tag:blogger.com,1999:blog-3059097820610332367.post3168678301016396035..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: ඉස්කෝලේ ගිය කාලේ තවත් කතාවක් - How to draw an umbrellaරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3059097820610332367.post-28656934564858826122016-11-18T11:28:47.167+11:002016-11-18T11:28:47.167+11:00පාට කුඩ,
පරණ කුඩ
පට්ට කුඩ
පංචායුධ කුඩ
ඕනෑ කුඩයක් ...පාට කුඩ,
පරණ කුඩ
පට්ට කුඩ
පංචායුධ කුඩ

ඕනෑ කුඩයක් මේ විදියට අඳින්න පුළුවනි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-39596920539474691942016-11-18T11:18:16.713+11:002016-11-18T11:18:16.713+11:00මෙච්චර හොඳට කුඩ අඳින්න පුළුවන් ක්‍රමයක්. මෙච්චර හොඳට කුඩ අඳින්න පුළුවන් ක්‍රමයක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79607272884958770632016-11-14T08:54:39.288+11:002016-11-14T08:54:39.288+11:00කමක් නෑ, ටැබ් එකක, ස්ටයිලස් එකකින් රූප අඳින්නට ලැබ...කමක් නෑ, ටැබ් එකක, ස්ටයිලස් එකකින් රූප අඳින්නට ලැබෙයි නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14962720536845746992016-11-12T13:12:04.245+11:002016-11-12T13:12:04.245+11:0098 ඉපදුනේ... ගල් ලෑලි, ගල් කූරු භාවිතා කරලා අත්දැක...98 ඉපදුනේ... ගල් ලෑලි, ගල් කූරු භාවිතා කරලා අත්දැකීම් නන් නෑ... ලිපියට ස්තූතියි ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6928133252615623292016-11-12T10:34:45.905+11:002016-11-12T10:34:45.905+11:00ජාතිවාදී රුචිරට කොරියාවේ ම සදාකල් ඉන්න ලැබේවායි ඉත...ජාතිවාදී රුචිරට කොරියාවේ ම සදාකල් ඉන්න ලැබේවායි ඉත සිතින් පතමි!

රුපියල් වගේ ද වොන්?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37215629973669196652016-11-12T10:33:12.155+11:002016-11-12T10:33:12.155+11:00මේ චිත්‍ර දෙක සමානයි මට හෝඩියේ පන්තියේ සිත්තරාවිය ...මේ චිත්‍ර දෙක සමානයි මට හෝඩියේ පන්තියේ සිත්තරාවිය කියා දුන්නු චීත්ත මෝස්තරයක් සහ මුහුදු වෙරළක දර්ශනයක් චිත්‍ර දෙකට.

http://rasikalogy.blogspot.com/2016/04/written-in-heart.html

එකම වෙනස එදා අපි ඇන්දේ කළු-සුදු රේඛා චිත්‍ර.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36188807549001059272016-11-12T10:31:03.031+11:002016-11-12T10:31:03.031+11:00මගේ මල්ලී නම් දැන් පාසලේ චිත්‍ර උගන්නවා, අහලා බලන්...මගේ මල්ලී නම් දැන් පාසලේ චිත්‍ර උගන්නවා, අහලා බලන්නම් පොර ගේ ගුරු අරමුණු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59624000343044924862016-11-12T10:30:03.259+11:002016-11-12T10:30:03.259+11:00ගල්ලෑලි, ගල්කූරු හරියට පාවිච්චි කරනවා කියන්නේ කෑල්...ගල්ලෑලි, ගල්කූරු හරියට පාවිච්චි කරනවා කියන්නේ කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81251209458524500282016-11-12T10:29:11.765+11:002016-11-12T10:29:11.765+11:00දැන් ඉතිං රවි-රනිල් දෙන පෑඩ් එකේ ම ෂඩ් වර්ණයෙන් අඳ...දැන් ඉතිං රවි-රනිල් දෙන පෑඩ් එකේ ම ෂඩ් වර්ණයෙන් අඳින්න බැරියැ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68000426133040312702016-11-12T10:28:05.006+11:002016-11-12T10:28:05.006+11:00ජාතිවාදී රුචිරට කොරියාවේ ම සදාකල් ඉන්න ලැබේවායි ඉත...ජාතිවාදී රුචිරට කොරියාවේ ම සදාකල් ඉන්න ලැබේවායි ඉත සිතින් පතමි!

රුපියල් වගේ ද වොන්?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21682298451681759302016-11-12T10:26:19.151+11:002016-11-12T10:26:19.151+11:00මට නම් එහෙම කැළලක් පේන්නේ නෑ. ඔබට පේනවා නම් ඒ &quo...මට නම් එහෙම කැළලක් පේන්නේ නෑ. ඔබට පේනවා නම් ඒ "බඹා කෙටූ කැළල" විය යුතුයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85633420163410585002016-11-12T02:10:47.648+11:002016-11-12T02:10:47.648+11:00අර නළලේ තියන කැළල කොටු පනින්න ගිහින් ගුටි කාපු එකක...අර නළලේ තියන කැළල කොටු පනින්න ගිහින් ගුටි කාපු එකක් නේද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56601080382735315682016-11-12T01:37:00.566+11:002016-11-12T01:37:00.566+11:00@රසික පුතේ,
අපේ කොරියාවෙ ඉන්නා රුචිර ජාතිකවාදී පු...@රසික පුතේ,

අපේ කොරියාවෙ ඉන්නා රුචිර ජාතිකවාදී පුතා ට්‍රම්ප් පුතාගේ ජයග්‍රහණය ගැන සතුට පළ කොට ඊ-මේලයක් එවා තිබේ. පුතාගේ චිත්තප්‍රීතිය පිණිස එය මෙසේ පළ කරමි.

මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.

ගරු ජාතිකවාදී අප්පච්චි වෙතටයි,

හෙළ බොදු ඇමෙරිකන් දේසයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් අර හිලරි කියන අවජාතක වේස ගෑනි පරදවා අපේ ජාතිකවාදී ට්‍රම්ප් අන්කල්ම ජයග්‍රහණය කිරීම අප්පුච්චාට මහාර්ඝ පුවතක් බව දන්නවා. ජැකා අන්කල්ට අනුව බුදුරජානන් වහන්සේගේ ශාක්‍ය පරපුරෙන්ම පැවත එන ට්‍රම්ප් අන්කල් බලයට පත්වීම සකල ලෝක වාසී බෞද්ධයින්ට මහා සතුටුයි.

ට්‍රම්ප් අන්කල් බලයට ආවත් නැතත් ඔය වේස ගෑනු බලයට එනවාට මම දැඩිව විරුද්ද බව අප්පච්චි දන්නවා නේද? ගෑනුන්ට උරුම කුස්සියයි. හෙළ බොදු සංස්කෘතිය අනුව උන්ට වෙන මොකෝවත් උරුම නෑ. අනාගතයේ මම කසාද බැඳපු දවසක උනත් අප්පච්චි ඒක අකුරටම පිළිපදිනවා. සිංගල් ඉන්කම් එකකින් ඉන්න කොයි තරම් අමාරු වුණත් ගෑනිව රස්සාවට යවලා හම්බ කරන් කන්න ධීර වීර සිංහලයකු හැටියට මට පුළුවන් කමක් නැහැ. මගේ ගෑනි ඉන්න ඕනෑ ළමයින් බලාගෙන උයා පිහාගෙන ගෙදරයි. ඒකයි අප්පච්චි හෙළ බොදු සංස්කෘතිය. මම දිවි පුදා ඒ සංස්කෘතිය රකිනවා රකිනවා මයි.

අප්පච්චි ඇත්තටම ඔය රටේ ඉන්න පුත්තලම් බූරුවන්ට මොළේ කොලොපන්නද? මුළු ලෝකේම ජාතිකවාදී ආණ්ඩු වලින් ගේම ඉල්ලපු වේස ගෑනියෙන් පැරදිලා බෝ පැලයක් වගේ ඉන්න නිව්ට්ටල් ට්‍රම්ප් අන්කල් දින්නාම දැන් යහපාලන බයිලා කියවනවා. ශාන්තිවාදී නිව්ට්ටල් ට්‍රම්ප් අන්කල් යටතේ මුළු ලෝකයේම සාමය ඇති වී ලෝකයටම ශාන්තියක් උදාවෙන බව මට ඉරහඳ වගේ විශ්වාසයි.

අම්මාවයි නංගිලාවයි මතක් කළා කියන්න.

අපච්චීටත් පවුලේ සැමටත් මහින්ද මැතිඳාගේ හා ගෝඨාභය මැතිඳාගේ සරණයි.

ආදරණීය පුතා,

රුචිර ජාතිකවාදී දිප්පිටිය
සෝල්, කොරියාව
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68270325479430152542016-11-11T21:01:24.044+11:002016-11-11T21:01:24.044+11:00මම ඉස්සර ආසාවෙන ඇඳපු චිත්‍ර දෙකක් තිබුණා... එකක් ත...මම ඉස්සර ආසාවෙන ඇඳපු චිත්‍ර දෙකක් තිබුණා... එකක් තමයි හිතුමතේ කොලේ පුරා තනි පැන්සල් ඉරක් වංගු දාගෙන ඇඳගෙන ඇඳගෙන ගිහින් ඉන්පස්ස් හැදෙන කෑලි විවිධ පාටෙන් පාට කරපු එක....
අනික කොළේ මැදින් හරි තනි ඉරක් ඇඳලා උඩ රතු පාටිනුත් යට කළු පාටිනුත් පාට කරලා බංකුවකුයි පොල් ගහකුයි ඇඳලා තනි ඉරට උඩින් ඉර බහින හැටි ඇඳලා හැන්දෑවේ මුහුදු වෙරලක් කියලා නම් කරපු එක.
ඔය චිත්‍ර දෙක හැර වෙනත් චිත්‍ර මං ඇඳලා නෑ ප්‍රයිමරියෙන් පස්සෙ උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28019530720918909112016-11-11T20:07:35.484+11:002016-11-11T20:07:35.484+11:00චිත්‍ර නම් ඇති තරම් ඇඳ රටට දැයට හිතකාමී සර්ව සම්පු...චිත්‍ර නම් ඇති තරම් ඇඳ රටට දැයට හිතකාමී සර්ව සම්පුරන මිනිසෙකු බිහිකිරිමෙ හිනය දකින්නේ ගුරුවරු පමණක් වෙන්න ඇති Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78616095753208385002016-11-11T17:04:00.755+11:002016-11-11T17:04:00.755+11:00ගල්ලෑලි, අපේ කාලෙ වෙද්දි නං අභාවයට ගිහිල්ල තිබුනෙ....ගල්ලෑලි, අපේ කාලෙ වෙද්දි නං අභාවයට ගිහිල්ල තිබුනෙ. හැබැයි ගල්ලෑලි ගල්කූරු කෑලි නං ගෙදර තිබුන. තාත්තලා බාප්පලා පාවිච්චි කරපු.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42920621974802998122016-11-11T16:09:16.813+11:002016-11-11T16:09:16.813+11:00අපිනං ගල්කූරු ගල්ලෑලි පාවිච්චි කළේ මොන්ටිසෝරියෙදි ...අපිනං ගල්කූරු ගල්ලෑලි පාවිච්චි කළේ මොන්ටිසෝරියෙදි විතරයි මට මතක හැටියට.
පාට හුණුකූරු වලින් ඕනනං ගල්ලෑල්ලෙ ඇඳපු එක උනත් කලර් කරන්න පුලුවන්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68195517691524379042016-11-11T15:49:26.950+11:002016-11-11T15:49:26.950+11:00රසික පුතේ, කොරියාවේ ඉන්නා රුචිර ජාතිකවාදී පුතා ගැන...රසික පුතේ, කොරියාවේ ඉන්නා රුචිර ජාතිකවාදී පුතා ගැන විමසීම ගැන බොහොම පින්.

රුචිර ජාතිකවාදී පුතා කොරියාවේ හිඳ සිහල බොදු සසුන රැකීම පිණිසත් ගෝඨාභය ගරු මැතිඳා අනාගත ශ්‍රී ලංකාවේ ජනාධිපති කිරීම පිණිසත් වාමවාදී ගල්කන්දේ ධම්මානද වැනි සුනඛයින් සමඟ නිබඳ ගැටෙමින් කොරියාවේ සිටම නොමඳ මෙහෙයක් ඉටු කරමින් සිටියි. ගෝඨාභය ගරු මැතිඳා නාථ දෙවිඳුන්ගේ බලයෙන් රටේ නායකත්වයට පැමිණි පසුව ඔහුට සේවය කිරීම පිණිස ඔහු මෙරටට පමිණෙනු ඇත. එතෙක් ඔහු ඔහුගේ තනි සටන කොරියාවේ සෝල් නුවර සිට සිය බ්ලොග් හා ෆේස්බුක් ඔස්සේ කරනු ඇත.

එවැනි පුතකු හැම අප්පච්චී කෙනෙකුටම මහා සම්පතකි.

මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8890232849019923122016-11-11T14:15:24.313+11:002016-11-11T14:15:24.313+11:00ඇයි කොරියා වේ සිටින රුචිර ජාතිවාදී පුතා ගැන ලියලා ...ඇයි කොරියා වේ සිටින රුචිර ජාතිවාදී පුතා ගැන ලියලා නැත්තේ? රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12202432340983201902016-11-11T14:14:07.565+11:002016-11-11T14:14:07.565+11:00මං නං කවදාකවත් මා ගිය පාසල් තුනේ දී ම, ළමුන් සමග ර...මං නං කවදාකවත් මා ගිය පාසල් තුනේ දී ම, ළමුන් සමග රණ්ඩුවකට පැටලී ගහගෙන නෑ.

රණ්ඩු වෙලා ගහගෙන තියෙන්නේ ගෙදර දී මල්ලිලා දෙන්නා එක්ක විතරයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49586109294047762322016-11-11T13:29:24.803+11:002016-11-11T13:29:24.803+11:00සිහල බොදුනුවන්ගේ බැති හැඟුමට සවන් යොමා
ජාතිකවාදී ම...සිහල බොදුනුවන්ගේ බැති හැඟුමට සවන් යොමා
ජාතිකවාදී මහින්ද ගරු මැතිඳාගේ ආශිර්වාදයද ලබා
තිස්තුන් කෝටියක් සම්‍යක් දෘෂ්ටික දෙවිඳුන් එකතු වෙලා
තිසරණ බෙලෙන් ට්‍රම්ප් පුතා ලොව දිනා අබිසෙස් කළා

රට දැය ගැන හිතැති මහින්ද ගරු මැතිඳු වාගේමයි ට්‍රම්ප් පුතා
ගෝඨාභය ගරු මැතිඳු වාගේ නිර්භීත සිංහයෙකි ට්‍රම්ප් පුතා
විමල් වීරවංශ ගරු මැතිඳු වාගේ ඔහුගෙත් කට සැරය ඉතා
අපෙත් ආයු ගෙන ලොව දිගු කල් වැජඹෙන්න අදරැති ට්‍රම්ප් පුතා

නැති මුත් ප්රතාපවත් උඩු රැවුල ඔහු එඩිතර කේසර සිංහ රාජයෙකි
ගැහැනියට ලොව උරුම නියම තැන කියාදුන් සැබෑ පිරිමියෙකි
අප ගෝඨාභය මැතිඳා මෙන්ම පෞරුෂයෙන් පිරි මහ ඉන්ද්‍රකීලයකී
සිංහල බොදුනුවන්ගේ පුදටම නිසි මහ සක්විති රාජයෙකී

ගෝඨාභය මැතිදා මතු මේ පින් බිම යළි රජ කරන දිනේ
රම්ප් පුතාගේ ආශිර්වාදයයි ඔහුටත් නිබඳව පිහිට වුණේ
අමරදේව ජාතියේ ගාන්ධර්වයා මළවුන්ගෙන් යළි නැඟිට ගෙනේ
ගෝඨාභය මැතිදාට ජය පතා ගීත ගයනු මට මැවී පෙනේ

මීට, කුමාර දිප්පිටිය මයා
ගරු ලේකම්,
තරුණ බෞද්ධ සංගමය,
කොතලාවලපුර
රත්මලාන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41589005815897729652016-11-11T13:09:54.290+11:002016-11-11T13:09:54.290+11:001973 එක වසරේදී කපිල ජාසිංහත් අනුර කුමාරසිරිත් මා ස...1973 එක වසරේදී කපිල ජාසිංහත් අනුර කුමාරසිරිත් මා සමග උරණව ගෝරියට ආහ. ටිකිරි නමුත් මොවුන් පහර දීමට පැමිනෙන ලීලාව දුටු මා වහාම අනුර කුමාරසිරිව තල්ලු කලෙමි. ඔහු සීසෝව අසලදී ඇද වැටුනේය. කපිල ජාසිංහ ශරීර ප්‍රමාණයෙන් කුඩා අයෙකි. එම නිසා මම ඔහුට පා පහරක් දී පන්තියට දුව ගියෙමි. පන්තියේ අබේකෝන් ටීච සිටියාය. මම අඞමින් කපිල ජාසිංහත් අනුර කුමාරසිරිත් මට සෙල්ලම් පිට්ටනියේදී පහර දුන් බව කීවෙමි. අබේකෝන් ටීච මොවුන් දෙදෙනා ගෙන්වා එක් අයෙකුගේ අත්ලට අඩි රූල් පාර බැගින් දුන්නේය. මම කඳුළු අතරින් ඔවුන් දෙස බලමින් සිනාසුනෙමි. අනුර කුමාරසිරි වර්තමානයේ ඩුබායි හි විධායක රැකියාවක් කරයි. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com