tag:blogger.com,1999:blog-3059097820610332367.post3685217274767414401..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: කාන්තාවන් ගර්භණී නොකරවන, රජුන්ට වන්දිබට්ඨකම් නොකරන කුකුබරා සංදේශයේ සිනුවර වැනුම! - A poetic impression of Sydneyරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-3059097820610332367.post-616790073017760192016-04-27T07:24:02.375+10:002016-04-27T07:24:02.375+10:00??????රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85062569480484380242016-04-27T07:23:27.416+10:002016-04-27T07:23:27.416+10:00බ්‍රිසී මේට්,
කිංස්ක්රොස් කියන්නේ මා දන්නා තරමින...බ්‍රිසී මේට්,

කිංස්ක්රොස් කියන්නේ මා දන්නා තරමින් නයිට් ලයිෆ් තියෙන වීදියක්. කැබ්රමටා කියන්නේ වැඩිපුර වියට්නාම් සම්භවයක් ඇති ඕස්ටේර්ලියානුවන් පදිංචි පැත්තක්. මුල් ස්ථානය සහ දෙවෙනි ප්‍රදේශය මත්ද්‍රව්‍යවලට ප්‍රසිද්ධ බව මා දන්නවා. මේ තැන් දෙකටම මා ගොස් නැති නිසා, ඒ ගැන කුකුබරාට විස්තර දෙන්න මට බැහැ.

සිංහල සන්දේශ කාව්‍යවල සමහර පුර වැනුම්වල අවල කෙලි, අභිසරු ලියන් වැනි සඳහන් වෙනවා. ඒවා ගැන ලියූ සාදුලා දැන ගෙන සිටින්නට ඇති!

ඔබට හැකි නම් සිනුවර හෝ බිසිනුවර ඒ තැන් ගැන කවි ලියන්න.

කෙසේ වෙතත් ඔබේ ප්‍රතිචාරයේ ඊළඟ කොටසින් ඔබ සිනුවර ගැන වැඩිපුර දෙයක් නොදන්නා බවයි පේන්නේ. ජෝර්ජ් ස්ට්‍රීට් කියන්නේ නගරයේ ප්‍රධානතම කොටසක්. මා නිතරම එහි ගොස් තියෙනවා. වසර හතරක්ම උදේ හවස සෙන්ට්‍රල් ස්ටේෂමෙන් තමයි සේවයට ගියේ, ආවේ.

නරකද, බ්රිසීවල කට්ට කන්නේ නැතුව ඉඳලා හිටලා හරි සිනුවර පැත්තේ ඇවිත් ගියොත්?

;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-38354806141273826622016-04-27T03:23:12.137+10:002016-04-27T03:23:12.137+10:00Yeah he's right. I second it 200%Yeah he's right. I second it 200%Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91546126528714485462016-04-26T22:10:08.272+10:002016-04-26T22:10:08.272+10:00Oh, is it so?
Oh, is it so?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88124293112713777182016-04-26T20:53:49.727+10:002016-04-26T20:53:49.727+10:00හොඳ වෙලාවට කොකුබරා රැට කිංග්ස් ක්ර්රෝස් පැත්තේ කැ...හොඳ වෙලාවට කොකුබරා රැට කිංග්ස් ක්ර්රෝස් පැත්තේ කැබරමටා පැත්තේ ඉගිල්ලෙන්නේ යන්නේ නැති එක.
කල්ලෙකුට රෑ පානේ තනිව ගොසින් ෆකින් බ්ලැක් කන්ට් කියලා අහගන්නේ නැතිව එන්නේ පුලුවන්නම් ලොකු පුදුමයක්, සෙන්ටල් ස්ටේෂන් එකේ .ජෝර්ජ් ස්ට්‍රීට් එකේ එහෙම ඇවිදලා බලමුකෝ තනිවම එහෙම අපි නොදන්නා සිඩ්නි !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85294094843597712662016-04-26T14:46:34.708+10:002016-04-26T14:46:34.708+10:00ජයවේවා!ජයවේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47558980130125410082016-04-26T14:46:20.585+10:002016-04-26T14:46:20.585+10:00දනන් තුඩ තුඩ චිරාත් කාලයක් රැව් දෙන්නේ සඳැස්, සිව්...දනන් තුඩ තුඩ චිරාත් කාලයක් රැව් දෙන්නේ සඳැස්, සිව්පද ආකෘතියේ කවි තමයි.

මා නම් විවිධාකාරයේ කවි ලියා තියෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76158310825751326512016-04-26T14:44:58.351+10:002016-04-26T14:44:58.351+10:00/* රිමෝට් කන්ට්‍රෝල් ප්රෙග්නන්සිය */
ශ්‍රී ජයවර්.../* රිමෝට් කන්ට්‍රෝල් ප්රෙග්නන්සිය */

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සමයේ රචනා වූ උසස්තම සන්දේශ කාව්‍යය පමණක් නො ව සිංහල සන්දේශ කාව්‍යාවලියේ අග්‍රගණ්‍ය නිර්මාණය සේ ද ගැනෙන්නේ සැළලිහිණි සන්දේශය යි.

රී පරාක්‍රමබාහු මහරජුගේ බාල දියණිය වූත් නන්නුරුතුනයා මැති නම් වූ රාජ්‍ය නිලධාරියාගේ දේවිය වූත් උලකුඩය කුමරියට පුත් රුවණක් ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවිඳුන්ගෙන් අයැද සිටීම සැළලිහිණි සන්දේශයේ පරමාර්ථය යි. මෙයට පෙර ශ්‍රී රාහුල හිමියන් විසින් පරෙවි සන්දේශය ලියන ලද්දේ රජුගේ වැඩිමහල් දියණිය වූ චන්ද්රවතී කුමරියට සුදුසු සැමියෙකු සහ පුත්‍රයෙකු ලබා දෙනු පිණිස දෙවියන් යැදීම උදෙසා ය.
(http://www.silumina.lk/punkalasa/20100214/_art.asp?fn=ar10021411)

දෙවියෙකු ලවා කාන්තාවක් බඩ දරු කරවීම ඉතිං රිමෝට් කන්ට්‍රෝල් එකකින් වගේ වෙන දෙයක් නේද?

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59816916879973868952016-04-26T14:39:36.113+10:002016-04-26T14:39:36.113+10:00කුකුබරා සතුන්වත්ත (zoo එක) උඩින් පියඹලා ගියා නම් ක...කුකුබරා සතුන්වත්ත (zoo එක) උඩින් පියඹලා ගියා නම් කැන්ගරු දකීවි.

කොළඹ ගැන ලියන කොට අලි පෙන්නන්න නම්, දෙහිවලටම ගෙනියන්න වෙනවානේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28150987069366244732016-04-26T14:35:18.340+10:002016-04-26T14:35:18.340+10:00මේ නගර වැනුමට සතුන් ඇතුළත් නෑ. සතුන්වත්ත (zoo) ගැන...මේ නගර වැනුමට සතුන් ඇතුළත් නෑ. සතුන්වත්ත (zoo) ගැන වැනුමක් කළොත් ලියන්නම්.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58000812043886445782016-04-26T14:33:54.504+10:002016-04-26T14:33:54.504+10:00කුකුබරා හිනාවෙන එකම පක්ෂියා ද මන්දා?කුකුබරා හිනාවෙන එකම පක්ෂියා ද මන්දා?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47383267398623870962016-04-26T14:32:53.747+10:002016-04-26T14:32:53.747+10:00මෙල්බන් නුවර යන්නට ඇයි සිතන්නේ
හොල්මන් දෙසක් ගැන ව...මෙල්බන් නුවර යන්නට ඇයි සිතන්නේ
හොල්මන් දෙසක් ගැන වෙන මා නොදන්නේ
රන්වන් සිඩ්නි සඳ මෙහි නුබ දිලෙන්නේ
පින්වන්තයින් හට විතරයි පෙනෙන්නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27760555893813141552016-04-26T14:31:07.728+10:002016-04-26T14:31:07.728+10:00පැරමටා රිවර් කියායි කියන්නේ. පැරමටා කියන නගරය හරිය...පැරමටා රිවර් කියායි කියන්නේ. පැරමටා කියන නගරය හරියෙන් තමයි ඔය ගඟ ලොකුවට ඇරඹෙන්නේ. එතැන සිට සිඩ්නි කළපුවට මගී ප්‍රවාහන සේවයක් තියෙනවා ගඟේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77499596239333079332016-04-26T14:29:53.299+10:002016-04-26T14:29:53.299+10:00කවි පවුරෙන් ඇගයුමක්.....!කවි පවුරෙන් ඇගයුමක්.....!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2861682623783262732016-04-26T14:29:23.782+10:002016-04-26T14:29:23.782+10:00ස්තුතියි.
සඳැස් කවි මතක තියා ගැනීමටත් ලේසියි.
දනන්...ස්තුතියි.
සඳැස් කවි මතක තියා ගැනීමටත් ලේසියි.
දනන් තුඩ තුඩ චිරාත් කාලයක් රැව් දෙන්නේ ඒ ආකෘතියේ කවි තමයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34632997621575209982016-04-26T14:28:13.115+10:002016-04-26T14:28:13.115+10:00ස්තුතියි.
කළ යුතු වැඩ නම් බොහෝය!
සඳැස්, සිව් පද කව...ස්තුතියි.
කළ යුතු වැඩ නම් බොහෝය!
සඳැස්, සිව් පද කවි ගැන, ඒ ක්ෂේත්රයේ අධ්‍යයනය කරන අය දන්නවා විය යුතුයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51292322034750854212016-04-26T09:34:42.168+10:002016-04-26T09:34:42.168+10:00අර සංදේශ කාලෙ කවිකමක් තමා රසිකට තියෙන්නෙ
ඔයාම කියල...අර සංදේශ කාලෙ කවිකමක් තමා රසිකට තියෙන්නෙ
ඔයාම කියල තියෙන විදියට කවිය තාලයත් එක්ක හුරුවෙලා තියෙන හින්ද වෙන්නැතිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83544967493015410772016-04-26T05:46:36.142+10:002016-04-26T05:46:36.142+10:00හෙහ් හෙහ්
අගේ ඇති කවි ටික..
ජයවේවා..!!හෙහ් හෙහ්
අගේ ඇති කවි ටික..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28736968634360292472016-04-25T22:39:48.190+10:002016-04-25T22:39:48.190+10:00කුකුබරා සංදේශයත් අනිත් ඒවාට දෙවෙනි නැහැ,
සැපට කැම...කුකුබරා සංදේශයත් අනිත් ඒවාට දෙවෙනි නැහැ,

සැපට කැමති නැති කවුරුද කලණ මිත..........ලෝක සත්‍යය.

රිමෝට් කන්ට්‍රෝල් ප්රෙග්නන්සිය කිව්වේ??Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90651072018547588492016-04-25T20:37:09.106+10:002016-04-25T20:37:09.106+10:00සිනුවර වැනුම අරගෙන පක්ෂියා කුකුබරා
පියබා යනවා නිල...සිනුවර වැනුම අරගෙන පක්ෂියා කුකුබරා
පියබා යනවා නිල් අහසේ තටු සලලා
දැක්කේ නැතිද ඌ බිම බලලා
පැන පැන යන හැටි කැන්ගරුවා Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-57418445672371547592016-04-25T18:11:56.324+10:002016-04-25T18:11:56.324+10:00කුකබරා හිතා මතාම කැන්ගරුව අමතක කරල. කැන්ගරු නැති ඔ...කුකබරා හිතා මතාම කැන්ගරුව අමතක කරල. කැන්ගරු නැති ඔසී ෆොනී නැති යුද්ධෙ වගේකම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5780478443050100432016-04-25T15:08:01.509+10:002016-04-25T15:08:01.509+10:00කුකබූරා හිනාවෙන එක ගැන නම් අහල තියනව
කුකබූරා හිනාවෙන එක ගැන නම් අහල තියනව
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73975080417280008002016-04-25T12:00:51.474+10:002016-04-25T12:00:51.474+10:00සිඩ්නි කෙසේ වෙතත් නිවන් යන්න කලින් මෙල්බර්න් වත් එ...සිඩ්නි කෙසේ වෙතත් නිවන් යන්න කලින් මෙල්බර්න් වත් එන්න ඕන...

පුරවර වැනුම නම් අපූරුයි ළොක්කා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55339157173535040392016-04-25T02:40:33.884+10:002016-04-25T02:40:33.884+10:00අපූරුයි රසික නිර්මාණය හරිම අගෙයි. අර නගරය මැදින් ය...අපූරුයි රසික නිර්මාණය හරිම අගෙයි. අර නගරය මැදින් යන ගංගා ලලනගෙ නම මොකද්ද ? MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2104827172633503962016-04-24T23:16:54.813+10:002016-04-24T23:16:54.813+10:00කවි ටික ආසාවෙන් කියෙව්වා....... අගෙයි..........කවි ටික ආසාවෙන් කියෙව්වා....... අගෙයි..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com