tag:blogger.com,1999:blog-3059097820610332367.post3711523583633125843..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: නොබී ඉන්න අවශ්‍ය නම් ඒ සඳහා උදව් කර ගත හැකි විවිධ ප්‍රායෝගික ක්‍රම - Year end survival guide for menරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3059097820610332367.post-34217852068764878712016-12-27T01:32:25.310+11:002016-12-27T01:32:25.310+11:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91785686015073698062016-12-27T01:28:19.003+11:002016-12-27T01:28:19.003+11:00Commented about my preference in Kocchi miris blo...Commented about my preference in Kocchi miris blog :-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58672398658291878392016-12-24T16:21:44.293+11:002016-12-24T16:21:44.293+11:00Boy: I love you so much. I could never live withou...Boy: I love you so much. I could never live without you.
Girl: Is that you or the beer talking?
Boy: It's me talking to the beer.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1463533887730986132016-12-23T18:58:51.808+11:002016-12-23T18:58:51.808+11:0011. ෆ්‍රෙන්ඩ් ෂිප් ෂොට් නොදැමීම...11. ෆ්‍රෙන්ඩ් ෂිප් ෂොට් නොදැමීම...මගේ පිලොසොෆියhttps://www.blogger.com/profile/00930077901521699967noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53286772779647300182016-12-23T17:30:05.729+11:002016-12-23T17:30:05.729+11:00පාප මිත්‍රයන්ගෙන් ගැලවීමට නම් මීට වඩා අතිසාර්ථක ක්...පාප මිත්‍රයන්ගෙන් ගැලවීමට නම් මීට වඩා අතිසාර්ථක ක්‍රමයක් තිබේ, ඒ බෝතලයට ෂෙයාර් එකක් නොදීමයි, අත් දුටුවයි, සත්තයි.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2720723055936584202016-12-23T16:14:58.870+11:002016-12-23T16:14:58.870+11:00මටනම් හරියන් ක්‍රමේ බඩ පිරෙන්න කෑමක් කන එක, ඊට පස්...මටනම් හරියන් ක්‍රමේ බඩ පිරෙන්න කෑමක් කන එක, ඊට පස්සෙ බොන්න හිතෙන්නෙම නෑ. මම හවසට ෂොට් එකක් දාන එක ඇබ්බැහියක් වෙලා තියෙද්දි ඒක නවත්තන්න කලේ ආප්ප හතරක් කාල ප්ලේන්ටියක් බිව්ව එක.
දැන් බොන වෙලාවට කරන්නෙ එක පාරක් දාගන්න මත් වතුරට තුන් හතර වතාවක් සෝඩ සහ අයිස් දමා ගැනීම. එතකොට රසිකගෙ 4 වෙනි ක්‍රමය නිකම්ම සම්පූර්ණ වෙනවකම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37651791596556228792016-12-23T14:53:05.356+11:002016-12-23T14:53:05.356+11:00//ශොට් එකේ උස වත්,වාර ගණනවත් අනුව මත්වීම රඳා නොපවත...//ශොට් එකේ උස වත්,වාර ගණනවත් අනුව මත්වීම රඳා නොපවතින නිසා දෑස පියාගත් විට කැරකෙන පදම එනතෙක් බොමි.එතනම වැටෙන්න ඇහැකි නම් සහ ඉන්න පිරිසගේ බොක්ක පිරිසිදු නම් ඊට වඩාත් බොමි.
බීම වගේම නොබීමත් මහලොකු දෙයක් නොවන බව පමණක් ගස්ලබ්බාට අනුව සත්‍ය බව පවසමි.//

අන්න වදන....කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10596971917385305702016-12-23T05:58:58.092+11:002016-12-23T05:58:58.092+11:00නාකි සුද්දන්ට කැමති එකෙක් නේද?නාකි සුද්දන්ට කැමති එකෙක් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55519956346416982592016-12-23T01:05:55.714+11:002016-12-23T01:05:55.714+11:00මං දන්න නාකි ගයිඩ් බුවෙක් ඉන්නව බ්ලොග් ලියන එකෙක් ...මං දන්න නාකි ගයිඩ් බුවෙක් ඉන්නව බ්ලොග් ලියන එකෙක් රට ඉඳන් අවොත් බෝතලයක කඩා ගන්නවාමයි. සුද්දෙක්ගේ බෝතල් මුඩියක් වත් ඉතුරු කරන් නෑ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59531104300852523292016-12-23T00:30:27.511+11:002016-12-23T00:30:27.511+11:00Mary....I had to stop drinking alcohol because of ...Mary....I had to stop drinking alcohol because of my legs.
Jane.....Why, do they swell?
Mary... No..they spread.

බීමට කෙම්මුර දවස් තියාගන්න ඕන. එහෙම තමයි හිතන් ඉන්නේ :DAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54401639283900157322016-12-22T22:42:55.022+11:002016-12-22T22:42:55.022+11:00දැනටත් එලිපිටම බෝතල් කීපයක් කාමරයේ ඇත.නිතර බීම අකැ...දැනටත් එලිපිටම බෝතල් කීපයක් කාමරයේ ඇත.නිතර බීම අකැප නිසා සහ 'තනියෙන් නොබොන නිසා' ඒවා මකුළුදැල් බඳිමින් ඇත.ඒ අනුව 9 ඕ.කේ
10ට අනුව බොන්න වෙන්නේම නැත.
ශොට් එකේ උස වත්,වාර ගණනවත් අනුව මත්වීම රඳා නොපවතින නිසා දෑස පියාගත් විට කැරකෙන පදම එනතෙක් බොමි.එතනම වැටෙන්න ඇහැකි නම් සහ ඉන්න පිරිසගේ බොක්ක පිරිසිදු නම් ඊට වඩාත් බොමි.
බීම වගේම නොබීමත් මහලොකු දෙයක් නොවන බව පමණක් ගස්ලබ්බාට අනුව සත්‍ය බව පවසමි.
ජයවේවා..!!
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64100986183932141862016-12-22T21:49:43.492+11:002016-12-22T21:49:43.492+11:00මට නොබොනවනම් මාස ගානක් උනත් නොබී සිටිය හැක
එමෙන්ම ...මට නොබොනවනම් මාස ගානක් උනත් නොබී සිටිය හැක
එමෙන්ම බොනවනම් නම් දෙල් වෙන්න බොන්න ද හැක
ඇබ්බැහියක් නැත............
ඒත් මාස ගානක් නොබී සිටි කාලයක් මතක නැත....හැක්
රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-50948886465988479902016-12-22T18:10:41.932+11:002016-12-22T18:10:41.932+11:00මම නම් කවදාවත් හොරට බොන්නෙ නැහැ .. ඒ බව මට ආරාධනා ...මම නම් කවදාවත් හොරට බොන්නෙ නැහැ .. ඒ බව මට ආරාධනා කරන කවුරුත් දන්නවා. ඒ නිසා මම බොන ප්‍රමාණය ඔවුන් කිසි විටක ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ ...මම අඩුවෙන් බිව්වොත් ඒකට හේතුවක් ඇති බව ඒ අය දන්නවා..කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82517177261687644942016-12-22T18:08:14.448+11:002016-12-22T18:08:14.448+11:00ඔච්චර වද විඳින්නෙ මොකටද නොබී ඉන්න.ඔච්චර වද විඳින්නෙ මොකටද නොබී ඉන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89067183222926334542016-12-22T17:42:52.841+11:002016-12-22T17:42:52.841+11:00අලුත් වැඩක් !!!!!
කෝ අපේ රසිකලා මෙච්චර අත්දැකීම් ...අලුත් වැඩක් !!!!!
කෝ අපේ රසිකලා මෙච්චර අත්දැකීම් තියාගෙන මේ වගේ වැඩ ට්‍රයි කරන්නෙ නැහැනේ
ඕං බලමුකො ඒකෙත් හැටි ! Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63339201370951716532016-12-22T17:41:18.693+11:002016-12-22T17:41:18.693+11:00(අර දඩ වැඩි කළාට පසු ලංකාවේ නම්) පාටිය තියන තැනට ...(අර දඩ වැඩි කළාට පසු ලංකාවේ නම්) පාටිය තියන තැනට වාහනයෙන් යෑම !
බයිද වේ අනුමත රිය පැදවීමට ඔය රටේ දඩුවම් කෙබඳුද ? Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5684057871499243972016-12-22T17:37:44.851+11:002016-12-22T17:37:44.851+11:00This comment has been removed by the author.Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-29264868294343903842016-12-22T17:19:54.388+11:002016-12-22T17:19:54.388+11:00හොඳම ක්‍රමය ගෑනිගෙන් ඩිවෝස් වීම, මේ මම වගේ.හොඳම ක්‍රමය ගෑනිගෙන් ඩිවෝස් වීම, මේ මම වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9145992011515071792016-12-22T16:50:35.056+11:002016-12-22T16:50:35.056+11:00:) :)....:) :)....Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3456136048480737752016-12-22T16:19:35.546+11:002016-12-22T16:19:35.546+11:00පාටියට යන විටම හොඳටම වෙරිවී යාම. එවිට පාටියේදී බොන...පාටියට යන විටම හොඳටම වෙරිවී යාම. එවිට පාටියේදී බොන්න වෙන්නේ නැත.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61892265815118614522016-12-22T15:24:03.921+11:002016-12-22T15:24:03.921+11:00“ආගංගොඩ” ඇවිල්ලා ලංකාවෙ A කියන දිස්තිරික්කෙ B කියන...“ආගංගොඩ” ඇවිල්ලා ලංකාවෙ A කියන දිස්තිරික්කෙ B කියන ප්‍රාදේසීය ලේකං කොට්ටාසෙ C කියන ගිරාම සේවක වසමට අයිති ගමක්. ඔහෙලට ඕනම නං ඉතිං ඔය A, B, C කියන එව්වට ගැලපෙන නමක් දෙකක් කාරිය දාගත්තෑකි. හැබැයි මක්කටෙයි කරදර වෙන්නෙ, ඔය වාගෙම ගං අටෝ රාසියක් මේ පුංචි රටේ තියෙනකොට?

මේ ගමට “ආගංගොඩ” කියන නම හැදුනෙ කොහොමද කියලා කවුරුත් දැනගෙන හිටියෙ නෑ. කොටින්ම මේ ලියන, ලියන මහත්තයා වන, මට වත් උත්තර දෙන්න ඇහැකි පුරස්නයක් නෙවෙයි ඒක.

හැබැයි මේ ගමට “ආගංගොඩ” නම නං අපූරුවට ගැලපුනා කියමුකො. ආගම්-ගොඩාක් තියෙන ගමකට වෙන මක්කා කියන්ටයැ? මේ ගමේ හිටියා අඩු වැඩි වසයෙන් ආගං හතරක් අදහපු මිනිස්සු. වැඩේ කියන්නෙ හරියට පැලෑන් කොරලා ගස් හිටෙව්වා වගේ එක එක ආගම අදහපු පිරිස දල වසයෙන් සමානයි. එහෙම ගම් තියෙන්න අමාරුයි තමයි, ඒත් බැරිම නෑ.

මේ එක එක ආගම අදහන ජහ මනයාගේ අව්ස්යතාවය පරිදි බවුද්ද ආරාමයකුත් (සජ්ජනාරාමය), සිව දේවාලයකුත්, කතෝලික පල්ලියකුත්, ඉස්ලාම් පල්ලියකුත් ගමේ තැන් තැන් වල ඉදිවෙලා තිබුණා. (ගමේ සිතියමක් හෙම පහු පහු වෙනකොට දෙන්න බලඤ්ඤංකො.) නොතිබුනේ අර සික් කාරයින්ගෙ ගුරුදුවාරයක්ද මොකද්ද කියලා කියන එහෙකුයි, යුදෙව්වන්ගෙ සිනෙගොග් එහෙකුයි විතරයි.

මේ සිංහල බවුද්ද රටේ මොනයම්ම හෝ ගමක පන්සලක් තියෙන එක අරුමයක් නෙවෙයිනෙ. හැබැයි අනෙකුත් හැම ආගමික ඉස්තානයක්ම ඇති වුණේ විසේස හේතුවක් මත. ඒ තමා මේ ගම මුහුදු සීමාවට ඉතාම කිට්ටුවෙන් පිහිටි එකක් වීම. විඩින් විඩේ අරාබි කාරයො, දෙමලු, පරංගි ඇවිත් ගමේ සිංහල මිනිස්සු එක්ක මුහු වෙලා මේ එක එක ආගමික ජනකොට්ටාස හැදුනා කියලා තමයි මේ ගම ගැන ආචාර්ය රාජ් සෝමදේව මහත්තයා ලියපු සාස්ත්‍රීය ලිපියක සඳහන් වෙලා තිබුනය කියන්නෙ.

“ආගංගොඩ” කියන්නෙ මේ ගම ගැන කතාව….

ඒක පටන් ගන්නේ සිරිසේන ගිරාමසේවක මහත්තයා අස්වීමේ ලිපිය දුන්නු අව්ස්තාවේ ඉඳන් වුනත් මේ කතාව උතුරට, දකුණට, උඩට, පහලට, අතීතයට, අනාගතයට, කොටින්ම චතුර්මානයන් ඔස්සේම දුවන්න ඇහැකි ජාතියෙ එකක්… ඔහෙ දුවපු දෙන්. මට කුරහන් තලපයැ!

https://aagangoda.wordpress.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-28052879069755684692016-12-22T15:22:19.930+11:002016-12-22T15:22:19.930+11:00ඔය ගෙදර පිටිපස්සෙ මල් එලවළු වවන අතරෙ පොඩියට ගස් දෙ...ඔය ගෙදර පිටිපස්සෙ මල් එලවළු වවන අතරෙ පොඩියට ගස් දෙකතුනක් වවගන්න.... හීනියට ඔතලා ආතල් එකේ අදින්න.... ෂැප කනේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42504894200241698302016-12-22T15:03:18.750+11:002016-12-22T15:03:18.750+11:00මට නං දෙවනුව දාන එක අඩුවෙන් වැටෙන්නෙ.මට නං දෙවනුව දාන එක අඩුවෙන් වැටෙන්නෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86884132926254495152016-12-22T14:21:59.665+11:002016-12-22T14:21:59.665+11:00ක.මි.?
;-)ක.මි.?

;-)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88419966420827108732016-12-22T14:21:13.119+11:002016-12-22T14:21:13.119+11:00/* 6. මුලින් මත්පැන් දමා, පසුව අයිස් දැමීම-විද්‍යා.../* 6. මුලින් මත්පැන් දමා, පසුව අයිස් දැමීම-විද්‍යාත්මක නැත(?) */

මෙය තනුක-සානද්ර ප්‍රශ්නයක් නොව, ඇහේ මිම්ම ගැන කේස් එකකි!

මුලින් මත්පැන් දමන විට නිවැරදි මිම්මට වක්කර ගත හැක. අයිස් පසුව කෙතරම් දැම්මත් ප්‍රශ්නයක් නැත.

මුලින් අයිස් දැම්මොත්, මත්පැන් වැඩිපුර එකතු වීමට ඉඩ ඇත. අඩියක් වෙනුවට, අඩි දෙකක් වැක්කෙරෙනු ඇත.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com