර්ශනය තමන්ගේ උවමනා එපාකම් පිරිමහගන්න මෙවලමක් කරගත්තු අවලමුන්ගෙ ආධිපත්‍යයක්MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12390154860192141362016-05-18T22:57:11.236+10:002016-05-18T22:57:11.236+10:00වැටත් නියරත් ගොයම් කා නම් …… වැටත් නියරත් ගොයම් කා නම් …… පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38226176497091475322016-05-18T22:16:50.510+10:002016-05-18T22:16:50.510+10:00මගේ අදහස නම්, අනුන්ට කරදරයක් නොවෙන ආකාරයට, තමන්ට ක...මගේ අදහස නම්, අනුන්ට කරදරයක් නොවෙන ආකාරයට, තමන්ට කැමති ඕනෑම ආගමක් අදහමින් නිදහසේ ජීවත්වීමට රටේ සෑම පුද්ගලයෙකුට ම අයිතියක් ඇති බව සහ රාජ්‍යය ආගමෙන් වියුක්ත සංස්ථාවක් විය යුතු බවයි. //// +++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72666595027160531432016-05-18T21:11:01.801+10:002016-05-18T21:11:01.801+10:00ලංකා හින්ගල හම්බෞද්ධ හැත්ත බුරුත්ත මුස්ලිම් ජනතාව ...ලංකා හින්ගල හම්බෞද්ධ හැත්ත බුරුත්ත මුස්ලිම් ජනතාව එක්ක මාරාන්තික විදියට වෛරක්කාරයි, විරුද්ධයි. ඒ උනාට තලිබාන් උන්ටත් වැඩිය ඒ තලිබාන් අදහස් බෞද්ධ නාමයෙන් ක්‍රියාත්මක කරන්න හින්ගල හම්බෞද්ධ හැත්ත සැදී පැහැදිලා ඉන්නේ.

රටේ මිනිස්සුන්ගෙ කැමැත්ත සහ ආසාව අනුව තමයි පාලකයින් සහ නීති ඇතිවෙන්නේ. මේ ලංකා හම්බෞද්ධ තලිබාන් කරණයට අකමැති අයට/ අකමැති සුළුතරයට විකල්ප දෙකයි තියෙන්නේ,

01. එක්කෝ පිටරටකට යන එක
02. නැත්නම් මේ විකාරයට විරුද්ධව සටන් කරන එක.

මේ වෙන විකාරයට අකමැති එත් ඒකට කිසි විරුද්ධත්වයකුත් නොපෙන්වා ඕනෑ දෙයක් කියල නිව්ට්‍රල් ඉන්න අයට කියන්න තියෙන්නේ;

තොපිට හොඳ වැඩේ !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31577946491590556972016-05-18T20:46:49.439+10:002016-05-18T20:46:49.439+10:00හෙනහුරු තුන් වැන්නේ ගමන් කරන 2014/11/03 වැනිදා වගේ...හෙනහුරු තුන් වැන්නේ ගමන් කරන 2014/11/03 වැනිදා වගේ හිටං.. 2017/10/26 විතර වෙනකල් කාලයට අදාලව කන්‍යා ලග්න හිමියන්ට බොහෝම යහපත් වාසි හිමි කරගන්න පුළුවනි.. ඒ කිව්වේ බොහෝ හිතේ ප්‍රීතිය ඇති වෙන්න හැකි වෙන විදියට වැඩ කටයුතු සිද්ධ වෙනවා... තමාගේ වැඩ අනිත් අය විසින් කරලා දෙන අවස්ථා බොහෝමයි.. යන එන තැන තමාට උපකාර කරන්න උදවිය හිටීවි... ආර්ථික වාසිත් බොහෝමයි... ලෙඩ දුක් කරදර තිබුන ඒවා හොද අතට හැරිලා.. හොඳ කායික මානසික ශක්තියක් ඇතිව කටයුතු කරං යන්න පුළුවන්කම ලැබෙනවා.. රැකියා ස්ථානවල.. ගෙදර දොරේ තමන්ගේ බලය වැඩි වෙන කාලයක්.. ඒ වගේම මෙච්චර දවසක් තමන්ට කොකු දාපු.. බාල්දි පෙරලපු අය තමා ඉස්සරහා පරාද වෙන කාලයක් වගේම ඒ අයවත් තමන්ට උවමනා හැටියට හසුරුවන්න පුළුවන් තත්වයක් උදා වෙයි... සතුරන් පරාජය වෙනවා වගේම සතුරන්ගෙන් වැඩ ගැනීමේ හැකියාව ඇති වෙනවා... අළුත් බලවත් යාළු මිත්තරයෝ ඇති වෙන්ටත්.. ඒ අයගේ ආධාර උපකාර හිමිවීමටත් පුළුවනි. තමන්ට අයත් වෙන්ට තිබුන ඒ් මොන මොනවා හරි ප්‍රශ්න හින්දා කල් යමින් තිබුන දේපල ආදිය බොහෝම පහසුවෙන් අයිති වෙනවා.. සමාජයේ පිළිගත් තැන්වල හැසිරෙන්නට අවස්ථා කරුණු යෙදනවා.. අන් අයගේ ගෞරවයට පාත්‍ර වෙන.. යම් යම් නිලතල නම්බු නාම හිමිවන... කරන කියන වැඩ වලින් ලාබ හිමිවන... පවුලේ එකමුතුව ඇතිවෙන... දියුණුව ඇතිවන.. කලින් කරපු වැරදි අනං මනං වලින් නිදහස් වෙලා තමන්ගේ නම සුද්ද කරගන්න පුළුවන් වෙන.. යම් කිසි දඩුවමකට එහෙම ලක් වෙලා හිටියනං ඒ දඩුවම් නිමා වෙන... ඉඩ කඩම්.. ගෙවල් දොරවල් ආදියේ සංවර්ධන කටයුතු කරගන්න ලැබෙන.. නව ව්‍යාපාර.. රැකියා ආදිය හිමිවන.. කරන රැකියා..ව්‍යාපාර උස්ස තත්වයට පත්වන..තමන්ට සැපසේ සිටිය හැකි ස්ථාන වලින් බැහැර වෙලා වෙන වෙන තැන්වල වැටිලා හිටිය අයට නැවතත් තමාට හිමි.. තමාගේ පහසුව වැඩිවන තැන්වලට යාමට හැකිවන... පුරුෂයකුටනං ස්ත්රීන්ගේත්.. ස්ත්රීන්ටනං පුරුෂයින්ගේත් ඇල්ම බැල්ම ආදරය වැඩි වැඩියෙන් හිමිවන... විරුද්ධ ලිංගිකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක්වන.. කාලයක් කිව්වොත් හරි... ඒ විතරක් නෙවෙයි මේ කාලය විශේෂයෙන්ම අළුතින්ම ආරම්භ කරන්න බලාගෙන හිටිය ව්‍යාපාරයක් වේවා.. කර්මාන්තයක් වේවා.. එහෙමත් නැත්තං අළුතින් ගෙයක් දොරක් සෑදීමක් වේවා.. ඔය ඕනම ආකාරයක මතු දියුණුවට හේතුවන ලොකු ලොකු වැඩ ඕන එකක් ආරම්භ කරන්න හොඳම කාලයක්... ඒ වගේ දේවල්වලදී වැඩිහිටි.. උසස්.. උගත් අයගේ ආධාර උපකාර හිමි වෙනවා වගේම අවසාණ අරමුණට ඉතාමත් කෙටි කාලයකදී ගමන් ගැනීමේ හැකියාව ඇති වෙනවා... පොළව සම්බන්ධව වැඩ කරන අයටනං දියුණු වෙන්න මේ තරං හොඳ කාලයක් තවත් නැති තරං..

(ප/ලි මහින්ද රාජපක්ෂගේ ලග්නය කන්යාය. කොහොමද අපේ මාරයා අයියගෙ ජ්‍යෝතිෂ දැනුම?)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90466701500222514862016-05-18T20:26:42.437+10:002016-05-18T20:26:42.437+10:00රසිකොලොජිට ඇත්තේ කේතු මහ දසාවේ ශනි අන්තරයයි.... මු...රසිකොලොජිට ඇත්තේ කේතු මහ දසාවේ ශනි අන්තරයයි.... මුඩුක්කු පල්ලේ රින්ගීමට ගොස් කුණු බැනුම් අසන්න වූයේ එබැවිනි.......

බ්ලොග් අවකාශයටම කේතු දසාවේ ශනි අන්තරය ලබා ඇති බව පෙනේ.... මුඩුක්කු කරුවන් බ්ලොග් අවකාශය රන් කරන්නන් වී තිබේ..... මේ ලුම්පන් පීඩිතයන් ශෆීරෝ ගේ බ්ලොගය කියවා මොළය වර්ධනය කර ගන්නා තුරු බ්ලොග් අවකාශයට අල්ලාහු අක්බර් ! වස්සලාම් අලෙයි කුම් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20966385354933055722016-05-18T20:21:17.300+10:002016-05-18T20:21:17.300+10:00රසිකට මේ දිනවල සෙනසුරු මහ දසාව බැවින් පෝස්ටු වල කම...රසිකට මේ දිනවල සෙනසුරු මහ දසාව බැවින් පෝස්ටු වල කමෙන්ට් මද ගතියක් දක්වයි. මෙම දෝශය සඳහා බලු කපුටු දානයක් දීම යෝග්‍ය වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6866897386090136322016-05-18T20:15:21.455+10:002016-05-18T20:15:21.455+10:00ඔබ ඉතාමත් ඒක පාර්ශවීය අදහස් දක්වන්නෙක් සහ ක්‍රෝධය ...ඔබ ඉතාමත් ඒක පාර්ශවීය අදහස් දක්වන්නෙක් සහ ක්‍රෝධය වපුරන්නෙක් බව කියන්නට සිදුවීම කනගාටුවක්. එකක් යනු සියල්ලක්ම නොවේ. එය මතකතබා ගන්න. ගිනිගොඩක් අසලට නොයන්න. ඔබ වහා ගිනිගන්නා සුලු පුද්ගලයෙකි. ඔබ ගිනිගත්තාට කම් නැත. නමුත් රටක්, ලොවක් ගිනි තැබීම වැලක්විය යුතුය. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22727105715088338722016-05-18T20:04:09.073+10:002016-05-18T20:04:09.073+10:00 @ 19.31 Ano...බයිලා කියන්න එපා ලොක්කා ..සිංහල බෞද... @ 19.31 Ano...බයිලා කියන්න එපා ලොක්කා ..සිංහල බෞද්ධ අන්තවාදීන් වගේම, මුස්ලිම් අන්තවාදීන්ද රට තුල ක්‍රියාත්මකව ඉන්නවා. මේ දෙකම රට ව්‍යාකූල කරනවා. ජන මනසත් එක්ක ජෝගි නටනවා. ඇඟිල්ල දික්කරන කොට හරි ඉලක්කයට දික්කරන්න. නැත්නම් දික්කරන්න එපා. 969 වැනි බෞද්ධ අන්තවාදීන් බුරුමයේත්,BBS වැනි අය ලංකාවෙත්, සිවසේනා වගේ ඉන්දියාවෙත්, LRAවැනි ක්‍රිස්තියානු අන්තවාදීනුත් ඉන්නවා වගේම ඉස්ලාම් අන්තවාදීන් ලෝකය පුරාම විසිරී සිටිනවා. ඒක ලෙඩක්. ආගම් වැනි සෙන්සිටිව් සබ්ජෙක්ට්ස් එක්ක සෙල්ලම් කරන්න එපා. ඕවා ලෝක යුද්ධ දක්වා වර්ධනය වෙලා තියෙනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15934088795972104282016-05-18T19:50:49.083+10:002016-05-18T19:50:49.083+10:00ආම්මා.... ආම්මා.... සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77249658363583023152016-05-18T19:48:54.526+10:002016-05-18T19:48:54.526+10:00ලංකාවෙ මිනීමරු ආගම්වාදයයි ජාතිවාදයයි වපුරන එක වලක්...ලංකාවෙ මිනීමරු ආගම්වාදයයි ජාතිවාදයයි වපුරන එක වලක්වන්නට තියෙන එකම විසදුම කහකඩ හාමුදුරු හැතිකරේට විවාහයක් කරගැනීමට නිදහස දීම. මේ හැමදේකටම මුල්වෙන හාමුදුරු කහකඩ පරබල්ලන් හොරෙන් ගැහැණු කීප දෙනකු තියාගෙන ඉන්න අපතයින්. ඉතින් මුන්ගෙ විකෘති පරපීඩක කාමය දෙමල මුස්ලිම් අසරණ අහිංසකයින්ගෙ පිටින් තමයි අන්තිමට යන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2331842382018174202016-05-18T19:48:35.728+10:002016-05-18T19:48:35.728+10:00Anonymous18 May 2016 at 19:43 ගෙ කාරනාවම තමයි මමත්...Anonymous18 May 2016 at 19:43 ගෙ කාරනාවම තමයි මමත් කිව්වේ.. නීතිය සහ අධිකරණය ඒ දේවල් වලට වගකිවයුතුයි..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66238832076422517102016-05-18T19:46:40.725+10:002016-05-18T19:46:40.725+10:00විල්පත්තුව හොරට කපන එක අන්තවාදයක් තමයි. කෙරෙන්නෙ ර...විල්පත්තුව හොරට කපන එක අන්තවාදයක් තමයි. කෙරෙන්නෙ රාජ්‍ය අනුග්‍රහයෙන්. අන්න එතනයි භයානක කම තියෙන්නෙ. මුස්ලිම් ගම් ගොඩැලි නගර වල තමන්ට ආවේනික නීති පද්ධතියක් සුළු වශයෙන් හෝ ක්‍රියාත්මක වෙන එක අන්තවාදයක් තමයි. හෙල්මට් දාන්නෙ නෑ, පාරෙ මිනිස්සුන්ට යන්න ඉඩ දෙන්නෙ නෑ, අවහිර කරනව. ප්‍රධානම කාරණාව මුස්ලිම් අන්තවාදී ක්‍රියාකලාප මෙරට හෝ පිටරට සිදුවන දේ සම්බන්ධව වචනයක් කියන්න දිව නැමෙන්නෙ නෑ මෙහෙ ඉන්න මුස්ලිම් බහුතරයට. අන්න ඒකයි අන්තවාදය. බෞද්ධ වේවා වරදක් තියනවා නම් මම ඒ වරද දකිනවා. ඔය උන්නැහැලගේ බහුතරයකගෙන් ඒක වෙන්නෙ නෑ. අන්න ඒකයි අන්තවාදය. මුස්ලිම් මිනිස්සු ඔක්කොම හොදායි .. අනිත් උන් ඔක්කොම බලු පාදඩයෝ කියල කියන්න පුළුවන් ගෙරි හම්බයෙක්ට මිසක් වෙන කාටවත් නෙවෙයි. මුස්ලිම් හොඳ මිනිස්සු ඉන්නව. නරක මිනිස්සුත් ඉන්නව. සිංහලත් එහෙම තමයි. මම ඒ බව දකිනවා. හැබැයි ආගමික මතවාද වලින් ඇස් අන්ධ වෙච්ච ගෙරි හම්බයින්ට ඒවා පේන්නෙ නෑ..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5174216520150445402016-05-18T19:43:21.646+10:002016-05-18T19:43:21.646+10:00සියලු ජනවර්ගයන්ට ශ්‍රී ලංකාව අපේ රට යැයි හදවතින් ස...සියලු ජනවර්ගයන්ට ශ්‍රී ලංකාව අපේ රට යැයි හදවතින් සහ ආඩම්බරෙන් කිව හැකි තැනක නැත.

විල්පත්තු කැලේ කපනවා නම් එය ආරක්ෂා කිරීමේ නෛතික වගකීම තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට මිස ආගමික කණ්ඩායම්වල මීහරක්ට නොවේ. කූරගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැනක් නම්, එය ආරක්ෂා කිරීමේ වගකීම අදාළ ආයතන සතුය. ආයතනවල අකාර්යක්ෂමතාව මැඩලීම සඳහා විසඳුම් දෙනු වෙනුවට ජාතිවාදයෙන් පිළතුරු සෙවීමට යාම විසඳුම් නොවේ. මේ ශ්‍රී ලංකාවේ වැටී ඇති අගාධයේ තවත් පැත්තකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4971078884838559472016-05-18T19:31:24.146+10:002016-05-18T19:31:24.146+10:00//විශේෂයෙන් මුස්ලිම් අන්තවාදය හිස ඔසවනවා නම් ඒක නී...//විශේෂයෙන් මුස්ලිම් අන්තවාදය හිස ඔසවනවා නම් ඒක නීතියෙන් අධිකරණයෙන් යටපත් කළ යුතුයි.//

"මුස්ලිම් අන්තවාදය" කියල එකක් කොහේවත් ඇත්තෙ නැහැ. ඔය බලු පාදඩ හිංගල බෞද්ද මිනීමරුවොන්ගෙ අපහාසාත්මක වචනයක් විතරයි. මුස්ලිම්වරු අවංකව තම ධර්මය අදහනකොට සිංහල බහුද්ද මිනීමරු ගෝත්‍රිකයින්ට කාල ඉන්න බැරුව කියන කුණුහරුපයක් තමයි ඔය වචනෙ. ඇත්තටම මේ රටෙ තියෙන්නෙ සිංහල බෞද්ද අන්තවාදයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73224993158438466052016-05-18T19:25:13.947+10:002016-05-18T19:25:13.947+10:00තමන් සිංහල බෞද්ධ යැයි උජාරුවෙන් කියා ගන්නා පට්ට ගෝ...තමන් සිංහල බෞද්ධ යැයි උජාරුවෙන් කියා ගන්නා පට්ට ගෝත්‍රික අමුම අමු ගොබ්බ මීහරක් මෙය බුදුන්ගේ දේශය යැයි ද, මෙය අන් ජාතීන්ටනිදහස් ලෙස ප්‍රසිද්ධ එළිමහන් ස්ථාන වල තම ආගම ඇදහීමත් ඉස්ලාම් දෙව්මැදුරුවල ලව්ස්පීකර් බැඳ වාංගු යාතිකාවන් සහ ආතාන් ආදී ආගමික යාඥාවන් තහනම් යැයි ද අන් ජාතීන් ආ තැනකට යා යුතු යැයි ද අතිශය බරපතල සහ අන්ත අමානුශික ලෙස ජාතිවාදයක නිරත වෙයි. ඒ ගැන ගී සින්දු සකස් කර රින්ගින් ටෝන් ලෙස ද (ඉරාජ් නමැති වල් පරයාගේ ගීතද, චිත්‍රාල් නමැති පල් හොරෙක් විසින් විල්පත්තුවේ අසරණ අනාථ මුස්ලිම්වැසියන්ගේ ලේ ඉල්ලමින් ගයන්නේ ගී නොව ගෝත්‍රික ලේ පිපාසිත විලාපයන්ය) යොදාගනිති. මුස්ලිම් කවඩල් වර්ජනය කරන්නැයි ඔවුන් කියනා විට ඉන් දැඩි මානසික පීඩාවට පත්වූ අන්ත අසරණ අහිංසක මුස්ලිම් අය ද සිංහල ව්‍යාපාර සහ ඔවුන් නිපදවන භාණ්ඩ වර්ජනය කරන්නැයි සමාජ ජාලවල පෝස්ට් ෂෙයා කරති.

මුන්ට වැඩි කල් නටන්න හම්බ වෙන්නෙ නෑ. දැනටමත් දිරල කුණුවෙලා ඕජස් ගල ගල ඉන්න රාජපක්ෂ ගහ වැටෙන කොට මේ පඳුරු ඔක්කෝම පෙරළගෙන තමයි වැටෙන්නේ. ඔබට ඉතාම ස්තූතියි රසික මේ බලු පාදඩ අවලමුන්ට රෙදි ගැලවෙන්නම ලියන එක ගැන. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38990140373735864662016-05-18T19:21:44.842+10:002016-05-18T19:21:44.842+10:00කැමති මනුස්සයෙක්ට කැමති ආගමක් අදහන්න ඉඩ හසර තියෙන්...කැමති මනුස්සයෙක්ට කැමති ආගමක් අදහන්න ඉඩ හසර තියෙන්න ඕන. ඒකට තහංචි සම්බාධක දානවා කියන එකෙන් වෙන්නෙ අර කියපු විදිහට මේක බෞදියක් වෙන එක තමා. අපේ මිනිස්සු ඕක පටලවගෙන. රටක හරියට නීතියක් අධිකරණයක් ක්‍රියාත්මක නොවෙනකොට එක එක විදිහේ අන්තගාමීන් සහ අන්තගාමී ක්‍රියා කලාප වලට මුහුණ දෙන්න වෙනව. විශේෂයෙන් මුස්ලිම් අන්තවාදය හිස ඔසවනවා නම් ඒක නීතියෙන් අධිකරණයෙන් යටපත් කළ යුතුයි. සිංහල අන්තවාදය උනත් එහෙමයි. නමුත් අපේ එවුං දේශපාලන වාසි සහ අවස්ථා වාදයට ඕක පාවිච්චි කරනව.අන්න එතනයි වරද තියෙන්නෙ. විශේෂයෙන් මුස්ලිම් ජාතිය පිලිබඳ ප්‍රශ්ණ තියනවා. සමහර ක්‍රියාකාරකම් නීති විරෝධී.අන්න එතන ඒවා පාලනය කරන්නයි නීතියක් තියෙන්නෙ. එහෙම නැතුව බොරුවට උඩ පැන්නට වැඩක් නෑ. රාජ්‍ය ආගමික ප්‍රතිපත්ති වෙනස් කලාට වැඩක් නෑ..
අපේ එවුං කෑගහනව ක්‍රිස්තියානි නිකායවල් වලින් මිනිස්සු ඒ ආගමට හරෝගන්නව කියල. ඒක මාර අවුල. එහෙම උන්ට අල්ලගෙන ගහනවත් එක්ක. හැබැයි අපේ හාමුදුරුවරු පිටරට වල ගිහිං පන්සල් අටෝගන්න එක, එහෙ කතෝලික මිනිස්සු පන්සලට අද්දගන්න එක මාරයි. හරිම වීර ක්‍රියාව. තමන්ට කැමති මතයක් දරන්න, කැමති ආගමක් දර්ශනයක් අදහන්න පිළිපදින්න මිනිස්සුන්ට නිදහස තියෙන්න ඕන. ආණ්ඩුක්‍රම මෙව්ව එකේ ඕක ලියල තිබ්බට අපේ එවුන්ට එව්ව හරි යන්නේ නෑ. අපේ එවුන්ගෙ පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් ලේ කකියනවා, මයිල් කෙලින් වෙනව, මරාගෙන මැරෙන්න හිතෙනව. හැබැයි මොකක් හරි දෙයක් වෙච්ච දවසට ඔය කෑගහන එක බල්ලෙක් වත් නෑ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25634437093791935182016-05-18T18:34:46.961+10:002016-05-18T18:34:46.961+10:00මා දන්නා කතෝලික හා ඇන්ග්ලිකන් යහළුවන් සිටින අතර ඒ ...මා දන්නා කතෝලික හා ඇන්ග්ලිකන් යහළුවන් සිටින අතර ඒ සියලු දෙනා මගේ දාන මාන වලට උපකාර වෙති. පන්සලට මුදල් හා වෙනත් ද්‍රව්‍ය දෙන්නට කියා එකතු කර දෙති. හාමුදුරුවන් බණ කියන තුරු වැඳගෙන හෝ දෙඅත් එක් කරගෙන සිටිති. ඒ නිසා මමද නත්තලට ඔවුන්ට සුභ පතමි. ඔවුන් ඉල්ලා සිටියොත් ඔවුන් සමග පල්ලියටද යමි. අදේවවාදියෙක් නිසා මම නොවැන්දත් ඔරසන් අසාගෙන සිටිමි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60516426974083154082016-05-18T17:42:16.562+10:002016-05-18T17:42:16.562+10:00මයියන්ගනේ පුටුවක් තියනවලුමයියන්ගනේ පුටුවක් තියනවලුඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58024017312703090762016-05-18T17:30:58.007+10:002016-05-18T17:30:58.007+10:00/////රාජ්‍යය ආගමෙන් වියුක්ත සංස්ථාවක් විය යුතු බවය.../////රාජ්‍යය ආගමෙන් වියුක්ත සංස්ථාවක් විය යුතු බවයි.////////

වෙන්න ඕන වැඩේ මේක වුනත්, කවදාවත් නොවෙන වැඩ ලිස්ට් එකට මේකත් දාන්න වෙනවා. ජනාධිපති පුටුවට නැගීම හෝ පාර්ලිමේන්තුවේ ආසනයක් වෙන්කර ගැනීම මූලික ඉලක්කයවූ දේශපාලකයින් ඉන්න රටක මේවා හීන. නැත්නම් සංස්කෘතික අමාත්‍යංශයක් යටතේ තිබිය යුතු විෂයන් කෑලි කෑලි වලට කඩලා ආගමෙන් ආගමට අමාත්‍යංශ හදාවි යැයි.

ඒ මොනවා වුනත් අමිල අබේධීරට තෙරුවන් සරණින් සුබ නත්තලක් සහ ගණ දෙවි නුවණින් ඊද් මුබාරක් එකක් වේවා යැයි පතමි. ඕම් ශාන්ති....ශාන්ති.....ශාන්ති!!!!
Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2359504796677973772016-05-18T16:45:57.604+10:002016-05-18T16:45:57.604+10:00ලක්ෂාන්: මේකට හිනා වෙනවද අඬනවද කියල හිතාගන්න බැරුව...ලක්ෂාන්: මේකට හිනා වෙනවද අඬනවද කියල හිතාගන්න බැරුව ඉන්නේ මම!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com