tag:blogger.com,1999:blog-3059097820610332367.post3620181383341855661..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: මරණ දඬුවම ද මිනීමැරුමකි - Stop killing humans in the name of lawරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-3059097820610332367.post-1662300336306411482016-09-09T04:47:59.140+10:002016-09-09T04:47:59.140+10:00මරණ දඬුවම කොහොමත් සාධාරණීකරනය කරන්න බැහැ... කෙනෙක්...මරණ දඬුවම කොහොමත් සාධාරණීකරනය කරන්න බැහැ... කෙනෙක්ට මරණ දඬුවම දෙනවා කියන්නේ ඒ මනුස්සයා ඉස්සරහට කරන්න ඉන්න වැරදි වලට කල් තියාම දඩුවම් දෙන එක... මේක සාධාරණද...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80666658074426036062015-05-28T07:47:07.935+10:002015-05-28T07:47:07.935+10:00ඒ නතර උනේ නීත්‍යනුකූල මරණ දඬුවම විතරයි නේද රසික? ...ඒ නතර උනේ නීත්‍යනුකූල මරණ දඬුවම විතරයි නේද රසික? කෞශල්‍යnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87935175593432469632015-05-28T07:37:42.579+10:002015-05-28T07:37:42.579+10:00The life of David Gale ෆිල්ම් එකත් මරණ දඬුවම ගැන හ...The life of David Gale ෆිල්ම් එකත් මරණ දඬුවම ගැන හොඳ කතිකාවතක් කල එකක්. එහි මම කැමතිම නළුවෙක් වෙන Kevin Spacey ගේ විශිෂ්ට රංගනයක් දැක ගන්න පුළුවන් කෞශල්‍යnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-66362934910901470652015-05-02T00:30:58.273+10:002015-05-02T00:30:58.273+10:00දිවි තොර කිරීම ලේසියි, ජීවිතයක් බේරා ගැනීම ගැනයි අ...දිවි තොර කිරීම ලේසියි, ජීවිතයක් බේරා ගැනීම ගැනයි අප හිතන්න ඕනෑ.

බාලි බෝම්බය තැබූ ත්‍රස්තයින් ඉන්දුනීසියාවේ දී මරා දමන විට මෙහේ රජය විරෝධය පෑවේ නෑ. ගෝත්‍රිකයින් කවුරුත් වැඩ කරන්නේ ගෝත්‍රික අවශ්‍යතාවයන් මතයි. මිනිසුන් මැරූ දිවිේරක්ව මරා දමනවාට මා ද විරුද්ධ වෙන එකක් නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58581816119958719692015-05-02T00:22:20.450+10:002015-05-02T00:22:20.450+10:00අන්න ජෝන් අමරතුංග ඒ පාර නැට්ට පෑගිලා!
http://www.d...අන්න ජෝන් අමරතුංග ඒ පාර නැට්ට පෑගිලා!
http://www.dinamina.lk/2015/05/01/_art.asp?fn=n1505018
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72089450707565846692015-05-02T00:20:11.855+10:002015-05-02T00:20:11.855+10:00නඩු අහන්නේත්, සාක්ෂි දෙන්නේත්, නීති තර්ක ගෙන්නේත්...නඩු අහන්නේත්, සාක්ෂි දෙන්නේත්, නීති තර්ක ගෙන්නේත් පෘතග්ජන මිනිස්සු නියි මරණ දඩුවම තහනම් කළ යුත්තේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80198204487089765882015-05-02T00:19:13.957+10:002015-05-02T00:19:13.957+10:00නමුත් දුෂිත පාලකයින්ට මරණ දඬුවම තියා කිසිම දඬුවමක්...නමුත් දුෂිත පාලකයින්ට මරණ දඬුවම තියා කිසිම දඬුවමක් හිමි නොවේ!
අපි වෙනුවෙන් අපි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15928838015107317462015-05-02T00:17:49.583+10:002015-05-02T00:17:49.583+10:00මෛත්‍රී බුදුන්ට කලින් එන්න කියලා එස්එම්එස් එකක් යව...මෛත්‍රී බුදුන්ට කලින් එන්න කියලා එස්එම්එස් එකක් යවමුද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74487912601144551202015-05-01T21:03:19.574+10:002015-05-01T21:03:19.574+10:00රසික මගේ මතය මෙය එතරම්ම සරල කරුනක් නොවන බවයි.
කිසි...රසික මගේ මතය මෙය එතරම්ම සරල කරුනක් නොවන බවයි.
කිසිවෙකු ජීවිතයක් ගැනීමට අයිතියක් නොමැත යන තියරිය දිගු කරන්න යාමේදී ත්රස්තවාදීන් අසලදී එය
ආදේශ කරන්නේ කෙසේද?සමාජය යනු සිස්ටම් එකක් නම් . එහි සීමාවෙන් පිට ඇති දේ විනාශ කිරීම හා ඉවත් කිරීම එම සිස්ටම් එකත් එක්කම එන දෙයක් නොවෙද. ගතානුගතික හා ලිබරල් යනු ඒ සීමාවේ තද ලිහිල් බව පමනක් නොවෙද?මේ කතිකාවතට චූදිතයන් දෙදෙනාගේ ජාතිකත්වයේ බලපෑමක් නැද්ද? (කිරි වලට මෙලමයින් මුසු කල චීන ව්්යාපාරිකයන් දෙදෙනා මරා දැමුවා වසර ගනකට ඉහත, ඒ ගැන මෙතරම් කතිකාවක් තිබු බවක් මට මතක නැත.)
මේ කතාවේ අනෙක් පැත්ත මදුරුවෙක් වත් මරන්නේ නැති , නිර්මාන්ශික උපාසක කෙනෙක් " කුඩු ගේන එවුන් නම් ඉතින් මරන්න ඕනේ" කීමය :)JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85426393189689385162015-05-01T15:04:44.496+10:002015-05-01T15:04:44.496+10:00"විශාල ජනගහනයක් ඇති නිසා මිනිස් දිවියක වටිනාක..."විශාල ජනගහනයක් ඇති නිසා මිනිස් දිවියක වටිනාකම අඩුවීම (ඉන්දියාව, චීණය සහ ඇමරිකා එ.ජ වගේ!)"

+++++ ! රසික, මේක නම් අඳුරු , කාලකන්නි ඇත්තක් !අසංක පෙරේරාnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53710811965308147092015-05-01T14:55:36.808+10:002015-05-01T14:55:36.808+10:00අරවින්ද, ඔබ මෙම සංකීර්ණ ප්රශ්නය මනා ලෙස විග්රහ ක...අරවින්ද, ඔබ මෙම සංකීර්ණ ප්රශ්නය මනා ලෙස විග්රහ කරනවා ...අසංක පෙරේරාnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19191542580191934012015-05-01T05:41:59.534+10:002015-05-01T05:41:59.534+10:00ට්රැ, ඔබ කවදාවත්ම ප්රොෙපෂනල්ස්ලා ව (දොස්තරලා, වි...ට්රැ, ඔබ කවදාවත්ම ප්රොෙපෂනල්ස්ලා ව (දොස්තරලා, විධායක ඉංජෝ, නඩු බලවන අය, ....) ආශ්‍රය කරලා නැතිව ඇති. එයාලා තමන්ගේ වැරදි තීරණයක් නිසා වෙන කෙනෙකුට හානියක් වූ බව කවදාවත්ම පිළිගන්නා අය නෙවෙයි, මොකක් හරි පොයින්ට් එකක් ඉස්සරහට අරගෙන තමන් නිවැරදියි කියන මතයක් ගොඩනගාගන්නවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-36294752295209946372015-05-01T05:31:37.354+10:002015-05-01T05:31:37.354+10:00//අධිකරණ ඇමතිම එහෙම හිතීම තමයි අපේ කරුමය!//
අපේ වර...//අධිකරණ ඇමතිම එහෙම හිතීම තමයි අපේ කරුමය!//
අපේ වර්ථමාන අධිකරණ ඇමති, මහනායක වරු ළඟින්ම ඇසුරුකරන, පිනට දහමට ඉතාලැදි උසස් බෞද්ධයෙක් - ඉතින් ඔහුට එවැනි සිතුවිලි පහලවීම ඉතාම ස්වභාවිකයි, මෛත්‍රී (පාල) ටත් එවැනිම සිතුවිලි ඇත්නම් එයත් ස්වාභාවිකයි, මොකද එයත් ඉතාම හොඳ බෞද්ධයෙක් නේ. මෙයාලට මෛත්‍රී (වික්‍රමසිංහ) ලව්වා බණක් කියෙව්වොත් හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56709424400066618412015-05-01T05:20:01.609+10:002015-05-01T05:20:01.609+10:00//dilan akalanka30 April 2015 at 15:28
අපි හමුදාවක...//dilan akalanka30 April 2015 at 15:28
අපි හමුදාවක් විදියට කන්නේ අදින්නේ රටේ ජනතාවගේ සල්ලිවලින්. මොකද අපි පෝෂණය කිරීම මහජනතාවගේ වගකීමක් නිසා. හමුදාව නඩත්තු කිරීම රජයට ආයෝජනයක්.//
අද දවසේ අහපු කාලකන්නිම කතාව, මොනවා කියන්නද තේරෙන්නේ නෑ. මගේ දරුවන්ටවත් හමුදාකාරයෝ නැති ලෝකයක ජීවත්වෙන්න ලැබේවායයි ප්‍රාර්තනා කරනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62905120761346376882015-05-01T04:37:16.896+10:002015-05-01T04:37:16.896+10:00මැරෙනවාට අපි අකමැතිය. මරනවාට කැමතිය ඒ අපිව නොව අනු...මැරෙනවාට අපි අකමැතිය. මරනවාට කැමතිය ඒ අපිව නොව අනුන්වය. විශේෂයෙන්ම සුළු ජාතීන්වය. අපි මරා ගත්තෙමු. අන්තිමේ මරා ගෙදර ගියේය. පස්සේ අපි මරාගේ ගෙදර ගියෙමු. ඊළඟ ඡන්දයේදී මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා යැයි කියන එකාට ඡන්ද වැටෙනු ඇත. යුද්ධය නැතුව පාළුවෙන් ඉන්නා අපට මරණ දඬුවම මාර ආතල් එකකි. අනේ කවුරු හරි ඒක ක්‍රියාත්මක කරනවාදAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32172600404788460382015-05-01T04:35:33.035+10:002015-05-01T04:35:33.035+10:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55668600359083971402015-05-01T03:38:23.916+10:002015-05-01T03:38:23.916+10:00මරණ දඬුවම කියන එකේ තියන භයානකම තත්වය තමයි පසු කාලය...මරණ දඬුවම කියන එකේ තියන භයානකම තත්වය තමයි පසු කාලයකදී දඬුවමට ලක් වූ පුද්ගලයා නිවැරදිකරුවකු බව සාක්ෂි ලැබීම. එතකොට දඬුවම දීපු එකාට දිවි නසාගන්න තමයි වෙන්නෙ.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41986583319032202015-05-01T00:54:30.798+10:002015-05-01T00:54:30.798+10:00මරණ දඬුවම යනු දූෂිත පාලකයන්ගේ අසාර්ථකකම වසා ගන්නා ...මරණ දඬුවම යනු දූෂිත පාලකයන්ගේ අසාර්ථකකම වසා ගන්නා එක් ආකාරයකි.Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35283479562618090872015-05-01T00:47:02.760+10:002015-05-01T00:47:02.760+10:00@ Anonymous 30 April 2015 at 13:05
චෙක් මේට් නේද?
...@ Anonymous 30 April 2015 at 13:05
චෙක් මේට් නේද?

මරණ දණ්ඩනයෙන් සමාජ යහපතක් වෙනවාය කියා සිතන අයට තමන්ටම එම දණ්ඩනය න්රිම කරගෙන සමාජ ප්රගමනයේ කොටස්කරුවෙන් වෙන්න කියා ආරාධනා කරන්න හිතෙනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-6241434552813183592015-05-01T00:44:36.689+10:002015-05-01T00:44:36.689+10:00අධිකරණ ඇමතිම එහෙම හිතීම තමයි අපේ කරුමය!අධිකරණ ඇමතිම එහෙම හිතීම තමයි අපේ කරුමය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78461968508220786892015-05-01T00:43:12.214+10:002015-05-01T00:43:12.214+10:00මෙහිදී දෙවියන් යනුවෙන් අදහස් කෙරෙන්නේ ස්වභාව ධර්මය...මෙහිදී දෙවියන් යනුවෙන් අදහස් කෙරෙන්නේ ස්වභාව ධර්මය යන අරුතෙන් මම ඒ කතාවට එකඟයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33788501977185251232015-05-01T00:41:33.598+10:002015-05-01T00:41:33.598+10:00තමන් ම තමන්ව ම මරාගෙන සමාජ ප්රගමනයේ කොටස්කරුවෙකු ...තමන් ම තමන්ව ම මරාගෙන සමාජ ප්රගමනයේ කොටස්කරුවෙකු වෙන්නත් පුලුවනි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21968334316519093772015-05-01T00:40:04.268+10:002015-05-01T00:40:04.268+10:00ඒ එක සාධකයක්.
අනිත් සාධක තමයි ඔවුන් වෙනත් වරදකරු...ඒ එක සාධකයක්.

අනිත් සාධක තමයි ඔවුන් වෙනත් වරදකරුවනුත් මරණ දණ්ඩයට ලක් කිරීම

මුස්ලිම් රටක් වීම, ෂරියා නීතියේ මරණ දණ්ඩනයට අනුමැතිය ඇති

විශාල ජනගහනයක් ඇති නිසා මිනිස් දිවියක වටිනාකම අඩුවීම (ඉන්දියාව, චීණය සහ ඇමරිකා එ.ජ වගේ!)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84676880287605534852015-05-01T00:37:08.106+10:002015-05-01T00:37:08.106+10:00@ලොකු පුතා
අපි ජීවත්වෙන්නේ සමාජයකයි. එනිවම මිනිසෙක...@ලොකු පුතා
අපි ජීවත්වෙන්නේ සමාජයකයි. එනිවම මිනිසෙකුට අද පැවැත්මක් නෑ. සමාජයේ සාමාජිකයින් සියළු දෙනාම රැක ගැනීම සමාජයේ සාමූහික යුතුකමයි.

මුලින් අපරාධ කළ අයව පස්සේ, අබල දුබල අයව, වයසක අයව, බරපතල රෝගී අයව, මානසික ආබාධ ඇති අයව වගේ සාමාජිකයින්ව මරලා දාන සමාජයක් මිනිස් සමාජයක් නොවෙයි. එය නොමිනිස් අදහසක්.

දැන් කාට හරි හිතුණොත් ඔබ වැනි විනාශකාරී අදහස් ඇති අවය විනාශකර දමන්න? කොහොමද වැඩේ එතකොට?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28532742749334129122015-05-01T00:30:45.209+10:002015-05-01T00:30:45.209+10:00Thanks.Thanks.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com