tag:blogger.com,1999:blog-3059097820610332367.post3183034193299781517..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: සෝමවංශ අමරසිංහ කොයි වල යයි ද? - A million dollar question!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3059097820610332367.post-40966737605657841592016-06-17T21:03:12.962+10:002016-06-17T21:03:12.962+10:00ඇනෝලට පිළිතුරු නොදේ....!ඇනෝලට පිළිතුරු නොදේ....!Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70084594426056524382016-06-17T20:23:44.917+10:002016-06-17T20:23:44.917+10:00මම නම් සුභ ගමන් කියල ලිව්ව නොකී කතා බුකියේ දාපු කො...මම නම් සුභ ගමන් කියල ලිව්ව නොකී කතා බුකියේ දාපු කොමෙන්ටුවකට. එතනින් එහාට කියන්න දෙයක් නැහැ. රසික හා අජිත් ගේ මත වලට එකඟයි. මන්ද සෝමවංශ මැරෙන්න දවසකට කලින් මම මේක ලිව්වා. නන්දන මාරසිංහ ගැන.
https://kolambagamaya.blogspot.co.uk/2016/06/blog-post_14.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-69810023374467953712016-06-17T20:03:18.710+10:002016-06-17T20:03:18.710+10:00Well said!Well said!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4601080381880785492016-06-17T19:33:19.883+10:002016-06-17T19:33:19.883+10:00චෙතනාහං භික්ක වෙ කම්මං වදාමි - බුදුන් වහන්සේචෙතනාහං භික්ක වෙ කම්මං වදාමි - බුදුන් වහන්සේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45043713670870541842016-06-17T00:41:50.188+10:002016-06-17T00:41:50.188+10:00heh heh, niyamayi saho, oluwatama deela thiyenawa ...heh heh, niyamayi saho, oluwatama deela thiyenawa pollen, moowa kohomath follow karanna oni, well done!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70992023856529219142016-06-16T22:43:19.380+10:002016-06-16T22:43:19.380+10:00මෙයාගෙන් පාර අහගෙන 89 යටියන්තොට ගිය කීප දෙනෙක් මම ...මෙයාගෙන් පාර අහගෙන 89 යටියන්තොට ගිය කීප දෙනෙක් මම දන්නවා.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64995469922634560652016-06-16T22:40:28.340+10:002016-06-16T22:40:28.340+10:00හැක හැක...
ඔයා කිව්වනම් අවුලක් නෑ මෙයා...
ඔයාගෙ ...හැක හැක...
ඔයා කිව්වනම් අවුලක් නෑ මෙයා...
ඔයාගෙ ඔටුකථා වල අර අම්මලත් එක්ක බුදියන පෝස්ට් එකේ වැල ෆොටෝ දැක්ක දවසෙ ඔයාගෙ අවුල තේරුනා....

ඊට පස්සෙ පොලීසියට පගාව දීපු එකයි... ට්‍රැෆික් ඔෆෙන්ස් කරලා පැනලා ආපු එකයි දැක්කාම ඔයාගෙ හැදියාව තේරුනා...

අන්තිමට අර රැග් සීන් එක ගැන කියෙව්වාම ඔයාගෙ පසුගාමී ආකල්ප ගැන තේරුනා....

ඉතින් ඔයා වගේ කෙනෙක් සෝමවංශට එතුමා නොකියා කවුරු කියන්නද.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87730012360454263732016-06-16T22:15:20.464+10:002016-06-16T22:15:20.464+10:00හරකෝ, කරලනම් පල දෙන්න ඕනනේ. හරකෝ, කරලනම් පල දෙන්න ඕනනේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44372636578772201792016-06-16T21:28:47.473+10:002016-06-16T21:28:47.473+10:00ඒක මරු. කියල වැඩක් නෑ. එක එක වළවල්.ඒක මරු. කියල වැඩක් නෑ. එක එක වළවල්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2747498543822933792016-06-16T21:20:16.800+10:002016-06-16T21:20:16.800+10:00රසික නම සඳහන් කොට නැති මිතුරා මාය. රසික ෆේස් බුක් ...රසික නම සඳහන් කොට නැති මිතුරා මාය. රසික ෆේස් බුක් එකේදීද මේ ගැන ප්‍රශ්න කළේය. මා යමෙකුට සැබැවින්ම ගරු කරන්නේ නම් "එතුමා" කියන්නට පැකිළෙන්නේ නැත. ඒ දේශපාලුවන්ට තුමා කියන අරුතෙන් නොවේ. පියතුමා කියද්දී දැනෙන ගෞරවයෙනි.
සිරි අයියාට එවන් ගෞරවයක් මා වෙත ඇත.
එයි වරදක් වේද ?නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59591183003556655092016-06-16T21:11:13.845+10:002016-06-16T21:11:13.845+10:00පාර නං ඉතිං වැරදිලා නැත්තේ කාටද අජිත්.....ළඟදිත් ක...පාර නං ඉතිං වැරදිලා නැත්තේ කාටද අජිත්.....ළඟදිත් කට්ටිය වරද්ද ගත්තේ...හැක්...හැක්...පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68140693002664259782016-06-16T21:08:27.621+10:002016-06-16T21:08:27.621+10:00වළ දැම්මොත් ඒ වළට, ආදාහනය කොලොත් නම් යන්න වළක් නෑ....වළ දැම්මොත් ඒ වළට, ආදාහනය කොලොත් නම් යන්න වළක් නෑ.
පට්ට කතාව.
("වල" නොවෙයි "වළ". "වල" කිවව්ම "වළ" තේරුම එන්නෙ නෑ. රසික තමයි වල ලියල තිබුණේ මුලින්ම)පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30926337102314893372016-06-16T20:46:54.856+10:002016-06-16T20:46:54.856+10:00ඒක කිව්වෙ මට නං, මං කාටවත් පාර කියන්නෙ නැති බව මතක...ඒක කිව්වෙ මට නං, මං කාටවත් පාර කියන්නෙ නැති බව මතක් කළ යුතුයි. අප කළ යුත්තේ පාර සොයා ගන්නට පහසුකාරකත්වය සැපයීම පමණි. Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56847513200114878832016-06-16T20:46:27.077+10:002016-06-16T20:46:27.077+10:00යුද්දය විප්ලවය හෝ අරගලය, මේ කිසිවක් නිරපේක්ෂ වීරයි...යුද්දය විප්ලවය හෝ අරගලය, මේ කිසිවක් නිරපේක්ෂ වීරයින් නොතනත්. එකෙක්ගේ වීරයා අනෙකුගේ ද්‍රෝහියෙක් වන්නෙ ඔවුන් මේ කේදවාචකයන් වින්දනය කල ආකාරයන් වලට සාපෙක්ෂවය. එහෙත් අනන්ත වූ මතවාදයන් තුල තමාගේ මතය පමණක් නිවැරදියි සිතා විරුද්ද මත දරන්නන් මරා දමන්නේ මෝහයෙන් අන්දවූවන් විසිනි. අවසාන වින්ස්චයේදී හෝ ඊලඟ වාරයේදී වීරයන්/ද්‍රෝහියන් ගේ වල තීරණය කරනු ඇත්තේ ඔවුනගේ ක්‍රියාවන් කොතරම් දුරට නිරපෙක්ශයට බලපෑම් කලාද යන්න මත පිහිටා වනු ඇත. මන්ද කර්මය මනිනුයේ නිරපෙක්ශ මිනුම්දඬුවලින් බැවිනි.Anonymoushttps://www.blogger.com/profile/05700385056627651524noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62795003904721762572016-06-16T19:19:06.678+10:002016-06-16T19:19:06.678+10:00naththe mokada oyi thiyenava, iskole giye nadda?naththe mokada oyi thiyenava, iskole giye nadda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37494846697539238652016-06-16T19:16:51.855+10:002016-06-16T19:16:51.855+10:00//අමරසිංහ දිට්ඨ ධම්ම වේදනීය පාප කර්ම කර නැති බව පැ...//අමරසිංහ දිට්ඨ ධම්ම වේදනීය පාප කර්ම කර නැති බව පැහැදිලි ය. //
මෙතැන කර නැති බව "පල නොදී ඇති බව පැහැදිළිය " කියල වෙනස් වෙන්ඩ ඕනේ නේද? මොකද මේ කරුමය කරන දෙයක් නොවේ ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50858221955856755432016-06-16T19:00:19.114+10:002016-06-16T19:00:19.114+10:00සෝමවංශ අමරසිංහ යන වල සහ රෝහණ විජේවීර ගිය වල අතර ලො...සෝමවංශ අමරසිංහ යන වල සහ රෝහණ විජේවීර ගිය වල අතර ලොකු වෙනසක් නැහැ, ඒත් ඔය දෙකටම වඩා අනුර කුමාර සහ විමල් වීරවංශ යන වලවල් සෑහෙන්න වෙනස්..Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46686297133847661222016-06-16T18:31:39.888+10:002016-06-16T18:31:39.888+10:00හැක්.. හැක්..
පේනහැටියටනං වලකට නොයයි වගේ
http://ww...හැක්.. හැක්..
පේනහැටියටනං වලකට නොයයි වගේ
http://www.lankadeepa.lk/index.php/articles/427492Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-13049801391125659872016-06-16T18:16:04.594+10:002016-06-16T18:16:04.594+10:00අර ගුණදාස කපුගේ ගේ (එයා ගේ නෙමෙයි හොඳේ) මං මුලාවූ ...අර ගුණදාස කපුගේ ගේ (එයා ගේ නෙමෙයි හොඳේ) මං මුලාවූ සින්දුව කියන්නේ මේ වමේ අයටද කොහෙද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30032722674681456382016-06-16T16:55:33.918+10:002016-06-16T16:55:33.918+10:00++++++++++නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53978614581079058502016-06-16T16:44:10.271+10:002016-06-16T16:44:10.271+10:00අපි ඒකයි ඔහේගෙන් පාර අහන්නෙ නැත්තේ අපි ඒකයි ඔහේගෙන් පාර අහන්නෙ නැත්තේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-71026205164521582942016-06-16T15:47:27.381+10:002016-06-16T15:47:27.381+10:00පාර වැරදීමට වඩා භයානක වන්නේ පාර වැරදුණු පුද්ගලයකු ...පාර වැරදීමට වඩා භයානක වන්නේ පාර වැරදුණු පුද්ගලයකු අනුන්ට පාර කීමයි. Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32161273798143668432016-06-16T15:11:29.305+10:002016-06-16T15:11:29.305+10:00Very TrueVery Trueමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60675098691432760912016-06-16T14:41:00.739+10:002016-06-16T14:41:00.739+10:00++++++Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42895938784589082482016-06-16T14:03:55.400+10:002016-06-16T14:03:55.400+10:00කොමියුනිස් ක්‍රමය ඉගෙන ගන්නා කාලයේ , ජවිපේ දේශපාලන...කොමියුනිස් ක්‍රමය ඉගෙන ගන්නා කාලයේ , ජවිපේ දේශපාලන මණ්ඩයලේ සිට.....කොමියුනිස්ට් ක්‍රමය නිවැරදිව වටහා ගත් පසු මිහිදු මා රජුන් හමුවේ ලිබරල්වාදයේ නිර්වාණය සාක්සාත් කොරගත් නිසා සිරි අයියා කොයි වලවත් යන්නේ නැත.....

ඉතිහාසය පුරාම ජවිපේට මාක්ස්වාදයයි , ජාතිකවාදයයි පැටලුනා සේ රසිකට ද මේ කනෙන් ඇතුලු වී අනෙත් කනෙන් පිට වූ බුද්ධධර්මය හා ආනාගමකත්වයේ පිලිසල වයර් පැටලී ඇති බව රසික ගේ අතීත භාවිතය හා වර්තමාන ලිපිය කියවන විට හැගේ......

සමහරවිට ගම්ලත් වැනි පිලිම වන්දනමාන කෙරෙන්කෙකු විසින් විප්ලවීය විභවය විකසිත කිරීම උදේසා කරන ලද උත්සහයක් ලෙස ද සැලකිය හැකMayyanoreply@blogger.com