tag:blogger.com,1999:blog-3059097820610332367.post3171864038868348598..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: පොත් පිස්සුව ඉහටම ගැසීම - Best madness everරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-3059097820610332367.post-51722066629927536102016-09-18T15:04:09.781+10:002016-09-18T15:04:09.781+10:00මට මතක විදිහට මං මුලින්ම කියෙව්වෙ හියුබත් දිසානායක...මට මතක විදිහට මං මුලින්ම කියෙව්වෙ හියුබත් දිසානායක මහත්මයගෙද කොහෙද කරපු අනුවාදයක් 'ගලිවර්'. ඒ මං දෙක වසරෙදි.ඊට පස්සේ ඉස්කෝලේ යන කාලේ පුස්තකාල හරහා යාළුවෝ අතර හුවමාරු කරගෙන වගේ කියෙව්වා.

දැන් නම් රැකියාව කරන නිසා කියවන්න ලැබෙන වෙලාව අඩු උනාට පෙරේතකමට සෑහෙන පොත් ගාණක් මිලට ගන්නවා. අවුරුද්දකට 30ත් 50ත් අතර වගේ. ඒකෙ හොඳ ඇවිල්ලා මං කියෙව්වේ නැතත් අපේ අම්මා හරි මල්ලි ලංකාවට ආපුවහම හරි පොත් ටික කියවෙනවා.කොට මුදියන්සේhttps://www.blogger.com/profile/04006454114162750579noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88763160627449277342016-09-09T19:08:47.784+10:002016-09-09T19:08:47.784+10:00ඒක මහා එපා කරපු පිස්සුවක්.. මම මේ ටිකක් හොඳ කරගෙන ...ඒක මහා එපා කරපු පිස්සුවක්.. මම මේ ටිකක් හොඳ කරගෙන ඉන්නේ.. සැප්තැම්බර් එනකොට ආයෙම වැඩිවෙනවා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35701212215762078652016-09-09T18:09:47.424+10:002016-09-09T18:09:47.424+10:00එහෙනම්....:)එහෙනම්....:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58436937117092672432016-09-09T15:33:46.761+10:002016-09-09T15:33:46.761+10:00හැබැයි මට තාම දඩ කඳවුර කියවන්න බැරිවුණා!හැබැයි මට තාම දඩ කඳවුර කියවන්න බැරිවුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59228885364933697332016-09-09T15:33:13.440+10:002016-09-09T15:33:13.440+10:00පොත් ප්‍රදර්ශනයට යන්න ඕනෑ නෑ පොත් ගන්න. ප්‍රකාශකයා...පොත් ප්‍රදර්ශනයට යන්න ඕනෑ නෑ පොත් ගන්න. ප්‍රකාශකයාගෙන් ම පොත් ගත්තොත් වට්ටම් ලැබෙනවා කවදත්.

මරදානට ගියාම සුරස, ගොඩගේ, දයාවංශ සූරිය තියෙනවා, පුංචි බොරැල්ලේ විජේසූරිය සහ සන්නස්ගල (සංහිඳ) තියෙනවා.

අමුතුවෙන් යන්න වෙන්නේ නුගේගොඩට විතරයි එහේ සරසවි සහ ගුණසේන තියෙනවා.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49253419572992942612016-09-09T15:30:11.810+10:002016-09-09T15:30:11.810+10:00නරක දේවල් අහුවුනේ නෑ නේද?නරක දේවල් අහුවුනේ නෑ නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43348447571520423242016-09-09T15:29:40.240+10:002016-09-09T15:29:40.240+10:00මං දහම් පාසල් ගියා අවුරුදු දෙක තුනක්. ඒකේ පුස්තකාල...මං දහම් පාසල් ගියා අවුරුදු දෙක තුනක්. ඒකේ පුස්තකාලයක් තිබුණේ නෑ. පන්සල ලඟ ඉස්කෝලේම ඉරිදා උදේටයි තිබුණේ. ඒ ප්‍රාථමික පාසලේ පුස්තකාලයක් තිබුණේ ම නෑ මට මතක විදියට!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23372477245264681472016-09-09T15:27:59.702+10:002016-09-09T15:27:59.702+10:00ඇත්තටමත් ඒ හින්දා නේද එයාට කැමති වුනේ?
මගේ මල්ලීත...ඇත්තටමත් ඒ හින්දා නේද එයාට කැමති වුනේ?

මගේ මල්ලීත් මුද්‍රණ කර්මාන්තය ඉගෙන ගන්න හිතුවා, එතකොට පොත් එළිදක්වන්න කලින් ම කියවන්න පුළුවන් ය කියා සිතලා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70303804028596999192016-09-09T15:25:24.880+10:002016-09-09T15:25:24.880+10:00කළණ මිතුරන් ය.
දුකේදීත් සැපේදීත් එක සේ උපකාර වෙති....කළණ මිතුරන් ය.
දුකේදීත් සැපේදීත් එක සේ උපකාර වෙති.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83762023533231138672016-09-09T15:21:32.673+10:002016-09-09T15:21:32.673+10:00මගේ ජාතික පොදු සහතික විභාගය තිබුණේ දෙසැම්බරයේ යි. ...මගේ ජාතික පොදු සහතික විභාගය තිබුණේ දෙසැම්බරයේ යි. පෙබරවාරියේ ප්‍රතිඵල ආවා. මං මාර්තු 25 දා වගේ දවසක එතෙක් උගත් ගලහිටියාව මධ්‍ය විද්‍යාලය අත හැරලා මරදානේ ආනන්දයේ ඉගෙනුම ඇරඹුවා.

ඒ ගන්ධබ්බ කාලයේ ආච්චිලා ගේ ගෙදර ගත කළ මාසයක පමණ කාලයේ දී කලවානේ ගම්සභා පුස්තකාලෙන් පොත් බැලුවත්, මානානේ සිට පුස්තකාලයට දුර නිසා වැඩිපුර කියවීමට ලැබුණේ නෑ.

නමුත් මේ කාලයේ දී තමයි, උසස් පෙළට සහ විශ්ව විද්‍යාලයේ බාහිර උපාධියට සිංහල කළ පුංචි අම්මාගේ පොත් කියවන්න ලැබුණේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33324865695658247722016-09-09T15:14:39.056+10:002016-09-09T15:14:39.056+10:00සොඳුර නමින් පත්තරයක් තිබුණු බව මං අහලාවත් නෑ. තරුණ...සොඳුර නමින් පත්තරයක් තිබුණු බව මං අහලාවත් නෑ. තරුණි, කුමරි, රැජින, නවලිය නම් මතකයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38784549765464563722016-09-09T15:13:04.975+10:002016-09-09T15:13:04.975+10:00හුඟ දෙනෙකු දන්නේ ඇත්තටම සහ කටවහරට අනුව පොත් පෙරළීම...හුඟ දෙනෙකු දන්නේ ඇත්තටම සහ කටවහරට අනුව පොත් පෙරළීම විතරයි.

මන් දන්න කීප දෙනෙකු පොත් එළිදැක්වීමේ උත්සවවලට ගියත් පොත් අරගන්නේ නෑ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32772131526773470302016-09-09T15:11:53.934+10:002016-09-09T15:11:53.934+10:00ඒ ඉන්නේ මෑඩ් මැක්ස්.
මගේ අරුතෙන් පිස්සුවේ උපරිමය!ඒ ඉන්නේ මෑඩ් මැක්ස්.
මගේ අරුතෙන් පිස්සුවේ උපරිමය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38059227159388133702016-09-09T15:10:35.448+10:002016-09-09T15:10:35.448+10:00ඇයි මොකද, කසාදයක්වත් බැඳ ගත්තාද?
ʘ‿ʘඇයි මොකද, කසාදයක්වත් බැඳ ගත්තාද?

ʘ‿ʘරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1022522141036356792016-09-09T15:09:42.747+10:002016-09-09T15:09:42.747+10:00ඊළඟට එන්නේ රාජ් ගේ බණ පොත් කියවීමේ කාලය ද මන්දා?ඊළඟට එන්නේ රාජ් ගේ බණ පොත් කියවීමේ කාලය ද මන්දා?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59292458077276145232016-09-09T15:08:46.847+10:002016-09-09T15:08:46.847+10:00තිබුණ?
දැන් නෑ වගේ?
තිබුණ?
දැන් නෑ වගේ?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91494779063457565332016-09-09T11:54:17.752+10:002016-09-09T11:54:17.752+10:00පොත් කියවීමට ඇති පිස්සුව, ඇත්තටම හොඳ පිස්සුවකි.
ඒ ...පොත් කියවීමට ඇති පිස්සුව, ඇත්තටම හොඳ පිස්සුවකි.
ඒ පිස්සුව හොඳ වෙන්නෙ නැති ලෙඩක්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22368908875168449692016-09-09T07:19:14.707+10:002016-09-09T07:19:14.707+10:00ඔය අත්දැකීම මටත් තියනව.. ඉස්කෝලෙ පුස්තකාලෙන් ගත්ත ...ඔය අත්දැකීම මටත් තියනව.. ඉස්කෝලෙ පුස්තකාලෙන් ගත්ත පොත් සමහරක් අන්තිමට කියවන්න කවුරුන් හරි අරන් තිබුනෙ අවුරුදු ගානකට කලින්.. Anonymoushttps://www.blogger.com/profile/06700184576659351485noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52009604410465814482016-09-09T07:14:04.183+10:002016-09-09T07:14:04.183+10:00සතුටක් ද දුකක්ද දැනුන.. සතුට නම් මමත් කියවන්න ඇබ්බ...සතුටක් ද දුකක්ද දැනුන.. සතුට නම් මමත් කියවන්න ඇබ්බැහි උන පත්තර පොත් ගැන මතක් වෙලා.. දුකක් දැනුනෙ පොත් කදමලු බැදන් එන්න හිතාන හිටපු මෙවර පොත් ප්‍රදර්ශනයට ලන්කාවට යන්න හිටපු ගමන සතියකින් කල් ගිය නිසා.Anonymoushttps://www.blogger.com/profile/06700184576659351485noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16488446775262801252016-09-09T04:55:14.032+10:002016-09-09T04:55:14.032+10:00අහුවෙන ඕන දෙයක් කියවලා බලන එකට වහ වැටුනෙ පොඩිම කාල...අහුවෙන ඕන දෙයක් කියවලා බලන එකට වහ වැටුනෙ පොඩිම කාලෙ ඉඳන්.. කියවීමට කිසිම තහංචියක් ගෙදරින් නොවැටීම ඒකට හේතුවක් වෙන්න ඇති..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63315559213857613202016-09-09T02:28:39.965+10:002016-09-09T02:28:39.965+10:00අපේ නිවසේ තත්වය වගෙයි. හවසට පොත් රැගෙන කට්ටිය් මුළ...අපේ නිවසේ තත්වය වගෙයි. හවසට පොත් රැගෙන කට්ටිය් මුළු වලට වෙලා . බිරිඳගේ ප්‍රියතම රැකියාව කියල පොඩිකාලේ කියන්නේ librarian කියලලු. රසික දහම් පාසැල් ගියේ නැත්ද? මම නම් හුගන්ක් පොත් ගත්තේ දහම් පාසල් වල පුස්තකාල වලින්. පස්සේ කොටුවේ එ පොලිස් පුස්තකාලය හා මහජන පුස්තකාලය තමා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35920478753836863362016-09-09T01:19:49.577+10:002016-09-09T01:19:49.577+10:00හපොයි මගෙ ජාතියේම පිස්සෙක්.වෙන එකක් තියා අපේ සුද්ද...හපොයි මගෙ ජාතියේම පිස්සෙක්.වෙන එකක් තියා අපේ සුද්දට උන්දැගෙ යාළුවො විහිළු කරනව නොවැ මං උන්දැව බැන්දෙ උන්දැ ඉස්කෝලෙක පුස්කතාලාධිපති වුන හංදයි කියලඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33488208134867272862016-09-08T21:58:02.382+10:002016-09-08T21:58:02.382+10:00පොත් යනු සදාතනික මිතුරන් ය පොත් යනු සදාතනික මිතුරන් ය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67909568622573104442016-09-08T21:56:01.367+10:002016-09-08T21:56:01.367+10:00මම අපේ ගම්සභා පුස්තකාලය (කියවීමට කිසිදු රුචිකත්වයක...මම අපේ ගම්සභා පුස්තකාලය (කියවීමට කිසිදු රුචිකත්වයක් නොතිබුණු පොත් හැර) ඉවර කළේ සාපෙ හා උපෙ අතර ගෙවුණු අටමසක ගන්ධබ්බ කාලයේදීය. එයින්ද මුල් මාස කිහිපය තුළම වැඩේ සෑහෙන දුරකට අහවර විය. අපේ ගම්සභා පුස්තකාලය රසිකලාගේ එකට වඩා කුඩා එකක් වූවා විය හැකිය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-52469126607598361692016-09-08T20:08:29.351+10:002016-09-08T20:08:29.351+10:00අපේ ඉස්කෝලෙ පුස්තකාලෙන් මම ගීත ගෝවින් දය බලනකොට 9 ...අපේ ඉස්කෝලෙ පුස්තකාලෙන් මම ගීත ගෝවින් දය බලනකොට 9 පන්තියෙ. ඒක ලයිබ්‍රියෙන් මොකෙක්වත් අරන් තිබුනෙ නෑ ජාතක පොත වගේ ඇති කියල හිතාගෙන.
මම ඒකෙ රහ පෙන්නුවම මුලු ඉස්කෝලෙම වගේ කියෙව්වා. ඒ කාලෙ එච්චර පිලිවෙලට ලියවෙච්ච කතා සොඳුර පත්තරේ තිබුනෙ නෑAnonymousnoreply@blogger.com