tag:blogger.com,1999:blog-3059097820610332367.post3430149617526247977..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: ඇත්ත කතා සහ නිර්මාණ - Can I write a novel?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3059097820610332367.post-54375374387257768922017-05-11T13:49:20.860+10:002017-05-11T13:49:20.860+10:00මම දැනගෙන හිටියෙ නැහැ රසිකත් පරිප්පුවෙක් කියල 🙂මම දැනගෙන හිටියෙ නැහැ රසිකත් පරිප්පුවෙක් කියල 🙂කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16267372515875656492017-05-09T16:56:17.244+10:002017-05-09T16:56:17.244+10:00Ok thanks! Hope to see him soon!Ok thanks! Hope to see him soon!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6139231608328312942017-05-08T15:22:47.759+10:002017-05-08T15:22:47.759+10:00සංකේතාත්මකව ඒ ගොළු චරිතය අමරකීර්ති යොදා ගන්න ඇත්තේ...සංකේතාත්මකව ඒ ගොළු චරිතය අමරකීර්ති යොදා ගන්න ඇත්තේ මේ සමාජයේ ජිවත් වෙන සමාජ අසාධාරණය,අයුක්තිය ඉදිරියේ නිහඩව ඉන්න ව්‍යාජ ගොළු,බිහිරන් නිරුපණය කරන්න වෙන්න ඇති කියලයි මගේ හැඟීම.

එහෙම අය නම් අප අතර ඕන තරම් ඉන්නවා නේද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58513951334444766102017-05-07T22:29:56.193+10:002017-05-07T22:29:56.193+10:00ලියන්න උත්සාහ කරලාම බලන්න ඕනෑ. නමුත් නිර්මාණය යන්න...ලියන්න උත්සාහ කරලාම බලන්න ඕනෑ. නමුත් නිර්මාණය යන්න අපහසු දෙයක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79912440568380635652017-05-07T22:28:49.857+10:002017-05-07T22:28:49.857+10:00අහම්බකාරක නිර්මාණයේ මා අදහස් කළේ වසර ගණනාවක් ම කන්...අහම්බකාරක නිර්මාණයේ මා අදහස් කළේ වසර ගණනාවක් ම කන් නොඇසෙන ගොළුවෙකු ලෙස සිටින චරිතය මුළුමනින් ම වෙනත් අරුතක් දීම සඳහා කළ නිර්මාණක් යන්නයි. එහෙම පුද්ගලයෙකු ඇත්තටම සිටියා නොවෙයි නේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27017506042957988902017-05-07T22:19:50.528+10:002017-05-07T22:19:50.528+10:00රසිකට නවකතාවක් රචනා කරන්නට නොහැකිය යයි මම නම් නොසි...රසිකට නවකතාවක් රචනා කරන්නට නොහැකිය යයි මම නම් නොසිතමි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45391394598503236172017-05-07T22:17:15.617+10:002017-05-07T22:17:15.617+10:00අමරකීර්ති ගේ අහම්බකාරක වගේ නවකතාවක නම් අපි කාගෙත් ...අමරකීර්ති ගේ අහම්බකාරක වගේ නවකතාවක නම් අපි කාගෙත් අත්දැකිම් නැතැයි කියන්නට හැක්කේ කාටද !Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46244869893205423492017-05-07T20:03:30.284+10:002017-05-07T20:03:30.284+10:00ඉයන් එක්ක ගත්තාම ඩියෝන් ගේ ධනාත්මකබව වැඩියි වගේ!ඉයන් එක්ක ගත්තාම ඩියෝන් ගේ ධනාත්මකබව වැඩියි වගේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45095389447838296132017-05-07T20:00:59.606+10:002017-05-07T20:00:59.606+10:00ඩියෝන්ට වඩා ඉයන් ධනාත්මකයි වගේ!ඩියෝන්ට වඩා ඉයන් ධනාත්මකයි වගේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-12310056499370442152017-05-07T20:00:04.168+10:002017-05-07T20:00:04.168+10:00රාජ් ගේ බ්ලොගයට පිවිසීම ඔහු විසින් ම වලක්වා දමා ඇත...රාජ් ගේ බ්ලොගයට පිවිසීම ඔහු විසින් ම වලක්වා දමා ඇති බව පෙනේ. නඩත්තු කටයුතු කරනවා විය යුතුයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-60616671240844325472017-05-07T19:56:52.282+10:002017-05-07T19:56:52.282+10:00රාජ් ළඟ දී ලිපියක් ලිව්වා ද?රාජ් ළඟ දී ලිපියක් ලිව්වා ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70748520332205556362017-05-07T19:55:53.117+10:002017-05-07T19:55:53.117+10:00ස්තුතියි!ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38747291427044410492017-05-07T19:54:07.448+10:002017-05-07T19:54:07.448+10:00ඉංග්ලිෂ් Novel යන්නට භාවිතාවෙන නවකතාව යන වචනයේ ඇති...ඉංග්ලිෂ් Novel යන්නට භාවිතාවෙන නවකතාව යන වචනයේ ඇති වරදක් තිබේද?

නවකතාව හැර වෙනත් වචනයක් යොදා ගන්නට නම් Novel යන්නත් වෙනස් කළ යුතු වේවි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59942581310751798972017-05-07T19:51:53.758+10:002017-05-07T19:51:53.758+10:00/* නිර්මාණකරණය යනු අති බරපතල කාර්යයකි! */
/* නිර්මාණකරණය යනු අති බරපතල කාර්යයකි! */
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49454009375299413002017-05-07T19:51:10.336+10:002017-05-07T19:51:10.336+10:00මා නවකතාවක් යන්නෙන් අදහස් කළේ මගේ අත්දැකීම්වලින් ප...මා නවකතාවක් යන්නෙන් අදහස් කළේ මගේ අත්දැකීම්වලින් පරිබාහිර වූ තනිකරම නිර්මාණයක් ගැනයි. මඩවල ගේ නවකතා, අමරකීර්ති ගේ අම්බකාරක වගේ ඒවා! රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87869415029075523572017-05-07T03:14:10.305+10:002017-05-07T03:14:10.305+10:00++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25993628933295500452017-05-07T03:05:12.195+10:002017-05-07T03:05:12.195+10:00This comment has been removed by the author.pramodhttps://www.blogger.com/profile/07834662249064004973noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83801958052374092022017-05-07T01:06:50.312+10:002017-05-07T01:06:50.312+10:00++++++වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44397685643368441402017-05-06T17:29:26.097+10:002017-05-06T17:29:26.097+10:00Rajge blog ekata yanna bari ayi, kawuruhari rajta ...Rajge blog ekata yanna bari ayi, kawuruhari rajta kiyannaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41427921104632595562017-05-06T16:56:12.129+10:002017-05-06T16:56:12.129+10:00සුබපැතුම්.. සාර්ථකව නිර්මාණ කිරීමට හැකිවේවා...සුබපැතුම්.. සාර්ථකව නිර්මාණ කිරීමට හැකිවේවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65960965143310328602017-05-06T16:48:01.327+10:002017-05-06T16:48:01.327+10:00Novel කියනඑකට වෙන සුදුසු වචනයක් නැද්ද?Novel කියනඑකට වෙන සුදුසු වචනයක් නැද්ද?serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49186295932787116982017-05-06T13:54:03.868+10:002017-05-06T13:54:03.868+10:00නිර්මාණකරණය යනු අති බරපතල කාර්යයකි!නිර්මාණකරණය යනු අති බරපතල කාර්යයකි!Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43601837451007239332017-05-06T13:12:15.486+10:002017-05-06T13:12:15.486+10:00බරපතළ වුවත් ඔබට නවකතාවක් ලියන්නට ඇති හැකියාව ඉහළය....බරපතළ වුවත් ඔබට නවකතාවක් ලියන්නට ඇති හැකියාව ඉහළය. උත්සාහ කරමු.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com