tag:blogger.com,1999:blog-3059097820610332367.post3170429954791084206..comments2024-03-05T21:56:08.495+11:00Comments on රසිකොලොජි - Rasikology: අමරදේව ගේ චූටි රුපියල් දෙක හෙවත් දෙකේ කොලේට වැටුණු අමරදේව - Time value of moneyරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-3059097820610332367.post-21683304897625946482016-11-05T14:09:51.982+11:002016-11-05T14:09:51.982+11:00ස්තුතියි. මගේ මිතුරා කියූ විදියට ඔහුට අමරදේව මුණ ග...ස්තුතියි. මගේ මිතුරා කියූ විදියට ඔහුට අමරදේව මුණ ගැසුණු දවසේ ඔය රුපියල් දෙකේ කතාව කියා ඔවුන් දෙදෙනාම ඉතා සතුටු වී තියෙනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72522597262417275202016-11-05T14:05:43.819+11:002016-11-05T14:05:43.819+11:00ජනතා අප්‍රසාදයට ලක්වෙන ආණ්ඩුවක් වෙනුවෙන් තම වාසි ත...ජනතා අප්‍රසාදයට ලක්වෙන ආණ්ඩුවක් වෙනුවෙන් තම වාසි තකා පෙනී සිටිනවා නම්, ගාමිණී වියන්ගොඩ සහ සරත් විජේසූරිය යන ලේඛකයින් දෙදෙනාත් (මං නං ලේඛකයින්ව කලාකාරයින් ලෙස හඳුන්වන්නේ නෑ!) ඉතිං නලාකාරයින් වෙනවා තමයි.

නමුත්, මා නම් ඔවුන් එසේ කරන බවත් දැක නෑ. ඔබ දන්නවානම් පෙන්වා දෙන්න!

මා ඉන්නේ වෙනත් රටක බවත්, ලංකාවේ සිදුවෙන සියලුම දේ මා නොදන්නා බවත් කරුණාවෙන් සළකන්න.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28938203610771371242016-11-05T13:59:56.798+11:002016-11-05T13:59:56.798+11:00Dear DK,
ඔබේ අවංක ප්‍රතිචාරයට ඉතා ස්තුතියි. මං එය...Dear DK,

ඔබේ අවංක ප්‍රතිචාරයට ඉතා ස්තුතියි. මං එය බ්ලොග් ලිපියේ දාන්නම්.

මේ ලිපිය 2016 මාර්තු මැද ලියා පළ කළ එකක්.

අනික එය සත්‍ය සිදුවීමක්.

ඔබ මෙය කියවන කාලයවන විට, දැන් ඉතිං මරණය ගැන දුක් වෙන කාලේ නේ. එනිසායි, සත්‍ය කතාව ලියා, එයට මා එකතු කළ වැක්ය කිහිපයට ඔබ අකමැති වී ඇත්තේ.

ඒ නැතිවුනත් කියවන අය තමන්ට කැමති දෙයක් තමයි හිතා ගන්නේ.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15883444201060294592016-11-05T13:55:47.043+11:002016-11-05T13:55:47.043+11:00DK විසින් පහත ප්‍රතිචාරය ෆේස්බුක් හරහා එවා ඇත.
===...DK විසින් පහත ප්‍රතිචාරය ෆේස්බුක් හරහා එවා ඇත.

දේශපාලන වශයෙන් මොන මොන හැගීම් දැනීම් තිබුනත් ඒවා එක එල්ලයේම පලකරන එක කාලෝචිත විය යුතුය.මම රසික ඔයාගේ ලිපිය හරි අසාවෙන් කියෙව්වා.

අමරදේව පියාණන් ජාතියට අහිමිවීම දැනගත්තට පස්සේ මට මාවත් නැවතුනා වගේ දැනුන.ඔයාගේ ලිපියට අවසාන වැකිය නොතිබුන නම් මොන තරම් වටිනවද?

මිල කල නොහැකි ලිපියට රුපියල් දෙකක වටිනාකමක් ලැබුණු බවයි ම නම් තේරුම් ගත්තේ
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49177657578191020692016-11-05T11:09:04.034+11:002016-11-05T11:09:04.034+11:00අපව අතීතයට ගෙන ගිය රසිකගේ සටහනට ආචාරය!අපව අතීතයට ගෙන ගිය රසිකගේ සටහනට ආචාරය!MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66571710484119868902016-11-04T00:33:02.687+11:002016-11-04T00:33:02.687+11:00අගයමි අගයමි නිලන්තhttps://www.blogger.com/profile/10762985485975958456noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82105418231458236442016-03-22T21:47:27.354+11:002016-03-22T21:47:27.354+11:00ම.රා. ට කඩේ යද්දී බලු වටින්නේ නෑ. නමුත් යහපාලනේට ක...ම.රා. ට කඩේ යද්දී බලු වටින්නේ නෑ. නමුත් යහපාලනේට කඩේ යද්දී සමාජ ක්‍රියාකාරීන්.

මාරයි නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53477339935172110332016-03-22T10:55:32.107+11:002016-03-22T10:55:32.107+11:00ලියනගේ අමරකීර්ති කරන්නේ කුමන දේශපාලනයක් ද?
අනිත් ...ලියනගේ අමරකීර්ති කරන්නේ කුමන දේශපාලනයක් ද?

අනිත් දෙදෙනා නම් ලේඛකයින් මෙන්ම සමාජ ක්රියාකාරීකයින් බව දන්නවා. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87312173358693269102016-03-22T10:53:48.478+11:002016-03-22T10:53:48.478+11:00තම ක්‍ෂේතයයේ ඉහළට යන්න යන්න වැරදි සඳහා ගෙවිය යුතු ...තම ක්‍ෂේතයයේ ඉහළට යන්න යන්න වැරදි සඳහා ගෙවිය යුතු වන්දිය වැඩියි.

සාමාන්‍ය පුරවැසියෙක් කරන වරදකට දඩයක් වැදුනාට, ඒ වරදම ජනාධිපති, අගමැති, ඇමතියෙකු කළොත් තනතුරෙන් ඉල්ලා අස්වෙන්න වෙනවා.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78375991419437397462016-03-22T10:51:04.168+11:002016-03-22T10:51:04.168+11:00එළ උත්තරේ රාජ්!
ඇනෝගේ බඩයාමේ රෝගය ඉක්මනට සුව වේවා...එළ උත්තරේ රාජ්!

ඇනෝගේ බඩයාමේ රෝගය ඉක්මනට සුව වේවා කියා පතමු.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79512005855579293392016-03-22T10:49:45.521+11:002016-03-22T10:49:45.521+11:00ඔවුන් ගේ දේශපාලනය ඔවුන් කර ගත්තාවේ!
තම ජනප්ර්ර...ඔවුන් ගේ දේශපාලනය ඔවුන් කර ගත්තාවේ!

තම ජනප්ර්රියකම උපයෝගී කරගෙන ඔවුන් ගේ අවශ්‍යතා අපෙන් සපුරා ගන්න ඒම තමයි වරද.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70953277004370788652016-03-22T10:46:05.989+11:002016-03-22T10:46:05.989+11:00මට ඕකම වුනා ඩබ්ලිව් ජයසිරි 2010 දී සරත් ෆොන්සේකාට ...මට ඕකම වුනා ඩබ්ලිව් ජයසිරි 2010 දී සරත් ෆොන්සේකාට කඩේ යනවා දකින කොට.

මනෝරත්නලා කළේ ලක්ෂ්මන් විජේසේකරලා වගේ ස්වාධීන වැඩක් නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34782330633895639492016-03-22T10:43:34.696+11:002016-03-22T10:43:34.696+11:00අමරදේව මැරුණාමත් ජන ගඟක් ගලාවි!අමරදේව මැරුණාමත් ජන ගඟක් ගලාවි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54892179066021235342016-03-22T10:43:04.647+11:002016-03-22T10:43:04.647+11:00එහෙම නම් ගැහැණියක නිසා නීලා වික්‍රමසිංහටත් මරලා හර...එහෙම නම් ගැහැණියක නිසා නීලා වික්‍රමසිංහටත් මරලා හරි බලය ගන්න ඉඩ දෙමු!
(ඒ ප්‍රකාශය සහිත වීඩියෝව හෝ ඕඩියෝව හෝ තවමත් සොයමි.)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7837401803201791912016-03-22T10:41:16.609+11:002016-03-22T10:41:16.609+11:00අම්බලන්ගොඩ කතා කියා ඇති ආකාරයට "කලාව රස විදීම...අම්බලන්ගොඩ කතා කියා ඇති ආකාරයට "කලාව රස විදීමේදී කලාවට යටින් පාටක් පක්ෂයක් මතකයට නැගෙනවානම් ඒ කලාව රසවින්දනයට බාධාවකි"රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36840180086387228622016-03-22T10:40:10.940+11:002016-03-22T10:40:10.940+11:00/* කලාව රස විදීමේදී කලාවට යටින් පාටක් පක්ෂයක් මතකය.../* කලාව රස විදීමේදී කලාවට යටින් පාටක් පක්ෂයක් මතකයට නැගෙනවානම් ඒ කලාව රසවින්දනයට භාදාවක් */

මටත් ඇති ප්රශ්නය එයමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16439359489372181932016-03-22T10:39:26.819+11:002016-03-22T10:39:26.819+11:00හැබැයි කලාකරුවන් නලාකරුවන් වීම නිසා අපට ආර්ථික වාස...හැබැයි කලාකරුවන් නලාකරුවන් වීම නිසා අපට ආර්ථික වාසි ලැබෙනවා. අමරදේව සහ ඔය ලයිස්තුවේ ඉන්නා කීප දෙනෙකුම පසුගිය දිනවල මෙහේ ඇවිත් ප්‍රසංග තිබ්බා.

මගේ බල්ලාවවත් මං නං යැව්වේ නෑ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90901124113165598762016-03-22T10:36:45.934+11:002016-03-22T10:36:45.934+11:00එතකොට ඒ ලයිස්තුවේ ඉන්නා අනිත් අය?
මට නම් හිතෙන්නේ...එතකොට ඒ ලයිස්තුවේ ඉන්නා අනිත් අය?

මට නම් හිතෙන්නේ හොඳ සිහියෙන් ගත් තීරණයක්. අමරදේව දැන් මාස හයකට විතර කලින් ඔස්ටේර්ලියාවේ නගර කිහිපයක ප්‍රසංග පැවැත්තුවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33212945136950332172016-03-22T10:35:10.602+11:002016-03-22T10:35:10.602+11:00මහින්දව තුන්වෙනි වරට ජනාධිපති කරන්න යැයි ජනතාවගෙන්...මහින්දව තුන්වෙනි වරට ජනාධිපති කරන්න යැයි ජනතාවගෙන් ඉල්ලීම නිසා අමරදේවගේ නිරුවත හෙලිවුනා ද ?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31554240548649510032016-03-22T07:49:44.506+11:002016-03-22T07:49:44.506+11:00හැක්...කොතන නමුත් වැරදීමක් වී තිබේ.. හැක්...කොතන නමුත් වැරදීමක් වී තිබේ.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86087972368743112372016-03-22T06:07:37.802+11:002016-03-22T06:07:37.802+11:00ලියනගේ අමරකීර්ති, ගාමිණී වියන්ගොඩ සහ සරත් විජේසූරි...ලියනගේ අමරකීර්ති, ගාමිණී වියන්ගොඩ සහ සරත් විජේසූරිය යන යහපාලන ඇම්බැට්ටයන් වැටිලා ඉන්නේ කීයේ කොලේටද කකා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27089579842689088902016-03-21T19:44:56.786+11:002016-03-21T19:44:56.786+11:00හොඳයිනෙ. ඔහේට ලූස් මෝෂන් තියනව නේද ටිකක් තදට? මගේ ...හොඳයිනෙ. ඔහේට ලූස් මෝෂන් තියනව නේද ටිකක් තදට? මගේ පින්තූරෙ රාමුකරල තියාගන්න.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60144496743411412812016-03-21T19:21:06.627+11:002016-03-21T19:21:06.627+11:00නෝනා මහත්තයා හරි ආසයි වගේ කොල්ලොන්ගේ අංගජාත බලන්න....නෝනා මහත්තයා හරි ආසයි වගේ කොල්ලොන්ගේ අංගජාත බලන්න. කකාත් ආසයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43554089232184031692016-03-21T19:18:29.485+11:002016-03-21T19:18:29.485+11:00ඇත්තටම අපිටත් දකුණේ රාජ් කිව්වම මතක් වෙන්නේ හයේ හත...ඇත්තටම අපිටත් දකුණේ රාජ් කිව්වම මතක් වෙන්නේ හයේ හතරේ පොරක්. ඒත් මේ ප්‍රොෆයිල් පින්තුරේ දැක්කම උදේට කක්කි යන්නේ නෑ. මොනාද ඔයි රාජ, ඩිංගක් ඇග හදාගන්නවකෝ. නෝනාටත් ලජ්ජා ඇති මේ නැට්ටා වගේ රාජ් ඉන්නකොට. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50360085883777576172016-03-21T19:14:59.770+11:002016-03-21T19:14:59.770+11:00අපිටත් දැන් එළකිරියේ පොල්වත්ත මාමා කිව්වම මතක් වෙන...අපිටත් දැන් එළකිරියේ පොල්වත්ත මාමා කිව්වම මතක් වෙන්නේ මරාගේ ගූ කන්නෙක්.Anonymousnoreply@blogger.com