tag:blogger.com,1999:blog-3059097820610332367.post3187135947065855341..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ඔමික්‍රොන් දින පොතේ දහවෙනි කොටස - Life continues in Medi-Hotelරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3059097820610332367.post-69847567308171539952022-01-19T13:37:40.197+11:002022-01-19T13:37:40.197+11:00ස්තුතියි මචං. ජයවේවා!ස්තුතියි මචං. ජයවේවා!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89197479341798052592022-01-19T13:37:14.969+11:002022-01-19T13:37:14.969+11:00මූස්ලි කියන්නේ ලාබම කෑම ජාතියක්. කිලෝ එකක්ම ඩොලර් ...මූස්ලි කියන්නේ ලාබම කෑම ජාතියක්. කිලෝ එකක්ම ඩොලර් දෙකකි විතර. වියලූ පළතුරු කැබලි, මුද්දරප්පලම් දාපු ඒව තරමක් මිල වැඩියි.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15186925121796346262022-01-19T13:34:45.863+11:002022-01-19T13:34:45.863+11:00පවුලේ විදෙස් සංචාරවලදී මාත් එසේ මල්ටි පොයින්ට් පවර...පවුලේ විදෙස් සංචාරවලදී මාත් එසේ මල්ටි පොයින්ට් පවර් කෝඩ් ර්ගෙන යනවා. ඒ එක ඇඩප්ටර් එකකින් ෆෝන් කීපයක් චාර්ජ් කරන්නයි.

ඇඩප්ටර් වර්ත තුන හතරම සහිත පැක් මෙහේ කඩව්ලින් ගන්න හැකියි.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74900080027977966812022-01-19T13:30:38.043+11:002022-01-19T13:30:38.043+11:00ඡායාරූපයේ දැක්වෙන්නේ බ්ලූටූත් කෙන්ක්ෂන් එක මගින් ද...ඡායාරූපයේ දැක්වෙන්නේ බ්ලූටූත් කෙන්ක්ෂන් එක මගින් දත්ත ස්ම්ප්‍රේෂණය වෙන අවස්ථාවයි.

Check In TAS කියා ඇප් එකක් තියෙනවා. ටැසී යන, ඉන්න සැවොම භාවිතා කළ යුතු. එය මූලිකවම තැන් තැන්වලට යනවිට QR code ස්කෑන් කිරීමට භාවිතා කළ යුතු contact tracing සඳහා වූ එකක්.

මා මෙහි ලියා ඇති පරිදි, හෙදියට මේ මොබයිල් ෆෝන් එකෙන් මා සමග වීඩියෝ කෝල කළ හැකියි.

ඒ සමගම මේ සියල්ල නිවසේ කොරන්ටීන් වෙන අයටත් දෙනවා විය යුතුයි.

"උණකටුව" සහ ඔක්සිජන් මීටරය දෙකම බ්ලූටූත් සමග හදා තියෙන්නේ කොරන්ටීන් සඳහාම නොව, පොදුවේ භාවිතය සඳහා විය යුතුයි.
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24736533583005111352022-01-18T17:26:45.607+11:002022-01-18T17:26:45.607+11:00Just out of interest - බ්ලුටූත් මගින් ඇතුලත් කලා ක...Just out of interest - බ්ලුටූත් මගින් ඇතුලත් කලා කිව්වේ වෙනම ඔක්සිජන් සහ උෂ්ණත්වය මනින උපකරණ වලින් මැනලා, ඒ දත්ත බ්ලුටූත් හරහා Samsung ජංගම දුරකථනය ට ඇතුළත් කරා ද? වෙනම දුරකථන නොදී ඒ ඇප් එක රසික ගේ දුරකථන ටම install කරන්න හැදුව නම් එයාලට පහසු නැද්ද කියල මට හිතුනේ?Niroshiniehttps://www.blogger.com/profile/09159145897035721513noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33125787368942444162022-01-17T08:48:08.611+11:002022-01-17T08:48:08.611+11:00I enjoy reading what you have written through suff...I enjoy reading what you have written through suffering.
Although I have not been Covid-19 positive(so far), I also had to go through long and short unexpected troubles, including one year long lockdown overseas, some quarantine and isolation.
One essential item that I pack is a multi point power-board for my holidays, and if I am going overseas a relevant adapter too. Normally hotels provide adapters even if I did not have a one. Anonymoushttps://www.blogger.com/profile/16686258103801119697noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33566236860774803442022-01-17T06:18:19.836+11:002022-01-17T06:18:19.836+11:00මම උදේ ට කන්නේ කුරක්කන් තියෙන සමපෝශ වලට oats දාලා ...මම උදේ ට කන්නේ කුරක්කන් තියෙන සමපෝශ වලට oats දාලා චොකලට් කිරි දාල . වෙන වෙන ඒවා add
කර ගන්න පුලුවන් උනත් වියදම වැඩී. අපිට කොයින්ද Muesli :{gihan kavindahttps://www.blogger.com/profile/15998735208456605186noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40970269811988157602022-01-16T21:46:58.053+11:002022-01-16T21:46:58.053+11:00HOPE YOU ARE FULLY RECOVERED NOW.WISH YOU A BRIGHT...HOPE YOU ARE FULLY RECOVERED NOW.WISH YOU A BRIGHT FUTURE FILLED WITH GOOD HEALTH,PROSPERITY AND ABUNDANCE OF ABSOLUTE JOY IN LIFE.MAY THE THE NOBLE TRIPLE GEM BLESS YOU! WARUNA KULARATHNAAnonymoushttps://www.blogger.com/profile/05829665038706202837noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83151672263651502012022-01-16T20:09:28.800+11:002022-01-16T20:09:28.800+11:00කොළඹ තියෙන ඕස්ට්‍රේලියානු එම්බසියේ එහි යන අය සමග ක...කොළඹ තියෙන ඕස්ට්‍රේලියානු එම්බසියේ එහි යන අය සමග කතා කරන්නට සිටි (1992-95) ගැහැනියක ගැන ගැන, පසුව ඕස්ට්‍රේලියාවට පැමිණි පසු මට සිතුනේත එහෙමයි. එනම්, අනේ ඒ ගෑනිව මෙහෙට ගෙනැල්ලා කස්ටමර් සර්විස් ගැන පුහුණුවක් දෙන්නේ නැත්තේ ඇයි කියලායි.

ඒ එක්කම මට මතක් වුණේ ඒක ඒ ගැහැනියට තම සේවය නිවැරදිව නොකිරීමට දෙන තෑග්ගක් වගේ නේද කියලාරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37566784048205636582022-01-16T20:05:23.318+11:002022-01-16T20:05:23.318+11:00ස්තුතියි, මේ දිනවල දිනපතා ම ලිව්වා.ස්තුතියි, මේ දිනවල දිනපතා ම ලිව්වා.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36686391385813719812022-01-16T09:46:41.241+11:002022-01-16T09:46:41.241+11:00තස්මේනියාවට යවලා අපෙ ලොක්කෙක්
හැකි වෙද දෙන්න මේවා...තස්මේනියාවට යවලා අපෙ ලොක්කෙක්
හැකි වෙද දෙන්න මේවා ගැන අත්දැකුමක්?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18298472653733639402022-01-16T04:17:50.218+11:002022-01-16T04:17:50.218+11:00රසිකලොජි කියෙව්වේ සෑහෙන කාලෙකින්,සිසිල වෙනුවෙන් වෙ...රසිකලොජි කියෙව්වේ සෑහෙන කාලෙකින්,සිසිල වෙනුවෙන් වෙන මහන්සිය ගැන රසිකට තුති.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com