tag:blogger.com,1999:blog-3059097820610332367.post3470838597706487956..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: මා කැමතිම ඕස්ට්‍රේලියානු ගීතය - It is Australia Day today...!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-3059097820610332367.post-72717537067724054132015-01-29T12:08:39.872+11:002015-01-29T12:08:39.872+11:00Pra Jay : "ඔස්ට්‍රේලියාව අපිටත් වඩා නැගෙනහිරි...Pra Jay : "ඔස්ට්‍රේලියාව අපිටත් වඩා නැගෙනහිරින් තියන නිසා බටහිර අය මාර විදිහට ඒ රටට විරුද්දව කුමණ්ත්‍රන කරනව ඇති. අනේ ඒගොල්ලන්ට ලෙමන් පෆ් රිලව් නෑනෙ ආරක්ශාවට"

Ha ! ha !!! Ela !!!Asanka Pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41897821450061379592015-01-28T10:23:10.324+11:002015-01-28T10:23:10.324+11:00Another contender for the title
https://m.youtube....Another contender for the title
https://m.youtube.com/watch?v=BzI04jXR-y0JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70880755707708176822015-01-27T03:58:41.466+11:002015-01-27T03:58:41.466+11:00මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ජියොලොජි කියන්නෙ පොලව ග...මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ජියොලොජි කියන්නෙ පොලව ගැන ඉගෙනීම. සූලොජි කියන්නෙ සත්තු ගැන ඉගෙනීම. එතකොට රසිකොලොජි කියන්නෙ රසික නමැති අය ගැන ඉගෙනීම.එතකොට රසිකොලොජිස්ට් කියන්නෙ රසික ගැන ඉගෙන ගන්නා කෙනාට.මම හරිද කියන්න රසික මහතා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34014604042107851712015-01-27T03:23:22.935+11:002015-01-27T03:23:22.935+11:00අම්මපෙයි කියපන්?අම්මපෙයි කියපන්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37226858639877417762015-01-27T02:50:05.504+11:002015-01-27T02:50:05.504+11:00සින්දුව නම් ඉතින් අදමයි මම ඇහුවේ..
මම මේ කල්පනා ක...සින්දුව නම් ඉතින් අදමයි මම ඇහුවේ..

මම මේ කල්පනා කලේ ජාතික කොඩියෙන් අර වගේ දෙයක් ලංකාවේ වගේ උනානම් මොන තරම් දේවල් වේවිද කියලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56550713269693283052015-01-27T00:17:21.460+11:002015-01-27T00:17:21.460+11:00එවැනි නිවසිනි බාහිර වැසිකිලි (Out house aka Dunny)...එවැනි නිවසිනි බාහිර වැසිකිලි (Out house aka Dunny) තිබිලා තියෙනවා ඉස්සර කාලේ (1950). දැන් නම් පේන්න නෑ!
http://upload.wikimedia.org/wikipedia/commons/a/ae/BrisbaneSuburbanOuthouses1950.jpg

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32857663533052763522015-01-26T23:53:17.112+11:002015-01-26T23:53:17.112+11:00සමානාත්මතාවය තමයි මෙහේ මා දකින ලොකුම දේ.
සසර වසන...සමානාත්මතාවය තමයි මෙහේ මා දකින ලොකුම දේ.

සසර වසන තුරු ඉන්න හොඳ රටක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81616601126181671642015-01-26T23:51:41.768+11:002015-01-26T23:51:41.768+11:00@ Pra Jay
ඔව්වොව්, මෙහේ සිට බලන කොට ලංකාව, ඉන්දිය...@ Pra Jay
ඔව්වොව්, මෙහේ සිට බලන කොට ලංකාව, ඉන්දියාට සහ විශේෂයෙන් ඉන්දුනීසියාව සහ මැලේසියාව කියන්නේ බටහිර බලවේග තමයි!

පෝලීන් හැන්සන් සහ ඇගේ තර්ක ලංකාවට ආ හැටි ගැන ලඟදීම ලියන්නම්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72212723757941409552015-01-26T23:11:58.799+11:002015-01-26T23:11:58.799+11:00කකා , බිකිනි ඇදන් ඉන්න ෆොටෝ දාල අපිවත් ඔහෙට එන්න ...කකා , බිකිනි ඇදන් ඉන්න ෆොටෝ දාල අපිවත් ඔහෙට එන්න පොලබවනවා .

ගම් ගස් අස්සේ හැදු ගෙදරක් මට ඕනෑ
ප්ලම් ගස්, බැටළුවො කැන්ගරු ඉන්නට ඕනෑ
රෙදි වැල ගෙයි පස්සෙ, ඉස්තෝප්පු ඕනෑ
හාන්සි පුටුවක් නම් එහි තියෙන්න ඕනෑ! //

බාල්දියත් එල්ලන් මීටර් 20 ක් විතර දුර තියන කක්කුස්සියක් හදන්න ඕනේ නැද්ද ? කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58913809601441783192015-01-26T21:03:48.364+11:002015-01-26T21:03:48.364+11:00ඔස්ට්‍රේලියාව අපිටත් වඩා නැගෙනහිරින් තියන නිසා බට...ඔස්ට්‍රේලියාව අපිටත් වඩා නැගෙනහිරින් තියන නිසා බටහිර අය මාර විදිහට ඒ රටට විරුද්දව කුමණ්ත්‍රන කරනව ඇති. අනේ ඒගොල්ලන්ට ලෙමන් පෆ් රිලව් නෑනෙ ආරක්ශාවට.

@රසික, ටොප් හෙවී (ලොකු නිලතල වැඩිවීම ) ආයතන තිබීම බනානා රිපබ්ලික්වල ලක්ෂණයක්වීම වගේම පමණට වැඩි ප්රචන්ඩ දේශ ප්‍රේමය ප්‍රදර්ශනය සහ තමන්ගේ අභිමානයට හානි වෙනවයි ( අඬන්න ඇහැට අනිනකම් බලා ඉන්නව වගේ ) කියල කෑගැසීම නොදියුණු සමාජයක ලක්ෂණයක් නේද?

BTW, අර පෝලීන් හැන්සන් බල සේනාව නැද්ද දැන්? Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56348875178826879532015-01-26T18:58:27.224+11:002015-01-26T18:58:27.224+11:00තමන්ට නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය තිබෙනවානම්,...තමන්ට නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය තිබෙනවානම්, සමානාත්මතාව තිබෙනවා නම්, අනුන්ගේ මතය ඉවසනවානම්, ඒ වගේ රටක ඉන්න අකමැති කවුද? ඊළඟ පරම්පරාවටවත් මේ රටතුල ඒ ටික කරගන්න ලැබුනොත් ඇති. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73522413729094179992015-01-26T18:16:29.236+11:002015-01-26T18:16:29.236+11:00ඔව්. එයා නිකම් එන්නෙ නෑ. මතුරලා තමයි ගෙන්න ගන්න ඕන...ඔව්. එයා නිකම් එන්නෙ නෑ. මතුරලා තමයි ගෙන්න ගන්න ඕනැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20192544986351914702015-01-26T17:52:36.899+11:002015-01-26T17:52:36.899+11:00මට හිතෙන්නේ නං ඒ සින්දුවේ පදවැල සත පහක තේරුමක් ඇති...මට හිතෙන්නේ නං ඒ සින්දුවේ පදවැල සත පහක තේරුමක් ඇති එකක් නොවෙයි කියලයි. ටියුන් එක නං හොඳයි තරමක්.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66495806368691293202015-01-26T17:41:19.847+11:002015-01-26T17:41:19.847+11:00මං හිතන්නේ ඔය ජාතික කොඩිය ඩිසයින් එකේ බිකිනි හදන්න...මං හිතන්නේ ඔය ජාතික කොඩිය ඩිසයින් එකේ බිකිනි හදන්නේ බටහිර බලවේග වලින් වෙන්න ඇති!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74718578988086554692015-01-26T17:29:35.193+11:002015-01-26T17:29:35.193+11:00මොකක් ද මේ මන්තරයක් ද?මොකක් ද මේ මන්තරයක් ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42617160677159568902015-01-26T17:28:52.684+11:002015-01-26T17:28:52.684+11:00සිංහයා අයිති ලංකාවට විතරද?
සිංහයෝ නැති තවත් රටක්...සිංහයා අයිති ලංකාවට විතරද?

සිංහයෝ නැති තවත් රටක් වෙන සිංගප්පූරුවට අයිති නැද්ද?

මෙන්න ලඟින් යන එකක්.
http://4.bp.blogspot.com/-HljMsXPorfI/UYYxNhy13_I/AAAAAAAAH04/0NdEq9hC3bI/s1600/chenmeicai+-+Romwe+Swimwear+02.jpg
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20719014222665523752015-01-26T17:25:00.985+11:002015-01-26T17:25:00.985+11:00මං ලෝකේ වටේ දෙතුන් වරක් ගිහින් තියෙනවා
හැම රටකම ලස...මං ලෝකේ වටේ දෙතුන් වරක් ගිහින් තියෙනවා
හැම රටකම ලස්සන දේ විඳල තියෙනවා
කැමතිම රට මොකක්ද මිතුරන් විමසනවා
වහාම මං මෙහෙම කියනවා!

ගම් ගස් අස්සේ හැදු ගෙදරක් මට ඕනෑ
ප්ලම් ගස්, බැටළුවො කැන්ගරු ඉන්නට ඕනෑ
රෙදි වැල ගෙයි පස්සෙ, ඉස්තෝප්පු ඕනෑ
හාන්සි පුටුවක් නම් එහි තියෙන්න ඕනෑ!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72464156161502425482015-01-26T17:24:43.386+11:002015-01-26T17:24:43.386+11:00මං ලෝකේ වටේ දෙතුන් වරක් ගිහින් තියෙනවා
හැම රටකම ලස...මං ලෝකේ වටේ දෙතුන් වරක් ගිහින් තියෙනවා
හැම රටකම ලස්සන දේ විඳල තියෙනවා
කැමතිම රට මොකක්ද මිතුරන් විමසනවා
වහාම මං මෙහෙම කියනවා!

ගම් ගස් අස්සේ හැදු ගෙදරක් මට ඕනෑ
ප්ලම් ගස්, බැටළුවො කැන්ගරු ඉන්නට ඕනෑ
රෙදි වැල ගෙයි පස්සෙ, ඉස්තෝප්පු ඕනෑ
හාන්සි පුටුවක් නම් එහි තියෙන්න ඕනෑ!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83941295763749366522015-01-26T17:14:53.091+11:002015-01-26T17:14:53.091+11:00එයත් හොඳයි, නමුත් මේ ගිව් මී එ හෝම් අමංග් ද ගම් ට්...එයත් හොඳයි, නමුත් මේ ගිව් මී එ හෝම් අමංග් ද ගම් ට්‍රීස් ගීතයට කැමති එහි පදමාලාව අද වගේ දවසකට ඇති ගැලපීම නිසයි!!

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24832019934340614272015-01-26T16:20:50.545+11:002015-01-26T16:20:50.545+11:00I like "Waltzing Matilda". The unofficia...I like "Waltzing Matilda". The unofficial national anthem of Australia. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83770735016321113222015-01-26T16:00:34.588+11:002015-01-26T16:00:34.588+11:00මගේ අදහස අනුව නම් තුම්මුල්ල ඊනියා ජාතික කොඩියට වඩා...මගේ අදහස අනුව නම් තුම්මුල්ල ඊනියා ජාතික කොඩියට වඩා අතිශය උතුම් වස්තුවකි. තුම්මුල්ල වූ කලී මාතෘත්වයේ සංකේතයයි. අප සියළු දෙනාගේ ජීවිතයේ ආරම්භයයි. මාතෘත්වය අමතක කළත් අප සියළු දෙනා ජීවිතයේ දිගු කොටසක් වැය කරන්නෙන් තුම්මුල්ල පස්සේ දිවීමටය.

ඒ අනුව බලන කල ජාතික කොඩිය මොන පයන්නක්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30720909817459921842015-01-26T15:34:27.816+11:002015-01-26T15:34:27.816+11:00ජාතික කොඩිය බඳු පූජනීය වස්තුවකින් තුම්මුල්ල කවර් ක...ජාතික කොඩිය බඳු පූජනීය වස්තුවකින් තුම්මුල්ල කවර් කරගන්නා අක්කාට විරෝධය පලකරමු. කෝ මේ දේශ හිතෛශී "සිංහයො" සොරි "කැන්ගරුවො" නැද්ද ඔය පැත්තෙ?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89053639916628798102015-01-26T15:26:39.893+11:002015-01-26T15:26:39.893+11:00අපේ සිංහ කොඩියෙන් ඕවා හැදුවා නම් සිංහ කොඩියේ එතිලා...අපේ සිංහ කොඩියෙන් ඕවා හැදුවා නම් සිංහ කොඩියේ එතිලාම අවසන් ගමන් යන්න තිබුණා. ඇයි අපේ අයියලා හිතාගෙන ඉන්නෙ ඒක ඔලුව උඩ තියාන වැඳගෙන ඉන්න ඕනෙ දෙයක් කියලනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88453699722566408012015-01-26T15:23:46.525+11:002015-01-26T15:23:46.525+11:00ඕං වර වර මහ පුක කලුවා... ඕං වර වර මහ පුක කලුවා...
...ඕං වර වර මහ පුක කලුවා... ඕං වර වර මහ පුක කලුවා...
ඇවිත් බෙට්ට දමලා පල මහ පුක කලුවා.... ඕං වර වර මහ පුක කලුවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82942170782232144552015-01-26T15:13:50.096+11:002015-01-26T15:13:50.096+11:00හැපී ඕස්ට්‍රේලියාන් ඩේ!
අපේ සිංහ කොඩියෙන් ඔහෝම එව...හැපී ඕස්ට්‍රේලියාන් ඩේ!
අපේ සිංහ කොඩියෙන් ඔහෝම එව්වා හැදුවා නම් කොහොමට තියේවිද ?පාරට බැහැලා වෙන රටවල කොඩිත් පුච්චලා සාමකාමී විරෝධය පාවී නෙහ්. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com